Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියේ මේ මොකක්ද ඇවිල්ලා

මේ දවස් වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වරුසාව හින්දා අපි පුල් මාවලැස් ඉරිදා හැන්දෑවට සැට් වෙන්නේ වර්නපාලයාගේ කඩේය...

කඩයක් කිව්වට ඒක කොමිනිකේසන් එකක්ය....

කොමිනිකේසන් එකක් කිව්වට ඒකේ නැති මගුලක් නැතිය...

සිනී බොල ටොපි චොකැලට් විතරක් නෙමෙයි හාඩ්වෙයාර් වල තියා සිමෙන්ටි කොට්ට හිටන් තියනවාය...

කොයි වෙලෙත් වැටෙන චුරු චුරු වැස්ස නිසා මේ ඉරිදා හැන්දෑවත් අපි වර්නපාලයාගේ කොමිනිකේසන් හාඩ්වෙයාර් එකටම සෙන්ටිමෙන්ටල් උනෙමු....

කඩේට වෙලා පුල් ආතල් එකේ සීනි බෝලයක් සූප්පන ගමන් අපි ආ ගිය විස්තර කතා කොර කොර සිටියෙමු...

මේ වර්නයා...

උබ දැක්කට එළු පීටරයාගෙ සිල්ලර කඩේට එහා පැත්තේ තියන කුලී ගෙදරට අලුතෙන් පවුලක් ඇවිල්ලා ඉන්නවා...

අනුරයා අපේ ගමේ මේ දවස් වල කතා වෙන හොට්ම නිව්ස් එක කරලියට ගෙනාවේය...

ඔය කියන පවුලේ ලස්සන ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් ඉන්නවා මමත් එහෙන් මෙහෙන් එළු පීටරයාගේ කඩේට යන ගමන් මීටර් කොර ඇත...

මට පේන්නේ අනුරයත් ඒකට රබර් ඇහැ පෝකස් කොරනවා වගේ.....

මම මුකුත් නොකියා දන්නේ නැති ගානට උන්නෙමි...

ඔව් ඔව්....

මම දැක්කා.....

හම්මේ....සූකිරි බෝලයක් වගේ නෙහ්....

මම දැක්කා දවස් දෙක තුනක් මේ පාරෙන් ගියා.....

වර්නයා නොදන්න ගානට කිව්වට මම හිතන්නේ ඕකා ඇස් දෙක කටේ දාගෙන බලන් ඉන්න ඇත්තේ කෙල්ල දිහා...

මම කෙල්ලෙක් දිහා බැලුවොත් ඉතින් හෙනහුරෝ අම්බානකුයි තවත් තුන් හතර දෙනකුයි නම් අනිවාර්යයෙන් ඉන්නවාය...

මක් කොරන්නද...ලබා උපන් හැටි වෙන්ට ඇති මම...

නොදන්න ගානට හිටියෙමි.....

හතර පස් දෙනාම කච බච ගගා බෙරිහන් දෙන සද්දේ එක පාරම මීයට පිම්බාක් වගේ නැති විය...

මොකද උනේ...එකෙක් මලාවත් ද...

මම සේප් එකේ අනිත් උන් දිහා බැලුවෙමි....

උනුත් කටවල් වහන් බලන් ඉන්නවාය...

මම කඩේ දොර දිහා බැලුවෙමි.....

කිරි අප්පට කොටදෙනියාවේ පොලීසියෙන් පැනපි.....කිව්වලු...

මෙන්න අර කෙලි පොඩ්ඩ කොමිනියට ඇවිල්ලා...

මෙච්චර වෙලා අර මොකුන්ද වගේ බෑගිරි තියපු අපි හෙනම ජෙන්ටල්මන්ස්ලා වගේ ඉන්නවාය...

කෙල්ල අපි සැට් එකම දවා අලු කරලන බැල්මට් එකක් පෝකස් කරේය....

මගේ පපුව මෙව්වා වෙලා මෙව්වා උනා වගේය.....

ඒ දැරිවි සේප් එකේ වර්නයාට කතා කොරේය...

අයියේ...

මේ පෝන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ...හදලා දෙන්න පුලුවන් ද.....???

වර්නයාගෙන් හාවක් හූවක් නැතිය...

මම ඇග පුරාම ඉතුරු වෙලා තිබ්බ පුරුශ දයිරිය එක තැනකට මෙව්වා කොරන් සිංහ සෙයියාවෙන් වර්නයා කට අරින්න කලින් ගේමට එන්ටර් උනෙමි....

කෝ දෙන්න නංගි මම හදලා දෙන්නම්...

වර්නයා කන්න වගේ මන් දිහා බලනවාය...අනුරයා ගේ මූන නිකන් එකදාස් නමසිය හැට හතරේ නිදහස ගන්න යුද්දෙට ගොහින් වෙඩි කාපු ඌරෙක් වගේය...

මම උන් එකෙක්වත් නොදැක්ක ගානට සේප් එකේ වැඩේ කොරගෙන ගියෙමි....

දැරිවිට පෝන් එක දෙන්න කලින් මගේ පෝන් එකට සේප් එකේ මිස් කෝල් පාරකුත් කොටා ගත්තෙමි....

අම්මේ ඉහේ මලක් පිපුනා වගේය...දෙන්නම් ජම්බු....

අරුන් දෙන්නාගේ මූනවල් අල පොප් කෝන් හදන්න පුලුවන් ගානට රත් වෙලාය...

කොරන්නට දෙයක් නැත...

මෙයා මගේ පරම පවිත්ර පූජනීය පස්ට් ලව් එකය.....

මේක නම් බොලාලට කොටාගෙන යන්නට නම් දෙන්නේම නැතිය....

දැරිවිගේ පෝන් එක හදලා දීලා ආයේ මොනා හරි ප්රශ්නයක් තියනවා නම් කියන්ටත් කියලා පිටත් කෙරුවෙමි....

පපුව පිච්චෙන තරමට හිනාවක් මෙව්වා කොරාපු කෙල්ල යන්නට ගියේය....

අරුන් දෙන්නා පුල්ම අන්දොස් මූඩ් එකේ මන් දිහා බලන් ඉන්නවාය...

ඔන්න බලපන් මම කෙල්ලව සැට් කොර ගන්න හැටි.....

මම මගේ පෝං එකෙන් මැසේජ් එකක් කෙටුවෙමි....

නංගි ඔයාගේ නම මොකක් ද....???

සල්ලි සල්ලි කියලා නොබලා සෙන්ඩ් කොරෙමි.....

අරුන් දෙන්නා ඉරිසියාවෙන් පුපුරනවාය...

මම උන්ට කින්ඩි හිනාව දාගෙන රිප්ලයි එකක් එනකන් උන්නෙමි....

විනාඩි පහක් ගියේ නැතිය...

කෙල්ල මල් මල් හිනාවක් එක්ක ආයෙත් කඩේ දොර ගාවය...

අම්මට හුඩු...එක මැසේජ් එකෙන් වැඩේ ගොඩද....

අරුන් දෙන්නත් පුල්ම අන්දොස්ය....

නංගි කියන්න....

මේ අයියේ මේ මොකක් ද එකක් ආවා පෝන් එකට....

කෝ බලන්න...

මම පෝන් එක ඉල්ල ගෙන සේප් එකේ බැලුවෙමි....

මගේ මැසේජ් එක දිලිසි ඩිලිසි පෝන් එකේ තියනවාය...ඕපන් කොරලාවත් නැතිය.....

මේ මේ....මැසේජ් එකක් නන්ගි...

අහ් එහෙමද....

මම ඒවා කියවන්න දන්නේ නෑ අයියේ...

මට ඒවා මකන හැටි කියලා දෙන්නකො....

නොදෝකින්...

ඉදලා ඉදලා කෙල්ලෙක හිත ගියොත් මොකාක් හරි කරුමයක් තියනවාමය...

අරුන් දෙන්නා දැන් දෙකොනෙන් හිනා වෙනවා ඇති...

මම යවපු මැස්සේජ් එක මම ම මකලා පෝන් එක කෙල්ලට දුන්නෙමි...

අරුන් දෙන්න කටවල් තද කොරන් ඉන්නවාය...

කෙල්ල ගිය ගමන් මට ඇති වන හතර විලි ලැජ්ජාවේ තරම මට හිතා ගන්නට බැරි තරමට ම ලොකුය...

අනේ මම පව් ය....

[ATTACH]62389[/ATTACH]

[QUOTE="malinthalakmal, post: 19315345, member: 386124"] [SIZE="5"]අයියේ මේ මොකක්ද ඇවිල්ලා ======================== මේ දවස් වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වරුසාව හින්දා අපි පුල් මාවලැස් ඉරිදා හැන්දෑවට සැට් වෙන්නේ වර්නපාලයාගේ කඩේය... කඩයක් කිව්වට ඒක කොමිනිකේසන් එකක්ය.... කොමිනිකේසන් එකක් කිව්වට ඒකේ නැති මගුලක් නැතිය... සිනී බොල ටොපි චොකැලට් විතරක් නෙමෙයි හාඩ්වෙයාර් වල තියා සිමෙන්ටි කොට්ට හිටන් තියනවාය... කොයි වෙලෙත් වැටෙන චුරු චුරු වැස්ස නිසා මේ ඉරිදා හැන්දෑවත් අපි වර්නපාලයාගේ කොමිනිකේසන් හාඩ්වෙයාර් එකටම සෙන්ටිමෙන්ටල් උනෙමු.... කඩේට වෙලා පුල් ආතල් එකේ සීනි බෝලයක් සූප්පන ගමන් අපි ආ ගිය විස්තර කතා කොර කොර සිටියෙමු... මේ වර්නයා... උබ දැක්කට එළු පීටරයාගෙ සිල්ලර කඩේට එහා පැත්තේ තියන කුලී ගෙදරට අලුතෙන් පවුලක් ඇවිල්ලා ඉන්නවා... අනුරයා අපේ ගමේ මේ දවස් වල කතා වෙන හොට්ම නිව්ස් එක කරලියට ගෙනාවේය... ඔය කියන පවුලේ ලස්සන ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් ඉන්නවා මමත් එහෙන් මෙහෙන් එළු පීටරයාගේ කඩේට යන ගමන් මීටර් කොර ඇත... මට පේන්නේ අනුරයත් ඒකට රබර් ඇහැ පෝකස් කොරනවා වගේ..... මම මුකුත් නොකියා දන්නේ නැති ගානට උන්නෙමි... ඔව් ඔව්.... මම දැක්කා..... හම්මේ....සූකිරි බෝලයක් වගේ නෙහ්.... මම දැක්කා දවස් දෙක තුනක් මේ පාරෙන් ගියා..... වර්නයා නොදන්න ගානට කිව්වට මම හිතන්නේ ඕකා ඇස් දෙක කටේ දාගෙන බලන් ඉන්න ඇත්තේ කෙල්ල දිහා... මම කෙල්ලෙක් දිහා බැලුවොත් ඉතින් හෙනහුරෝ අම්බානකුයි තවත් තුන් හතර දෙනකුයි නම් අනිවාර්යයෙන් ඉන්නවාය... මක් කොරන්නද...ලබා උපන් හැටි වෙන්ට ඇති මම... නොදන්න ගානට හිටියෙමි..... හතර පස් දෙනාම කච බච ගගා බෙරිහන් දෙන සද්දේ එක පාරම මීයට පිම්බාක් වගේ නැති විය... මොකද උනේ...එකෙක් මලාවත් ද... මම සේප් එකේ අනිත් උන් දිහා බැලුවෙමි.... උනුත් කටවල් වහන් බලන් ඉන්නවාය... මම කඩේ දොර දිහා බැලුවෙමි..... කිරි අප්පට කොටදෙනියාවේ පොලීසියෙන් පැනපි.....කිව්වලු... මෙන්න අර කෙලි පොඩ්ඩ කොමිනියට ඇවිල්ලා... මෙච්චර වෙලා අර මොකුන්ද වගේ බෑගිරි තියපු අපි හෙනම ජෙන්ටල්මන්ස්ලා වගේ ඉන්නවාය... කෙල්ල අපි සැට් එකම දවා අලු කරලන බැල්මට් එකක් පෝකස් කරේය.... මගේ පපුව මෙව්වා වෙලා මෙව්වා උනා වගේය..... ඒ දැරිවි සේප් එකේ වර්නයාට කතා කොරේය... අයියේ... මේ පෝන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ...හදලා දෙන්න පුලුවන් ද.....??? වර්නයාගෙන් හාවක් හූවක් නැතිය... මම ඇග පුරාම ඉතුරු වෙලා තිබ්බ පුරුශ දයිරිය එක තැනකට මෙව්වා කොරන් සිංහ සෙයියාවෙන් වර්නයා කට අරින්න කලින් ගේමට එන්ටර් උනෙමි.... කෝ දෙන්න නංගි මම හදලා දෙන්නම්... වර්නයා කන්න වගේ මන් දිහා බලනවාය...අනුරයා ගේ මූන නිකන් එකදාස් නමසිය හැට හතරේ නිදහස ගන්න යුද්දෙට ගොහින් වෙඩි කාපු ඌරෙක් වගේය... මම උන් එකෙක්වත් නොදැක්ක ගානට සේප් එකේ වැඩේ කොරගෙන ගියෙමි.... දැරිවිට පෝන් එක දෙන්න කලින් මගේ පෝන් එකට සේප් එකේ මිස් කෝල් පාරකුත් කොටා ගත්තෙමි.... අම්මේ ඉහේ මලක් පිපුනා වගේය...දෙන්නම් ජම්බු.... අරුන් දෙන්නාගේ මූනවල් අල පොප් කෝන් හදන්න පුලුවන් ගානට රත් වෙලාය... කොරන්නට දෙයක් නැත... මෙයා මගේ පරම පවිත්ර පූජනීය පස්ට් ලව් එකය..... මේක නම් බොලාලට කොටාගෙන යන්නට නම් දෙන්නේම නැතිය.... දැරිවිගේ පෝන් එක හදලා දීලා ආයේ මොනා හරි ප්රශ්නයක් තියනවා නම් කියන්ටත් කියලා පිටත් කෙරුවෙමි.... පපුව පිච්චෙන තරමට හිනාවක් මෙව්වා කොරාපු කෙල්ල යන්නට ගියේය.... අරුන් දෙන්නා පුල්ම අන්දොස් මූඩ් එකේ මන් දිහා බලන් ඉන්නවාය... ඔන්න බලපන් මම කෙල්ලව සැට් කොර ගන්න හැටි..... මම මගේ පෝං එකෙන් මැසේජ් එකක් කෙටුවෙමි.... නංගි ඔයාගේ නම මොකක් ද....??? සල්ලි සල්ලි කියලා නොබලා සෙන්ඩ් කොරෙමි..... අරුන් දෙන්නා ඉරිසියාවෙන් පුපුරනවාය... මම උන්ට කින්ඩි හිනාව දාගෙන රිප්ලයි එකක් එනකන් උන්නෙමි.... විනාඩි පහක් ගියේ නැතිය... කෙල්ල මල් මල් හිනාවක් එක්ක ආයෙත් කඩේ දොර ගාවය... අම්මට හුඩු...එක මැසේජ් එකෙන් වැඩේ ගොඩද.... අරුන් දෙන්නත් පුල්ම අන්දොස්ය.... නංගි කියන්න.... මේ අයියේ මේ මොකක් ද එකක් ආවා පෝන් එකට.... කෝ බලන්න... මම පෝන් එක ඉල්ල ගෙන සේප් එකේ බැලුවෙමි.... මගේ මැසේජ් එක දිලිසි ඩිලිසි පෝන් එකේ තියනවාය...ඕපන් කොරලාවත් නැතිය..... මේ මේ....මැසේජ් එකක් නන්ගි... අහ් එහෙමද.... මම ඒවා කියවන්න දන්නේ නෑ අයියේ... මට ඒවා මකන හැටි කියලා දෙන්නකො.... නොදෝකින්... ඉදලා ඉදලා කෙල්ලෙක හිත ගියොත් මොකාක් හරි කරුමයක් තියනවාමය... අරුන් දෙන්නා දැන් දෙකොනෙන් හිනා වෙනවා ඇති... මම යවපු මැස්සේජ් එක මම ම මකලා පෝන් එක කෙල්ලට දුන්නෙමි... අරුන් දෙන්න කටවල් තද කොරන් ඉන්නවාය... කෙල්ල ගිය ගමන් මට ඇති වන හතර විලි ලැජ්ජාවේ තරම මට හිතා ගන්නට බැරි තරමට ම ලොකුය... අනේ මම පව් ය.... [ATTACH]62389._xfImport[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom