Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ අයියේ කියපන්කො අහන හැටි...

පහුගිය දවස් වල අම්බානක කර කුට්ටං ගැහිලා මේ ඊයේ පෙරේදා ඉදන් ලවක් දෙවක් නැතුව වැස්ස පටන් අරන්...

වහිනකොටත් අපෙ බුවාලට අවුල්ය...

පායනකොට ඊටත් වඩා අවුල්ය....මෙ පුල් මාවලස් රටේ අපෙ බුවාලගේ හැටි ඔහොමය.පොඩ්ඩ බැරි වෙද්දි අප්සෙට් වෙනවාය...

මෙ දවස් වල අම්බානකට වැස්ස නිසා වැඩියෙන් එලි පහලියට බහින්නේ නැතිය.

ගෙදරටම වෙලා ඔය ටෙලිවිසොන් එකේ යන හින්දි හරි කොරියන් හරි කතාවක් බලන් ඉන්නවාය.වැඩියෙන්ම බලන්නේ හින්දි කතාය.මොකද අර අලුත් ග්විසුමක් ද මොකක්ද්ද කේස් එකෙන් පස්සේ මෙහාට සිටි සිටි ගාලා ඉන්දියන් බුවාලා එන්න යනවලුය..ඉතින් උන් එක්ක කතා කොරන්න අපිත් ඉංගිරිස් ටිකක් ඉගැනගෙන ඉන්නත් ඕනෙනේ...

හින්දි වගේම ඉන්ගිරිසුත් ඕනේ..

මොකද සුද්දොත් එතකොට මෙහෙ එනවා යනවා නේ....

අපේ ගෙදරට ගේවල් දෙකට එහා පැත්තේ ඉන්න මාලී නැන්දගේ පුතා පාලිතයා මේ ලගදි ඉංගිරිස් පන්තියකට දාලාය...

අපේ අම්මා එක්ක මාලි ඇන්ටි කියනවා මම අහන් උන්නෙමි..

පංතියක් කිව්වට ඒක කදවුරක්ලු...ඉන්ගිරීසි පුල්වන් වෙච්ච දාටලු ආයේ ගෙදර එවන්නේ...එතකම් තියාගෙන් උගන්නනවලු...

ඒ කියන්නේ පාලිතයා ආයේ ගමේ එන්නේ නෑ කියන එකද මන්දා...

මට තනියම හිතුනි...

ඒ අස්සේ මාලි ඇන්ටි පුල් විස්තරේ අපේ අම්මාට දෙනවාය

දවසම කතාව ඉන්ගිරිස් වලින්ලු...

කන්න බොන්න දීලා ඊට පස්සේ දවසම උගන්නනවලු....

පාලිතයා උනත් දැන් ගෙදරට කතා කරන්නේ පුල්ම ඉන්ගිරිස් වලින්ලු...

ආයේ සට සට ගාලා ගතා කරනවලු..

මේ ලගදි ඌ සුද්දෙක්ට බැන්නලු බැනිල්ලා මාලි ඇන්ටි ඉස්සරහා සුද්දා ඇඩුවලු....

අපේ අම්මත් ඔක්කොම අහන් මාවත් එකට අරින්නයි සූදානම...

මම ඕකට ගියොත් මේ සම්මජාතියට එලියට එන්න වෙන්නේ නෑ....

ඒක නම් මට ඉර හද වගේ සුවර්ය...

ඒ හන්දාම මම බලවත් විරෝදයක් මෙව්වා කොට සේප් එකේ ඒ මරාලයෙන් ගැලවුනෙමි....

මරාලයෙන් සේප් එකේ බේරිච්ච සන්තෝසෙටත් එක්ක මම වත්ත පහල තියන පැල තැඹිලි ගහෙන් ගෙඩියක් කඩාන බොන ගමන් සාලේ තියන හාන්සි පුටුවෙ ලාව්ට ඇලට් එකක් මෙව්වා කොරා හිටියෙමි...

ටික වෙලාවකින් මගේ ජංගමයා ටොයින් ටොයින් ගානවා ඇසුනි...

සුවර එකටම වර්ණපාලයා මොකක් හරි මරාල වැඩක් සැට් කොරලා ඇති.මම පොන් එක ගන්න ගමන් හිතුවෙමි...

හෑහ්....

දන්නේ නැති නොම්බරේකින් කෝල් එක...

මම සේප් එකේ ආන්සර් කෙරුවෙමි...

හලෝ...

මේ මේ..අයියේ මම කතා කරන්නේ...

කවුද එකෙක් එහා පැත්තෙන් කෙදිරි ගාන සද්දයක් එනවාය....

මම කිව්වේ...

මේ මම ...පාලිත

පාලිත කිව්වේ...???

පාලිත් අයියේ...මාලි නැන්දගේ පුතා පාලිත.......

අහ් මේ උබද...මොකෝ මේ හොරෙන් හොරෙන් කෙදිරි ගගා කතා කොරන්නේ...???

මම අර අම්මා යවපු ඉන්ගිරිස් කදවුරේ ඉන්නේ අයියේ...

ඉතින් මොකෑ තෝ හොරෙන් කතා කරන්නේ...

මෙහෙ සිංහලෙන් කතා කොරන්න දෙන්නේ නෑ බුදු අයියේ...මුන් ගහනවා...

අනේ අයියේ පිං අයිති වෙයි උදව්වක් කරන්න...

පාලිතයා අඩ අඩ දිගටෝම හොරෙන් කොදුරනවාය....

කියපන් මොකක්ද.....???

බුදු අයියේ මම හිත හදාගෙන ඉන්නේ...මම දන්නවා මට එන්න වෙන්නේ නෑ ආයේ ගමට...

මට පොඩි උදව්වක් කොර්න්න පින් අයිති වෙයි...

මට පොඩ්ඩක් කියාපන් "මගේ චාජරේ දෙන්න" කියලා ඉන්ගිරිස් වලින් කියන හැටි...

හෑහ්...ඒ මොකටද...

මෙහෙ ඉන්න සුද්දෙක් මගේ චාජරේ ඉල්ල ගත්තා බුදු අයියේ..

මට දැන් උගෙන් ඒක ඉල්ල ගන්න තේරෙන්නේ නෑ අයියේ....

පින් අයිති වෙයි අයියේ මට ඒක ඉල්ලන හැටි කියලා දීපන් බුදු අයියේ.....

අන්තිම බැටරි චුට්ට අයියේ...

කෙල්ලට කතා කර ගන්න විදිහක් නැතුව අයියේ ඉන්නේ....ඉහි ඉහි....

ඈ යකෝ...

මුගේ අම්ම දැන් ටිකකට කලින් කියලා ගියා නේද යකෝ මූ සිටි සිටි ගාලා ඉන්ගිරිස් වලින්ම කියොනවා කියලා....

මම තනියම පුල් අන්දොස්ය.....

අනේ අයියේ කියපන්කො අහන හැටි...///

අරූ අනිත් පැත්තෙන් වැලහින්න වගේ අඩනවාය....

පව්...

කොල්ලට ආයේ එන්නම බැරි වෙයි වගේ

[QUOTE="malinthalakmal, post: 20080150, member: 386124"] [SIZE="5"]අනේ අයියේ කියපන්කො අහන හැටි... -------------------------------------------------------- පහුගිය දවස් වල අම්බානක කර කුට්ටං ගැහිලා මේ ඊයේ පෙරේදා ඉදන් ලවක් දෙවක් නැතුව වැස්ස පටන් අරන්... වහිනකොටත් අපෙ බුවාලට අවුල්ය... පායනකොට ඊටත් වඩා අවුල්ය....මෙ පුල් මාවලස් රටේ අපෙ බුවාලගේ හැටි ඔහොමය.පොඩ්ඩ බැරි වෙද්දි අප්සෙට් වෙනවාය... මෙ දවස් වල අම්බානකට වැස්ස නිසා වැඩියෙන් එලි පහලියට බහින්නේ නැතිය. ගෙදරටම වෙලා ඔය ටෙලිවිසොන් එකේ යන හින්දි හරි කොරියන් හරි කතාවක් බලන් ඉන්නවාය.වැඩියෙන්ම බලන්නේ හින්දි කතාය.මොකද අර අලුත් ග්විසුමක් ද මොකක්ද්ද කේස් එකෙන් පස්සේ මෙහාට සිටි සිටි ගාලා ඉන්දියන් බුවාලා එන්න යනවලුය..ඉතින් උන් එක්ක කතා කොරන්න අපිත් ඉංගිරිස් ටිකක් ඉගැනගෙන ඉන්නත් ඕනෙනේ... හින්දි වගේම ඉන්ගිරිසුත් ඕනේ.. මොකද සුද්දොත් එතකොට මෙහෙ එනවා යනවා නේ.... අපේ ගෙදරට ගේවල් දෙකට එහා පැත්තේ ඉන්න මාලී නැන්දගේ පුතා පාලිතයා මේ ලගදි ඉංගිරිස් පන්තියකට දාලාය... අපේ අම්මා එක්ක මාලි ඇන්ටි කියනවා මම අහන් උන්නෙමි.. පංතියක් කිව්වට ඒක කදවුරක්ලු...ඉන්ගිරීසි පුල්වන් වෙච්ච දාටලු ආයේ ගෙදර එවන්නේ...එතකම් තියාගෙන් උගන්නනවලු... ඒ කියන්නේ පාලිතයා ආයේ ගමේ එන්නේ නෑ කියන එකද මන්දා... මට තනියම හිතුනි... ඒ අස්සේ මාලි ඇන්ටි පුල් විස්තරේ අපේ අම්මාට දෙනවාය දවසම කතාව ඉන්ගිරිස් වලින්ලු... කන්න බොන්න දීලා ඊට පස්සේ දවසම උගන්නනවලු.... පාලිතයා උනත් දැන් ගෙදරට කතා කරන්නේ පුල්ම ඉන්ගිරිස් වලින්ලු... ආයේ සට සට ගාලා ගතා කරනවලු.. මේ ලගදි ඌ සුද්දෙක්ට බැන්නලු බැනිල්ලා මාලි ඇන්ටි ඉස්සරහා සුද්දා ඇඩුවලු.... අපේ අම්මත් ඔක්කොම අහන් මාවත් එකට අරින්නයි සූදානම... මම ඕකට ගියොත් මේ සම්මජාතියට එලියට එන්න වෙන්නේ නෑ.... ඒක නම් මට ඉර හද වගේ සුවර්ය... ඒ හන්දාම මම බලවත් විරෝදයක් මෙව්වා කොට සේප් එකේ ඒ මරාලයෙන් ගැලවුනෙමි.... මරාලයෙන් සේප් එකේ බේරිච්ච සන්තෝසෙටත් එක්ක මම වත්ත පහල තියන පැල තැඹිලි ගහෙන් ගෙඩියක් කඩාන බොන ගමන් සාලේ තියන හාන්සි පුටුවෙ ලාව්ට ඇලට් එකක් මෙව්වා කොරා හිටියෙමි... ටික වෙලාවකින් මගේ ජංගමයා ටොයින් ටොයින් ගානවා ඇසුනි... සුවර එකටම වර්ණපාලයා මොකක් හරි මරාල වැඩක් සැට් කොරලා ඇති.මම පොන් එක ගන්න ගමන් හිතුවෙමි... හෑහ්.... දන්නේ නැති නොම්බරේකින් කෝල් එක... මම සේප් එකේ ආන්සර් කෙරුවෙමි... හලෝ... මේ මේ..අයියේ මම කතා කරන්නේ... කවුද එකෙක් එහා පැත්තෙන් කෙදිරි ගාන සද්දයක් එනවාය.... මම කිව්වේ... මේ මම ...පාලිත පාලිත කිව්වේ...??? පාලිත් අයියේ...මාලි නැන්දගේ පුතා පාලිත....... අහ් මේ උබද...මොකෝ මේ හොරෙන් හොරෙන් කෙදිරි ගගා කතා කොරන්නේ...??? මම අර අම්මා යවපු ඉන්ගිරිස් කදවුරේ ඉන්නේ අයියේ... ඉතින් මොකෑ තෝ හොරෙන් කතා කරන්නේ... මෙහෙ සිංහලෙන් කතා කොරන්න දෙන්නේ නෑ බුදු අයියේ...මුන් ගහනවා... අනේ අයියේ පිං අයිති වෙයි උදව්වක් කරන්න... පාලිතයා අඩ අඩ දිගටෝම හොරෙන් කොදුරනවාය.... කියපන් මොකක්ද.....??? බුදු අයියේ මම හිත හදාගෙන ඉන්නේ...මම දන්නවා මට එන්න වෙන්නේ නෑ ආයේ ගමට... මට පොඩි උදව්වක් කොර්න්න පින් අයිති වෙයි... මට පොඩ්ඩක් කියාපන් "මගේ චාජරේ දෙන්න" කියලා ඉන්ගිරිස් වලින් කියන හැටි... හෑහ්...ඒ මොකටද... මෙහෙ ඉන්න සුද්දෙක් මගේ චාජරේ ඉල්ල ගත්තා බුදු අයියේ.. මට දැන් උගෙන් ඒක ඉල්ල ගන්න තේරෙන්නේ නෑ අයියේ.... පින් අයිති වෙයි අයියේ මට ඒක ඉල්ලන හැටි කියලා දීපන් බුදු අයියේ..... අන්තිම බැටරි චුට්ට අයියේ... කෙල්ලට කතා කර ගන්න විදිහක් නැතුව අයියේ ඉන්නේ....ඉහි ඉහි.... ඈ යකෝ... මුගේ අම්ම දැන් ටිකකට කලින් කියලා ගියා නේද යකෝ මූ සිටි සිටි ගාලා ඉන්ගිරිස් වලින්ම කියොනවා කියලා.... මම තනියම පුල් අන්දොස්ය..... අනේ අයියේ කියපන්කො අහන හැටි.../// අරූ අනිත් පැත්තෙන් වැලහින්න වගේ අඩනවාය.... පව්... කොල්ලට ආයේ එන්නම බැරි වෙයි වගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom