Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු...

මේ පුල් මාවලස් අලුත් අවුරුදු සීසොන් එකය...අපේ ගම පුරාමත් අලුත් අවුරුදු ජිගිරි බිරිස් වැඩ කිඩ පිරිලාය...

අලුත් අවුරුදු උත්සව....එතනින් ගියාම මියුසිකල් ශෝ එහෙම වැහි වැහැලාය...

අපේ ගෙවල් ලග තිබ්බ අවුරුදු උත්සවේ දෙහි ගෙඩියට පොල්ලෙන් ගහලා මම පස්ට් ප්ලේස්ය...

එතකොට කනාමුට්ටිය හැන්දේ තියාන ගොහින් අපේ අයියා පස්ට් ප්ලේස්ය...

ඒ ඉතරක්ද මේ දවස් වල අපේ අක්කා අවුරුදු කුමාරිය වෙන්න ෆුල්ම ට්රයි එකය...

තුන් කාලේ වැලි කඩදාසියෙන් අල්ලලා ලාවට පොටි පාරක් ඇරලා පොඩි කට් ඇන්ඩ් පොලිශ් පාරක් හන්දියේ සර්විස් එකේ ගුනේ අයියට කියලා දා ගත්තා නම් අක්කට ගහන්න අහල ගම් හතක එකෙක් නැතිය...

ඒ උනාට අපේ අක්කා නම් හිතන් ඉන්නේ උන්දෑ එංගලන්තේ අර හැරීද කවුද කියන තට්ට සිමයියගේ මායියා කේට් කියලාය....

අනේ ඉතින් උන්ගේ ආතල් කියලා මම නම් කට වහන් ඉන්නවාය...

ඒ අස්සේ අපේ බෝක්කුව උඩ බැටෑලියන් එකත් අලුත් අවුරුදු උත්සව වලට බැහැලා අපිට කරන්න පුලුවන් මොනාද කියලා ප්ලෑන් එකක් ගහන්න සැට් උනෙමු....

අනුරයා නම් එකෙන්ම ඔය අවුරුදු කේස් වලට නැතිය...බුවා එක එක පාරක් කොට්ට පොර ගැහුවා මට යන්තමට මතකය....තුනී ලෑල්ල වගේ ඉන්න ඕකට කොට්ටෙකින් ගැහුවත් දෙකට කැඩෙන හන්දා මම නම් කලින් ඉදන්ම කිව්වේ යන්න එපා පුතෝ කන්න වෙන්නේ සද ගුටි කියලාය...

ඒ උනාට දෙන්නම් ජම්බු කියලා ගිය අනුරයාට පුවක් කොටේ උඩ බැලන්ස් වෙන්න කලින්ම අනිත් එකා දුන්න පාරට බිම වැටුනේ ගෙම්බා ගැහුවා වගේය...

වැඩි අවුලක් උනේ නැතිය..අනුරයාට සතියකට පස්සේ සිහිය ආවේය...ඌට කොට්ට පොර ගහපු සීන් එකක් මතක නැතිය...ඌට මතක් පුවක් දෙබලකට නැග්ග හැටි විතරලුය....

එදායින් එදා ඌ නිදා ගනවත් කොට්ට පාවිච්චියක් නැතිය...

අපේ බෙලෙක්ක ජෝතියා මම සහා වර්ණපාලයා ප්ලෑන් කොරේ ග්රීස් ගහට නැගින්නය....

ඒ උනාට අනුරයා පස්ස ගහන හින්දා වැඩේ අතෑරියෙමු...

පස්සෙන් පස්සේ අපේ ප්ලෑන් එක උනේ ගම හරහා දුවන්න සැට් වෙන්නය...

අතර මග පාගල් එකේ ගිහින් ඊට පස්සේ චැක් පොයින්ට් කිට්ටුව බයිසිකලෙන් බැහැලා දුවලා කොහොම හරි තෑග්ග ගන්න හිතාන අපි වැඩේට සැට් වෙන්න තීරනය කලෙමු... අනුරයාගේ නම් අයිඩියා එක ඌට තහනම් උතේජක දීලා හරි ගොද දාන්නය....

අපි නම් ඔය මාස්ටර් ප්ලෑන් වලට සැට් වෙන්නේ හරි බයෙන්ය...

ඒ උනාට අපිට කොරන්න දෙයක් ඇත්තේම නැතිය...හැමදාම ප්ලෑන් එක උගෙන්මය...

අනුරයාගේ ප්ලෑන් එකේ හැටියට අපි බෙලෙක්කයාට ඌටත් හොරෙන් තරගේ මැදදි තහන්ම් උතේජක දෙනවාය...

ඌ ඒක බොනවාය....

ඌ තරගෙන් දිනනවාය....

කොහොමෙන් කොහොම හරි අපි සැට් එකම ප්ලෑන් එකේ හැටියට බෙලෙක්කයා එක්ක ගම හරහා දුවන රේස් එකට සැට් උනෙමු....

අපි සැට් එක පුටාර් තුනක් හොයාන උගේ පස්සෙන් යන්න සැට් උනෙමු....

අනුරයා මොකද්දෝ ටින් එකක් සාක්කුවේ හන්ගාගෙන ඉන්නවාය...

මම දැක්කට ඕවා ගැන නොදන්න නිසා කට වහන් උන්නෙමි...

පාර දෙපැත්තේ උන් ගහන වතුර පාරවල් කාගෙන් බයික් වල එන උන් දෙන වතුර බෝතල් නාන ගමන් බෙලෙක්කයා තරගයේ අන්තිමයාට එකෙක්ට කලින් එල කිරි වගේ දුවනවාය...

අනුරයා හෙමින් සාක්කුවට අත දමා ටින් එක අරන් කඩලා බෙලෙක්කයාගේ අතට දුන්නා විතරය...බීපන් කියන්න කලින් මෙච්චර වෙලා ඔලුවේ හලා ගත්ත වතුර සිහියෙන් උන්නු බෙලෙක්කයා ටින් එක ඉස් මුදුනේ හලාගත්තේය...

අනුරයාගේ මූන දෙරි කුන්ඥ්ඥන් වෙලාය...

මම සේප් එකේ උඩ බලා ගත්තෙමි....

අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු...

අලුත් අවුරුද්දට බෙලෙක්කයා තහනම් උත්තේජක බිව්වේ එහෙමය....

කොකා

[QUOTE="malinthalakmal, post: 20080163, member: 386124"] [SIZE="5"]අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු... --------------------------------------------- මේ පුල් මාවලස් අලුත් අවුරුදු සීසොන් එකය...අපේ ගම පුරාමත් අලුත් අවුරුදු ජිගිරි බිරිස් වැඩ කිඩ පිරිලාය... අලුත් අවුරුදු උත්සව....එතනින් ගියාම මියුසිකල් ශෝ එහෙම වැහි වැහැලාය... අපේ ගෙවල් ලග තිබ්බ අවුරුදු උත්සවේ දෙහි ගෙඩියට පොල්ලෙන් ගහලා මම පස්ට් ප්ලේස්ය... එතකොට කනාමුට්ටිය හැන්දේ තියාන ගොහින් අපේ අයියා පස්ට් ප්ලේස්ය... ඒ ඉතරක්ද මේ දවස් වල අපේ අක්කා අවුරුදු කුමාරිය වෙන්න ෆුල්ම ට්රයි එකය... තුන් කාලේ වැලි කඩදාසියෙන් අල්ලලා ලාවට පොටි පාරක් ඇරලා පොඩි කට් ඇන්ඩ් පොලිශ් පාරක් හන්දියේ සර්විස් එකේ ගුනේ අයියට කියලා දා ගත්තා නම් අක්කට ගහන්න අහල ගම් හතක එකෙක් නැතිය... ඒ උනාට අපේ අක්කා නම් හිතන් ඉන්නේ උන්දෑ එංගලන්තේ අර හැරීද කවුද කියන තට්ට සිමයියගේ මායියා කේට් කියලාය.... අනේ ඉතින් උන්ගේ ආතල් කියලා මම නම් කට වහන් ඉන්නවාය... ඒ අස්සේ අපේ බෝක්කුව උඩ බැටෑලියන් එකත් අලුත් අවුරුදු උත්සව වලට බැහැලා අපිට කරන්න පුලුවන් මොනාද කියලා ප්ලෑන් එකක් ගහන්න සැට් උනෙමු.... අනුරයා නම් එකෙන්ම ඔය අවුරුදු කේස් වලට නැතිය...බුවා එක එක පාරක් කොට්ට පොර ගැහුවා මට යන්තමට මතකය....තුනී ලෑල්ල වගේ ඉන්න ඕකට කොට්ටෙකින් ගැහුවත් දෙකට කැඩෙන හන්දා මම නම් කලින් ඉදන්ම කිව්වේ යන්න එපා පුතෝ කන්න වෙන්නේ සද ගුටි කියලාය... ඒ උනාට දෙන්නම් ජම්බු කියලා ගිය අනුරයාට පුවක් කොටේ උඩ බැලන්ස් වෙන්න කලින්ම අනිත් එකා දුන්න පාරට බිම වැටුනේ ගෙම්බා ගැහුවා වගේය... වැඩි අවුලක් උනේ නැතිය..අනුරයාට සතියකට පස්සේ සිහිය ආවේය...ඌට කොට්ට පොර ගහපු සීන් එකක් මතක නැතිය...ඌට මතක් පුවක් දෙබලකට නැග්ග හැටි විතරලුය.... එදායින් එදා ඌ නිදා ගනවත් කොට්ට පාවිච්චියක් නැතිය... අපේ බෙලෙක්ක ජෝතියා මම සහා වර්ණපාලයා ප්ලෑන් කොරේ ග්රීස් ගහට නැගින්නය.... ඒ උනාට අනුරයා පස්ස ගහන හින්දා වැඩේ අතෑරියෙමු... පස්සෙන් පස්සේ අපේ ප්ලෑන් එක උනේ ගම හරහා දුවන්න සැට් වෙන්නය... අතර මග පාගල් එකේ ගිහින් ඊට පස්සේ චැක් පොයින්ට් කිට්ටුව බයිසිකලෙන් බැහැලා දුවලා කොහොම හරි තෑග්ග ගන්න හිතාන අපි වැඩේට සැට් වෙන්න තීරනය කලෙමු... අනුරයාගේ නම් අයිඩියා එක ඌට තහනම් උතේජක දීලා හරි ගොද දාන්නය.... අපි නම් ඔය මාස්ටර් ප්ලෑන් වලට සැට් වෙන්නේ හරි බයෙන්ය... ඒ උනාට අපිට කොරන්න දෙයක් ඇත්තේම නැතිය...හැමදාම ප්ලෑන් එක උගෙන්මය... අනුරයාගේ ප්ලෑන් එකේ හැටියට අපි බෙලෙක්කයාට ඌටත් හොරෙන් තරගේ මැදදි තහන්ම් උතේජක දෙනවාය... ඌ ඒක බොනවාය.... ඌ තරගෙන් දිනනවාය.... කොහොමෙන් කොහොම හරි අපි සැට් එකම ප්ලෑන් එකේ හැටියට බෙලෙක්කයා එක්ක ගම හරහා දුවන රේස් එකට සැට් උනෙමු.... අපි සැට් එක පුටාර් තුනක් හොයාන උගේ පස්සෙන් යන්න සැට් උනෙමු.... අනුරයා මොකද්දෝ ටින් එකක් සාක්කුවේ හන්ගාගෙන ඉන්නවාය... මම දැක්කට ඕවා ගැන නොදන්න නිසා කට වහන් උන්නෙමි... පාර දෙපැත්තේ උන් ගහන වතුර පාරවල් කාගෙන් බයික් වල එන උන් දෙන වතුර බෝතල් නාන ගමන් බෙලෙක්කයා තරගයේ අන්තිමයාට එකෙක්ට කලින් එල කිරි වගේ දුවනවාය... අනුරයා හෙමින් සාක්කුවට අත දමා ටින් එක අරන් කඩලා බෙලෙක්කයාගේ අතට දුන්නා විතරය...බීපන් කියන්න කලින් මෙච්චර වෙලා ඔලුවේ හලා ගත්ත වතුර සිහියෙන් උන්නු බෙලෙක්කයා ටින් එක ඉස් මුදුනේ හලාගත්තේය... අනුරයාගේ මූන දෙරි කුන්ඥ්ඥන් වෙලාය... මම සේප් එකේ උඩ බලා ගත්තෙමි.... අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු... අලුත් අවුරුද්දට බෙලෙක්කයා තහනම් උත්තේජක බිව්වේ එහෙමය.... කොකා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom