Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔට්ටුව දැම්මේ මේ මැච් එකට නෙමෙයි

අම්බනකට කර කුට්ටන් වෙලා යන වෙදර් එක අස්සේ ඉහින් කනින් පෙරාගෙන පේස් බුක් එකේ පීලීන් කූල් කියලා ඉට්ටෙටස් එකක් දාලා ගන්න ජොලිය වෙන කෝමවත් ගන්න බැරිය කියලා තමයි වර්නයා නම් කියන්නේ...ඒ හින්දාමමද මන්දා ඌ දවසට දෙතුන් පාර ඉට්ටෙස් නම් දානවාය..කතාවෙන් කතාව අද ලියන්නට ආව එකත් තව පොඩ්ඩෙන් අමතක වෙනවාය.මේ දවස්වල වර්ල්ඩ් කප් ෆීවර් එකය....

මට නම් ඔය බෝල් කෙලිය එච්චරටම තේරෙන්නෙම නැතිය..ඒ උනාට අර අගිස්සේ ගැට ගහලා තියන ලනුවට උඩින් ගියොත් ලකුනු හයයි ඒකට යටින් ගියොත් ලකුනු හතරයි කියලා දන්නවාය...ඒකටත් එක්ක වර්ණයා නම් ක්රිකට් කාලා ජෝ බීලාය...හප්පා....ඌ දන්න ජාතී...

ඌ එක්ක මැච් එකක් බලන්නම ඕනෑ ඒකේ ආතල් එක තේරෙන්න...

ඊයේ පෙරේදා ලංකාවේ උන් ගහපු මැච් එක බලලා ඌ කිව්වේ ඕවරෙට තව බෝල තුනක් වැඩියෙන් දුන්නා නම් අපි දිනනවා කියලාය...

ඊට කලින් දාක මැච් එකක් බල බල උන්නු බුවා කිව්වේ ඩැරන් සැමී පෙරේදා අටු කොස් කාලා දැන් නිදි මතේ හොර කොටනවා කියලාය...අන්තිමට බලපු ඉන්දියන් පකිස්තාන් මැච් එකේ නම් බුවාට හොදටම මල පැනලා උන්නේ සුනිල් ගවස්කාර් දම්මලා ගහපු නැති එකටය...ඊටත් වඩා ශොයිබ් අක්තාර් නම් ගහන්නම තිබ්බ ප්ලේයර් කෙනෙක්ක් කියලා තමා කියන්නේ බුවා....

ඊයේ පෙරේදා ටූනම්ට් එකේ අන්තිම මැච් එකය...

එංගලන්තයයි වෙස්ට් ඉන්ඩීස්ලගෙයි මැච් එක බලන්න අපි කට්ටියම සැට් උනේ වර්නයාගේ ගෙදරටය...

අගල් හැට හුටාහාමාරක් විසාල ටීවී එක ඉස්සරහා පත බෑවිලා වර්නයාගේ විස්තර විචාරයත් එක්ක අපි මැච් එක බලනවාය...

මේ පාරනම් එන්ගලන්ත කාරයෝ ගහනවා බන් මැච් එක ඔන්න බලපන්කො....

වර්නයාගෙන් අනාවැකියක්ය...ඕකා ඔහොම කීප වතාවක්ම කිව්වා මට මතකය...ඒ හැම මැච් එකම අම්බානකට ඌ කියපු ටීම් එක බෙදාගෙන කෑවේය...

උබ කොහ්මද එහෙම කියන්නේ...

ප්රශ්නය අනුරයාගෙන්ය....

ටොස් එක දානකොටම උලුඅස්සේ ඉදන් හූනෙක් චුක් චුක් ගෑවා...එතකොටම සැමියා ටොස් එක දිනලා අරුන්ට ගහන්න දුන්නා....

අන්න එතකොටම මම දැන ගත්තා බඩු බනිස් කියලා...

හෑ....යකූ හූනෝ හින්දත් මැච් පරදිනවද...

ඔව් යකෝ...අනූ හයේ අපි කප් එක ගහපු කාලේ උබ දන්නවද ශේන් වෝන්ගේ ඇගට හූනෙක් වැටුනා...ශේන් වෝන් එවෙලෙම ඈපා ලිතෙන් බැලුවා...මොකද්ද දන්නවාද තිබ්බේ...භයානක පරාජයක් අත්වෙයි....

අන්න බලපන් ඈපා ලිතෙන් බලලා කොල්ලා බය වෙලා පැරදුනේ අදත් එහෙම තමා වෙන්නේ...

අම්මටහුඩු...

වර්නයා තරම් ක්රිකට් ගැන අපේ ක්රිකට් බෝර්ඩ් එකවත් දන්නේ නැතුව ඇති යකෝ....

ඈ බන් වර්නයා....

කොහොමද බන් උබ ඔච්චර ඕවා ගැන දන්නේ...

වර්නයා හෙනම පොර ලීලාවෙන් මං දිහා බලනවාය...මම ඉතින් මැච් බලලම තමයි...

උබට කියන්න ඊයේ හවස සැමී මට කතා කරලා කිව්වා හෙට නම් මැච් එක කොහොමහරි ගහනවා කියලා....

ඈ....ඩැරන් සැමීද...

නෑ නෑ...හන්දියේ වින්කලේ සැමී අයියා බන්....මේ පාර අවුරුදු උත්සවේට එල්ලෙ ගහනවා නේ බන්..ඒ එල්ලේ මැච් එක බන්....

අහ්...උබලට කියන්න අමතක උනා නේ...වර්ණයා ආයේ කතාව කරගෙන යනවාය...

මම ඔට්ටුවක් දැම්මා අපේ ලොකු අයියා එක්ක...

අම්මටහුඩු...ඒ මොකටද...

මේ කප් එක එංගලන්තේ ගන්නවා කියලා....

හප්පට සිරි මොනාද ඔට්ටු දැම්මේ...

මගේ පෝන් එක...ඔව්...පරාද උනොත් උගේ එක මම ගන්නවා...

උබට දැන් හොදටම ශුවර්ද දැන් එංගලන්ත කාරයෝ ගහයි කියලා....

ඔව් ඔව්....අද සුබ වර්නය රතු පාට...එතකොට සුබ දිසාව උතුර...අනිත් එක ජය අක්ෂරය ජෝ යන්න....

ඔය ඔක්කොම බැලුව එංගල්න්තෙට තමා චෑන්ස් එක වැඩි...

ජෝ රූට් මෑන් ඔප් මැච් වෙයි සමහරවිට....

වර්නයාගේ තනිකර ගේම් එකට බැහැලම ඇනලයිස් එකක්ය.....

හදිස්සියේවත් බන් මුන් කෑවොත් උබේ පෝන් එක අපරාදේ නේ...

නෑ නෑ අවුලක් නෑ....

ඒකටත් පොඩි ප්ලෑන් එකක් තියනවා මගේ ලග...

ඒතකොට මම කියනවා ඔට්ටුව දැම්මේ මේ මැච් එකට නෙමෙයි හයිලයිට්ස් වලට කියලා.....

මේක බැරි උනොත් කොහොම හරි උන් හෙට දවාලට පෙන්නන හයි ලයිට්ස් එකවත් ගහ ගනී නේ...නේ බන්.....

කොහොමද අයිඩියා එක....

නෙදකින් යකෝ...අපි මුන්ගේ ක්රිකට් ඇනලයිස් අහනවානේ...මට තනියම හිතුනි....

කොකා

[QUOTE="malinthalakmal, post: 20080174, member: 386124"] [SIZE="5"]ඔට්ටුව දැම්මේ මේ මැච් එකට නෙමෙයි --------------------------------------------- අම්බනකට කර කුට්ටන් වෙලා යන වෙදර් එක අස්සේ ඉහින් කනින් පෙරාගෙන පේස් බුක් එකේ පීලීන් කූල් කියලා ඉට්ටෙටස් එකක් දාලා ගන්න ජොලිය වෙන කෝමවත් ගන්න බැරිය කියලා තමයි වර්නයා නම් කියන්නේ...ඒ හින්දාමමද මන්දා ඌ දවසට දෙතුන් පාර ඉට්ටෙස් නම් දානවාය..කතාවෙන් කතාව අද ලියන්නට ආව එකත් තව පොඩ්ඩෙන් අමතක වෙනවාය.මේ දවස්වල වර්ල්ඩ් කප් ෆීවර් එකය.... මට නම් ඔය බෝල් කෙලිය එච්චරටම තේරෙන්නෙම නැතිය..ඒ උනාට අර අගිස්සේ ගැට ගහලා තියන ලනුවට උඩින් ගියොත් ලකුනු හයයි ඒකට යටින් ගියොත් ලකුනු හතරයි කියලා දන්නවාය...ඒකටත් එක්ක වර්ණයා නම් ක්රිකට් කාලා ජෝ බීලාය...හප්පා....ඌ දන්න ජාතී... ඌ එක්ක මැච් එකක් බලන්නම ඕනෑ ඒකේ ආතල් එක තේරෙන්න... ඊයේ පෙරේදා ලංකාවේ උන් ගහපු මැච් එක බලලා ඌ කිව්වේ ඕවරෙට තව බෝල තුනක් වැඩියෙන් දුන්නා නම් අපි දිනනවා කියලාය... ඊට කලින් දාක මැච් එකක් බල බල උන්නු බුවා කිව්වේ ඩැරන් සැමී පෙරේදා අටු කොස් කාලා දැන් නිදි මතේ හොර කොටනවා කියලාය...අන්තිමට බලපු ඉන්දියන් පකිස්තාන් මැච් එකේ නම් බුවාට හොදටම මල පැනලා උන්නේ සුනිල් ගවස්කාර් දම්මලා ගහපු නැති එකටය...ඊටත් වඩා ශොයිබ් අක්තාර් නම් ගහන්නම තිබ්බ ප්ලේයර් කෙනෙක්ක් කියලා තමා කියන්නේ බුවා.... ඊයේ පෙරේදා ටූනම්ට් එකේ අන්තිම මැච් එකය... එංගලන්තයයි වෙස්ට් ඉන්ඩීස්ලගෙයි මැච් එක බලන්න අපි කට්ටියම සැට් උනේ වර්නයාගේ ගෙදරටය... අගල් හැට හුටාහාමාරක් විසාල ටීවී එක ඉස්සරහා පත බෑවිලා වර්නයාගේ විස්තර විචාරයත් එක්ක අපි මැච් එක බලනවාය... මේ පාරනම් එන්ගලන්ත කාරයෝ ගහනවා බන් මැච් එක ඔන්න බලපන්කො.... වර්නයාගෙන් අනාවැකියක්ය...ඕකා ඔහොම කීප වතාවක්ම කිව්වා මට මතකය...ඒ හැම මැච් එකම අම්බානකට ඌ කියපු ටීම් එක බෙදාගෙන කෑවේය... උබ කොහ්මද එහෙම කියන්නේ... ප්රශ්නය අනුරයාගෙන්ය.... ටොස් එක දානකොටම උලුඅස්සේ ඉදන් හූනෙක් චුක් චුක් ගෑවා...එතකොටම සැමියා ටොස් එක දිනලා අරුන්ට ගහන්න දුන්නා.... අන්න එතකොටම මම දැන ගත්තා බඩු බනිස් කියලා... හෑ....යකූ හූනෝ හින්දත් මැච් පරදිනවද... ඔව් යකෝ...අනූ හයේ අපි කප් එක ගහපු කාලේ උබ දන්නවද ශේන් වෝන්ගේ ඇගට හූනෙක් වැටුනා...ශේන් වෝන් එවෙලෙම ඈපා ලිතෙන් බැලුවා...මොකද්ද දන්නවාද තිබ්බේ...භයානක පරාජයක් අත්වෙයි.... අන්න බලපන් ඈපා ලිතෙන් බලලා කොල්ලා බය වෙලා පැරදුනේ අදත් එහෙම තමා වෙන්නේ... අම්මටහුඩු... වර්නයා තරම් ක්රිකට් ගැන අපේ ක්රිකට් බෝර්ඩ් එකවත් දන්නේ නැතුව ඇති යකෝ.... ඈ බන් වර්නයා.... කොහොමද බන් උබ ඔච්චර ඕවා ගැන දන්නේ... වර්නයා හෙනම පොර ලීලාවෙන් මං දිහා බලනවාය...මම ඉතින් මැච් බලලම තමයි... උබට කියන්න ඊයේ හවස සැමී මට කතා කරලා කිව්වා හෙට නම් මැච් එක කොහොමහරි ගහනවා කියලා.... ඈ....ඩැරන් සැමීද... නෑ නෑ...හන්දියේ වින්කලේ සැමී අයියා බන්....මේ පාර අවුරුදු උත්සවේට එල්ලෙ ගහනවා නේ බන්..ඒ එල්ලේ මැච් එක බන්.... අහ්...උබලට කියන්න අමතක උනා නේ...වර්ණයා ආයේ කතාව කරගෙන යනවාය... මම ඔට්ටුවක් දැම්මා අපේ ලොකු අයියා එක්ක... අම්මටහුඩු...ඒ මොකටද... මේ කප් එක එංගලන්තේ ගන්නවා කියලා.... හප්පට සිරි මොනාද ඔට්ටු දැම්මේ... මගේ පෝන් එක...ඔව්...පරාද උනොත් උගේ එක මම ගන්නවා... උබට දැන් හොදටම ශුවර්ද දැන් එංගලන්ත කාරයෝ ගහයි කියලා.... ඔව් ඔව්....අද සුබ වර්නය රතු පාට...එතකොට සුබ දිසාව උතුර...අනිත් එක ජය අක්ෂරය ජෝ යන්න.... ඔය ඔක්කොම බැලුව එංගල්න්තෙට තමා චෑන්ස් එක වැඩි... ජෝ රූට් මෑන් ඔප් මැච් වෙයි සමහරවිට.... වර්නයාගේ තනිකර ගේම් එකට බැහැලම ඇනලයිස් එකක්ය..... හදිස්සියේවත් බන් මුන් කෑවොත් උබේ පෝන් එක අපරාදේ නේ... නෑ නෑ අවුලක් නෑ.... ඒකටත් පොඩි ප්ලෑන් එකක් තියනවා මගේ ලග... ඒතකොට මම කියනවා ඔට්ටුව දැම්මේ මේ මැච් එකට නෙමෙයි හයිලයිට්ස් වලට කියලා..... මේක බැරි උනොත් කොහොම හරි උන් හෙට දවාලට පෙන්නන හයි ලයිට්ස් එකවත් ගහ ගනී නේ...නේ බන්..... කොහොමද අයිඩියා එක.... නෙදකින් යකෝ...අපි මුන්ගේ ක්රිකට් ඇනලයිස් අහනවානේ...මට තනියම හිතුනි.... කොකා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom