Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ... 02

කතා කරත්ත විදිහටම මමයි වර්ණපාලයයි මදි පාඩුවට අනුරයාවයි සැට් කොරාන ජොබට ඉන්ටව් යන්ට සැට් උනෙමි...

ඈ බන් වර්ණයෝ....

දැන් අපිට උන් පඩිය කීයක් දෙයි දන්නේ නෑ නේ....

මේ...මේ හතලික් ඉතර දෙනවා කීවා...

හෑ...අනුරයා පුල් අන්දොස්ය....

යකො...මරු නේ....මේ උබට සුවර් නේ මේ ජොබ කචල් පැන්ටා කොම්පැනියෙමයි කියලා....

ඔව් ඔව්....එහෙ තමා බන්...

මම නම් පඩි දෙක තුනක් එකතු කොරලා යනවා බන් රට...ඔව්...

වර්නයාගේ අයිඩියා එක ඊකය...

අනුරයා නම් වෑන් එකක් ගන්නවා කියලා තමා කියන්නේ...

මම සේප් එකේ වර්ණයාට කිට්ටු කෙරුවෙමි...

මේ වර්ණයා...අපිට දැන් ඔය ජොබ් එකේ මක්කයි කොරන්න තියෙන්නෙ...

මෙහෙමනේ...

අපි රිසර්ච් ඔපිසර්ස් ලා...

ඒ කියන්නේ...අපිට තියෙන්නේ මොන කචල් පැන්ටා ද වැඩියෙන් බොන්නේ...

මොනාද වැඩියෙන් ගන්නේ කියලා බලන්න එච්චරයි....

සැහ්...හෙන ලේසි වැඩක් නේ බන්...

ඔව්..ඔව්....

මේ උබට සුවර්ද මෙච්චරම ගානක් අපිට පඩි දෙයි කියල....

ඔව් ඔව්...දෙනවා දෙනවා...

අපි හෙනම සෙන්ටි මෙන්ටල් මූඩ් එකේ ජොබට යන්න බස් එකේ යනවාය...අතර මග දකින දකින හැම කඩේකම් බෝඩ් බලන් වර්ණයා නම් කිව්වේ ඌ පලවෙනි මාසේ පඩියෙන් ඔය ඔක්කොගෙන්ම බඩු ගන්නවා කියලාය...

මාත් වර්ණයා එක්කම ගිහින් ඔය ඔක්කොම කඩ වලින් බඩු ගන්න ඕනෑ...ඔව්...

මොකද පොඩි පඩියක් නෙමෙයි නේ....

මමත් හෙනම ප්ලෑන් ගොඩක් ගහගෙන ඉන්නවාය...

කොහොමින් කොහොම හරි අපි ඉන්ටව් කොරන තැනටත් සෙන්ටි මෙන්ටල් උනෙමු....

අඩෝ වර්නයා මට නම් දැන් පොඩ්ඩක් බයයි බයයි වගේ....

බය නැතු හිටු...

වර්ණය ඉස් ඉස්සල්ලාම ෆයිල් එකත් එක්ක ඉනට් එකට රිංගුවේය...

පැයක් ඉතර ගියාට පස්සේ ඇස් රතු කොරාන බුවා එලියට ආවේය....

වර්ණයාගේ ඩයල් එකේ හැටියට මොනා හරි වෙලා වගේය...දෙවැනියට අස්සට රිංගපු අනුරයාත් පැයකින් ඉතර මූන බෙරි කොරාන එලියට ආවේය...

මුන්ට ඇතුලෙදි කචල් පැන්ටා පොවලාවත් ද....

මගේ චෑන්ස් එකය...

මමත් පුරුශ දහිරිය සාක්කුවේ දාගෙන වැඩේට එන්ටර් උනෙමි...

ඉන්ටව් කොරන්න හිටියේ රොම්බ සයිස් බුවෙකි...

අරුන් දෙන්නට මූ නෙලලාවත් ද...

මොකටත් සූදාන්ම් සරීරයෙන් ඉන්ට ඕනෑ...

අහ්හ්....ඔයාට අපේ කොම්පැනියේ කරන්න තියෙන්නේ හරි ලේසී වැඩක්...

බුවා කතාව පටන් ගත්තේය....

ඔයා දන්නවානේ අපි තමා ලංකාවේ ඔකුම කචල් පැන්ටා කොම්පැනිය...

මේ දවස් වල අපේ කචල් පැන්ටාවලට තරග කොරන තව ජාතියක් තියනවා.

ඔයාට කරන්න තියෙන්නේ අපි කියන බාර් එකට ගිහින් බේබද්දෙක් වගේ පොඩි ඇක්ට් එකක් දාලා මෙහෙම කියන්න ඕනේ...

ඔය කචල් පැන්ටා එක වැඩක් නෑ...මේක තමයි සිරා...

මම කියනවට ඔයා බීලා බලන්න...

අන්න එහෙම කියලා අපේ කචල් පැන්ටා එක ප්රමෝට් කර්න්න ඕනෑ....

ඔයාට පඩිට දහදාහක් දෙනවා...

ඒ උනාට කලින් හතලිහක් දෙනවා කිව්වේ...මම ගොත ගැහුවෙමි....

මෙහෙමයි...

ඔයා ඔය බාර් එකේ ඉද්දි හදිස්සියේවත් වලියයකට අහුවෙලා ගුටි කාලා අඩු කැඩුනොත් අපි තිස්දාහක් දෙනවා බෙහෙත් කොර ගන්න....

අන්න එහෙමයි හතලිහ හැදෙන්නේ....

හෑ...යකො අඩු කඩා ගන්න ඕනැද හතලිහක් ගන්න....

[QUOTE="malinthalakmal, post: 20080190, member: 386124"] [SIZE="5"]හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ... 02 ------------------------------------------------------------------------- කතා කරත්ත විදිහටම මමයි වර්ණපාලයයි මදි පාඩුවට අනුරයාවයි සැට් කොරාන ජොබට ඉන්ටව් යන්ට සැට් උනෙමි... ඈ බන් වර්ණයෝ.... දැන් අපිට උන් පඩිය කීයක් දෙයි දන්නේ නෑ නේ.... මේ...මේ හතලික් ඉතර දෙනවා කීවා... හෑ...අනුරයා පුල් අන්දොස්ය.... යකො...මරු නේ....මේ උබට සුවර් නේ මේ ජොබ කචල් පැන්ටා කොම්පැනියෙමයි කියලා.... ඔව් ඔව්....එහෙ තමා බන්... මම නම් පඩි දෙක තුනක් එකතු කොරලා යනවා බන් රට...ඔව්... වර්නයාගේ අයිඩියා එක ඊකය... අනුරයා නම් වෑන් එකක් ගන්නවා කියලා තමා කියන්නේ... මම සේප් එකේ වර්ණයාට කිට්ටු කෙරුවෙමි... මේ වර්ණයා...අපිට දැන් ඔය ජොබ් එකේ මක්කයි කොරන්න තියෙන්නෙ... මෙහෙමනේ... අපි රිසර්ච් ඔපිසර්ස් ලා... ඒ කියන්නේ...අපිට තියෙන්නේ මොන කචල් පැන්ටා ද වැඩියෙන් බොන්නේ... මොනාද වැඩියෙන් ගන්නේ කියලා බලන්න එච්චරයි.... සැහ්...හෙන ලේසි වැඩක් නේ බන්... ඔව්..ඔව්.... මේ උබට සුවර්ද මෙච්චරම ගානක් අපිට පඩි දෙයි කියල.... ඔව් ඔව්...දෙනවා දෙනවා... අපි හෙනම සෙන්ටි මෙන්ටල් මූඩ් එකේ ජොබට යන්න බස් එකේ යනවාය...අතර මග දකින දකින හැම කඩේකම් බෝඩ් බලන් වර්ණයා නම් කිව්වේ ඌ පලවෙනි මාසේ පඩියෙන් ඔය ඔක්කොගෙන්ම බඩු ගන්නවා කියලාය... මාත් වර්ණයා එක්කම ගිහින් ඔය ඔක්කොම කඩ වලින් බඩු ගන්න ඕනෑ...ඔව්... මොකද පොඩි පඩියක් නෙමෙයි නේ.... මමත් හෙනම ප්ලෑන් ගොඩක් ගහගෙන ඉන්නවාය... කොහොමින් කොහොම හරි අපි ඉන්ටව් කොරන තැනටත් සෙන්ටි මෙන්ටල් උනෙමු.... අඩෝ වර්නයා මට නම් දැන් පොඩ්ඩක් බයයි බයයි වගේ.... බය නැතු හිටු... වර්ණය ඉස් ඉස්සල්ලාම ෆයිල් එකත් එක්ක ඉනට් එකට රිංගුවේය... පැයක් ඉතර ගියාට පස්සේ ඇස් රතු කොරාන බුවා එලියට ආවේය.... වර්ණයාගේ ඩයල් එකේ හැටියට මොනා හරි වෙලා වගේය...දෙවැනියට අස්සට රිංගපු අනුරයාත් පැයකින් ඉතර මූන බෙරි කොරාන එලියට ආවේය... මුන්ට ඇතුලෙදි කචල් පැන්ටා පොවලාවත් ද.... මගේ චෑන්ස් එකය... මමත් පුරුශ දහිරිය සාක්කුවේ දාගෙන වැඩේට එන්ටර් උනෙමි... ඉන්ටව් කොරන්න හිටියේ රොම්බ සයිස් බුවෙකි... අරුන් දෙන්නට මූ නෙලලාවත් ද... මොකටත් සූදාන්ම් සරීරයෙන් ඉන්ට ඕනෑ... අහ්හ්....ඔයාට අපේ කොම්පැනියේ කරන්න තියෙන්නේ හරි ලේසී වැඩක්... බුවා කතාව පටන් ගත්තේය.... ඔයා දන්නවානේ අපි තමා ලංකාවේ ඔකුම කචල් පැන්ටා කොම්පැනිය... මේ දවස් වල අපේ කචල් පැන්ටාවලට තරග කොරන තව ජාතියක් තියනවා. ඔයාට කරන්න තියෙන්නේ අපි කියන බාර් එකට ගිහින් බේබද්දෙක් වගේ පොඩි ඇක්ට් එකක් දාලා මෙහෙම කියන්න ඕනේ... ඔය කචල් පැන්ටා එක වැඩක් නෑ...මේක තමයි සිරා... මම කියනවට ඔයා බීලා බලන්න... අන්න එහෙම කියලා අපේ කචල් පැන්ටා එක ප්රමෝට් කර්න්න ඕනෑ.... ඔයාට පඩිට දහදාහක් දෙනවා... ඒ උනාට කලින් හතලිහක් දෙනවා කිව්වේ...මම ගොත ගැහුවෙමි.... මෙහෙමයි... ඔයා ඔය බාර් එකේ ඉද්දි හදිස්සියේවත් වලියයකට අහුවෙලා ගුටි කාලා අඩු කැඩුනොත් අපි තිස්දාහක් දෙනවා බෙහෙත් කොර ගන්න.... අන්න එහෙමයි හතලිහ හැදෙන්නේ.... හෑ...යකො අඩු කඩා ගන්න ඕනැද හතලිහක් ගන්න....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom