Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඩු මොනරෙට ටැක්ස්

දඩු මොනරෙට ටැක්ස්

අඩෝ කොකා...

උදේ පාන්දරම වර්නයාගෙන් කෝල් එකක් ය....

කියපන් මොකක්ද සීන් කෝන් එක...

කියන්න බාඅ...බලන්න ඕනේ නම් දැන්ම ගලේ දේවාලේ කන්දට වගෙන් ඉක්මනට වරෙන්...

මෙතන එලම කිරි සෙන්ටි මෙන්ටැල් සීන් එකක් යන්න හදන්නෙ...

ඉතින් මොකක්ද කියපන්කො අගේ නොකර...

මේ මේ...රාවනාගේ සොහොන නෑ මම මේ කිව්වේ රාවනා නිදාගෙන ඉන්න මාස්ටර් බෙඩ් රූම් එක හම්බෙලා යකෝ...

මේ දැන් තොවිලයක් කොරන්න යන්නේ නැගිට්ටවන්න...

ඉකමනට වරෙන් ආයේ නෑ මෙදා පාර නම් නැගිට්ටවලාම තමයි පස්ස බලන්නේ...

නැත්තන් ඉස්සරහම බලන් ඉන්නවලු..ඔව්....

අම්මට හුඩු...

රෑ ඇදන් උන්නු ගල් සෝට් පිටින්ම පුටාර් එක හැටට හැටේ පාගන ගමන් කෙලින්ම ගලේ දේවාලෙටම කෙලගෙන ගියෙමි...

අම්මට හුඩු...

යනකොට මග දෙපැත්තේ එකම ආතල් ගොඩකි....\

සුබ උදෑසනක් රාවනා කියලා හැම තැන්ම පෝස්ටර්ය...

ඒ ඉතරක් නෙමේය...

රාවනා සමග නැගිටිමු කියාලා කටවුට් හිටන් ගහලාය....

"පිස්සුමෝල්" ලොරියක් ඇවිල්ලා රාවනා නැගිට්ට ගමන් දෙන්න බලය ජවය සත්තිය සපිරි එල කිරි මෝල්ට් තේ එකක් හදනවාය...

ඒ අස්සේ කට්ටඩියෝ බෙරකරයෝ සැට් වෙලා ගජරාමෙට නට නට බෙර ගහනවාය...

ඔක්කොටම වඩා ආතල් සීන් එක ආන්ඩු පක්ශෙයි විපක්ශෙයි අපේ ගමේ මන්ත්රීලා දෙන්නා මල් මාලා දෙකක් අරගෙන දේවාලේ වටේ ස්කොඩ් එකක් එක්ක කැර කෙනවාය...

වර්නයා නම් කනට කොරලා කිව්වේ රාවනා නැගිට්ට ගමන් ඌට පක්ශ සාමාජිකත්වය දෙන්නලුය....

මේ අඩෝ...

කොහොමද දැනගෙන තියෙන්නේ බන් බුවා මෙතන දොයියන් ඉන්නේ කියලා....

මේ මේ...

අද උදේ දේවාලේ කපු මහත්තයාට ඇහිලා බන් ඈනුමක් අරින සද්දයක් පාසේ කලුවර අදුනින් බලලා තමයි හොයාගෙන තියෙන්නේ....

අම්මටසිරි....

ඉතින් ඉතින්..

ඉතින් ඊට පස්සේ මේ කට්ටඩියෝ සැට් එක ඇවිල්ලා තියෙන්නේ රාවනා නැගිට්ටවන්න...

එතකොට කවුද බන් අර සැට් එකක් කඩු කිනිසි තියන් ඉනේ...

ආ ඒ රාවනාගේ ආර්මි එකේ අය මචන්...

ආයේ ඉපදිලා ලු නේ...

එතකොට දැන් අද නැගිටිනවමලු ද...

ඔව් ඔව්...

එහෙම තමයි කියන්නේ....

බෙර පාර්ට් එක්ක නැට්ටුව එකෙන්ම නියම බ්රේක් ඩාන්ස් පාරක් දානවාය...

වැඩේ නැගලම යන අස්සෙන් තව කපුවෙක් අදුනකින් බල බල විස්තර කියනවා...

ඔව් ඔන්න නැගිට්ටා...ඔන්න නැගිට්ටා...නැගිට්ටා....

බුවා එක දිගට කියවනවාය...

එක පාරම අදුන බල බල හිටිය බුවා කෑ ගහන්න ගත්තේය...

මෙන්න අපේ රාවනා රජතුමාගෙන් සන්දේශය්ක් ආවා...

ඈ...

මොනාද කියලා තියෙන්නේ....

අද නැගිට්ටන් බෑලු...කපුවා අඩන්න වගේය

ඈ...

ඒ ඇයි...

නැගිටලා එන්න වෙන්නේ දඩු මොනරෙන්ලු...

එන්ජින් කැපෑසිටිය වැඩී.හයිබ්රිඩ් වලට අහු වෙන නිසා ටැක්ස් වැඩිලු...

එන්න වාහනයක් නෑ කියලා එන්න බෑලු...

මේ…….. කෝල් එකක් දෙන්න ට්රයි කොරාලු කලින්ම එන්නෙ නෑ කියන්න...

දාපු ගමන් රුපියල් පනහා ඉවර වෙලා ටැක්ස් වලට කැපිලා...

තොපි ඕන කුදයක් ගහ ගනිල්ල මට නම් ආයේ එන්න බෑලු....

හෑ...

දඩු මොනරෙට ටැක්ස් හින්දා එන්න බෑ. රාවනත් පව් යකූ...

[QUOTE="malinthalakmal, post: 20248063, member: 386124"] [b]දඩු මොනරෙට ටැක්ස්[/b] [SIZE="6"]දඩු මොනරෙට ටැක්ස් ==================== අඩෝ කොකා... උදේ පාන්දරම වර්නයාගෙන් කෝල් එකක් ය.... කියපන් මොකක්ද සීන් කෝන් එක... කියන්න බාඅ...බලන්න ඕනේ නම් දැන්ම ගලේ දේවාලේ කන්දට වගෙන් ඉක්මනට වරෙන්... මෙතන එලම කිරි සෙන්ටි මෙන්ටැල් සීන් එකක් යන්න හදන්නෙ... ඉතින් මොකක්ද කියපන්කො අගේ නොකර... මේ මේ...රාවනාගේ සොහොන නෑ මම මේ කිව්වේ රාවනා නිදාගෙන ඉන්න මාස්ටර් බෙඩ් රූම් එක හම්බෙලා යකෝ... මේ දැන් තොවිලයක් කොරන්න යන්නේ නැගිට්ටවන්න... ඉකමනට වරෙන් ආයේ නෑ මෙදා පාර නම් නැගිට්ටවලාම තමයි පස්ස බලන්නේ... නැත්තන් ඉස්සරහම බලන් ඉන්නවලු..ඔව්.... අම්මට හුඩු... රෑ ඇදන් උන්නු ගල් සෝට් පිටින්ම පුටාර් එක හැටට හැටේ පාගන ගමන් කෙලින්ම ගලේ දේවාලෙටම කෙලගෙන ගියෙමි... අම්මට හුඩු... යනකොට මග දෙපැත්තේ එකම ආතල් ගොඩකි....\ සුබ උදෑසනක් රාවනා කියලා හැම තැන්ම පෝස්ටර්ය... ඒ ඉතරක් නෙමේය... රාවනා සමග නැගිටිමු කියාලා කටවුට් හිටන් ගහලාය.... "පිස්සුමෝල්" ලොරියක් ඇවිල්ලා රාවනා නැගිට්ට ගමන් දෙන්න බලය ජවය සත්තිය සපිරි එල කිරි මෝල්ට් තේ එකක් හදනවාය... ඒ අස්සේ කට්ටඩියෝ බෙරකරයෝ සැට් වෙලා ගජරාමෙට නට නට බෙර ගහනවාය... ඔක්කොටම වඩා ආතල් සීන් එක ආන්ඩු පක්ශෙයි විපක්ශෙයි අපේ ගමේ මන්ත්රීලා දෙන්නා මල් මාලා දෙකක් අරගෙන දේවාලේ වටේ ස්කොඩ් එකක් එක්ක කැර කෙනවාය... වර්නයා නම් කනට කොරලා කිව්වේ රාවනා නැගිට්ට ගමන් ඌට පක්ශ සාමාජිකත්වය දෙන්නලුය.... මේ අඩෝ... කොහොමද දැනගෙන තියෙන්නේ බන් බුවා මෙතන දොයියන් ඉන්නේ කියලා.... මේ මේ... අද උදේ දේවාලේ කපු මහත්තයාට ඇහිලා බන් ඈනුමක් අරින සද්දයක් පාසේ කලුවර අදුනින් බලලා තමයි හොයාගෙන තියෙන්නේ.... අම්මටසිරි.... ඉතින් ඉතින්.. ඉතින් ඊට පස්සේ මේ කට්ටඩියෝ සැට් එක ඇවිල්ලා තියෙන්නේ රාවනා නැගිට්ටවන්න... එතකොට කවුද බන් අර සැට් එකක් කඩු කිනිසි තියන් ඉනේ... ආ ඒ රාවනාගේ ආර්මි එකේ අය මචන්... ආයේ ඉපදිලා ලු නේ... එතකොට දැන් අද නැගිටිනවමලු ද... ඔව් ඔව්... එහෙම තමයි කියන්නේ.... බෙර පාර්ට් එක්ක නැට්ටුව එකෙන්ම නියම බ්රේක් ඩාන්ස් පාරක් දානවාය... වැඩේ නැගලම යන අස්සෙන් තව කපුවෙක් අදුනකින් බල බල විස්තර කියනවා... ඔව් ඔන්න නැගිට්ටා...ඔන්න නැගිට්ටා...නැගිට්ටා.... බුවා එක දිගට කියවනවාය... එක පාරම අදුන බල බල හිටිය බුවා කෑ ගහන්න ගත්තේය... මෙන්න අපේ රාවනා රජතුමාගෙන් සන්දේශය්ක් ආවා... ඈ... මොනාද කියලා තියෙන්නේ.... අද නැගිට්ටන් බෑලු...කපුවා අඩන්න වගේය ඈ... ඒ ඇයි... නැගිටලා එන්න වෙන්නේ දඩු මොනරෙන්ලු... එන්ජින් කැපෑසිටිය වැඩී.හයිබ්රිඩ් වලට අහු වෙන නිසා ටැක්ස් වැඩිලු... එන්න වාහනයක් නෑ කියලා එන්න බෑලු... මේ…….. කෝල් එකක් දෙන්න ට්රයි කොරාලු කලින්ම එන්නෙ නෑ කියන්න... දාපු ගමන් රුපියල් පනහා ඉවර වෙලා ටැක්ස් වලට කැපිලා... තොපි ඕන කුදයක් ගහ ගනිල්ල මට නම් ආයේ එන්න බෑලු.... හෑ... දඩු මොනරෙට ටැක්ස් හින්දා එන්න බෑ. රාවනත් පව් යකූ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom