Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් ටුවර්

වෙසක් මාසේ යනු බන්ඩිය පුල් වෙන්න ගිලින්න පුලුවන් මාසයක්ය...

මොකද අඩියෙන් අඩිය බත් දන්සැල්ය...

එතනින් ගියාම අඩියෙන් අඩිය බීම දන්සැල්ය...

මදි පාඩුවට වගේ ඉතින් තම්බපු කොස්, කඩල , කව්පි වගේ අනන් මනන් ජාතිත් තියනවාය...

මමත් වර්නයාත් අනුරයාත් තුන් කට්ටුවත් මදි පාඩුවට ලැන්ටියත් සැන්ටිමෙන්ටල් කොරාන මෙදා පොටෙත් වෙසක් දන් සැල් අසිරිය නරබන්නට යන්නට සැට් උනෙමු....

ඉදලා හිටලා කූඩුවක් දෙකක් බලන්නට නතර උනාට මේන් ඇම්බිසොන් එක බඩේ හතර කොන් දිගෑරිලා බුරිය උල් වෙන්න කන එකය...

පූර්ණ පරිසර හිතකාමි ප්රවාහන මෙව්වා එකක් විදිහට අපි පුටාර් වලින් වෙසක් බලන්නට යන්න තීරනය කොරේ අපිට පැට්ටෝල් ගහන්න සල්ලි නැති කමටවත් අපි එකෙක්ටවත් ලයිසොන් නැති කමටවත් නෙවෙයිය...බොක්කෙන්ම පුල්ම පරිසර හිතකාමි වෙසක් ටුවර් එකක් යන්න හිතාගෙනමය...

ගෙදරින් එලියට බැහැලා අඩි දෙකක් යන්න හම්බුනේ නැතිය...

බටු ඇට දෙකක් උස නැති පොඩි එකෙක් කොඩියක් එක්ක පාර මැදට පැන්නේය...

තව පොඩ්ඩෙන් ඒකාව පුටාර් එකට යට වෙනවාය...

කොහෙද ඕයි පනින්නේ...වර්නයාට මල ජම්පින්ය....

මේ අයියේ සුප් සුප්....ඌ අපිට සුප් කෝප්පයක් දික් කොරනවාය...

ඉතින් යකෝ පාරේ අයිනේ ඉදලා කිව්වා නම් නවත්තනවා නේ යකෝ සුප් බොන්න....

ඒ උනාට එහෙම බෑ නේ අයියා..

අපිත් ෆුල්ම බුද්දාලම්බන මෙව්වා එකෙන් නේ මේ වැඩේ කොරන්නේ...

පොඩ්ඩක් පාරට පැනලා කොඩියක් වනලා ගත්තේ නැත්තන් කිසි ගෝ එකක් නෑ අයියා...

අම්මට හුඩු...බුවා දීපු ටෝක් එකට සුප් එකත් ඉස්බොල්ලේ ගිහින් අක්මාව පෙනහැල්ල හරහා ගොහින් කුඩා බඩ වැල ගාව නතර විය....

උගේ සුප් එක උගුරට දෙකට හලාගෙන පිලිවලට බෙලිමල් , කෝපී , තේ ,කොත්තමල්ලි , රනවරා , ඉරමුසු ,පොල්පලා , සරුවත් , බාර්ලි , සන්කුවික් , දොඩම් පැශන් ෆෘට් ආදී එකි මෙකී නොකී...

තව අම්බානක් ජති බිව්වෙමු...

හත් අට පොලකින්ම පරිසරයට විනාඩිය බැගින් මුදා හැර එක දන්සැලක් අත නෑර වන්දනා කටයුති හෙනම සිරාවට කරගෙන ගියෙමු...

දැන් බිව්වා ඇති බන්...ඒ යෝජනාව වර්නයාගෙනි...

ඔව් දැන් කන්න ඕනේ බන්...ඉස්තීර කිරීම ලැන්ටියාගෙනි....

අපි සැට් එකම පුටාර් වලින් බත් දන්සැල්ක් ෆෝකස් වෙනකම් රබර් ඇහැ දාගෙන වටේම ගියෙමු...

...මහා දන් සැල....

අම්මට හුඩු...

අර බලපන්කෝ බන් කොත්තු ෆයිඩ් රයිස් තියෙන දන්සැලක්...

අම්මද බොල...

අදමනේ යකෝ දැක්කේ...

යමන් යමන් අස්සට....

මම කලින් දැක්කේ නෑ නේ බම් මේක...ඒ වර්නයාය...

කමක් නෑ දැන් දැක්කානේ වරෙන් යන්න කන්න...

අපි සේප් එකේ ඇතුලට ගියෙමු...

ඇගිල්ලක් ගහන්න ඉඩ නැති තරමට සෙනගය...

අපිත් අයිනකට සැට් උනෙමු..

මල්ලි මොනාද ඕනේ....

ඈ...යකූ මේකේ ඕන ඒවා අහලද හදාලා දෙන්නේ

අපි සැට් එකේම ඒක මතික තීරනය ඉදිආප්ප් කොත්තුවක්ය...

සෙට් එකම කොත්තුව පට් පට් ගාලා ඉවර කොරපු ගමන් කොහෙන්දෝ හොද කූල් වතුර බෝතලයකුත් ආවේය...

අම්මට හුඩු...

මේක නම් සුපිරි දන්සැලක් නෙව...

මම හෙම ආතල් එකේ පුල් වෙච්ච් බඩට තට්ටු කොර්මින් කීවේමි...

අනිත් උන්ටත් නාග සලං වෙන්න බන්ඩි පුල්ය...

අපි නැගිටින්න හදනකොටම තවත් චූටිම චූටි තසිමකුත් ආවේය...

මේ මොකක්ද මේ...

අපි සේප් එකේ ඒක් බැලුවෙමු..

රුපිඅය්ක් 700.00 ක බිලක්ය...ඈ...දන්සැල් වල කොහෙන්ද යකෝ බිල්...

අපිට කෑම ගෙනාපු බුවාට විසිල් එකක් ගහලා ලග කතා කරපු අපි බුවාට අමතන්න පටන් ගත්තෙමු...

මොනාද අයියේ මේ ජරා වැඩ...දන්සැල කියලා ගහලා කන්න දීලා සල්ලි ගන්නේ...

හරි කැතයි ඈ...

කවුද ඕයි කිව්වේ මේ දන් සැලක් කියලා...

ඇයි අර එලියේ ගහලා තියෙන්නේ...

කෝ කොහෙද...

මෙහෙ එනවා පෙන්නන්න...අපි බුවාව එලියට ඇදන් ගොහින් කටවුට් එක පෙන්නන්න යනකොට කටවුට් එක නැතිය...

අඩෝ වර්නයා...කෝ බන් කටවුට් එක...

කවුද බන් දන්නේ...සිරාවටම අයියේ කියන්නේ මෙතන තමා ගහලා තිබ්බේ...

අපි ගොත ගහන්න පටන්න ගත්තෙමු...

ඕයි බලනවා අර එහා පැත්තේ බෝඩ් එක...

ඈ...ඒ මොකක්ද...

හදිසි කටවුට් පැයෙන් පින්තාරු කරනු ලැබේ...

අම්මට හුඩු...මේ එහා පැත්තේ කටවුට් අඩින එකෙක් ද ඉදලා තියෙන්නේ...

එතකොට අපි සැට් එකම මේ නයිට් කඩේට රින්ගලා තියෙන්නේ උගේ අදින්න ආව කටවුට් එකක් බලලද...

මම සේප් එකේ සාක්කුවට අත දමා බැලුවෙමි...

සක්කුවේ සතයක්වත් නැතිය...අඩියෙ හිලක් පමනක් ඇත....

අයියේ කුස්සිය කොයි පැත්තෙද...

මම හෙමින් වේටර් අයියගෙන් ඇහුවෙමි.....

මේ පාරෙන් ෆේස් බුකියේ පේජ් එකට සැට් වෙන්න....

https://www.facebook.com/Kokage-kolan-1480819362219481/?fref=nf

මේ පාරෙන් බ්ලොග් එකට සැට් වෙන්න....

http://wasanawanthaya.blogspot.co.uk/

[QUOTE="malinthalakmal, post: 20311065, member: 386124"] [SIZE="5"]වෙසක් ටුවර් ------------------ වෙසක් මාසේ යනු බන්ඩිය පුල් වෙන්න ගිලින්න පුලුවන් මාසයක්ය... මොකද අඩියෙන් අඩිය බත් දන්සැල්ය... එතනින් ගියාම අඩියෙන් අඩිය බීම දන්සැල්ය... මදි පාඩුවට වගේ ඉතින් තම්බපු කොස්, කඩල , කව්පි වගේ අනන් මනන් ජාතිත් තියනවාය... මමත් වර්නයාත් අනුරයාත් තුන් කට්ටුවත් මදි පාඩුවට ලැන්ටියත් සැන්ටිමෙන්ටල් කොරාන මෙදා පොටෙත් වෙසක් දන් සැල් අසිරිය නරබන්නට යන්නට සැට් උනෙමු.... ඉදලා හිටලා කූඩුවක් දෙකක් බලන්නට නතර උනාට මේන් ඇම්බිසොන් එක බඩේ හතර කොන් දිගෑරිලා බුරිය උල් වෙන්න කන එකය... පූර්ණ පරිසර හිතකාමි ප්රවාහන මෙව්වා එකක් විදිහට අපි පුටාර් වලින් වෙසක් බලන්නට යන්න තීරනය කොරේ අපිට පැට්ටෝල් ගහන්න සල්ලි නැති කමටවත් අපි එකෙක්ටවත් ලයිසොන් නැති කමටවත් නෙවෙයිය...බොක්කෙන්ම පුල්ම පරිසර හිතකාමි වෙසක් ටුවර් එකක් යන්න හිතාගෙනමය... ගෙදරින් එලියට බැහැලා අඩි දෙකක් යන්න හම්බුනේ නැතිය... බටු ඇට දෙකක් උස නැති පොඩි එකෙක් කොඩියක් එක්ක පාර මැදට පැන්නේය... තව පොඩ්ඩෙන් ඒකාව පුටාර් එකට යට වෙනවාය... කොහෙද ඕයි පනින්නේ...වර්නයාට මල ජම්පින්ය.... මේ අයියේ සුප් සුප්....ඌ අපිට සුප් කෝප්පයක් දික් කොරනවාය... ඉතින් යකෝ පාරේ අයිනේ ඉදලා කිව්වා නම් නවත්තනවා නේ යකෝ සුප් බොන්න.... ඒ උනාට එහෙම බෑ නේ අයියා.. අපිත් ෆුල්ම බුද්දාලම්බන මෙව්වා එකෙන් නේ මේ වැඩේ කොරන්නේ... පොඩ්ඩක් පාරට පැනලා කොඩියක් වනලා ගත්තේ නැත්තන් කිසි ගෝ එකක් නෑ අයියා... අම්මට හුඩු...බුවා දීපු ටෝක් එකට සුප් එකත් ඉස්බොල්ලේ ගිහින් අක්මාව පෙනහැල්ල හරහා ගොහින් කුඩා බඩ වැල ගාව නතර විය.... උගේ සුප් එක උගුරට දෙකට හලාගෙන පිලිවලට බෙලිමල් , කෝපී , තේ ,කොත්තමල්ලි , රනවරා , ඉරමුසු ,පොල්පලා , සරුවත් , බාර්ලි , සන්කුවික් , දොඩම් පැශන් ෆෘට් ආදී එකි මෙකී නොකී... තව අම්බානක් ජති බිව්වෙමු... හත් අට පොලකින්ම පරිසරයට විනාඩිය බැගින් මුදා හැර එක දන්සැලක් අත නෑර වන්දනා කටයුති හෙනම සිරාවට කරගෙන ගියෙමු... දැන් බිව්වා ඇති බන්...ඒ යෝජනාව වර්නයාගෙනි... ඔව් දැන් කන්න ඕනේ බන්...ඉස්තීර කිරීම ලැන්ටියාගෙනි.... අපි සැට් එකම පුටාර් වලින් බත් දන්සැල්ක් ෆෝකස් වෙනකම් රබර් ඇහැ දාගෙන වටේම ගියෙමු... ...මහා දන් සැල.... අම්මට හුඩු... අර බලපන්කෝ බන් කොත්තු ෆයිඩ් රයිස් තියෙන දන්සැලක්... අම්මද බොල... අදමනේ යකෝ දැක්කේ... යමන් යමන් අස්සට.... මම කලින් දැක්කේ නෑ නේ බම් මේක...ඒ වර්නයාය... කමක් නෑ දැන් දැක්කානේ වරෙන් යන්න කන්න... අපි සේප් එකේ ඇතුලට ගියෙමු... ඇගිල්ලක් ගහන්න ඉඩ නැති තරමට සෙනගය... අපිත් අයිනකට සැට් උනෙමු.. මල්ලි මොනාද ඕනේ.... ඈ...යකූ මේකේ ඕන ඒවා අහලද හදාලා දෙන්නේ අපි සැට් එකේම ඒක මතික තීරනය ඉදිආප්ප් කොත්තුවක්ය... සෙට් එකම කොත්තුව පට් පට් ගාලා ඉවර කොරපු ගමන් කොහෙන්දෝ හොද කූල් වතුර බෝතලයකුත් ආවේය... අම්මට හුඩු... මේක නම් සුපිරි දන්සැලක් නෙව... මම හෙම ආතල් එකේ පුල් වෙච්ච් බඩට තට්ටු කොර්මින් කීවේමි... අනිත් උන්ටත් නාග සලං වෙන්න බන්ඩි පුල්ය... අපි නැගිටින්න හදනකොටම තවත් චූටිම චූටි තසිමකුත් ආවේය... මේ මොකක්ද මේ... අපි සේප් එකේ ඒක් බැලුවෙමු.. රුපිඅය්ක් 700.00 ක බිලක්ය...ඈ...දන්සැල් වල කොහෙන්ද යකෝ බිල්... අපිට කෑම ගෙනාපු බුවාට විසිල් එකක් ගහලා ලග කතා කරපු අපි බුවාට අමතන්න පටන් ගත්තෙමු... මොනාද අයියේ මේ ජරා වැඩ...දන්සැල කියලා ගහලා කන්න දීලා සල්ලි ගන්නේ... හරි කැතයි ඈ... කවුද ඕයි කිව්වේ මේ දන් සැලක් කියලා... ඇයි අර එලියේ ගහලා තියෙන්නේ... කෝ කොහෙද... මෙහෙ එනවා පෙන්නන්න...අපි බුවාව එලියට ඇදන් ගොහින් කටවුට් එක පෙන්නන්න යනකොට කටවුට් එක නැතිය... අඩෝ වර්නයා...කෝ බන් කටවුට් එක... කවුද බන් දන්නේ...සිරාවටම අයියේ කියන්නේ මෙතන තමා ගහලා තිබ්බේ... අපි ගොත ගහන්න පටන්න ගත්තෙමු... ඕයි බලනවා අර එහා පැත්තේ බෝඩ් එක... ඈ...ඒ මොකක්ද... හදිසි කටවුට් පැයෙන් පින්තාරු කරනු ලැබේ... අම්මට හුඩු...මේ එහා පැත්තේ කටවුට් අඩින එකෙක් ද ඉදලා තියෙන්නේ... එතකොට අපි සැට් එකම මේ නයිට් කඩේට රින්ගලා තියෙන්නේ උගේ අදින්න ආව කටවුට් එකක් බලලද... මම සේප් එකේ සාක්කුවට අත දමා බැලුවෙමි... සක්කුවේ සතයක්වත් නැතිය...අඩියෙ හිලක් පමනක් ඇත.... අයියේ කුස්සිය කොයි පැත්තෙද... මම හෙමින් වේටර් අයියගෙන් ඇහුවෙමි..... මේ පාරෙන් ෆේස් බුකියේ පේජ් එකට සැට් වෙන්න....:rofl::rofl::rofl::yes::yes: [URL="https://www.facebook.com/Kokage-kolan-1480819362219481/?fref=nf"]https://www.facebook.com/Kokage-kolan-1480819362219481/?fref=nf[/URL] මේ පාරෙන් බ්ලොග් එකට සැට් වෙන්න....:rofl::rofl::yes:;) [URL="http://wasanawanthaya.blogspot.co.uk/"]http://wasanawanthaya.blogspot.co.uk/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom