Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
....කොකාගේ කෝලම මෙගා ත්රෙඩ්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් කොහෙද බන් දුව ලස්සන වෙන්නේ...

අම්බනකට වැඩ වලින් මෙව්වා උන සතියකි...

ඒ ඔක්කොමටත් වඩා ජිගි බිරිස් සී එක නම් තව පොඩ්ඩෙන් බොලාලාට කොකාගේ කෝලමත් මෙව්වා ලියන්න අමතක වෙනවා.කොහොමෙන් කොහොම හරි මේ සතියේ නැගලාම යන ඉන්සිඩන්ට් එක උනෙ කොකාටය.කොකාට වෙඩිමක් මෙව්ව්වා වෙලාය..

ඒ කිව්වේ කසාදයක් කොරලා දෙන්න ගෙදර උන් සෙන්ටි මෙන්ටල් වෙලාය...

බෝක්කුව උඩ ගැන්සිය හදිසි හමුවක් කැදවා මේ රොම්බ ප්රශ්නය උන්ට ඉදිරිපත් කිරීමට කොකා වන මා ඒකමතිකව තිරනය කලෙමි.අනුරයා ලැන්ටියා වර්නයා එක්කාසු කොරන එක හෙනම අමාරු සෙනාරියෝ එකක්ය...

කොහොමෙන් කොහොම හරි ගැන්සිය බෝක්කුව උඩට දක්කලා මගේ ජීවිතයේ මේ වෙනකොට ඉදිරිපත් වී ඇති පෙරිය පොබ්බම් එක සභාගත කෙරුවෙමි...

අපේ සැට් එකම ඇස් කටේ දාගෙන ඉන්නවාය...

අම්මට සිරි උබ බදින්නද යකෝ යන්නේ...

මරු නෙ....

අඩෝ මම දෙවෙනි මනමාලයා ඈ....ඒ වර්නයාය...

අඩෝ මම මම ෆ්ලවර් ගර්ල් ඈ....අනුරයා අස්සෙන් කෑ ගහනවාය..

යකෝ මට බදින්න ඕනේ නම් තොපිට කතා කොරනවාද යකෝ...

මම මේ බේරෙන්න විදිහක් ඇහුවේ...

නොදෝකින් අපාය සහයකයෝ ටික....

හප්පට සිරි...ඉතින් පෙන්නපන්කො කෙල්ලගෙ පුටෝ එකක්..

කෙල්ලගේ පුටෝ එකක් නෑ...අපේ අම්ම කියන විදිහට නම් කෙල්ල හෙන සස්සනයිලු..ඒ උනාට කෙල්ලගේ අප්පොච්චා නිකන් කලු කම්බේරිය කැලේක අතරමන් උන පොල් කුරුමිනියෙක් වගේ කලු එකෙක්..

ඉතින් කොහෙද බන් දුව ලස්සන වෙන්නේ...හා නැද්ද හා...කියපල්ලා...

මම අඩන මූඩ් එකෙන්ම කිව්ව්වෙමි...

හරි හරි උබ නාඩා ඉදින්...

මේ ඒක නෙමෙයි දෑවැද්ද එහෙම කොහොමද...

සල්ලි ගොඩක් තියෙනවලු...ඉඩකඩම් එහෙමත් තියනවලු...

මම අඩන ගමන් කිව්වෙමි...

මේ මචන්...

උබේ ජොබ් එකෙන් උබට හම්බෙන පඩිය කීයද...

දහදායි...ඇයි මොකෝ....

නෑ නිකමට මේ කෙල්ලගේ දෑවැද්ද එහෙම කොහොමද....

ලස්ස ගානක් දෙනෝලු...ඇයි මොකෝ...

මේ මචන්...

මෙහෙම කරපන්...

උබ ඕක කර ගනින්..ගෙදරට වෙලා බතක මාලුවක් උයාගෙන හිටහන්...ඒක උබට ජොබ් එකට යනවට වඩා ලාබයිත් එක්ක...

අනුරයාට කියන්න හම්බුනේ එච්චරය...

මට අන්තිමට මතක ඌට පෙරලගෙන නෙලන හැටිය...

සල්ලි හම්බෙනවා නම් මුන්ට පොල් කුරුමිනියෙක් හරි කමක් නෑ බැද ගන්න.....

මේ පාරෙන් ෆේස් බුකියේ පේජ් එකට සැට් වෙන්න....

https://www.facebook.com/Kokage-kolan-1480819362219481/

මේ පාරෙන් බ්ලොග් එකට සැට් වෙන්න....

http://wasanawanthaya.blogspot.co.uk/

[QUOTE="malinthalakmal, post: 20311132, member: 386124"] [SIZE="5"]ඉතින් කොහෙද බන් දුව ලස්සන වෙන්නේ... ------------------------------------ අම්බනකට වැඩ වලින් මෙව්වා උන සතියකි... ඒ ඔක්කොමටත් වඩා ජිගි බිරිස් සී එක නම් තව පොඩ්ඩෙන් බොලාලාට කොකාගේ කෝලමත් මෙව්වා ලියන්න අමතක වෙනවා.කොහොමෙන් කොහොම හරි මේ සතියේ නැගලාම යන ඉන්සිඩන්ට් එක උනෙ කොකාටය.කොකාට වෙඩිමක් මෙව්ව්වා වෙලාය.. ඒ කිව්වේ කසාදයක් කොරලා දෙන්න ගෙදර උන් සෙන්ටි මෙන්ටල් වෙලාය... බෝක්කුව උඩ ගැන්සිය හදිසි හමුවක් කැදවා මේ රොම්බ ප්රශ්නය උන්ට ඉදිරිපත් කිරීමට කොකා වන මා ඒකමතිකව තිරනය කලෙමි.අනුරයා ලැන්ටියා වර්නයා එක්කාසු කොරන එක හෙනම අමාරු සෙනාරියෝ එකක්ය... කොහොමෙන් කොහොම හරි ගැන්සිය බෝක්කුව උඩට දක්කලා මගේ ජීවිතයේ මේ වෙනකොට ඉදිරිපත් වී ඇති පෙරිය පොබ්බම් එක සභාගත කෙරුවෙමි... අපේ සැට් එකම ඇස් කටේ දාගෙන ඉන්නවාය... අම්මට සිරි උබ බදින්නද යකෝ යන්නේ... මරු නෙ.... අඩෝ මම දෙවෙනි මනමාලයා ඈ....ඒ වර්නයාය... අඩෝ මම මම ෆ්ලවර් ගර්ල් ඈ....අනුරයා අස්සෙන් කෑ ගහනවාය.. යකෝ මට බදින්න ඕනේ නම් තොපිට කතා කොරනවාද යකෝ... මම මේ බේරෙන්න විදිහක් ඇහුවේ... නොදෝකින් අපාය සහයකයෝ ටික.... හප්පට සිරි...ඉතින් පෙන්නපන්කො කෙල්ලගෙ පුටෝ එකක්.. කෙල්ලගේ පුටෝ එකක් නෑ...අපේ අම්ම කියන විදිහට නම් කෙල්ල හෙන සස්සනයිලු..ඒ උනාට කෙල්ලගේ අප්පොච්චා නිකන් කලු කම්බේරිය කැලේක අතරමන් උන පොල් කුරුමිනියෙක් වගේ කලු එකෙක්.. ඉතින් කොහෙද බන් දුව ලස්සන වෙන්නේ...හා නැද්ද හා...කියපල්ලා... මම අඩන මූඩ් එකෙන්ම කිව්ව්වෙමි... හරි හරි උබ නාඩා ඉදින්... මේ ඒක නෙමෙයි දෑවැද්ද එහෙම කොහොමද... සල්ලි ගොඩක් තියෙනවලු...ඉඩකඩම් එහෙමත් තියනවලු... මම අඩන ගමන් කිව්වෙමි... මේ මචන්... උබේ ජොබ් එකෙන් උබට හම්බෙන පඩිය කීයද... දහදායි...ඇයි මොකෝ.... නෑ නිකමට මේ කෙල්ලගේ දෑවැද්ද එහෙම කොහොමද.... ලස්ස ගානක් දෙනෝලු...ඇයි මොකෝ... මේ මචන්... මෙහෙම කරපන්... උබ ඕක කර ගනින්..ගෙදරට වෙලා බතක මාලුවක් උයාගෙන හිටහන්...ඒක උබට ජොබ් එකට යනවට වඩා ලාබයිත් එක්ක... අනුරයාට කියන්න හම්බුනේ එච්චරය... මට අන්තිමට මතක ඌට පෙරලගෙන නෙලන හැටිය... සල්ලි හම්බෙනවා නම් මුන්ට පොල් කුරුමිනියෙක් හරි කමක් නෑ බැද ගන්න..... මේ පාරෙන් ෆේස් බුකියේ පේජ් එකට සැට් වෙන්න....:rofl::rofl::rofl: [URL="https://www.facebook.com/Kokage-kolan-1480819362219481/"]https://www.facebook.com/Kokage-kolan-1480819362219481/[/URL] මේ පාරෙන් බ්ලොග් එකට සැට් වෙන්න....;);););) [URL="http://wasanawanthaya.blogspot.co.uk/"]http://wasanawanthaya.blogspot.co.uk/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom