Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MSG නම් අගට හොද නැහැ එක ගැන කතා දෙකක් නැහැ.

මමත් ඉස්සර හැමදාම coke 500ml එකක් බොනවා. coke wala ප්රශ්නේ තියෙන්නේ සීනි තියෙන එකයි. serving size එක (250ml ) බලල බිව්වනම් අවුලක් නැහැ.

coke wala තියෙනවා අධික පීඩනයකින් මිශ්ර කරපු CO2. ඕනෙම සෝඩා වර්ගයක තියෙනවා. acidic effect එකක් එනවා එකෙන්. toilet වලට දාල හෝදන්න පුළුවන් කියන කතාව නම් ගොන් කතාවක්. පැනඩෝල් පෙත්තකින් iron එකක පපිච්චුන රෙදි හෝදන්න පුළුවන්. එහෙම කියල paracetamol නරකයි කියන්නේ නෑ නේ කව්රුත්.

විනාකිරි දාල හදපු අච්චාරු කන්න හොදයි. විනාකිරි වල aluminum දිය වෙනවා කියලත් දන්නවා. plastic හැදී තමයි පාවිච්චි කරන්නේ. සතියක් විතර ගෙදර තියාගෙන වේල් තුනටම කනවා. එත් coke bonna නරකයි. හොදට දෙහි දානවා සම්බෝලේට. එකෙනුත් ඕනෙනම් toilet clean කරන්න රෙදි වල පල්ලම් යවන්න හොදයි. හබි coke බොන්න නරකයි.

Coke wala thiyenawa caffeine. Cockain නෙවෙයි. Caffeine වැඩ කරන්නේ energy දෙන්න. ඒ වගේම සීනි තියෙනවා.

Dan ලංකාවේ තියෙනවා Coke light. එකේ සීනි නැහැ. වෙන රටවල් වල නම් coke zero kiyalath thiyenawa. හන්දියේ කඩේ මාස ගණන් දුවිලි වැදුන ඒවා බොන්න එපා. coke addict වෙලා නම් coke ල;light බොන්න. රහ පොඩ්ඩක් අඩුයි එත් caffeine onenam එක බොන්න. coffee වලත් තියෙනවා caffeine එත් හැමෝම coffee බොන්නේ නැහැ නේ.

වෙන රටකට ගිහින් කෑම කටේ තියෙන්න බැරි වෙන දවසක තමයි McDonalds, KFC, Coke wala අගය තේරෙන්නේ. නැතත් coke වලින් ගහනවා products ලොකු ගානක්. බොරු මිත්යා විශ්වාස ගොන් පාර්ට් hoax නිසා උන්ගේ business එක කඩාගෙන වැටෙන්නේ නැහැ. නැතත් coke එකෙන් ම කියනවා dawasata can එකකට වඩා ගන්න එපා කියල (350ml). ඒ එකේ තියෙන marijuana නිසා නෙවෙයි සීනි නිසා.

[QUOTE="Ayeshlive, post: 17334360, member: 363439"] [size=4]MSG නම් අගට හොද නැහැ එක ගැන කතා දෙකක් නැහැ. මමත් ඉස්සර හැමදාම coke 500ml එකක් බොනවා. coke wala ප්රශ්නේ තියෙන්නේ සීනි තියෙන එකයි. serving size එක (250ml ) බලල බිව්වනම් අවුලක් නැහැ. coke wala තියෙනවා අධික පීඩනයකින් මිශ්ර කරපු CO2. ඕනෙම සෝඩා වර්ගයක තියෙනවා. acidic effect එකක් එනවා එකෙන්. toilet වලට දාල හෝදන්න පුළුවන් කියන කතාව නම් ගොන් කතාවක්. පැනඩෝල් පෙත්තකින් iron එකක පපිච්චුන රෙදි හෝදන්න පුළුවන්. එහෙම කියල paracetamol නරකයි කියන්නේ නෑ නේ කව්රුත්. විනාකිරි දාල හදපු අච්චාරු කන්න හොදයි. විනාකිරි වල aluminum දිය වෙනවා කියලත් දන්නවා. plastic හැදී තමයි පාවිච්චි කරන්නේ. සතියක් විතර ගෙදර තියාගෙන වේල් තුනටම කනවා. එත් coke bonna නරකයි. හොදට දෙහි දානවා සම්බෝලේට. එකෙනුත් ඕනෙනම් toilet clean කරන්න රෙදි වල පල්ලම් යවන්න හොදයි. හබි coke බොන්න නරකයි. Coke wala thiyenawa caffeine. Cockain නෙවෙයි. Caffeine වැඩ කරන්නේ energy දෙන්න. ඒ වගේම සීනි තියෙනවා. Dan ලංකාවේ තියෙනවා Coke light. එකේ සීනි නැහැ. වෙන රටවල් වල නම් coke zero kiyalath thiyenawa. හන්දියේ කඩේ මාස ගණන් දුවිලි වැදුන ඒවා බොන්න එපා. coke addict වෙලා නම් coke ල;light බොන්න. රහ පොඩ්ඩක් අඩුයි එත් caffeine onenam එක බොන්න. coffee වලත් තියෙනවා caffeine එත් හැමෝම coffee බොන්නේ නැහැ නේ. වෙන රටකට ගිහින් කෑම කටේ තියෙන්න බැරි වෙන දවසක තමයි McDonalds, KFC, Coke wala අගය තේරෙන්නේ. නැතත් coke වලින් ගහනවා products ලොකු ගානක්. බොරු මිත්යා විශ්වාස ගොන් පාර්ට් hoax නිසා උන්ගේ business එක කඩාගෙන වැටෙන්නේ නැහැ. නැතත් coke එකෙන් ම කියනවා dawasata can එකකට වඩා ගන්න එපා කියල (350ml). ඒ එකේ තියෙන marijuana නිසා නෙවෙයි සීනි නිසා.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom