කොකා කෝලා ලොරිය!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113

    470214080_613118371379189_1085734610337686648_n.jpg


    අඩේ අවුරුදු ගානක් ආ පස්සට ගියා බන් දැක්කම...

    එක අඩුවක් දකිනවා.. ඒ කාලේ සැන්ටා ඉන්නේ කොල පාට බැක්ග්‍රවුන්ඩ් එකේ.. අනික.. පිටි පස්සෙ හතරැස් බැක්ග්‍රවුන්ඩ් එක ඇනිමේට් සැන්ටා කෙනෙක් දැම්මා නම් මීට වඩා ඕර්ඩ්සර්ස් ගන්න තිබ්බා. මොකද මිනිස්සු ආස ඒ පරණ සැන්ටට..​