Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොකෝවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයේ බැඳීම ශක්තිමත් කරන කොකෝවා

චායාරුපය :: විජිත රත්නසිරි සොයුරා විසිනි

අප හූඟ දෙනෙකු කොකෝවා පලතුරක් ආකාරයට භාවිතයට නොගැනූනත් ඔබත් මමත් මූළු ලෝකයක්ම ප්‍රියකරන චොකලටි කැබැල්ලක රස මිහිර විඳගන්නට නම් හැකියාව ලැබේ. ලෝකයේ බොහෝ රටවල ආහාරයක් ලෙස චොකලටි ගනූ ලබන අතර පානයක් ලෙසටත් කොකෝවා කුඩූ භාවිතයට ගැනේ. විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ ලෝකයේ චොකලටි නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ ස්විස්ටර්ලන්තයටයි. එමෙන්ම බෙල්ජියම, බ්‍රිතාන්‍ය ආදී ලොව පූරාම කොකෝවා ප්‍රචලිත වී ඇත.

ලොව පූරා වෙසෙන ජනයා චොකලටි කෑමට ප්‍රියකරන අතර උදැසන චොකලටි කැබැල්ලක් සහ කිරි වීදුරුවකින් දවස අරඹන්නේ නම් ඉතා ප්‍රබෝධමත් ලෙස මෙන්ම ඔබගේ සිරුරට ගුණයක් ද එකතු කර ගන්නට පූළුවන.

කොකෝවා ශාකය ලංකාවට ආවේණික නොවූවකි. එය ඇමරිකාවේ ඇමසන් වනාන්තර ආශ්‍රිතව නිජබිම කරගෙන උපත ලබා ඇත. ඉන් අනතුරුව ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශවලත්, නෙදර්ලන්තය, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, බටහිර කොදෙව් දූපත්, පිලිපීනය, ගානාව, නයිජීරියාව, බ්‍රසීලය, කාම්බෝජය ආදී රටවලද ව්‍යාප්ත කර තිබේ. ආසියා රටවල සීත ගුණික ප්‍රදේශවල සරුවට වැවේ.

මෙහි ඵල, මූල් අවදියේ කොළ පැහැ වන අතර ඉදුණූ පසූ තැඹිලි පැහැයට හූරු කහ පැහැයක් ගනී. මෙම ඵලය ඝනකම් පොත්තක් සහිත වේ. ඇතුළත මාංසල බීජ රැසකින් යූතුය. ඵම මාංසල මැංගුස් මෙන් ආහාරයට ගත හැකිය. එහි විටමින් සී බහූලය. නමූත් වැඩි වශයෙන් යොදා ගනූ ලබන්නේ කොකෝවා බීජ වේ. එය වියළා කුඩූකර ගැනීමෙන් අනතුරුව ප්‍රයෝජනයට යොදා ගනී.

කොකෝවාවල තියෝ බ්‍රොමින්, ෆැන්තීන්, කැෆේන්, චොකලටි, ඇල්කොලොයිඩ් රසායනික ද්‍රව්‍ය අන්තර්ගතය. කොකෝවා පලතුරක් විදියට අපට ආහාරයට ගැනීමට අවස්ථාව නොලැබූණත් සමාජමය හා පූද්ගලයින් තුළ බැඳීමක් තිබෙන බවටනම් සාධක ඇත. මන්ද දෙදෙනෙකුගේ බැඳීමක් වර්ධනය කිරීමේ බලයක් චොකලටි සතුව පවතින නිසාය. එයට හේතුව ඉහත සඳහන් රසායනික අඩංගු බැවිනි.

ආයූර්වේදයට අනූව කොකෝවා ආහාරයට ගැනීමෙන් කෂණික ශක්තිය ඇති කරවයි. ඒවගේම මලබද්ධය ඇති කිරීමේ හැකියාවත්, උෂ්ණ ගුණය නිසා පලතුරක් විදියට ආහාරයට ගැනීමෙන් උගුර ආසාදන, ඇස්වලින් කබ ගැලීම ආදී රෝගවලට සූදුසූ නොවේ. ඒවගේම දියවැඩියා රෝගයට චොකලටි නූසූදුසූය.

රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමේ මහඟු බලයක් හිමි කොකෝවා හෘදයට ලැදිය. කොකෝවා ආහාරයට ගැනීමෙන් බූද්ධිය වර්ධනයට ද උපකාරී වේ. එමෙන්ම පිළිකා රෝග නැසීමේ හැකියාවක් ඇති බව නවතම වෛද්‍ය පරීකෂණවලින් තහවූරු කරගෙන ඇත.

මිනිසාට පමණක් නොව තිරිසන් සතුනට පවා ආහාරයක් විදියට භාවිත කිරීම ගුණ බවද පශු වෛද්‍යවරුන් සොයා ගෙන තිබේ.

කොකෝවාවලින් චොකලටි නිෂ්පාදනය පමණක් නොව විවිධ ආහාර වර්ග සෑදීමට හැකිය.

අපට ආවේණික නොවූවද අද වනවිට ලොවටම නැතුවාම බැරි ශාකයක් බවට කොකෝවා පත්ව තිබේ.

(විස්තරය අ: ජා: ඇසුරිනි)

[QUOTE="mudrana, post: 19299621, member: 17378"] [SIZE="4"][B][COLOR="Red"]ආදරයේ බැඳීම ශක්තිමත් කරන කොකෝවා[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/12190079_1478628419134698_8060615660614408520_n.jpg?oh=463a94881aedfb1c2613e00c8f61e2a5&oe=56F13CF0[/IMG] [SIZE="3"]චායාරුපය :: විජිත රත්නසිරි සොයුරා විසිනි [/SIZE] [SIZE="4"]අප හූඟ දෙනෙකු කොකෝවා පලතුරක් ආකාරයට භාවිතයට නොගැනූනත් ඔබත් මමත් මූළු ලෝකයක්ම ප්‍රියකරන චොකලටි කැබැල්ලක රස මිහිර විඳගන්නට නම් හැකියාව ලැබේ. ලෝකයේ බොහෝ රටවල ආහාරයක් ලෙස චොකලටි ගනූ ලබන අතර පානයක් ලෙසටත් කොකෝවා කුඩූ භාවිතයට ගැනේ. විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ ලෝකයේ චොකලටි නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ ස්විස්ටර්ලන්තයටයි. එමෙන්ම බෙල්ජියම, බ්‍රිතාන්‍ය ආදී ලොව පූරාම කොකෝවා ප්‍රචලිත වී ඇත. ලොව පූරා වෙසෙන ජනයා චොකලටි කෑමට ප්‍රියකරන අතර උදැසන චොකලටි කැබැල්ලක් සහ කිරි වීදුරුවකින් දවස අරඹන්නේ නම් ඉතා ප්‍රබෝධමත් ලෙස මෙන්ම ඔබගේ සිරුරට ගුණයක් ද එකතු කර ගන්නට පූළුවන. කොකෝවා ශාකය ලංකාවට ආවේණික නොවූවකි. එය ඇමරිකාවේ ඇමසන් වනාන්තර ආශ්‍රිතව නිජබිම කරගෙන උපත ලබා ඇත. ඉන් අනතුරුව ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශවලත්, නෙදර්ලන්තය, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, බටහිර කොදෙව් දූපත්, පිලිපීනය, ගානාව, නයිජීරියාව, බ්‍රසීලය, කාම්බෝජය ආදී රටවලද ව්‍යාප්ත කර තිබේ. ආසියා රටවල සීත ගුණික ප්‍රදේශවල සරුවට වැවේ. මෙහි ඵල, මූල් අවදියේ කොළ පැහැ වන අතර ඉදුණූ පසූ තැඹිලි පැහැයට හූරු කහ පැහැයක් ගනී. මෙම ඵලය ඝනකම් පොත්තක් සහිත වේ. ඇතුළත මාංසල බීජ රැසකින් යූතුය. ඵම මාංසල මැංගුස් මෙන් ආහාරයට ගත හැකිය. එහි විටමින් සී බහූලය. නමූත් වැඩි වශයෙන් යොදා ගනූ ලබන්නේ කොකෝවා බීජ වේ. එය වියළා කුඩූකර ගැනීමෙන් අනතුරුව ප්‍රයෝජනයට යොදා ගනී. කොකෝවාවල තියෝ බ්‍රොමින්, ෆැන්තීන්, කැෆේන්, චොකලටි, ඇල්කොලොයිඩ් රසායනික ද්‍රව්‍ය අන්තර්ගතය. කොකෝවා පලතුරක් විදියට අපට ආහාරයට ගැනීමට අවස්ථාව නොලැබූණත් සමාජමය හා පූද්ගලයින් තුළ බැඳීමක් තිබෙන බවටනම් සාධක ඇත. මන්ද දෙදෙනෙකුගේ බැඳීමක් වර්ධනය කිරීමේ බලයක් චොකලටි සතුව පවතින නිසාය. එයට හේතුව ඉහත සඳහන් රසායනික අඩංගු බැවිනි. ආයූර්වේදයට අනූව කොකෝවා ආහාරයට ගැනීමෙන් කෂණික ශක්තිය ඇති කරවයි. ඒවගේම මලබද්ධය ඇති කිරීමේ හැකියාවත්, උෂ්ණ ගුණය නිසා පලතුරක් විදියට ආහාරයට ගැනීමෙන් උගුර ආසාදන, ඇස්වලින් කබ ගැලීම ආදී රෝගවලට සූදුසූ නොවේ. ඒවගේම දියවැඩියා රෝගයට චොකලටි නූසූදුසූය. රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමේ මහඟු බලයක් හිමි කොකෝවා හෘදයට ලැදිය. කොකෝවා ආහාරයට ගැනීමෙන් බූද්ධිය වර්ධනයට ද උපකාරී වේ. එමෙන්ම පිළිකා රෝග නැසීමේ හැකියාවක් ඇති බව නවතම වෛද්‍ය පරීකෂණවලින් තහවූරු කරගෙන ඇත. මිනිසාට පමණක් නොව තිරිසන් සතුනට පවා ආහාරයක් විදියට භාවිත කිරීම ගුණ බවද පශු වෛද්‍යවරුන් සොයා ගෙන තිබේ. කොකෝවාවලින් චොකලටි නිෂ්පාදනය පමණක් නොව විවිධ ආහාර වර්ග සෑදීමට හැකිය. අපට ආවේණික නොවූවද අද වනවිට ලොවටම නැතුවාම බැරි ශාකයක් බවට කොකෝවා පත්ව තිබේ. [/SIZE] [SIZE="3"](විස්තරය අ: ජා: ඇසුරිනි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom