Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොග්ගල නිළමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා...

හේ මාක්ස් ප්‍රනාන්දු කියන්නේ භූත විද්‍යා කරපු කෙනෙක්... ඉස්සර සිතුමිණ පත්තරේ තමයි ඉස්සෙල්ලම මේ කොග්ගල නිලමේ කතාව ගියේ... ගෙදර තිබුන පරණ පත්තර වලින් තමයි මමත් බැලුවේ.... පස්සේ කොළඹ ඉන්න මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් මම පොත් දෙකේ pdf ගෙන්නවා ගත්තා.... තුන තියෙන්නේ කොටසයි... හේතුව උනේ ලියාගෙන යද්දී එතුමාගේ අභාවය... ඉඩක් ලැබුනම ස්කෑන් කරලා හරි අප්ලෝඩ් කරන්නම්...

ඔයාල දන්නවනේ රාවනා රජ්ජුරුවෝ...සිගිරිය හැදුවේ කාශ්‍යප රජු නෙවි... තාත්ත මරල ආව කෙනෙක්ට එච්චර දක්ෂකමක් කරන්න පුළුවන් කමක් නැහැ... එයා ඉන්නේ මානසික පීඩනයෙන්.... එයා ඇවිල්ල හැංගෙනවා සීගිරියේ.... ඒ ආවම තමයි දකින්නේ හදිසි ප්‍රහාරයකදී උනත් මුහුණ දෙන්න පුළුවන් කියල... ඒ නිසයි එයා සීගිරියේ හැංගුනේ....

මේ කොග්ගල නිලමේ කතාවට අනුව, නිලමේ මුණ ගැහෙනවා එක පර්යේෂණයක් අතර මගදී.... එයාගෙන් ගත්ත තොරතුරු අනුව ගොඩක් දේවල් එලි වෙනවා සිගිරිය ගැන... රටේ ඉතිහාසේ ගැන... ඒත් ගොඩක් දේවල් හැංගිලා තියෙන්නේ පාරම්පරික උරුමය රටට නැති වෙයි කියල බයේ.... තුනේ කියන විදියට රාවනා රජුගේ සිරුර තවම තියෙනවා සිගිරි ගල ඇතුලේ.... බඹරු තමයි මුර කරන්නේ.... කාලය එක්ක රාවනා නැවත උප්පත්තියක් ලබනවලු... එතකන් එයාව මුර කරනවා වගේම... ඉස්සර කාලේ දන්නවනේ ලෝකේ පලවෙනි ගුවන් යානය තිබුනේ ලංකාවේ. දඬු මොනරේ... ඒ තාක්ශනේ එක්ක ගොඩක් පත්තිරු ලංකාවෙන් පිට රට ගෙනිහින් තමයි එයාල එයාලගේ වගේ නිර්මාණ කරන්නේ....

අවාසනාවට අපිට කතාවෙන් කොටසක් උනත් බලන්න පුළුවන්... ඒත් කුතුහලය ඉතිරි වෙනවා... සිගිරි ගලට ඇතුළු වෙන හොර දොරටු සියල්ල බලගතු භූතයන් විසින් මිනිස් ඇසින් වසන් කරනවා.... ඒ වගේම සිගිරි ගල මුදුනට වතුර ගෙනිච්ච හැටි... ලිෆ්ට් වැඩ කරපු හැටි.... කාලයකදී සිගිරි ගලට ඉර පායද්දි ඒ අතරින් හිරු කිරණ ගල ඇතුලට වදිනවලු... ඒ තැන කියල නැති උනත් එතනින් රාවන රජුගේ සිරුර බලන්න පුළුවන් කියල කියන්නේ... වෙනත් ග්‍රහලෝක පවා බයෙන් හිටියේ රාවණාට.... ඒ කියන්නේ එයා කාල තරණය කරපු කෙනෙක්.. තාරකා දොරටු තිබුන හැටි එහෙම විස්තර කරනවා....

ඉඩක් ලැබෙන විදියට මම ඒ ටික සෙට් කරලා අප්ලෝඩ් කරන්නම්.... කවුරු කොහොම කිවුවත් අපිට නොපෙනන බලවේග තියෙන බව, ආනන්ද මයිත්‍රීය හාමුදුරුවොත් කියල තියෙනවා කියල මතක තියාගත්තොතින් හොඳයි හැමෝම.... නැත්නම් මිසයිල් ප්‍රහාරයකින් ගල විනාශ වෙලා ගොඩක් කල්...

[QUOTE="labu gediya, post: 19239324, member: 452091"] [SIZE="3"][COLOR="Blue"]මචන්ලා... හේ මාක්ස් ප්‍රනාන්දු කියන්නේ භූත විද්‍යා කරපු කෙනෙක්... ඉස්සර සිතුමිණ පත්තරේ තමයි ඉස්සෙල්ලම මේ කොග්ගල නිලමේ කතාව ගියේ... ගෙදර තිබුන පරණ පත්තර වලින් තමයි මමත් බැලුවේ.... පස්සේ කොළඹ ඉන්න මගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් මම පොත් දෙකේ pdf ගෙන්නවා ගත්තා.... තුන තියෙන්නේ කොටසයි... හේතුව උනේ ලියාගෙන යද්දී එතුමාගේ අභාවය... ඉඩක් ලැබුනම ස්කෑන් කරලා හරි අප්ලෝඩ් කරන්නම්... ඔයාල දන්නවනේ රාවනා රජ්ජුරුවෝ...සිගිරිය හැදුවේ කාශ්‍යප රජු නෙවි... තාත්ත මරල ආව කෙනෙක්ට එච්චර දක්ෂකමක් කරන්න පුළුවන් කමක් නැහැ... එයා ඉන්නේ මානසික පීඩනයෙන්.... එයා ඇවිල්ල හැංගෙනවා සීගිරියේ.... ඒ ආවම තමයි දකින්නේ හදිසි ප්‍රහාරයකදී උනත් මුහුණ දෙන්න පුළුවන් කියල... ඒ නිසයි එයා සීගිරියේ හැංගුනේ.... මේ කොග්ගල නිලමේ කතාවට අනුව, නිලමේ මුණ ගැහෙනවා එක පර්යේෂණයක් අතර මගදී.... එයාගෙන් ගත්ත තොරතුරු අනුව ගොඩක් දේවල් එලි වෙනවා සිගිරිය ගැන... රටේ ඉතිහාසේ ගැන... ඒත් ගොඩක් දේවල් හැංගිලා තියෙන්නේ පාරම්පරික උරුමය රටට නැති වෙයි කියල බයේ.... තුනේ කියන විදියට රාවනා රජුගේ සිරුර තවම තියෙනවා සිගිරි ගල ඇතුලේ.... බඹරු තමයි මුර කරන්නේ.... කාලය එක්ක රාවනා නැවත උප්පත්තියක් ලබනවලු... එතකන් එයාව මුර කරනවා වගේම... ඉස්සර කාලේ දන්නවනේ ලෝකේ පලවෙනි ගුවන් යානය තිබුනේ ලංකාවේ. දඬු මොනරේ... ඒ තාක්ශනේ එක්ක ගොඩක් පත්තිරු ලංකාවෙන් පිට රට ගෙනිහින් තමයි එයාල එයාලගේ වගේ නිර්මාණ කරන්නේ.... අවාසනාවට අපිට කතාවෙන් කොටසක් උනත් බලන්න පුළුවන්... ඒත් කුතුහලය ඉතිරි වෙනවා... සිගිරි ගලට ඇතුළු වෙන හොර දොරටු සියල්ල බලගතු භූතයන් විසින් මිනිස් ඇසින් වසන් කරනවා.... ඒ වගේම සිගිරි ගල මුදුනට වතුර ගෙනිච්ච හැටි... ලිෆ්ට් වැඩ කරපු හැටි.... කාලයකදී සිගිරි ගලට ඉර පායද්දි ඒ අතරින් හිරු කිරණ ගල ඇතුලට වදිනවලු... ඒ තැන කියල නැති උනත් එතනින් රාවන රජුගේ සිරුර බලන්න පුළුවන් කියල කියන්නේ... වෙනත් ග්‍රහලෝක පවා බයෙන් හිටියේ රාවණාට.... ඒ කියන්නේ එයා කාල තරණය කරපු කෙනෙක්.. තාරකා දොරටු තිබුන හැටි එහෙම විස්තර කරනවා.... ඉඩක් ලැබෙන විදියට මම ඒ ටික සෙට් කරලා අප්ලෝඩ් කරන්නම්.... කවුරු කොහොම කිවුවත් අපිට නොපෙනන බලවේග තියෙන බව, ආනන්ද මයිත්‍රීය හාමුදුරුවොත් කියල තියෙනවා කියල මතක තියාගත්තොතින් හොඳයි හැමෝම.... නැත්නම් මිසයිල් ප්‍රහාරයකින් ගල විනාශ වෙලා ගොඩක් කල්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom