Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොච්චරක් හම්බ කරන්න ඕනෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්‍රශ්නෙට උත්තරේ ගොඩාක් සාදක මත වෙනස් වෙනවා. කෙනෙක් අලුතෙන් රටකට වීසා එකක් මත ඇවිල්ල ජීවත් වෙනවට වඩා ඒ රටේ පුරවැසිභාවය හිමි උනහම වැඩි පුර මුල්‍යමය ආධාර (අවශ්‍ය අයට ආදායම මත) හම්බවෙනවා. මුලින් එන කෙනෙක්ගේ දෘෂ්ටිකෝණයෙන් ලියන්නම් (UK වල out of london).

ළමයි 2ක් ඉන්න පව්ලක් නම් එක්කෙනෙක් විතරක් වැඩ කරලා ඔය කියන විදිහේ lifestyle එකක් ගෙනියන්න අමාරුයි. අදායම ඉතින් ඔයාගේ ජොබ් එක මත තමයි. gradute ජොබ් නම් අවුරුද්දට 25k වගේ ඉදල උඩට තියනවා. unskilled කෙනෙක් සතියට පැය 40 ගානේ වැඩ කරා කියල හැදුවොත් අවුරුද්දට 18k වගේ එනවා. ඔතනින් tax ගෙවන්න ඕනේ පහල තියන විදිහට.

Band

Taxable income

Tax rate

Personal Allowance

Up to £12,571

0%

Basic Rate

£12,571 to £50,270

20%

Higher Rate

£50,271 to £150,000

40%

Additional Rate

over £150,000

45%

ඊට අමතරව පෙන්ෂන් එකටයි NI එකටයිත් ගානක් කැපෙනවා.

ළමයින්ට අවුරුදු 3 දී සතියකට පැය 15 (දෙමව්පියන්ගේ අදායම මත සතියකට පැය 30) nursery හම්බවෙනවා. වයස අවුරුදු 4 ඉදන් පාසල් අද්යාපනය (උදේ 8.45 ඉදන් හවස 3.15 වෙනකන්) හම්බවෙනවා. උසස් අද්යාපනය දක්වා අද්යාපනය නොමිලේ. විශ්වවිද්‍යාල වලත් (ඒ කාලේ වෙද්දී රටේ පුරවැසියෝ නම්) education loan එකක් ගන්න පුළුවන්, ජොබ් කරන කාලෙක ගෙවන්න.

රෙන්ට් එක £400 ඉදන් උඩට තියනවා (ළමයි 2ක් නිසා අවම 3-bed එකක්වත් ඕනේ). ගෙයක් mortgage කරනවා නම්, average semi-ditached house එකක් £130,000 වගේ එකකට මාසෙට ගෙවන්න වෙනවා £400-£500 අතර ගානක්. මේ ගණන් ජීවත් වෙන පැත්ත අනුව, ගෙවල් වර්ග අනුව (ෆ්ලැට්, ටෙරස්, semi-detached, detached),..... දේවල් මත වෙනස් වෙනවා. london වල වගේ නම් පොඩි ෆ්ලැට් එකකුත් මාසෙට £1000 වගේ වෙනවා.

second hand වාහන නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් උනත් ගෙවන්න ගන්න පුළුවන් මාසෙට £300 (nissan qashqai) වගේ ගානේ ඉදලා. ඉන්ෂුවරන්ස් මුලින්ම මාසෙට £100-£200 වගේ යයි. අවුරුදු කීපයක් යද්දී මාසෙට £70 (අවුරුදු 25ක එක්කෙනෙක්ගේ no claim අවු 7 එක්ක අවු 7ක් පරණ BMW X3) වගේ අඩු වෙනවා. ඔය ගණන් වලට ඔයාගේ වයස, ලයිසන් එක කොච්චර පරණද, නෝ ක්ලෙම් අවුරුද් ගාන, වාහනේ ජාතිය, ජීවත් වන පළාත, ඔයාගේ ජොබ් එක වගේ දේවල් වලින් තමයි රිස්ක් එක calculate කරන්නේ. ඊට අමතරව මාසෙට රෝඩ් ටැක්ස් මාසෙට £50 (ගන්න වාහනය මත) ගෙවන්න ඕනේ. අවුරුද්දට සැරයක් කරන MOT එකට £30-£60 අතර ගානක් යනවා මොනවා හරි හදන්න උනේ නැත්නම්.

අවුරුදු 18 වෙනකන් ළමයින්ට සෞක්‍ය පහසුකම්, දන්ත වයිද්ය සහ බෙහෙත් නොමිලේ. වැඩිහිටියන්ට සෞක්‍ය පහසුකම් නොමිලේ නමුත් බෙහෙත් prescribe කලොත් එකේ තියන එක බෙහෙතකට £9.35 ගානේ ගෙවන්න ඕනේ. දන්ත වයිද්ය පහසුකම් වැඩිහිටියන්ට ෆ්‍රී නෑ (ප්‍රෙග්නන්ට් අයට ෆ්‍රී) dentist කෙනෙක් කට ඇරලා බලනවටම £25 ගන්නවා.

කෑම බීම වලට හොදට කාල බීලා ඉන්නවා නම් සතියකට £100-£200 වගේ යනවා. එකත් shopping කරන කඩේ මත වෙනස් වෙනවා. අඩුම ගණන් ඉදල වැඩිම ගණන් තියන කඩ ගත්තොත් ලිඩ්ල්, ඇල්ඩි, ටෙස්කෝ, ඇස්ඩ, මොරිසන්ස්, සේන්ස්බරි, වෙයිට්රොස් වගේ තමයි.

ඉලෙක්ට්‍රිසිටි සහ ගෑස් දෙකටම බිල මාසෙට £80-£100 (3 bed semi-detached family with 2 kids) වගේ යනවා. වතුර බිලත් මාසෙට £60-£70 වගේ යනවා. මේ දෙකම තමන්ගේ පාවිච්චිය අනුව තමයි.

ගෙදර council tax බිල සාමාන්‍යයෙන් £120 (මේකත් ජීවත් වෙන පැත්ත අනුව) වෙනවා.

ටෙලිෆෝන් බිල මාසෙට £20 (unlimited minute and text, 20GB-50GB data). අන්තර්ජාලය සදහා මාසෙට £25(100Mbps). මේ ගණන් average prices. බස් එකේ වගේ යනවනම් දවසකට £4-£8 වගෙත් සතියට £15-£25 වගෙත් එක එක පැකේජ් තියනවා.

ඕවා තමයි ඔලුවට ආපු වියදම් ටික. ඔය ගණන් ඉතින් depends අනිකුත් circumstances එක්ක.

[QUOTE="rarabhagya, post: 26307752, member: 5147"] ඔය ප්‍රශ්නෙට උත්තරේ ගොඩාක් සාදක මත වෙනස් වෙනවා. කෙනෙක් අලුතෙන් රටකට වීසා එකක් මත ඇවිල්ල ජීවත් වෙනවට වඩා ඒ රටේ පුරවැසිභාවය හිමි උනහම වැඩි පුර මුල්‍යමය ආධාර (අවශ්‍ය අයට ආදායම මත) හම්බවෙනවා. මුලින් එන කෙනෙක්ගේ දෘෂ්ටිකෝණයෙන් ලියන්නම් (UK වල out of london). ළමයි 2ක් ඉන්න පව්ලක් නම් එක්කෙනෙක් විතරක් වැඩ කරලා ඔය කියන විදිහේ lifestyle එකක් ගෙනියන්න අමාරුයි. අදායම ඉතින් ඔයාගේ ජොබ් එක මත තමයි. gradute ජොබ් නම් අවුරුද්දට 25k වගේ ඉදල උඩට තියනවා. unskilled කෙනෙක් සතියට පැය 40 ගානේ වැඩ කරා කියල හැදුවොත් අවුරුද්දට 18k වගේ එනවා. ඔතනින් tax ගෙවන්න ඕනේ පහල තියන විදිහට. [TABLE] [TR] [TH]Band[/TH] [TH]Taxable income[/TH] [TH]Tax rate[/TH] [/TR] [TR] [TD]Personal Allowance[/TD] [TD]Up to £12,571[/TD] [TD]0%[/TD] [/TR] [TR] [TD]Basic Rate[/TD] [TD]£12,571 to £50,270[/TD] [TD]20%[/TD] [/TR] [TR] [TD]Higher Rate[/TD] [TD]£50,271 to £150,000[/TD] [TD]40%[/TD] [/TR] [TR] [TD]Additional Rate[/TD] [TD]over £150,000[/TD] [TD]45%[/TD] [/TR] [/TABLE] ඊට අමතරව පෙන්ෂන් එකටයි NI එකටයිත් ගානක් කැපෙනවා. ළමයින්ට අවුරුදු 3 දී සතියකට පැය 15 (දෙමව්පියන්ගේ අදායම මත සතියකට පැය 30) nursery හම්බවෙනවා. වයස අවුරුදු 4 ඉදන් පාසල් අද්යාපනය (උදේ 8.45 ඉදන් හවස 3.15 වෙනකන්) හම්බවෙනවා. උසස් අද්යාපනය දක්වා අද්යාපනය නොමිලේ. විශ්වවිද්‍යාල වලත් (ඒ කාලේ වෙද්දී රටේ පුරවැසියෝ නම්) education loan එකක් ගන්න පුළුවන්, ජොබ් කරන කාලෙක ගෙවන්න. රෙන්ට් එක £400 ඉදන් උඩට තියනවා (ළමයි 2ක් නිසා අවම 3-bed එකක්වත් ඕනේ). ගෙයක් mortgage කරනවා නම්, average semi-ditached house එකක් £130,000 වගේ එකකට මාසෙට ගෙවන්න වෙනවා £400-£500 අතර ගානක්. මේ ගණන් ජීවත් වෙන පැත්ත අනුව, ගෙවල් වර්ග අනුව (ෆ්ලැට්, ටෙරස්, semi-detached, detached),..... දේවල් මත වෙනස් වෙනවා. london වල වගේ නම් පොඩි ෆ්ලැට් එකකුත් මාසෙට £1000 වගේ වෙනවා. second hand වාහන නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් උනත් ගෙවන්න ගන්න පුළුවන් මාසෙට £300 (nissan qashqai) වගේ ගානේ ඉදලා. ඉන්ෂුවරන්ස් මුලින්ම මාසෙට £100-£200 වගේ යයි. අවුරුදු කීපයක් යද්දී මාසෙට £70 (අවුරුදු 25ක එක්කෙනෙක්ගේ no claim අවු 7 එක්ක අවු 7ක් පරණ BMW X3) වගේ අඩු වෙනවා. ඔය ගණන් වලට ඔයාගේ වයස, ලයිසන් එක කොච්චර පරණද, නෝ ක්ලෙම් අවුරුද් ගාන, වාහනේ ජාතිය, ජීවත් වන පළාත, ඔයාගේ ජොබ් එක වගේ දේවල් වලින් තමයි රිස්ක් එක calculate කරන්නේ. ඊට අමතරව මාසෙට රෝඩ් ටැක්ස් මාසෙට £50 (ගන්න වාහනය මත) ගෙවන්න ඕනේ. අවුරුද්දට සැරයක් කරන MOT එකට £30-£60 අතර ගානක් යනවා මොනවා හරි හදන්න උනේ නැත්නම්. අවුරුදු 18 වෙනකන් ළමයින්ට සෞක්‍ය පහසුකම්, දන්ත වයිද්ය සහ බෙහෙත් නොමිලේ. වැඩිහිටියන්ට සෞක්‍ය පහසුකම් නොමිලේ නමුත් බෙහෙත් prescribe කලොත් එකේ තියන එක බෙහෙතකට £9.35 ගානේ ගෙවන්න ඕනේ. දන්ත වයිද්ය පහසුකම් වැඩිහිටියන්ට ෆ්‍රී නෑ (ප්‍රෙග්නන්ට් අයට ෆ්‍රී) dentist කෙනෙක් කට ඇරලා බලනවටම £25 ගන්නවා. කෑම බීම වලට හොදට කාල බීලා ඉන්නවා නම් සතියකට £100-£200 වගේ යනවා. එකත් shopping කරන කඩේ මත වෙනස් වෙනවා. අඩුම ගණන් ඉදල වැඩිම ගණන් තියන කඩ ගත්තොත් ලිඩ්ල්, ඇල්ඩි, ටෙස්කෝ, ඇස්ඩ, මොරිසන්ස්, සේන්ස්බරි, වෙයිට්රොස් වගේ තමයි. ඉලෙක්ට්‍රිසිටි සහ ගෑස් දෙකටම බිල මාසෙට £80-£100 (3 bed semi-detached family with 2 kids) වගේ යනවා. වතුර බිලත් මාසෙට £60-£70 වගේ යනවා. මේ දෙකම තමන්ගේ පාවිච්චිය අනුව තමයි. ගෙදර council tax බිල සාමාන්‍යයෙන් £120 (මේකත් ජීවත් වෙන පැත්ත අනුව) වෙනවා. ටෙලිෆෝන් බිල මාසෙට £20 (unlimited minute and text, 20GB-50GB data). අන්තර්ජාලය සදහා මාසෙට £25(100Mbps). මේ ගණන් average prices. බස් එකේ වගේ යනවනම් දවසකට £4-£8 වගෙත් සතියට £15-£25 වගෙත් එක එක පැකේජ් තියනවා. ඕවා තමයි ඔලුවට ආපු වියදම් ටික. ඔය ගණන් ඉතින් depends අනිකුත් circumstances එක්ක. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom