Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොච්චර කිව්වත් අහුවෙන පිරමීඩ ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් ම ධනවත් වීමේ යෝජනා ක්‍රමයකට සම්බන්ධ වන්නැයි කියමින් කවුරුන් හෝ කවදා හෝ ඔබට සමීප වුවා ද ?පරිස්සම්වන්න, මෙය තවත් ලංකාව තුළ නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයක් විය හැක.මෙම ක්‍රමය තුළින් ඔබට ඔබේ මුදල් නැතිවෙනවා පමණක් නොව චෝදනාවලට ලක්වීමට සහ සිර දඬුවම් විඳීමට පවා සිදුවිය හැක.දිගු කාලීන වේදනා ජනිත කරමින්, මූල්‍ය විනාශයන්ට අමතරව පුද්ගලික හා සමාජ ව්‍යසනයන්ට හේතු වෙමින් වඩ වඩාත් ප්‍රබල අයුරෙන් පැතිරෙන නිසාත්, වටහාගැනීමට අපහසු, කලාතුරකින් අධ්‍යයනය කෙරෙන සහ විවිධ නම්වලින් හැඳින්වෙන මේවා තවදුරටත් විනාශකාරී විය හැකි බැවිනුත්” ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරමිඩ (Pyramid Alert] සංවිධානය විසින් පිරමිඩ යෝජනා ක්‍රම මූල්‍ය සුනාමියක් ලෙස හදුන්වා ඇත.

යම් යෝජනා ක්‍රමයක් යටතේ කිසියම් පුද්ගලයකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවාගැනීමේ හිමිකම ලබාගැනීම සඳහා ගෙවීමක් කර ඒ සඳහා ආදායමක් ලබාගන්නා ක්‍රමයක් පිරමිඩ යෝජනා ක්‍රමයක් ලෙස අර්ථ දක්වයි. අලුතෙන් බඳවාගනු ලැබු අය ද තවදුරටත් වෙනත් අය බඳවා ගැනීමේ අයිතිය ලබාගැනීම සඳහා ගෙවීමක් කරන අතර අලුතෙන් අය බඳවාගැනීම වෙනුවෙන් ආදායම් ලබති. කල්යත්ම නවකයින් විශාල ස්ථර වලින් යෝජනා ක්‍රමයට හදුන්වා දීමත් සමග සහභාගිවන්නන්ගේ රාශීගත ධූරාවලිය පිරමිඩයක් ලෙස නිර්මාණය වීම නිසා මෙවැනි යෝජනා ක්‍රමයකට පිරමිඩ යෝජනා ක්‍රමයක් යැයි කියනු ලබයි.

පිරමිඩ යෝජනා ක්රමයක සුවිශේෂ ලක්ෂණය වන්නේ එකිනෙක මට්ටමේ දී නවක සහභාගිවන්නන් ලෙස යෝජනා ක්‍රමයට එකතු වෙන සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණියක ආකාරයෙන් වේගයෙන් වැඩිවීමයි. පිරමිඩ යෝජනාක්රමයෙහි පහළ මට්ටමේ සිටින සහභාගිවන්නන් විශාල පිරිසකට තමන් යෝජනා ක්‍රමයට යෙදූ මුදල් පහත විස්තර කර ඇති ආකාරයෙන් නොවැළැක්විය හැකි ලෙස අහිමි වෙනු අපට දැකිය හැක.මෙය පිරමිඩ යෝජනා ක්‍රම සැලසුම් සහගත පාරිභෝගික වංචා ලෙස සලකනු ලබන්නේ එම නිසයි

අපේ රටෙත් කාලෙන් කාලෙට ජනප්‍රියව ස්මතුවන මෙම පිරමීඩ ගණුදෙනු, මිනිසුන්ගේ සන්තක ධනය විනාශ කිරීමට හේතුවී තිබේ.මෙම පිරමීඩ ගනුදෙනු හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිස් තමන් සතුව තිබෙන ධනය වංචා සහගත ගණුදෙනු වලට හසුවීම නිසා නිකරුනේ නැති කර ගනී.එවන් නීතිවිරෝධී පිරමීඩ ජාවාරම් කිහිපයක් තහනම් කිරීමටද මෑතකාලයේ මහ බැංකුව කටයුතු කළ අතර එවන් තත්ත්වයක් තුළ, නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

පිරමිඩ යෝජනා ක්‍රමවල ක්‍රියාකාරීත්වය වළක්වනු වස් 1988 අංක 30 දරන බැංකු පනත පහත සඳහන් නියමයන් අඩංගු වන පරිදි සංශෝධනය කොට ඇත.ඒ අනුව සහභාගිවන්නන් උපයන ප්රතිලාභ කොටස් දෙකක් යටතේ වර්ග වෙයි.

අ. සහභාගිවන්නන් සංඛ්‍යාව වැඩිවීම

ආ. යෝජනා ක්‍රමයට සහභාගිවන්නන් විසින් ගෙවා ඇති

දායක මුදල් වැඩිවීම මත,ප්‍රධාන වශයෙන් තීරණය වන්නා වු යෝජනා ක්‍රමයක් කිසිම තැනැත්තෙකු විසින් කෙලින් ම හෝ අන් ආකාරයකින් ආරම්භ කිරීම,ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම නොකළ යුතුයි.”

බැංකු පනතෙහි එන ඉහත සඳහන් විධි විධාන කඩ කරන ඕනෑම තැනැත්තෙක් වරදකරුවකු වන අතර, එවිට බරපතල වැඩ ඇතිව හෝ නැතිව අවුරුදු තුනකට නො වැඩි සිර දඬුවමකට හෝරුපියල් මිලියන එකක් නොඉක්මවන දඩයකට හෝ එම සිර දඬුවම සහ දඩය යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය.

වරද සිදු කරන ලද්දේ සිතා මතාම හෝ දැන දැනම නැතහොත් එම ක්‍රියාව මගින් වෙනත් යම් තැනැත්තෙකුට අලාභයක් හෝ හානියක් සිදුවන බව දැන දැනම වන අවස්ථාවක ඔහු අවුරුදු තුනකට නො අඩු සහ අවුරුදු පහකට නො වැඩි කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට සහ රුපියල්මිලියන දෙකක් හෝ එම යෝජනා ක්රමයේ සහභාගිවන්නන්ගෙන් ලබාගත් බවට හෙළිවුන හෝ හෙළිකරන ලද එකතු වු මුදලේදෙගුණයක වටිනාකමින් යුත් ශ්‍රී ලංකා මුදල් යන දෙකෙන් වඩා වැඩි මුදලට සමාන දඩයකට ද ඔහු යටත් විය යුතුය.

බැංකු පනතෙහි එන ඉහත විධි විධාන කඩකිරීමේදී 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්ථා කිරීමේ පනත යටතේ ද නීති විරෝධී කටයුත්තක්” ලෙස අර්ථ දක්වා ඇත. එබැවින් පිරමිඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම මගින් උපයාගන්නා කවර හෝ මුදලක් මුදල් විශුද්ධිකරණය සඳහා හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගන්නා විටෙක පවරාගැනීමට සහ අහිමි කිරීමට යටත් වේ.

[QUOTE="SLK_sri, post: 29099321, member: 569192"] වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් ම ධනවත් වීමේ යෝජනා ක්‍රමයකට සම්බන්ධ වන්නැයි කියමින් කවුරුන් හෝ කවදා හෝ ඔබට සමීප වුවා ද ?පරිස්සම්වන්න, මෙය තවත් ලංකාව තුළ නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයක් විය හැක.මෙම ක්‍රමය තුළින් ඔබට ඔබේ මුදල් නැතිවෙනවා පමණක් නොව චෝදනාවලට ලක්වීමට සහ සිර දඬුවම් විඳීමට පවා සිදුවිය හැක.දිගු කාලීන වේදනා ජනිත කරමින්, මූල්‍ය විනාශයන්ට අමතරව පුද්ගලික හා සමාජ ව්‍යසනයන්ට හේතු වෙමින් වඩ වඩාත් ප්‍රබල අයුරෙන් පැතිරෙන නිසාත්, වටහාගැනීමට අපහසු, කලාතුරකින් අධ්‍යයනය කෙරෙන සහ විවිධ නම්වලින් හැඳින්වෙන මේවා තවදුරටත් විනාශකාරී විය හැකි බැවිනුත්” ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරමිඩ (Pyramid Alert] සංවිධානය විසින් පිරමිඩ යෝජනා ක්‍රම මූල්‍ය සුනාමියක් ලෙස හදුන්වා ඇත. යම් යෝජනා ක්‍රමයක් යටතේ කිසියම් පුද්ගලයකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවාගැනීමේ හිමිකම ලබාගැනීම සඳහා ගෙවීමක් කර ඒ සඳහා ආදායමක් ලබාගන්නා ක්‍රමයක් පිරමිඩ යෝජනා ක්‍රමයක් ලෙස අර්ථ දක්වයි. අලුතෙන් බඳවාගනු ලැබු අය ද තවදුරටත් වෙනත් අය බඳවා ගැනීමේ අයිතිය ලබාගැනීම සඳහා ගෙවීමක් කරන අතර අලුතෙන් අය බඳවාගැනීම වෙනුවෙන් ආදායම් ලබති. කල්යත්ම නවකයින් විශාල ස්ථර වලින් යෝජනා ක්‍රමයට හදුන්වා දීමත් සමග සහභාගිවන්නන්ගේ රාශීගත ධූරාවලිය පිරමිඩයක් ලෙස නිර්මාණය වීම නිසා මෙවැනි යෝජනා ක්‍රමයකට පිරමිඩ යෝජනා ක්‍රමයක් යැයි කියනු ලබයි. [CENTER][/CENTER] පිරමිඩ යෝජනා ක්රමයක සුවිශේෂ ලක්ෂණය වන්නේ එකිනෙක මට්ටමේ දී නවක සහභාගිවන්නන් ලෙස යෝජනා ක්‍රමයට එකතු වෙන සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණියක ආකාරයෙන් වේගයෙන් වැඩිවීමයි. පිරමිඩ යෝජනාක්රමයෙහි පහළ මට්ටමේ සිටින සහභාගිවන්නන් විශාල පිරිසකට තමන් යෝජනා ක්‍රමයට යෙදූ මුදල් පහත විස්තර කර ඇති ආකාරයෙන් නොවැළැක්විය හැකි ලෙස අහිමි වෙනු අපට දැකිය හැක.මෙය පිරමිඩ යෝජනා ක්‍රම සැලසුම් සහගත පාරිභෝගික වංචා ලෙස සලකනු ලබන්නේ එම නිසයි අපේ රටෙත් කාලෙන් කාලෙට ජනප්‍රියව ස්මතුවන මෙම පිරමීඩ ගණුදෙනු, මිනිසුන්ගේ සන්තක ධනය විනාශ කිරීමට හේතුවී තිබේ.මෙම පිරමීඩ ගනුදෙනු හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිස් තමන් සතුව තිබෙන ධනය වංචා සහගත ගණුදෙනු වලට හසුවීම නිසා නිකරුනේ නැති කර ගනී.එවන් නීතිවිරෝධී පිරමීඩ ජාවාරම් කිහිපයක් තහනම් කිරීමටද මෑතකාලයේ මහ බැංකුව කටයුතු කළ අතර එවන් තත්ත්වයක් තුළ, නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර තිබේ. පිරමිඩ යෝජනා ක්‍රමවල ක්‍රියාකාරීත්වය වළක්වනු වස් 1988 අංක 30 දරන බැංකු පනත පහත සඳහන් නියමයන් අඩංගු වන පරිදි සංශෝධනය කොට ඇත.ඒ අනුව සහභාගිවන්නන් උපයන ප්රතිලාභ කොටස් දෙකක් යටතේ වර්ග වෙයි. අ. සහභාගිවන්නන් සංඛ්‍යාව වැඩිවීම ආ. යෝජනා ක්‍රමයට සහභාගිවන්නන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත,ප්‍රධාන වශයෙන් තීරණය වන්නා වු යෝජනා ක්‍රමයක් කිසිම තැනැත්තෙකු විසින් කෙලින් ම හෝ අන් ආකාරයකින් ආරම්භ කිරීම,ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම නොකළ යුතුයි.” බැංකු පනතෙහි එන ඉහත සඳහන් විධි විධාන කඩ කරන ඕනෑම තැනැත්තෙක් වරදකරුවකු වන අතර, එවිට බරපතල වැඩ ඇතිව හෝ නැතිව අවුරුදු තුනකට නො වැඩි සිර දඬුවමකට හෝරුපියල් මිලියන එකක් නොඉක්මවන දඩයකට හෝ එම සිර දඬුවම සහ දඩය යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය. වරද සිදු කරන ලද්දේ සිතා මතාම හෝ දැන දැනම නැතහොත් එම ක්‍රියාව මගින් වෙනත් යම් තැනැත්තෙකුට අලාභයක් හෝ හානියක් සිදුවන බව දැන දැනම වන අවස්ථාවක ඔහු අවුරුදු තුනකට නො අඩු සහ අවුරුදු පහකට නො වැඩි කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට සහ රුපියල්මිලියන දෙකක් හෝ එම යෝජනා ක්රමයේ සහභාගිවන්නන්ගෙන් ලබාගත් බවට හෙළිවුන හෝ හෙළිකරන ලද එකතු වු මුදලේදෙගුණයක වටිනාකමින් යුත් ශ්‍රී ලංකා මුදල් යන දෙකෙන් වඩා වැඩි මුදලට සමාන දඩයකට ද ඔහු යටත් විය යුතුය. බැංකු පනතෙහි එන ඉහත විධි විධාන කඩකිරීමේදී 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්ථා කිරීමේ පනත යටතේ ද නීති විරෝධී කටයුත්තක්” ලෙස අර්ථ දක්වා ඇත. එබැවින් පිරමිඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම මගින් උපයාගන්නා කවර හෝ මුදලක් මුදල් විශුද්ධිකරණය සඳහා හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගන්නා විටෙක පවරාගැනීමට සහ අහිමි කිරීමට යටත් වේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom