Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොච්චි සිග්නල් ක්‍රියාකරන ලද Baboon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොච්චි සිග්නල් ක්‍රියාකරන ලද Baboon

1800 වර්ශේ කොච්චි සිග්නල් ක්‍රියාකරන්න පුළුවන් baboon කෙනෙක් හිටියා කිවූවොත් කවුරුත් පිලිගන්න අකමැති වෙයි අපිට baboon ල කිවාම මතකයට එන්නේ මේ වගේ නිදහසේ කැලේ ඉන්න අයයි

https://imgur.com/a/bWW0lA4

මෙම සිදිය වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Cape Town සිට Port Elizabeth දැක්වා තිබු දුම්රියමාර්ගේ යි. jack කියලා නම තියපු මේ baboon මරණය වෙනකන්ම කොච්චි සිග්නල් ක්‍රියාකරලා තියනවා ඔහුගේ සිග්නල් ක්රියාකරන්නා එක්ක.කොච්චි සිග්නල් ක්රියාකරන්නේක් උන jumper අනතුරකින් කුකුල් දෙක අහිමිඋනාම තමන්ගේ රැකියාව කරගන යාමට අමාරු වුනාම මෙම baboon ව කොච්චි සිග්නල් ක්රියාකරන්නේක් වීදියට පුරුදුකරලා තියනවා ඔහුව මිල දිගෙන් ටිකෙන් ටික සිග්නල් ක්රියාකරනන baboon ඉගනගන තියනවා.මෙම baboon ඔහුට බිමට බ්‍රැන්ඩි දෙනකන් වැඩ නොකරන්න පුරුදු වෙලා තියනවා එක නිසා jack(baboon) ට වැඩ කරද්දී බිමට බ්‍රැන්ඩි දෙන්න වෙලා තියනවා මෙම ක්‍රියාව දැකපු මිනිසු පමනිලි කරලා තියනවා දුම්රිය දේපාර්තමෙන්තුවට එහෙදි මෙම baboon ව ටෙස්ට් කරලා තියනවා දුම්රිය දේපාර්තමෙන්තුව වීසින් එහිදී jack(baboon) කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය හරියට ඉටුකරලා තියනවා මෙම හේතුව නිසා ම්රිය දේපාර්තමෙන්තුව ඔහුව පඩියක් දීලා සේවයට බඳවාගන තියනවා ඔහුගේ පඩිය තමයි සත 20 සහ බියර් බෝතල් බාගයක් සතියකට මෙම baboon ගේ මුළු සේවා කාලය වූ අවුරුදු 9 යටම කිසිම වරදක් නොවී තමන්ගේ සේවය ලබා දිලාතියනවා

තව විස්තර මේ video එකේ තියනවා

[YOUTUBE]OpoLkMcQh24[/YOUTUBE]

+Rep දෙන යට +23 ගැනේ රේප් බැක් කරනවා.

[QUOTE="asylum, post: 23952044, member: 490097"] [b]කොච්චි සිග්නල් ක්‍රියාකරන ලද Baboon[/b] [SIZE=3]1800 වර්ශේ කොච්චි සිග්නල් ක්‍රියාකරන්න පුළුවන් baboon කෙනෙක් හිටියා කිවූවොත් කවුරුත් පිලිගන්න අකමැති වෙයි අපිට baboon ල කිවාම මතකයට එන්නේ මේ වගේ නිදහසේ කැලේ ඉන්න අයයි [/SIZE] [URL]https://imgur.com/a/bWW0lA4[/URL] [SIZE=3]මෙම සිදිය වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේ Cape Town සිට Port Elizabeth දැක්වා තිබු දුම්රියමාර්ගේ යි. jack කියලා නම තියපු මේ baboon මරණය වෙනකන්ම කොච්චි සිග්නල් ක්‍රියාකරලා තියනවා ඔහුගේ සිග්නල් ක්රියාකරන්නා එක්ක.කොච්චි සිග්නල් ක්රියාකරන්නේක් උන jumper අනතුරකින් කුකුල් දෙක අහිමිඋනාම තමන්ගේ රැකියාව කරගන යාමට අමාරු වුනාම මෙම baboon ව කොච්චි සිග්නල් ක්රියාකරන්නේක් වීදියට පුරුදුකරලා තියනවා ඔහුව මිල දිගෙන් ටිකෙන් ටික සිග්නල් ක්රියාකරනන baboon ඉගනගන තියනවා.මෙම baboon ඔහුට බිමට බ්‍රැන්ඩි දෙනකන් වැඩ නොකරන්න පුරුදු වෙලා තියනවා එක නිසා jack(baboon) ට වැඩ කරද්දී බිමට බ්‍රැන්ඩි දෙන්න වෙලා තියනවා මෙම ක්‍රියාව දැකපු මිනිසු පමනිලි කරලා තියනවා දුම්රිය දේපාර්තමෙන්තුවට එහෙදි මෙම baboon ව ටෙස්ට් කරලා තියනවා දුම්රිය දේපාර්තමෙන්තුව වීසින් එහිදී jack(baboon) කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය හරියට ඉටුකරලා තියනවා මෙම හේතුව නිසා ම්රිය දේපාර්තමෙන්තුව ඔහුව පඩියක් දීලා සේවයට බඳවාගන තියනවා ඔහුගේ පඩිය තමයි සත 20 සහ බියර් බෝතල් බාගයක් සතියකට මෙම baboon ගේ මුළු සේවා කාලය වූ අවුරුදු 9 යටම කිසිම වරදක් නොවී තමන්ගේ සේවය ලබා දිලාතියනවා [/SIZE] [IMG]https://www.elakiri.com//en.wikipedia.org/wiki/File:Jack.signalman.jpg[/IMG][SIZE=3]තව විස්තර මේ video එකේ තියනවා [/SIZE] [YOUTUBE]OpoLkMcQh24[/YOUTUBE] [SIZE=3]+Rep දෙන යට +23 ගැනේ රේප් බැක් කරනවා.:yes::yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom