Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටකෙතන නන්දගේ ජීවිතය සමාජයක් විසින් වින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටකෙතන නන්දගේ ජීවිතය සමාජයක් විසින් වින

තරිදු උඩුවරගෙදර

නන්ද සියදිවි නසාගත්තේය. එයින් පසු වසර දෙකක් යනතුරු මාධ්‍යවලට නන්දගේ කතාව කියන්නට ඔහුගේ පවුලේ අය අකැමති වූහ. අවසානයේ දීර්ඝ කතාබහකින් පසු ඔවුන්ගේ නම් හෝ ඡායාරූප නොමැතිව නන්දගේ කතාව පමණක් වාර්තා කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරමින් අප සමග කතාකරන්නට ඔහුගේ පවුලේ අය කැමති වූහ. ඒ අනුව අපි කොටකෙතනට ගියෙමු.

මේ කතාවේදී නන්දගේ නම අපි පාවිච්චි කරන්නෙමු. ඒ එහි සඟවන්නට දෙයක් නැති නිසාය. මාධ්‍ය නන්ද ඕනෑ පමණට වඩා නිරාවරණය කොට අපරාධකරුවකු ලෙස හංවඩු ගසා ඇත. ඔහුගේ ජීවිතයට සමාජය කළ හානිය කියන්නට අපි ඔහුගේ නම යොදාගනිමු. ‘කොටකෙතන අක්ක නගෝ ඝාතනයේ සැකකරු මියයයි’ කියා නන්දගේ මරණය වාර්තා කළ රිවිර පුවත්පතට හා නන්ද පුංචිලාව මැරුවේ කුමන හිතකින්දැයි ඇඬුම් ස්වරයෙන් ප්රවෘත්ති කියූ ස්වර්ණවාහිනී පුවත් අංශයට පමණක් නොව ලංකාදීප, දිවයින, ලක්බිම ඇතුළු නන්ද අපරාධය කළ ආකාරය සම්පූර්ණයෙන්ම ඇතුළත් වාර්තා ඔහුගේ ඡුායාරූපත් සමග පළකරන ලද පුවත්පත් රැුසකටත් රූපවාහිනී මාධ්‍ය රැුසකටත් දැනගන්නට මේ කතාව ලියන්නෙමු.

‘පත්තර වාර්තාකාර මහතුන්ට, මම තිලකා පුංචිවත් දයා පුංචිවත් මැරුවේ නැහැ. සීඅයිඞීය බිලිගත් අහිංසක ජීවිතයක්. මට තලලා තලලා මේ චෝදනාව මට බාරදුන්නා. පත්තරයට බොරු ලියන්න එපා. අහිංසක සැකකරුවෙක් සියදිවි නසාගනියි කියලා ලියන්න.’ නන්ද අවසානයට ලියා තිබූ ලියුම් කැබැල්ලකි මේ. නන්දගේ ඉල්ලීම ඉටු නොවුණු අතර ඉහත කී ලෙස ඔහුගේ මරණය පුවත්පත්වලට පුංචි පුවතක් විය. නන්දගේ කතාව අසන්නට ඔහුගේ නිවසට ගිය අපගේ අතෙහි මුලින්ම තැබුණේ ඉහත සටහන සහිත ලියුම් කැබැල්ලයි. එතැන් සිට අපි ඔවුන්ට ඇහුම්කන් දුන්නෙමු.

මේ කතාව නන්දගේ බාල සහෝදරිය විසින් කී නමුත් අතරින් පතර ඔහුගේ මව සහ බිරිඳ කොටස් එකතුකිරීම් කළේ නිවැරදි කිරීම් සහ අමතක තැන් සිහිපත් කිරීම් ලෙසයි. මේ කතාවේ අක්කා ලෙසින් නන්දගේ බාල සහෝදරිය හඳුන්වන්නේ නන්දගේ වැඩිමල් නැඟණියයි. ඔවුන් කී කතාව සම්පූර්ණයෙන්ම ලියන්නට අපට නොහැක්කේ ඇතැම් කරුණු සත්‍ය බව අපට වැටහුණත් වෙනත් මූලාශ්‍රවලින් තහවුරු කරගන්නට නොහැකි වුණ නිසාය. තවත් ඇතැම් කරුණු හෙළිදරව් කළහොත් ඔවුන්ගේ වත්මන් ජීවිතයට හානි සිදුවිය හැකි නිසාය.

අතීත කතාව

‘දෙදාස් දොළහෙ මැයි 30 පාන්දර හතරට හතරහමාරට විතර මෙහේට කෝල් ආවා. අපි දන්නෙ නැහැ කෝල් එනකොට අපි හිතුවේ එලාම් එක කියලා. ලොකු දුවට ඉස්කෝලේ යන්න කොහොමත් ඒ වෙලාවට වගේ එලාම් එක තියනවා. ඒත් මේ දවසට කලින් දවසේ දුව ඉස්කෝලේ යන්න බෑ කිව්වා. ඒ නිසා කෝල් එනකොට අයියා එලාම් එක ඕෆ් කරනවා කියලා හිතාගෙන ෆෝන් එක කට් කරලා තිබුණා. පස්සේ දිගටම රින්ග් වුණ නිසා අයියා නැගිටලා ආන්සර් කළා. අයියා අපට කිව්වා දයා පුංචිලා ගෙදර නැහැ ගෙදර ගින්නක්ලූ කියලා. පුංචිලාගේ ගෙදර තියෙන්නේ ටිකක් දුරින්. ඒ දවස්වල අක්කායි, අක්කාගෙ බබයි හිටියේ පුංචිලාගේ ගෙදරට ළඟම ගෙදරක. එයාගේ මහත්තයා රට හිටියේ. අපේ අයියා කළුවරේ තනියෙන් යන්න බයයි. ඒ නිසා මාමා එක්ක එහේ ගියා.

ටික වෙලාවකින් අයියා ආයේ ආවා. එයා කිව්වා පුංචිලා නැහැ. එයාලාගේ ගේ ඇතුළේ ගින්නක් කියලා. ඊට පස්සේ අපි ඔක්කෝම ගියා. පිටිපස්සේ දොර ඇරලා තිබුණු නිසා කට්ටිය හිතලා තිබුණේ පුංචිලා එළියට ඇවිත් දොළේ ඇති කියලා. ටික වෙලාවකින් දැකලා තිබුණා ගෙදර ජනේලෙක කම්බි ඇදකරලා තිබුණා. එතකොට තමයි දැනගත්තේ පුංචිලාට කරදරයක් වෙන්න ඇති කියලා. ඇතුළට ගිහින් බැලූවාම දැක්කා පුංචිලා ගේ ඇතුළේ දාලා ගිනිතියලා තියෙන්නේ කියලා.’

ඉහත කී කම්බි ඈත් කළ කතාවට මාධ්‍ය තටු ලබා දී තිබුණි. මාධ්‍ය වාර්තා කර තිබුණේ කම්බි ඈත් කොට නන්ද නිවසට පැන මිනීමැරුම කර තිබූ බවයි. එහෙත් එම ඉඩෙන් මිනිසෙකුට තබා පූසෙකුට යා හැක්කේත් ඉතා අපහසුවෙන් බව එදා සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.

‘එදා උදේ නවයට විතර කොටකෙතන පොලීසියෙන් අයියාට අල්ලගෙන ගහලා තිබුණා. එයාගේ අතේ තිබුණු තේ කහට පැල්ලම් දැකලා ලේ කියලා හිතලා තමයි ගහලා තිබුණේ. එයා ඒ වෙලාවේ ඒ පැල්ලම් යවලා පෙන්නපු නිසා අත්හැරලා තිබුණා. ඒ සිද්ධියෙන් පස්සේ පොලීසිය ෂීබා කියන බල්ලාව ගෙනල්ලා තිබුණා. අයියා බල්ලාව ගෙනල්ලා පුංචිලාගේ මුලින්ම ඉවකරන්න පටන් ගනිද්දීම එතැන ඉඳලා තිබුණා. ඒත් බල්ලා අයියාව අල්ලගෙන තිබුණේ නැහැ. බල්ලා එතැනින් ඇවිත් වරාපිටිය පාර දිගේ ගෙවල් තුනකටම ගිහින් තමයි මේ පැත්තට ඇවිත් තිබුණේ.’

නන්දගේ බිරිඳ බල්ලා නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ සිටියාය. ‘අපේ ගෙදර ළඟින් යද්දී ගෙදර හිටපු බල්ලා බුරන්න ගත්තා. පොලීසියෙන් කිව්වා බල්ලාව අරගෙන ගෙට යන්න කියලා. අපි බල්ලාව අරගෙන ගියා. ඊට පස්සේ පොලිස් බල්ලා අපේ ගේ පැත්තට ආවා. ෂීබා කියන්නේ බැල්ලියක්. ඌ මුලින්ම අපේ බල්ලා හිටපු තැන ඉවකළා. ඊට පස්සේ බල්ලා ගෙදරට ආපු පාර දිගේ ඇවිත් ගේ ඇතුළට ආවා. පත්තරවල දාලා තිබුණා ඒ බල්ලා ඇවිත් ගෙදර හිටපු නන්දගේ සරමේ එල්ලූණා කියලා. ඒක පට්ටපල් බොරුවක්. බල්ල මෙතැනට එද්දී නන්ද හිටියේ වරාපිටියේ පුංචිලාගේ ගෙදර.’ ඇය එසේ කීවාය.

නැවතත් කතාව නන්දගේ නැඟණිය බාර ගත්තාය. ‘ඒ සිද්ධියෙන් පස්සේ හැමෝම අපි දිහා අමුතු විදියට බලන්න ගත්තා. හවස තුනට විතර අයියාව පොලීසියෙන් අරගෙන ගියා. ඊට පස්සේ ඇප ලැබෙනකන් අයියාව එව්වේ නැහැ. පුංචිලාගේ අවසන් කටයුතු කළ දවසේ රෑ සීඅයිඞී එකෙන් ගෙදරට ආවා. අපේ ගෙදර ගෑනු අය විතරයි හිටියේ. ඒත් පොලීසියෙන් ආපු හැම නිලධාරියාම පිරිමි අය. එයාලා දරුණු විදියට අපෙන් ප්‍රශ්න ඇහුවා. රෑ දොළහ පහුවුණාම කහවත්තේ පොලීසියෙන් ආවා. ඒත් පිරිමි අය විතරයි. ගෙදර තියෙන ආයුධ දීපන් කිව්වා. කුස්සියට බලෙන්ම ගිහින් උයන්න කපන්න ගන්න පිහියයි, නන්ද වැඩවලට ගන්න පොඩි පිහියයි තව කම්බි කෑලි වගේ ගොඩක් දේවල් අරගෙන ගියා. එදා ඇඳන් හිටපු සරමත් ඉල්ලගත්තා. ඒ වෙලාවේ පොලීසියෙන් අපට කුණුහරුපෙන් බැන්නේ. ජරාම විදියට කාන්තාවන් කියලා බලන්නේත් නැතිව බැන්නා.’

‘ඊළඟ දවසේ කට්ටිය කියන්න ගත්තා නන්ද කළේ නෑ කිව්වාට ගමට පොලීසිය එක්ක ඇවිත් වාරපිටිය ගෙඟන් පිහියක් හොයලා දුන්නා කියලා. අපි පස්සේ දැනගත්තා අපේ ගෙදරින් අරන් ගිය පිහි ගෙඟන් ගත්තා කියලා ඉදිරිපත් කරලා තිබුණේ. සීඅයිඞී එකෙන් ඇවිත් අපට කිව්වා නන්ද කළා කියලා පිළිගත්තා කියලා. නන්ද කිව්වයි කියලා මිනීමැරුම මෙහෙමයි කළේ කියලා විස්තර කරලාත් කිව්වා. පහුවෙනිදා පත්තරවල දාලා තිබුණා ඝාතකයා වරද පිළිගනී කියලා. අයියා වැරදි පාපොච්චාරණය කළා, පිහිය අරන් දුන්නා, ලේ තැවරුණු සරම හමුවුණා කියලා පත්තරේ දාලා තිබුණා. ටික දවසකට පස්සේ අක්කා කහවත්ත පොලීසියට ගියා අයියාව බලන්න. පොලීසියේදී රෙකෝඩින් එකක් දාලා අහන්න දීලා. ඒකේ අයියා කියනවා එයා පුංචිලාව මැරුවා කියලා.’

‘පස්සේ අයියාව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට දැම්මා. අයියා උසාවියේදී නැගිටලා කිව්වා මහේස්ත්‍රාත් ඉදිරිපිට රහස් ප්‍රකාශයක් කරන්න ඕනෑ කියලා. අයියාව කාමරයට අරගෙන විස්තර අහලා තිබුණා. එදා නඩුවට අයියා පාපොච්චාරණය කරන රෙකෝඩින් එක දැම්මේ නැහැ. ඒ වෙද්දී මරණ පරීක්ෂණයෙන් මිනීමැරුම සිද්ධ වුණු විදිය තහවුරු වෙලා තිබ්බේ නැහැ. අපට දැන් තේරෙනවා මරණ පරීක්ෂණය එනකන් ඉඳලා ඒකට ගැළපෙන විදියට රෙකෝඩින් එක දාන්නයි පොලීසියෙන් හිටියේ. මොකද පස්සේ අපටත් රෙකෝඩින් එක අහන්න ලැබුණා. අපට අහන්න ලැබුණු පාපොච්චාරණ එකිනෙකට වෙනස්. රෙකෝඩින් එකක් නෙවෙයි කිහිපයක් තිබුණා. පිටපත් කිහිපයක් තිබුණා.’

අයියා පස්සේ කියපු විදියට එයාව පාපොච්චාරණය කරන්න කලින් කියලා තෝ මේක බාරගනින් නැත්නම් තෝව මරනවා කියලා. එතැනදී නන්ද කිව්වාලූ මම බාරගන්නේ නැහැ සර් මට වෙඩිතියන්න කියලා. ඒ විදියට අයියා බාරනොගන්න තැන කිව්වාලූ උඹේ ගෑනිවත් මරලා, ළමයි දෙන්නාවත් දූෂණය කරලා ගෙවල් පුච්චනවා කියලා. අයියාව බයකරන්න ඒ කතාව කියන්න ඇත්තේ. ඒ වෙලාවේ තමයි අයියා පාපොච්චාරණය කරන්න කැමති වෙලා තියෙන්නේ. මහේස්ත්රාත්ටත් අයියා මේක කියලා තිබුණා. ඒ සිදුවීම්වලින් පස්සේ ඉහළ උසාවියට නඩුව දාලා තිබුණා. අයියා ප්‍රධාන සැකකරු විදියට හිටියා. මාස කිහිපයක් ගියා. ඒ කාලය ඇතුළේ අයියාට ගොඩක් පහර දීලා තිබුණා. ඔක්කෝටම වඩා මාධ්‍යවලින් අයියාට පහර දුන්නා.’

ඇප ලැබීමෙන් පසු

‘මාස තුනක් තිස්සේ පරීක්ෂණ කරලා අයියාට ඇප දෙන්න සිද්ධ වුණා. ඒ වෙනකොට ගොඩක් අය අයියා වැරදි නැහැ කියලා තේරුම් අරන් තිබුණා. මෙහේ පුංචිලා මරපු විදියටම තවත් දෙන්නෙක් මරලා තිබුණානේ. ඒ දෙකේ කැපුම් තුවාල කරලා තිබුණු විදිය එහෙම එක වගේමයි. ඒක සිද්ධ වෙද්දී අයියා රිමාන්ඞ් එකේ හිටපු නිසා හැමෝම හිතුවා අයියා නෙවෙයි මේක කළේ කියලා. ඒවා එක්ක තමයි අයියාට ඇප හම්බවුණේ. අයියා ආවාට පස්සේ අම්මා කෙනෙක් නැතිවුණා. එදා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්තිවලට ගියා කලින් සැකකරු ගෙදර ආවාම තවත් මිනීමැරුමක් වුණා කියලා. පත්තරවලත් ඒ කතාව ගියා. ආයෙමත් මාධ්‍යවලින් අයියාට සැකය එල්ල වුණා. ඒ සිදුවීම් එක්ක අයියා ගෙදර ආවාට පස්සේ එල්ලෙන්න ගියා. වස බොන්න යනවා. ලැජ්ජයි කිව්වා. දිගින් දිගටම පත්තරවල මඩගහන්න ගත්තා. ළමයි ඉස්කෝලේ යනකොට මිනීමරුවාගේ ළමයි එනවා කියනවා. අපට ජොබ් කරන්න බැරි නිසා ජොබ්වලින් අයින් වුණා. අයියා එළියට ඇවිත් අවුරුදු එකහමාරක් විතර ඉඳලා 2014 නොවැම්බර් 17 අයියා සියදිවි නසාගත්තා.’

ඔහු සියදිවි නසාගත් ආකාරය විස්තරාත්මකව වාර්තා කරන්නට අපට නොහැකිය. එසේ වුවහොත් අපද අර චූදිත මාධ්‍යවල ගොඩට වැටෙනු ඇත. එය වචනයෙන් විස්තර කරන්නට අසීරු තරමේ ඉතා ඛේදජනක සිදුවීමක් බව පමණක් කිව යුතුය. අප සමග කතාව කියමින් සිටි කාන්තාවන් තිදෙනාම හඬන්නට පටන්ගනිද්දී අපටද හැඬුම් සඟවාගැනීමට අසීරු වූ බව කිව යුතුය. ඒ කතාව එතරම් වේදනාකාරීය.

වත්මන් කතාව

‘අපට දැන් කන්න බොන්නවත් සල්ලි නැහැ. දුවලා දෙන්නා ඉගෙනගන්න දක්ෂයි. ඒත් එයාලා වෙනුවෙන් වියදම් කරන්න විදියක් නැහැ. ලොකු දුව ඒ පහයි, සී හතරක් ගත්තා මේ කරදර තියෙද්දීත්. දැන් උසස්පෙළ ලියනවා. නොකා ළමයි ඉස්කෝලේ යන්නේ. නන්දගේ අක්කාත් දැන් ඉන්නේ මේ ගෙදර. එයාගේ මහත්තයා රට ගිහින් ආපහු එන්නේ නැහැ. නන්ද කළේ තේ පැළ තවානකුයි, වී මෝලකුයි. දැන් ඒ දෙකම නැහැ. මම ? තිස්සේ ඇහැරිලා කඩයප්පන් හදලා තමයි ළමයින්ට කන්න දෙන්නේ. නන්ද හොඳ ආදායමක් ගෙදරට ගෙනාපු කෙනෙක්. දුවලා දෙන්නා හොඳට ජීවත් වුණා. මාධ්‍යයයි පොලීසියයි එකතුවෙලා එයාලාගේ ජීවිතයයි විනාශ කළේ.’ නන්දගේ බිරිඳ වේදනාව මුසු වෛරයකින් කියන්නීය.

ඔවුන්ගේ නිවෙස අන්තයටම අබලන් වී ඇත්තේය. කොටින්ම කිවහොත් ඔවුන් භාවිත කළ වැසිකිළියේ වළ කඩා වැටී ඇති අතර එය තනා දෙන්නට කිසිවෙකුත් නොමැත. නිවසේ පාවිච්චි කරන්නට වැසිකිළියක් නොමැති නිසා අසල්වැසි නිවසකට ඔවුහු යන්නෝය.

වගකිවයුත්තෝ

මේ වන විට නන්ද නිවැරදිකරු බව ඔප්පු කළ හැකිව ඇත්තේය. නන්ද සැකකරු වූ සිදුවීම ඇතුළුව තවත් සිදුවීම් හයකට අදාළව එක් අයෙකුගේ ඞීඑන්ඒ සමාන වී ඇත්තේය. මේ ඞීඑන්ඒ සමාන වූ සැකකරු වැරදිකරු බව තවමත් ඔප්පු වී නොමැති අතර කාන්තාවන් දූෂණය කිරීමෙන් හෝ ශුක්‍රාණු සාම්පල්වලින් නොව වෙනත් මාර්ග හරහා ඞීඑන්ඒ සැසඳී ඇත. එහෙත් මේ වනවිට ජනමාධ්‍ය එම සැකකරුගේද සියලූ තොරතුරු එළිදරව් කරමින් සිටින්නේය.

නන්ද සිදුවීම වුණු අවස්ථාවේ නිවසේ සිටි බවට සාක්ෂි දෙන්නට නන්දගේ නිවසේ සියලූ දෙනා සිටින අතර ඔවුන් ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් නොකරන බවට ඔවුන් වෙන වෙනම තබා ප්‍රශ්න කිරීමකට ලක්කර තහවුරු කරගන්නට හැකියාව තිබුණි. පොලීසිය විද්‍යානුකූලව මෙම අපරාධ පරීක්ෂණය කර තිබුණා නම් නන්ද මෙය සිදු කර නොමැති බව තහවුරු වන බවට සැකයක් නොමැත. මෙම සිදුවීමට සම්බන්ධ වුණු අපරාධ පිළිබඳව නීති විශේෂඥයෝ කිහිපදෙනෙක්ම ඒ බව කීහ.

නන්ද හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ද, ඔහුගේ හිතවතුන්ද බොරු ගොතා සාක්ෂි දෙන්නේයැයි මඳකට අනුමාන කළත් නන්ද මෙය සිදුකළ නොහැකි බව හඳුනාගත හැකිවන්නට තිබුණි. එම සිදුවීම වුණු දවසේ නන්දගේ ලොකු නංගී පාන්දර හතරයි කාලට නන්දට ඇමතුමක් දී ඇත්තේ නිවස ගිනිගන්නා බව දැනුම්දීම සඳහාය. ඉන් පසුව දුරකථන ඇමතුම් කිහිපයක් හුවමාරු වී ඇත. මේ ඇමතුම සහ ඊට පෙර ඇමතුම් විස්තර ලබාගත්තේ නම් මෙම අපරාධය පිළිබඳ තොරතුරු තවත් එළිදරව් වනු ඇත. නන්ද සිදුවීම වූ ස්ථානයට ප්‍රථමයෙන් යනවිට සියලූ දෙනා පැමිණ හමාරය. අනුමාන කළ හැක්කේ නන්ද අපරාධයත් සිදුකොට නිවසට දිව ගොස් නංගිගේ ඇමතුම ක්ෂණිකව ලබාගෙන නිදාගෙන අවදි වූ අයෙකු විලසින් නැවත අපරාධය වූ ස්ථානයට පැමිණි බවයි. අපරාධයේ ස්වභාවයත් මෙම ස්ථාන අතර දුර ප්‍රමාණයත් ගත්කළ එය එසේ සිදුවිය නොහැකි බව පැහැදිලිය.

නන්ද පාපොච්චාරණය කළ බව පොලීසිය කීය. පාපොච්චාරණ ඉදිරිපත් විය. ඒවායින් අපරාධකරු ඔහු බවට කරුණු තහවුරු කරන්නට හැකි තරම් විය. එහෙත් එය එසේ සිදුනොවූයේ වෙනත් අයෙකු මෙම අපරාධය ඇතුළු අපරාධ හයකට සම්බන්ධ බවට ඞී.එන්.ඒ. ඇතුළු විශ්වාසදායක සාක්ෂි ඉදිරිපත් වීම නිසාය. නන්ද කළායැයි කියන පාපොච්චාරණ ඔහුගේ නොවන බව පසුව පැහැදිලි විය. බොරු පාපොච්චාරණයක් නන්දගෙන් ආවේ කෙසේද? ඒ නන්දගේ පවුලේ උදවියට කරදර කරන්නේයැයි තර්ජනය කොට ලබාගත් පාපොච්චාරණයක් බව ඉතා පැහැදිලිව නන්ද විසින් එවකට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නෙරංජලා ඩයස් ඉදිරියේ පවසා ඇතැයි කියැවේ. මේ ව්‍යාජ පාපොච්චාරණය මාධ්‍යවලට පවා පළවිය.

නන්ද සියදිවි නසාගත් බව කියන්නට පුළුවන. එහෙත් සැබැවින්ම ගත්කළ නන්ද සියදිවි නසාගත්තා නොව සමාජයක් එක්ව ඔහුව ඝාතනය කොට ඇත්තේය. කොටදෙණියාවේ ඝාතන ලැයිස්තුවට ඔහුගේ නමද එක්විය යුතුය. ජනමාධ්‍ය, පොලීසිය හා නන්ද ගැන පොලීසියට බොරු සාක්ෂි දුන් ගම්වාසීන් ඇතුළු සමස්ත සමාජයක් මේ ඝාතනයට වගකිව යුතුය. ඒවා ගැන පරීක්ෂණ නැත. මාධ්‍ය වාර්තාද නැත. ඒ නිසාම කොටකෙතනින් කොටදෙණියාවට යද්දී නැවතත් මාධ්‍ය ප්රමුඛ කොටගෙන සමාජය විසින් ඒ වැරැුද්දම කරන්නේය. අහිංසකයන් විසින් අපරාධ කළ හැටි රසකරමින් වාර්තා කරන්නේය. හැකි තරම් සංක්ෂිප්ත කළ නන්දගේ කතාව මීට වඩා වේදනාකාරී දිගු එකකි. එවන් තවත් කතා නොලියන ලෙස සමස්ත සමාජයෙන් නිරර්ථක ඉල්ලීමක් කරන්නෙමු.

නීතිඥවරයාගේ කෙටි සටහන

මේ නන්දගේ සහ පවුලේ අයගේ සාක්ෂි සටහන් ඇසුරින් නීිතිඥවරයකු සකස් කළ කෙටි සටහනකින් කොටසකි.

2012.05.30 දහවල් තුනට පමණ පොලීසියට කටඋත්තරයක් දෙන්න එන්න කිව්වා. එදිනම රාත්‍රියේ පැල්මඩුල්ල පොලිස් මුරපොලට අරන් ගියා. 05.31 රාත්‍රියේ රත්නපුර පොලීසියට බාරදුන්නා. 06.03 හවස සීඅයිඞී එකෙන් ප්‍රශ්න කළා. පහරදුන්නා. 06.03 පොලිස් බල්ලන් එවා පරීක්ෂණ සිදුකළා. එදිනම කහවත්ත පොලීසියට ගෙනාවා. එදිනම රාත්‍රී අටට පමණ සීඅයිඞී එකෙන් ගත්තා. එදිනම කහවත්ත පන්සලට ආවා. ඇහැලියගොඩ පැත්තට අරගෙන ආවා. එදින දැඩි ලෙස පහරදුන්නා. ඉලඇටවලට පහරදුන්නා. මිනීමැරුම බාරගන්න කීවා. ළමයි දූෂණය කරන බව කීවා. ගෙවල් ගිනිතියන බව කීවා. 06.04 උදේ දහයට විතර ගෙදරට සීඅයිඞී එකෙන් ආවා. මන්නය, වප්පිහිය, අඩි තුනක් දිග යකඩයක් ආදී උපකරණ ඉල්ලා තිබුණා. එදිනම දහවල් කහවත්ත පොලීසියට ගියා. දෙකයි තිහට පමණ කොළඹට රැුගෙන ගියා. හයයි තිහට පමණ සීඅයිඞී එකෙන් ප්‍රශ්න කළා.

උපුටා ගැනීම : http://ravaya.lk/?p=15724

[QUOTE="osandaja, post: 20364820, member: 79730"] [b]කොටකෙතන නන්දගේ ජීවිතය සමාජයක් විසින් වින[/b] [IMG]https://s31.postimg.org/6j50nge7f/tharidu.gif[/IMG] තරිදු උඩුවරගෙදර නන්ද සියදිවි නසාගත්තේය. එයින් පසු වසර දෙකක් යනතුරු මාධ්‍යවලට නන්දගේ කතාව කියන්නට ඔහුගේ පවුලේ අය අකැමති වූහ. අවසානයේ දීර්ඝ කතාබහකින් පසු ඔවුන්ගේ නම් හෝ ඡායාරූප නොමැතිව නන්දගේ කතාව පමණක් වාර්තා කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරමින් අප සමග කතාකරන්නට ඔහුගේ පවුලේ අය කැමති වූහ. ඒ අනුව අපි කොටකෙතනට ගියෙමු. මේ කතාවේදී නන්දගේ නම අපි පාවිච්චි කරන්නෙමු. ඒ එහි සඟවන්නට දෙයක් නැති නිසාය. මාධ්‍ය නන්ද ඕනෑ පමණට වඩා නිරාවරණය කොට අපරාධකරුවකු ලෙස හංවඩු ගසා ඇත. ඔහුගේ ජීවිතයට සමාජය කළ හානිය කියන්නට අපි ඔහුගේ නම යොදාගනිමු. ‘කොටකෙතන අක්ක නගෝ ඝාතනයේ සැකකරු මියයයි’ කියා නන්දගේ මරණය වාර්තා කළ රිවිර පුවත්පතට හා නන්ද පුංචිලාව මැරුවේ කුමන හිතකින්දැයි ඇඬුම් ස්වරයෙන් ප්රවෘත්ති කියූ ස්වර්ණවාහිනී පුවත් අංශයට පමණක් නොව ලංකාදීප, දිවයින, ලක්බිම ඇතුළු නන්ද අපරාධය කළ ආකාරය සම්පූර්ණයෙන්ම ඇතුළත් වාර්තා ඔහුගේ ඡුායාරූපත් සමග පළකරන ලද පුවත්පත් රැුසකටත් රූපවාහිනී මාධ්‍ය රැුසකටත් දැනගන්නට මේ කතාව ලියන්නෙමු. ‘පත්තර වාර්තාකාර මහතුන්ට, මම තිලකා පුංචිවත් දයා පුංචිවත් මැරුවේ නැහැ. සීඅයිඞීය බිලිගත් අහිංසක ජීවිතයක්. මට තලලා තලලා මේ චෝදනාව මට බාරදුන්නා. පත්තරයට බොරු ලියන්න එපා. අහිංසක සැකකරුවෙක් සියදිවි නසාගනියි කියලා ලියන්න.’ නන්ද අවසානයට ලියා තිබූ ලියුම් කැබැල්ලකි මේ. නන්දගේ ඉල්ලීම ඉටු නොවුණු අතර ඉහත කී ලෙස ඔහුගේ මරණය පුවත්පත්වලට පුංචි පුවතක් විය. නන්දගේ කතාව අසන්නට ඔහුගේ නිවසට ගිය අපගේ අතෙහි මුලින්ම තැබුණේ ඉහත සටහන සහිත ලියුම් කැබැල්ලයි. එතැන් සිට අපි ඔවුන්ට ඇහුම්කන් දුන්නෙමු. මේ කතාව නන්දගේ බාල සහෝදරිය විසින් කී නමුත් අතරින් පතර ඔහුගේ මව සහ බිරිඳ කොටස් එකතුකිරීම් කළේ නිවැරදි කිරීම් සහ අමතක තැන් සිහිපත් කිරීම් ලෙසයි. මේ කතාවේ අක්කා ලෙසින් නන්දගේ බාල සහෝදරිය හඳුන්වන්නේ නන්දගේ වැඩිමල් නැඟණියයි. ඔවුන් කී කතාව සම්පූර්ණයෙන්ම ලියන්නට අපට නොහැක්කේ ඇතැම් කරුණු සත්‍ය බව අපට වැටහුණත් වෙනත් මූලාශ්‍රවලින් තහවුරු කරගන්නට නොහැකි වුණ නිසාය. තවත් ඇතැම් කරුණු හෙළිදරව් කළහොත් ඔවුන්ගේ වත්මන් ජීවිතයට හානි සිදුවිය හැකි නිසාය. [U]අතීත කතාව[/U] ‘දෙදාස් දොළහෙ මැයි 30 පාන්දර හතරට හතරහමාරට විතර මෙහේට කෝල් ආවා. අපි දන්නෙ නැහැ කෝල් එනකොට අපි හිතුවේ එලාම් එක කියලා. ලොකු දුවට ඉස්කෝලේ යන්න කොහොමත් ඒ වෙලාවට වගේ එලාම් එක තියනවා. ඒත් මේ දවසට කලින් දවසේ දුව ඉස්කෝලේ යන්න බෑ කිව්වා. ඒ නිසා කෝල් එනකොට අයියා එලාම් එක ඕෆ් කරනවා කියලා හිතාගෙන ෆෝන් එක කට් කරලා තිබුණා. පස්සේ දිගටම රින්ග් වුණ නිසා අයියා නැගිටලා ආන්සර් කළා. අයියා අපට කිව්වා දයා පුංචිලා ගෙදර නැහැ ගෙදර ගින්නක්ලූ කියලා. පුංචිලාගේ ගෙදර තියෙන්නේ ටිකක් දුරින්. ඒ දවස්වල අක්කායි, අක්කාගෙ බබයි හිටියේ පුංචිලාගේ ගෙදරට ළඟම ගෙදරක. එයාගේ මහත්තයා රට හිටියේ. අපේ අයියා කළුවරේ තනියෙන් යන්න බයයි. ඒ නිසා මාමා එක්ක එහේ ගියා. ටික වෙලාවකින් අයියා ආයේ ආවා. එයා කිව්වා පුංචිලා නැහැ. එයාලාගේ ගේ ඇතුළේ ගින්නක් කියලා. ඊට පස්සේ අපි ඔක්කෝම ගියා. පිටිපස්සේ දොර ඇරලා තිබුණු නිසා කට්ටිය හිතලා තිබුණේ පුංචිලා එළියට ඇවිත් දොළේ ඇති කියලා. ටික වෙලාවකින් දැකලා තිබුණා ගෙදර ජනේලෙක කම්බි ඇදකරලා තිබුණා. එතකොට තමයි දැනගත්තේ පුංචිලාට කරදරයක් වෙන්න ඇති කියලා. ඇතුළට ගිහින් බැලූවාම දැක්කා පුංචිලා ගේ ඇතුළේ දාලා ගිනිතියලා තියෙන්නේ කියලා.’ ඉහත කී කම්බි ඈත් කළ කතාවට මාධ්‍ය තටු ලබා දී තිබුණි. මාධ්‍ය වාර්තා කර තිබුණේ කම්බි ඈත් කොට නන්ද නිවසට පැන මිනීමැරුම කර තිබූ බවයි. එහෙත් එම ඉඩෙන් මිනිසෙකුට තබා පූසෙකුට යා හැක්කේත් ඉතා අපහසුවෙන් බව එදා සිද්ධිය ඇසින් දුටුවෝ කීහ. ‘එදා උදේ නවයට විතර කොටකෙතන පොලීසියෙන් අයියාට අල්ලගෙන ගහලා තිබුණා. එයාගේ අතේ තිබුණු තේ කහට පැල්ලම් දැකලා ලේ කියලා හිතලා තමයි ගහලා තිබුණේ. එයා ඒ වෙලාවේ ඒ පැල්ලම් යවලා පෙන්නපු නිසා අත්හැරලා තිබුණා. ඒ සිද්ධියෙන් පස්සේ පොලීසිය ෂීබා කියන බල්ලාව ගෙනල්ලා තිබුණා. අයියා බල්ලාව ගෙනල්ලා පුංචිලාගේ මුලින්ම ඉවකරන්න පටන් ගනිද්දීම එතැන ඉඳලා තිබුණා. ඒත් බල්ලා අයියාව අල්ලගෙන තිබුණේ නැහැ. බල්ලා එතැනින් ඇවිත් වරාපිටිය පාර දිගේ ගෙවල් තුනකටම ගිහින් තමයි මේ පැත්තට ඇවිත් තිබුණේ.’ නන්දගේ බිරිඳ බල්ලා නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ සිටියාය. ‘අපේ ගෙදර ළඟින් යද්දී ගෙදර හිටපු බල්ලා බුරන්න ගත්තා. පොලීසියෙන් කිව්වා බල්ලාව අරගෙන ගෙට යන්න කියලා. අපි බල්ලාව අරගෙන ගියා. ඊට පස්සේ පොලිස් බල්ලා අපේ ගේ පැත්තට ආවා. ෂීබා කියන්නේ බැල්ලියක්. ඌ මුලින්ම අපේ බල්ලා හිටපු තැන ඉවකළා. ඊට පස්සේ බල්ලා ගෙදරට ආපු පාර දිගේ ඇවිත් ගේ ඇතුළට ආවා. පත්තරවල දාලා තිබුණා ඒ බල්ලා ඇවිත් ගෙදර හිටපු නන්දගේ සරමේ එල්ලූණා කියලා. ඒක පට්ටපල් බොරුවක්. බල්ල මෙතැනට එද්දී නන්ද හිටියේ වරාපිටියේ පුංචිලාගේ ගෙදර.’ ඇය එසේ කීවාය. නැවතත් කතාව නන්දගේ නැඟණිය බාර ගත්තාය. ‘ඒ සිද්ධියෙන් පස්සේ හැමෝම අපි දිහා අමුතු විදියට බලන්න ගත්තා. හවස තුනට විතර අයියාව පොලීසියෙන් අරගෙන ගියා. ඊට පස්සේ ඇප ලැබෙනකන් අයියාව එව්වේ නැහැ. පුංචිලාගේ අවසන් කටයුතු කළ දවසේ රෑ සීඅයිඞී එකෙන් ගෙදරට ආවා. අපේ ගෙදර ගෑනු අය විතරයි හිටියේ. ඒත් පොලීසියෙන් ආපු හැම නිලධාරියාම පිරිමි අය. එයාලා දරුණු විදියට අපෙන් ප්‍රශ්න ඇහුවා. රෑ දොළහ පහුවුණාම කහවත්තේ පොලීසියෙන් ආවා. ඒත් පිරිමි අය විතරයි. ගෙදර තියෙන ආයුධ දීපන් කිව්වා. කුස්සියට බලෙන්ම ගිහින් උයන්න කපන්න ගන්න පිහියයි, නන්ද වැඩවලට ගන්න පොඩි පිහියයි තව කම්බි කෑලි වගේ ගොඩක් දේවල් අරගෙන ගියා. එදා ඇඳන් හිටපු සරමත් ඉල්ලගත්තා. ඒ වෙලාවේ පොලීසියෙන් අපට කුණුහරුපෙන් බැන්නේ. ජරාම විදියට කාන්තාවන් කියලා බලන්නේත් නැතිව බැන්නා.’ ‘ඊළඟ දවසේ කට්ටිය කියන්න ගත්තා නන්ද කළේ නෑ කිව්වාට ගමට පොලීසිය එක්ක ඇවිත් වාරපිටිය ගෙඟන් පිහියක් හොයලා දුන්නා කියලා. අපි පස්සේ දැනගත්තා අපේ ගෙදරින් අරන් ගිය පිහි ගෙඟන් ගත්තා කියලා ඉදිරිපත් කරලා තිබුණේ. සීඅයිඞී එකෙන් ඇවිත් අපට කිව්වා නන්ද කළා කියලා පිළිගත්තා කියලා. නන්ද කිව්වයි කියලා මිනීමැරුම මෙහෙමයි කළේ කියලා විස්තර කරලාත් කිව්වා. පහුවෙනිදා පත්තරවල දාලා තිබුණා ඝාතකයා වරද පිළිගනී කියලා. අයියා වැරදි පාපොච්චාරණය කළා, පිහිය අරන් දුන්නා, ලේ තැවරුණු සරම හමුවුණා කියලා පත්තරේ දාලා තිබුණා. ටික දවසකට පස්සේ අක්කා කහවත්ත පොලීසියට ගියා අයියාව බලන්න. පොලීසියේදී රෙකෝඩින් එකක් දාලා අහන්න දීලා. ඒකේ අයියා කියනවා එයා පුංචිලාව මැරුවා කියලා.’ ‘පස්සේ අයියාව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට දැම්මා. අයියා උසාවියේදී නැගිටලා කිව්වා මහේස්ත්‍රාත් ඉදිරිපිට රහස් ප්‍රකාශයක් කරන්න ඕනෑ කියලා. අයියාව කාමරයට අරගෙන විස්තර අහලා තිබුණා. එදා නඩුවට අයියා පාපොච්චාරණය කරන රෙකෝඩින් එක දැම්මේ නැහැ. ඒ වෙද්දී මරණ පරීක්ෂණයෙන් මිනීමැරුම සිද්ධ වුණු විදිය තහවුරු වෙලා තිබ්බේ නැහැ. අපට දැන් තේරෙනවා මරණ පරීක්ෂණය එනකන් ඉඳලා ඒකට ගැළපෙන විදියට රෙකෝඩින් එක දාන්නයි පොලීසියෙන් හිටියේ. මොකද පස්සේ අපටත් රෙකෝඩින් එක අහන්න ලැබුණා. අපට අහන්න ලැබුණු පාපොච්චාරණ එකිනෙකට වෙනස්. රෙකෝඩින් එකක් නෙවෙයි කිහිපයක් තිබුණා. පිටපත් කිහිපයක් තිබුණා.’ අයියා පස්සේ කියපු විදියට එයාව පාපොච්චාරණය කරන්න කලින් කියලා තෝ මේක බාරගනින් නැත්නම් තෝව මරනවා කියලා. එතැනදී නන්ද කිව්වාලූ මම බාරගන්නේ නැහැ සර් මට වෙඩිතියන්න කියලා. ඒ විදියට අයියා බාරනොගන්න තැන කිව්වාලූ උඹේ ගෑනිවත් මරලා, ළමයි දෙන්නාවත් දූෂණය කරලා ගෙවල් පුච්චනවා කියලා. අයියාව බයකරන්න ඒ කතාව කියන්න ඇත්තේ. ඒ වෙලාවේ තමයි අයියා පාපොච්චාරණය කරන්න කැමති වෙලා තියෙන්නේ. මහේස්ත්රාත්ටත් අයියා මේක කියලා තිබුණා. ඒ සිදුවීම්වලින් පස්සේ ඉහළ උසාවියට නඩුව දාලා තිබුණා. අයියා ප්‍රධාන සැකකරු විදියට හිටියා. මාස කිහිපයක් ගියා. ඒ කාලය ඇතුළේ අයියාට ගොඩක් පහර දීලා තිබුණා. ඔක්කෝටම වඩා මාධ්‍යවලින් අයියාට පහර දුන්නා.’ [U]ඇප ලැබීමෙන් පසු[/U] ‘මාස තුනක් තිස්සේ පරීක්ෂණ කරලා අයියාට ඇප දෙන්න සිද්ධ වුණා. ඒ වෙනකොට ගොඩක් අය අයියා වැරදි නැහැ කියලා තේරුම් අරන් තිබුණා. මෙහේ පුංචිලා මරපු විදියටම තවත් දෙන්නෙක් මරලා තිබුණානේ. ඒ දෙකේ කැපුම් තුවාල කරලා තිබුණු විදිය එහෙම එක වගේමයි. ඒක සිද්ධ වෙද්දී අයියා රිමාන්ඞ් එකේ හිටපු නිසා හැමෝම හිතුවා අයියා නෙවෙයි මේක කළේ කියලා. ඒවා එක්ක තමයි අයියාට ඇප හම්බවුණේ. අයියා ආවාට පස්සේ අම්මා කෙනෙක් නැතිවුණා. එදා ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්තිවලට ගියා කලින් සැකකරු ගෙදර ආවාම තවත් මිනීමැරුමක් වුණා කියලා. පත්තරවලත් ඒ කතාව ගියා. ආයෙමත් මාධ්‍යවලින් අයියාට සැකය එල්ල වුණා. ඒ සිදුවීම් එක්ක අයියා ගෙදර ආවාට පස්සේ එල්ලෙන්න ගියා. වස බොන්න යනවා. ලැජ්ජයි කිව්වා. දිගින් දිගටම පත්තරවල මඩගහන්න ගත්තා. ළමයි ඉස්කෝලේ යනකොට මිනීමරුවාගේ ළමයි එනවා කියනවා. අපට ජොබ් කරන්න බැරි නිසා ජොබ්වලින් අයින් වුණා. අයියා එළියට ඇවිත් අවුරුදු එකහමාරක් විතර ඉඳලා 2014 නොවැම්බර් 17 අයියා සියදිවි නසාගත්තා.’ ඔහු සියදිවි නසාගත් ආකාරය විස්තරාත්මකව වාර්තා කරන්නට අපට නොහැකිය. එසේ වුවහොත් අපද අර චූදිත මාධ්‍යවල ගොඩට වැටෙනු ඇත. එය වචනයෙන් විස්තර කරන්නට අසීරු තරමේ ඉතා ඛේදජනක සිදුවීමක් බව පමණක් කිව යුතුය. අප සමග කතාව කියමින් සිටි කාන්තාවන් තිදෙනාම හඬන්නට පටන්ගනිද්දී අපටද හැඬුම් සඟවාගැනීමට අසීරු වූ බව කිව යුතුය. ඒ කතාව එතරම් වේදනාකාරීය. [U]වත්මන් කතාව[/U] ‘අපට දැන් කන්න බොන්නවත් සල්ලි නැහැ. දුවලා දෙන්නා ඉගෙනගන්න දක්ෂයි. ඒත් එයාලා වෙනුවෙන් වියදම් කරන්න විදියක් නැහැ. ලොකු දුව ඒ පහයි, සී හතරක් ගත්තා මේ කරදර තියෙද්දීත්. දැන් උසස්පෙළ ලියනවා. නොකා ළමයි ඉස්කෝලේ යන්නේ. නන්දගේ අක්කාත් දැන් ඉන්නේ මේ ගෙදර. එයාගේ මහත්තයා රට ගිහින් ආපහු එන්නේ නැහැ. නන්ද කළේ තේ පැළ තවානකුයි, වී මෝලකුයි. දැන් ඒ දෙකම නැහැ. මම ? තිස්සේ ඇහැරිලා කඩයප්පන් හදලා තමයි ළමයින්ට කන්න දෙන්නේ. නන්ද හොඳ ආදායමක් ගෙදරට ගෙනාපු කෙනෙක්. දුවලා දෙන්නා හොඳට ජීවත් වුණා. මාධ්‍යයයි පොලීසියයි එකතුවෙලා එයාලාගේ ජීවිතයයි විනාශ කළේ.’ නන්දගේ බිරිඳ වේදනාව මුසු වෛරයකින් කියන්නීය. ඔවුන්ගේ නිවෙස අන්තයටම අබලන් වී ඇත්තේය. කොටින්ම කිවහොත් ඔවුන් භාවිත කළ වැසිකිළියේ වළ කඩා වැටී ඇති අතර එය තනා දෙන්නට කිසිවෙකුත් නොමැත. නිවසේ පාවිච්චි කරන්නට වැසිකිළියක් නොමැති නිසා අසල්වැසි නිවසකට ඔවුහු යන්නෝය. වගකිවයුත්තෝ මේ වන විට නන්ද නිවැරදිකරු බව ඔප්පු කළ හැකිව ඇත්තේය. නන්ද සැකකරු වූ සිදුවීම ඇතුළුව තවත් සිදුවීම් හයකට අදාළව එක් අයෙකුගේ ඞීඑන්ඒ සමාන වී ඇත්තේය. මේ ඞීඑන්ඒ සමාන වූ සැකකරු වැරදිකරු බව තවමත් ඔප්පු වී නොමැති අතර කාන්තාවන් දූෂණය කිරීමෙන් හෝ ශුක්‍රාණු සාම්පල්වලින් නොව වෙනත් මාර්ග හරහා ඞීඑන්ඒ සැසඳී ඇත. එහෙත් මේ වනවිට ජනමාධ්‍ය එම සැකකරුගේද සියලූ තොරතුරු එළිදරව් කරමින් සිටින්නේය. නන්ද සිදුවීම වුණු අවස්ථාවේ නිවසේ සිටි බවට සාක්ෂි දෙන්නට නන්දගේ නිවසේ සියලූ දෙනා සිටින අතර ඔවුන් ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් නොකරන බවට ඔවුන් වෙන වෙනම තබා ප්‍රශ්න කිරීමකට ලක්කර තහවුරු කරගන්නට හැකියාව තිබුණි. පොලීසිය විද්‍යානුකූලව මෙම අපරාධ පරීක්ෂණය කර තිබුණා නම් නන්ද මෙය සිදු කර නොමැති බව තහවුරු වන බවට සැකයක් නොමැත. මෙම සිදුවීමට සම්බන්ධ වුණු අපරාධ පිළිබඳව නීති විශේෂඥයෝ කිහිපදෙනෙක්ම ඒ බව කීහ. නන්ද හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ද, ඔහුගේ හිතවතුන්ද බොරු ගොතා සාක්ෂි දෙන්නේයැයි මඳකට අනුමාන කළත් නන්ද මෙය සිදුකළ නොහැකි බව හඳුනාගත හැකිවන්නට තිබුණි. එම සිදුවීම වුණු දවසේ නන්දගේ ලොකු නංගී පාන්දර හතරයි කාලට නන්දට ඇමතුමක් දී ඇත්තේ නිවස ගිනිගන්නා බව දැනුම්දීම සඳහාය. ඉන් පසුව දුරකථන ඇමතුම් කිහිපයක් හුවමාරු වී ඇත. මේ ඇමතුම සහ ඊට පෙර ඇමතුම් විස්තර ලබාගත්තේ නම් මෙම අපරාධය පිළිබඳ තොරතුරු තවත් එළිදරව් වනු ඇත. නන්ද සිදුවීම වූ ස්ථානයට ප්‍රථමයෙන් යනවිට සියලූ දෙනා පැමිණ හමාරය. අනුමාන කළ හැක්කේ නන්ද අපරාධයත් සිදුකොට නිවසට දිව ගොස් නංගිගේ ඇමතුම ක්ෂණිකව ලබාගෙන නිදාගෙන අවදි වූ අයෙකු විලසින් නැවත අපරාධය වූ ස්ථානයට පැමිණි බවයි. අපරාධයේ ස්වභාවයත් මෙම ස්ථාන අතර දුර ප්‍රමාණයත් ගත්කළ එය එසේ සිදුවිය නොහැකි බව පැහැදිලිය. නන්ද පාපොච්චාරණය කළ බව පොලීසිය කීය. පාපොච්චාරණ ඉදිරිපත් විය. ඒවායින් අපරාධකරු ඔහු බවට කරුණු තහවුරු කරන්නට හැකි තරම් විය. එහෙත් එය එසේ සිදුනොවූයේ වෙනත් අයෙකු මෙම අපරාධය ඇතුළු අපරාධ හයකට සම්බන්ධ බවට ඞී.එන්.ඒ. ඇතුළු විශ්වාසදායක සාක්ෂි ඉදිරිපත් වීම නිසාය. නන්ද කළායැයි කියන පාපොච්චාරණ ඔහුගේ නොවන බව පසුව පැහැදිලි විය. බොරු පාපොච්චාරණයක් නන්දගෙන් ආවේ කෙසේද? ඒ නන්දගේ පවුලේ උදවියට කරදර කරන්නේයැයි තර්ජනය කොට ලබාගත් පාපොච්චාරණයක් බව ඉතා පැහැදිලිව නන්ද විසින් එවකට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නෙරංජලා ඩයස් ඉදිරියේ පවසා ඇතැයි කියැවේ. මේ ව්‍යාජ පාපොච්චාරණය මාධ්‍යවලට පවා පළවිය. නන්ද සියදිවි නසාගත් බව කියන්නට පුළුවන. එහෙත් සැබැවින්ම ගත්කළ නන්ද සියදිවි නසාගත්තා නොව සමාජයක් එක්ව ඔහුව ඝාතනය කොට ඇත්තේය. කොටදෙණියාවේ ඝාතන ලැයිස්තුවට ඔහුගේ නමද එක්විය යුතුය. ජනමාධ්‍ය, පොලීසිය හා නන්ද ගැන පොලීසියට බොරු සාක්ෂි දුන් ගම්වාසීන් ඇතුළු සමස්ත සමාජයක් මේ ඝාතනයට වගකිව යුතුය. ඒවා ගැන පරීක්ෂණ නැත. මාධ්‍ය වාර්තාද නැත. ඒ නිසාම කොටකෙතනින් කොටදෙණියාවට යද්දී නැවතත් මාධ්‍ය ප්රමුඛ කොටගෙන සමාජය විසින් ඒ වැරැුද්දම කරන්නේය. අහිංසකයන් විසින් අපරාධ කළ හැටි රසකරමින් වාර්තා කරන්නේය. හැකි තරම් සංක්ෂිප්ත කළ නන්දගේ කතාව මීට වඩා වේදනාකාරී දිගු එකකි. එවන් තවත් කතා නොලියන ලෙස සමස්ත සමාජයෙන් නිරර්ථක ඉල්ලීමක් කරන්නෙමු. [U]නීතිඥවරයාගේ කෙටි සටහන[/U] මේ නන්දගේ සහ පවුලේ අයගේ සාක්ෂි සටහන් ඇසුරින් නීිතිඥවරයකු සකස් කළ කෙටි සටහනකින් කොටසකි. 2012.05.30 දහවල් තුනට පමණ පොලීසියට කටඋත්තරයක් දෙන්න එන්න කිව්වා. එදිනම රාත්‍රියේ පැල්මඩුල්ල පොලිස් මුරපොලට අරන් ගියා. 05.31 රාත්‍රියේ රත්නපුර පොලීසියට බාරදුන්නා. 06.03 හවස සීඅයිඞී එකෙන් ප්‍රශ්න කළා. පහරදුන්නා. 06.03 පොලිස් බල්ලන් එවා පරීක්ෂණ සිදුකළා. එදිනම කහවත්ත පොලීසියට ගෙනාවා. එදිනම රාත්‍රී අටට පමණ සීඅයිඞී එකෙන් ගත්තා. එදිනම කහවත්ත පන්සලට ආවා. ඇහැලියගොඩ පැත්තට අරගෙන ආවා. එදින දැඩි ලෙස පහරදුන්නා. ඉලඇටවලට පහරදුන්නා. මිනීමැරුම බාරගන්න කීවා. ළමයි දූෂණය කරන බව කීවා. ගෙවල් ගිනිතියන බව කීවා. 06.04 උදේ දහයට විතර ගෙදරට සීඅයිඞී එකෙන් ආවා. මන්නය, වප්පිහිය, අඩි තුනක් දිග යකඩයක් ආදී උපකරණ ඉල්ලා තිබුණා. එදිනම දහවල් කහවත්ත පොලීසියට ගියා. දෙකයි තිහට පමණ කොළඹට රැුගෙන ගියා. හයයි තිහට පමණ සීඅයිඞී එකෙන් ප්‍රශ්න කළා. උපුටා ගැනීම : [url]http://ravaya.lk/?p=15724[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom