Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටකෙතන මවයි -දුවයි මැරූ විත්තිකරු පෝරකයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමස්ත ශ්‍රී ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක දූෂණය කර මරා දැමීමේ චෝදනාවලට වරදකරු වූ විත්තිකරුට චෝදනාවලට වරදකරු වූ විත්තිකරුට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (19) මරණ දඬුවම නියම කළාය.අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර, විත්තිකරුට මරණීය දඬුවම නියමකළ විනිසුරුවරිය, ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු ඔහු ඛෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය.

දාම ඝාතක අපරාධකරු මෙම විත්තිකරුම බව ඩී.එන්. ඒ. තාක්ෂණය යොදා ගනිමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය, විත්තිකරුට මරණීය දඬුවම පමුණුවමින් තීන්දුවට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය. පිටු 147කින් යුතු තීන්දුව පුරා පැය දෙකකට ආසන්න කාලයක් අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් පැමිණ වූ අතර, අධිකරණ භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කළ මංජුලා උදයංගනී මැදවත්ත මෙනවිය අධිකරණයේ කටයුතුවලට සහාය දැක්වූවාය.

අධිකරණ ඉතිහාසයේ පළමු ‘දාම ඝාතන සිද්ධිය රත්නපුර කොටකෙතන ප්‍රදේශය ඉලක්ක කරගනිමින් කාන්තා ද්විත්ව ඝාතන රැල්ලක් වශයෙන් ක්‍රියාත්මක වූ අතර, කාන්තා ද්විත්ව ඝාතනයක් කිරීමේ චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වූයේ, රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ පදිංචි මරණකාරියන්ගේ අසල්වැසියකු වූ, අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් (42) නමැති, සිවු දරු පියකුටය.2012 ජුලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (63) සහ හේවාගේ පුෂ්පා කුමාරි (32) නමැති මව සහ දියණිය ඝාතනය කිරීම, හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තිය දූෂණය කිරීම යන චෝදනා වලට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.මරණකාරියගේ ශරීරය තුළ විත්තිකරුගේ පුරුෂ ධාතු තිබුණත්, විත්තිකරු මරණකාරිය සමග කැමැත්තෙන් එක් වුණේ ද, බලහත්කාරයෙන් එක් වුණේ ද යන්න පිළිබඳ සාක්කි නොමැති බව සඳහන් කළ විනිසුරුවරිය, පුෂ්පා කුමාරි නමැත්තිය දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළාය.

මෙය සුවිශේෂී අපරාධයක් බව තීරණය කරමින් මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් පැවැත්වීමකින් තොරවමවිත්තිකරුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා මත නඩු පැවැරිණි. පූර්වගාමී විනිසුරුවරුන් තිදෙනකු ඉදිරියේ දීර්ඝ කාලයක් පුරා මෙම නඩුව විභාග කෙරුණු අතර, මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී නඩු විභාගය අවසන් කෙරිණි.2012 වසරේ සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉන් වසර තුනකට පසු 2015 වසරේදීය. අත්අඩංගුවට ගැනුණ විත්තිකරු 2015 වසරේ සිට දඬුවම නියම කළ ඊයේ දිනය දක්වාම රිමාන්ඩ් භාරයේ පසු විය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 19 දෙනකු සාක්කි දුන් අතර, විත්ති පාර්ශ්වය වෙනුවෙන් විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව, ඔහු වෙනුවෙන් ඔහුගේ මව, බිරිය සහ අසල්වැසියෙක් සාක්කියට කැඳවනු ලැබූහ. මෙම අපරාධයට අදාළව මීට පෙර අවස්ථාවක විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබූ අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අපරධ ස්ථානයේ තිබී සොයාගත් ඩී.එන්.ඒ. සමග විත්තිකරුවන්ගේ ඩී.එන්.ඒ. නොසැසඳෙන බවට කරුණු මතු කිරීම හේතුවෙන් නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් තිදෙනාම සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කළේය.

අපරධ ස්ථානයේ තීබී සොයාගත් ඩී.එන්.ඒ. සමග විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගේ ඩී.එන්.ඒ. සැසඳෙන බවට ‘ජීන් ටෙක් අනුක විද්‍යාගාරයේ ප්‍රධානි, මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා වාර්තා කිරීමෙන් අනතුරුව, අපරාධයෙන් වසර 3කට පසු අත්අඩංගුවට ගැනුණ මෙම විත්තිකරුට එරෙහිව ඩී.එන්.ඒ. වාර්තා පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී ඝාතනයට ලක් වූ මව සහ දියණිය රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ නිවෙසක පදිංචි වී සිටි බවත්, 2019 ජුලි 19 වැනිදා අලුයම 3.00ට පමණ එම නිවෙස ගිනි ගන්නවා අසල්වැසියන් දැකීම නිසා සියල්ලන්ම එක්ව වතුර ගසා ගින්න නිවා දැමූ බවත්, ඝාතනට ලක් වූ මව සහ දියණිය නිවෙසේ වම් පැත්තේ ඇති කාමරයේ පිළිස්සී සිටි බවත් හෙළි විය. අපරාධ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන් කළ විමර්ශනයේදී, කාන්තාවන් දෙදෙනා මතට නිවෙසේ තිබූ භාණ්ඩ මෙන්ම කාමරයේ ඇඳේ තිබූ මෙට්ටය ද දමා ගිනි තබා ඇති බවත්, එම ගින්න හේතුවෙන් මුළු නිවෙසම ගිනි ගෙන ඇති බවත් හෙළි වූ බවට නඩු විභාගයේදී සාක්කි හෙළි විය.

ඝාතනයට ලක් වූ ලියනාරච්චිගේ ප්‍රේමවතී නමැත්තියගේ දේහය සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ බවත්, කඩුවක් වැනි ආයුධයකින් පහරදීමෙන් ඇගේ හිසේ කැපුම් තුවාල තුනක් තිබූ බවත්, එම කැපුම් තුවාල වලින් ඇගේ මොළය දක්වා කැපී යන අන්දමේ තුවාල තුනක් ඇගේ ශරීරයේ තිබූ බවත් මෙහිදී අනාවරණය විය.හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තියගේ දේහය ද සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ බවත්, කඩුවක් වැනි ආයුධයකින් පහරදීමෙන් ඇති වූ තුවාල 10ක් ඇගේ ශරීරයේ තිබූ බවත්, ඉන් තුවාල නවයක්ම ඇගේ හිසේ තිබූ බවටත් සාක්කි ඉදිරිපත් විය. එම තුවාල බොහොමයක් ඇගේ මොළය දක්වා කැපී යන අන්දමේ තුවාල බවත්, ඝාතනය කළ මව සහ දියණියගේ දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කළ රත්නපුර රෝහලට අනුයුක්තව සේවය කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන උත්පල ආටිගල සහ සිසිර කුමාර දිසානායක මහත්වරු සාක්කි දෙමින් අධිරණය හමුවේ පැවැසූහ.

මරණ පරීක්ෂණයේදී හේවාගේ පුෂ්පාකුමාරි නමැත්තියගේ යෝනි මාර්ගයේ තිබී ශුක්‍රාණු සොයාගත් බව අධිකරණ වෛද්‍ය නිලධාරි සිසිර කුමාර දිසානායක මහතා සාක්කි දෙමින් හෙළි කළේය. එලෙස සොයාගත් ශුක්‍රාණුවල ඩී.එන්.ඒ. රටා හඳුනා ගැනීම සඳහා ‘ජීන් ටෙක්’ ආයතනයට යොමු කළ බව ද සාක්කි මගින් අනාවරණය විය.මෙම නඩුවට පාදක වූ අපරාධයට අමතරව කොටකෙතන ප්‍රදේශයේ ද්විත්ව කාන්තා ඝාතන දිගින් දිගටම සිදු වීම නිසා එයට සම්බන්ධිත අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා කොටකෙතන ප්‍රදේශයේ තෝරාගත් පිරිමින් කාණ්ඩ කර ඔවුන් අතුරින් 9 දෙනකුගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ. විමර්ශන සඳහා යොමු කළ බවත්, විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තා ද විමර්ශන සඳහා රුධිර සාම්පල ලබාගත යුතු අයකු ලෙස හඳුනාගෙන තිබූ නමුත්, ඔහු ඩී.එන්.ඒ. පරීක්ෂණයට යොමු කළ යුතු දිනයේ ඔහු එයට ඉදිරිපත් නොවූ බවත්, පසුව රහස් පොලිසියේ මැදිහත් වීම මත ඔහු ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා ‘ජින් ටෙක්’ ආයතනයට යොමු කළ බවටත් සාක්කි ඉදිරිපත් විය.

ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා රුධිර සාම්පල ලබා ගැනීමෙන් පසු විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත්, ඔහු නිරන්තරයෙන් කල්පනා කරමින් සිටින පුද්ගලයකු බවට පත් වූ බවටත් සාක්කි ඉදිරිපත් විය.ඝාතනයට ලක් වූ හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තියගේ යෝනි මාර්ගයේ තිබී අධිකරණ වෛද්‍ය නිලධාරි සිසිර කුමාර දිසානායක මහතා සොයාගත් ශුක්‍රාණුවල ඩී.එන්.ඒ. රටා සමග වෙනත් අපරාධයක් සඳහා අත්අඩංගුවට ගැනුණ විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගෙන් ලබා ගත් රුධිර සාම්පලයේ ඩී.එන්.ඒ. රටා සර්වසම ලෙස සැසඳෙන බව ජීන් ටෙක් අනුක විද්‍යාගාරයේ ප්‍රධානි, මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සොයා ගැනීමෙන් අනතුරුව, ඒ බව රහස් පොලිසියට මෙන්ම අධිකරණයට ද වාර්තා කළ බව සාක්කිදෙමින් හෙළි කළ රුවන් ඉලේපෙරුම මහතා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එක හා සමාන ඩී.එන්.ඒ. රටා ඇති පුද්ගලයන් දෙදෙනකු සොයා ගැනීම සඳහා පුද්ගලයන් ට්‍රිලියන 1.42ක් පරීක්ෂාවට ලක් කළ යුතු බවට ද ඔහු මතයක් පළ කෙරිණි.

මෙම අපරාධයට අදාළ විමර්ශන රහස් පොලිසිය බාර ගැනීමෙන් අනතුරුව විත්තිකරුගේ නිවෙස සෝදිසියට ලක් කර ඇති බවත්, එසේ සෝදිසි කිරීමේදී එම නිවෙසේ තිබී පෞද්ගලික උකස් ආයතයක උකස් රිසිට් පත්‍රිකාවක් සොයා ගෙන ඇති බවත්, ඒ අනුව අදාළ පෞද්ගලික උකස් ආයතනයට උකස් කළ රන් ආභරණ පරීක්ෂා කිරීමේදී ඝාතනයට ලක් වූ හේවාගේ පුෂ්පකුමාරි නමැත්තිය පැළඳි කරාබු යුගලය බවත් නඩු විභාගයේදී අනාවරණය විය. අදාළ කරාබු යුගලය පුෂ්පා කුමාරිගෙ නෑනා විසින් අධිකරණයේදී නිශ්චිත වශයෙන් හඳුනා නොගැනීම නිසා එම කරාබු යුගලය මියගිය පුෂ්පාකුමාරි නමැත්තියගේම බවට පිළිගත නොහැකි බව අධිකරණය තීරණය කළේය.

විත්තිකරු සිය නිර්දෝෂීභාවය සඳහා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින්, මෙම නඩුවට පාදක අපරාධය වූ දින තමා නිවෙසේ සිටි බවත්, අසල්වැසියකු වන විජිතානන්ද නමැත්තා පැමිණ මේ පිළිබඳ තමාට කී බවත්, අම්මාගේ කරාබු දෙක මුදල් නැති නිසා උකස් තැබූ බවත් පැවැසුවේය.විත්තිකරු වෙනුවෙන් බිරිය සිද්ධියෙන් වසර 11ක කාලයකට පසු සාක්කි දෙමින්, සිද්ධිය වූ දින දහවල් 2.00ට පමණ රැකියාවට ගොස් පැමිණි තම සැමියා වැසිකිළියට යෑමටවත් ගෙදරින් එළියට නොගිය බව පවසා ඇතත්, එදින ඔහු ඇඳ සිටි ඇඳුම් පිළිබඳ පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විමසීමේදී, ඒ ගැන තමාට මතකයක් නැති බව පවසා තිබිණි.

දෙපාර්ශ්වයෙන්ම දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කළ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය, මෙම සාක්කි අනුව විත්තිකරුගේ විත්ති වාචක පිළිගැනීමට හැකියාවක් නැතැයි තීන්දු කළ අතර, විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළාය. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයකුට දිය යුත්තේ මරණ දඬුවම වුවත්, මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන්නැයි විත්තිකරුට දැනුම් දුන්නේය.ඒ අවස්ථාවේදී විත්ති කුඩුවේ සිට අධිකරණය ඇමතූ විත්තිකරු, “මං මේ අපරාධය කළේ නැහැ. මං නිර්දෝෂීයි.” යනුවෙන් පැවැසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා අක්‍රිය කර, විත්තිකරුට මරණීය දඬුවම පැනවූ විනිසුරුවරිය, විත්තිකරුට මරණීය දඬුවම පැමිණ වූ තීන්දු ප්‍රකාශයට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත් කරන ලද නීතිඥ චාමින්ද කෝන්පිටිය මහතා මනා කැපවීමකින් හා නිසි වගකීමකින් යුක්තව ඉතා විශිෂ්ට ලෙස කටයුතු කර ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය, නීතිඥ චාමින්ද කෝන්පිටිය මහතාගේ කැපවීම අනෙකුත් නීතිඥවරුන්ට ද විශාල ආදර්ශයක් බව පෙන්වා දෙමින් ඔහු අගය කළාය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුපුන් රණසිංහ මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.

මනෝප්රිය ගුණසේකර

[QUOTE="hichchiputha, post: 29607159, member: 565736"] සමස්ත ශ්‍රී ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක දූෂණය කර මරා දැමීමේ චෝදනාවලට වරදකරු වූ විත්තිකරුට චෝදනාවලට වරදකරු වූ විත්තිකරුට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (19) මරණ දඬුවම නියම කළාය.අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර, විත්තිකරුට මරණීය දඬුවම නියමකළ විනිසුරුවරිය, ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු ඔහු ඛෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය. දාම ඝාතක අපරාධකරු මෙම විත්තිකරුම බව ඩී.එන්. ඒ. තාක්ෂණය යොදා ගනිමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය, විත්තිකරුට මරණීය දඬුවම පමුණුවමින් තීන්දුවට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය. පිටු 147කින් යුතු තීන්දුව පුරා පැය දෙකකට ආසන්න කාලයක් අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් පැමිණ වූ අතර, අධිකරණ භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කළ මංජුලා උදයංගනී මැදවත්ත මෙනවිය අධිකරණයේ කටයුතුවලට සහාය දැක්වූවාය. [CENTER][/CENTER] අධිකරණ ඉතිහාසයේ පළමු ‘දාම ඝාතන සිද්ධිය රත්නපුර කොටකෙතන ප්‍රදේශය ඉලක්ක කරගනිමින් කාන්තා ද්විත්ව ඝාතන රැල්ලක් වශයෙන් ක්‍රියාත්මක වූ අතර, කාන්තා ද්විත්ව ඝාතනයක් කිරීමේ චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වූයේ, රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ පදිංචි මරණකාරියන්ගේ අසල්වැසියකු වූ, අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් (42) නමැති, සිවු දරු පියකුටය.2012 ජුලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (63) සහ හේවාගේ පුෂ්පා කුමාරි (32) නමැති මව සහ දියණිය ඝාතනය කිරීම, හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තිය දූෂණය කිරීම යන චෝදනා වලට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.මරණකාරියගේ ශරීරය තුළ විත්තිකරුගේ පුරුෂ ධාතු තිබුණත්, විත්තිකරු මරණකාරිය සමග කැමැත්තෙන් එක් වුණේ ද, බලහත්කාරයෙන් එක් වුණේ ද යන්න පිළිබඳ සාක්කි නොමැති බව සඳහන් කළ විනිසුරුවරිය, පුෂ්පා කුමාරි නමැත්තිය දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළාය. මෙය සුවිශේෂී අපරාධයක් බව තීරණය කරමින් මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් පැවැත්වීමකින් තොරවමවිත්තිකරුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා මත නඩු පැවැරිණි. පූර්වගාමී විනිසුරුවරුන් තිදෙනකු ඉදිරියේ දීර්ඝ කාලයක් පුරා මෙම නඩුව විභාග කෙරුණු අතර, මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී නඩු විභාගය අවසන් කෙරිණි.2012 වසරේ සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉන් වසර තුනකට පසු 2015 වසරේදීය. අත්අඩංගුවට ගැනුණ විත්තිකරු 2015 වසරේ සිට දඬුවම නියම කළ ඊයේ දිනය දක්වාම රිමාන්ඩ් භාරයේ පසු විය. [CENTER][/CENTER] පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 19 දෙනකු සාක්කි දුන් අතර, විත්ති පාර්ශ්වය වෙනුවෙන් විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව, ඔහු වෙනුවෙන් ඔහුගේ මව, බිරිය සහ අසල්වැසියෙක් සාක්කියට කැඳවනු ලැබූහ. මෙම අපරාධයට අදාළව මීට පෙර අවස්ථාවක විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබූ අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අපරධ ස්ථානයේ තිබී සොයාගත් ඩී.එන්.ඒ. සමග විත්තිකරුවන්ගේ ඩී.එන්.ඒ. නොසැසඳෙන බවට කරුණු මතු කිරීම හේතුවෙන් නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් තිදෙනාම සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කළේය. අපරධ ස්ථානයේ තීබී සොයාගත් ඩී.එන්.ඒ. සමග විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගේ ඩී.එන්.ඒ. සැසඳෙන බවට ‘ජීන් ටෙක් අනුක විද්‍යාගාරයේ ප්‍රධානි, මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා වාර්තා කිරීමෙන් අනතුරුව, අපරාධයෙන් වසර 3කට පසු අත්අඩංගුවට ගැනුණ මෙම විත්තිකරුට එරෙහිව ඩී.එන්.ඒ. වාර්තා පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී ඝාතනයට ලක් වූ මව සහ දියණිය රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ නිවෙසක පදිංචි වී සිටි බවත්, 2019 ජුලි 19 වැනිදා අලුයම 3.00ට පමණ එම නිවෙස ගිනි ගන්නවා අසල්වැසියන් දැකීම නිසා සියල්ලන්ම එක්ව වතුර ගසා ගින්න නිවා දැමූ බවත්, ඝාතනට ලක් වූ මව සහ දියණිය නිවෙසේ වම් පැත්තේ ඇති කාමරයේ පිළිස්සී සිටි බවත් හෙළි විය. අපරාධ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන් කළ විමර්ශනයේදී, කාන්තාවන් දෙදෙනා මතට නිවෙසේ තිබූ භාණ්ඩ මෙන්ම කාමරයේ ඇඳේ තිබූ මෙට්ටය ද දමා ගිනි තබා ඇති බවත්, එම ගින්න හේතුවෙන් මුළු නිවෙසම ගිනි ගෙන ඇති බවත් හෙළි වූ බවට නඩු විභාගයේදී සාක්කි හෙළි විය. ඝාතනයට ලක් වූ ලියනාරච්චිගේ ප්‍රේමවතී නමැත්තියගේ දේහය සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ බවත්, කඩුවක් වැනි ආයුධයකින් පහරදීමෙන් ඇගේ හිසේ කැපුම් තුවාල තුනක් තිබූ බවත්, එම කැපුම් තුවාල වලින් ඇගේ මොළය දක්වා කැපී යන අන්දමේ තුවාල තුනක් ඇගේ ශරීරයේ තිබූ බවත් මෙහිදී අනාවරණය විය.හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තියගේ දේහය ද සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ බවත්, කඩුවක් වැනි ආයුධයකින් පහරදීමෙන් ඇති වූ තුවාල 10ක් ඇගේ ශරීරයේ තිබූ බවත්, ඉන් තුවාල නවයක්ම ඇගේ හිසේ තිබූ බවටත් සාක්කි ඉදිරිපත් විය. එම තුවාල බොහොමයක් ඇගේ මොළය දක්වා කැපී යන අන්දමේ තුවාල බවත්, ඝාතනය කළ මව සහ දියණියගේ දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කළ රත්නපුර රෝහලට අනුයුක්තව සේවය කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන උත්පල ආටිගල සහ සිසිර කුමාර දිසානායක මහත්වරු සාක්කි දෙමින් අධිරණය හමුවේ පැවැසූහ. මරණ පරීක්ෂණයේදී හේවාගේ පුෂ්පාකුමාරි නමැත්තියගේ යෝනි මාර්ගයේ තිබී ශුක්‍රාණු සොයාගත් බව අධිකරණ වෛද්‍ය නිලධාරි සිසිර කුමාර දිසානායක මහතා සාක්කි දෙමින් හෙළි කළේය. එලෙස සොයාගත් ශුක්‍රාණුවල ඩී.එන්.ඒ. රටා හඳුනා ගැනීම සඳහා ‘ජීන් ටෙක්’ ආයතනයට යොමු කළ බව ද සාක්කි මගින් අනාවරණය විය.මෙම නඩුවට පාදක වූ අපරාධයට අමතරව කොටකෙතන ප්‍රදේශයේ ද්විත්ව කාන්තා ඝාතන දිගින් දිගටම සිදු වීම නිසා එයට සම්බන්ධිත අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා කොටකෙතන ප්‍රදේශයේ තෝරාගත් පිරිමින් කාණ්ඩ කර ඔවුන් අතුරින් 9 දෙනකුගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ. විමර්ශන සඳහා යොමු කළ බවත්, විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තා ද විමර්ශන සඳහා රුධිර සාම්පල ලබාගත යුතු අයකු ලෙස හඳුනාගෙන තිබූ නමුත්, ඔහු ඩී.එන්.ඒ. පරීක්ෂණයට යොමු කළ යුතු දිනයේ ඔහු එයට ඉදිරිපත් නොවූ බවත්, පසුව රහස් පොලිසියේ මැදිහත් වීම මත ඔහු ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා ‘ජින් ටෙක්’ ආයතනයට යොමු කළ බවටත් සාක්කි ඉදිරිපත් විය. [CENTER][/CENTER] ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා රුධිර සාම්පල ලබා ගැනීමෙන් පසු විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත්, ඔහු නිරන්තරයෙන් කල්පනා කරමින් සිටින පුද්ගලයකු බවට පත් වූ බවටත් සාක්කි ඉදිරිපත් විය.ඝාතනයට ලක් වූ හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තියගේ යෝනි මාර්ගයේ තිබී අධිකරණ වෛද්‍ය නිලධාරි සිසිර කුමාර දිසානායක මහතා සොයාගත් ශුක්‍රාණුවල ඩී.එන්.ඒ. රටා සමග වෙනත් අපරාධයක් සඳහා අත්අඩංගුවට ගැනුණ විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගෙන් ලබා ගත් රුධිර සාම්පලයේ ඩී.එන්.ඒ. රටා සර්වසම ලෙස සැසඳෙන බව ජීන් ටෙක් අනුක විද්‍යාගාරයේ ප්‍රධානි, මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සොයා ගැනීමෙන් අනතුරුව, ඒ බව රහස් පොලිසියට මෙන්ම අධිකරණයට ද වාර්තා කළ බව සාක්කිදෙමින් හෙළි කළ රුවන් ඉලේපෙරුම මහතා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එක හා සමාන ඩී.එන්.ඒ. රටා ඇති පුද්ගලයන් දෙදෙනකු සොයා ගැනීම සඳහා පුද්ගලයන් ට්‍රිලියන 1.42ක් පරීක්ෂාවට ලක් කළ යුතු බවට ද ඔහු මතයක් පළ කෙරිණි. මෙම අපරාධයට අදාළ විමර්ශන රහස් පොලිසිය බාර ගැනීමෙන් අනතුරුව විත්තිකරුගේ නිවෙස සෝදිසියට ලක් කර ඇති බවත්, එසේ සෝදිසි කිරීමේදී එම නිවෙසේ තිබී පෞද්ගලික උකස් ආයතයක උකස් රිසිට් පත්‍රිකාවක් සොයා ගෙන ඇති බවත්, ඒ අනුව අදාළ පෞද්ගලික උකස් ආයතනයට උකස් කළ රන් ආභරණ පරීක්ෂා කිරීමේදී ඝාතනයට ලක් වූ හේවාගේ පුෂ්පකුමාරි නමැත්තිය පැළඳි කරාබු යුගලය බවත් නඩු විභාගයේදී අනාවරණය විය. අදාළ කරාබු යුගලය පුෂ්පා කුමාරිගෙ නෑනා විසින් අධිකරණයේදී නිශ්චිත වශයෙන් හඳුනා නොගැනීම නිසා එම කරාබු යුගලය මියගිය පුෂ්පාකුමාරි නමැත්තියගේම බවට පිළිගත නොහැකි බව අධිකරණය තීරණය කළේය. විත්තිකරු සිය නිර්දෝෂීභාවය සඳහා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින්, මෙම නඩුවට පාදක අපරාධය වූ දින තමා නිවෙසේ සිටි බවත්, අසල්වැසියකු වන විජිතානන්ද නමැත්තා පැමිණ මේ පිළිබඳ තමාට කී බවත්, අම්මාගේ කරාබු දෙක මුදල් නැති නිසා උකස් තැබූ බවත් පැවැසුවේය.විත්තිකරු වෙනුවෙන් බිරිය සිද්ධියෙන් වසර 11ක කාලයකට පසු සාක්කි දෙමින්, සිද්ධිය වූ දින දහවල් 2.00ට පමණ රැකියාවට ගොස් පැමිණි තම සැමියා වැසිකිළියට යෑමටවත් ගෙදරින් එළියට නොගිය බව පවසා ඇතත්, එදින ඔහු ඇඳ සිටි ඇඳුම් පිළිබඳ පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විමසීමේදී, ඒ ගැන තමාට මතකයක් නැති බව පවසා තිබිණි. දෙපාර්ශ්වයෙන්ම දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කළ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය, මෙම සාක්කි අනුව විත්තිකරුගේ විත්ති වාචක පිළිගැනීමට හැකියාවක් නැතැයි තීන්දු කළ අතර, විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළාය. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයකුට දිය යුත්තේ මරණ දඬුවම වුවත්, මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන්නැයි විත්තිකරුට දැනුම් දුන්නේය.ඒ අවස්ථාවේදී විත්ති කුඩුවේ සිට අධිකරණය ඇමතූ විත්තිකරු, “මං මේ අපරාධය කළේ නැහැ. මං නිර්දෝෂීයි.” යනුවෙන් පැවැසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා අක්‍රිය කර, විත්තිකරුට මරණීය දඬුවම පැනවූ විනිසුරුවරිය, විත්තිකරුට මරණීය දඬුවම පැමිණ වූ තීන්දු ප්‍රකාශයට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත් කරන ලද නීතිඥ චාමින්ද කෝන්පිටිය මහතා මනා කැපවීමකින් හා නිසි වගකීමකින් යුක්තව ඉතා විශිෂ්ට ලෙස කටයුතු කර ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය, නීතිඥ චාමින්ද කෝන්පිටිය මහතාගේ කැපවීම අනෙකුත් නීතිඥවරුන්ට ද විශාල ආදර්ශයක් බව පෙන්වා දෙමින් ඔහු අගය කළාය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුපුන් රණසිංහ මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය. මනෝප්රිය ගුණසේකර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom