Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මුදුනේම ඇල්ල උඩට ආවා. එතනට ඇවිත් පින්තුරු කිහිපයක් අරගෙන බෑග් එහෙම බිමින් තියල අපේ කුඩාරම අටවන්න සුදුසු තැනක් බලලා ගඟ අයිනේ කෑලෑ මන්ඩියේ අපේ කුඩාරම ඇටෙව්වා.ඒ වෙද්දීත් වටේට කළු වලාකුළු ටිකක් අහසේ මෝදු වෙමින් තිබ්බේ...

ඊට පස්සේ පොඩි ලිපක් හදාගෙන තේ එකක් වක්කරගෙන බීලා වැඩි වෙලාවක් යන්න ලැබුනේ නැහැ ලොකු වර්ෂාවක් ඇද හැලුනා.

ඈතින් පේන්නේ හුන්නස්ගිරිය කන්ද. මේක තියෙන්නේ නම් පන්විල කියන ගමේ.

කොහොම හරි වැස්සට කලින් තේ එක හදා ගත්තා.

ආ කියන්න අමතක වුනා නේ, අපි තේ බීල ඉවර වෙද්දීම වගේ තව නඩයක් ආවා. කොල්ලෝ සෙට් එකක්.ඒ කට්ටිය ඇල්ලේ පාමුල ඉඳල ඉහලට ආවේ. එයාලට රාත්රියට අලුගල්ලෙන ගුහාවට යන්න ඕනේ කිව්වා.අපිට තේරුණු විදිහට නම් එයාලට වැස්සට කලින් යන්න අමාරු වෙන බව කිව්වත් එයාල පිටත් වුනා.

පහුවදාට නකල්ස් කඳු 5 නැගල බඹරැල්ල ට බහිනවා කිව්වා.

උන් සෙට් එක මොනවා කර ගත්තද දන්නේ නැහැ.පරිස්සමට යන්න ඇති...

වැස්ස පටන් ගත්තට පස්සේ අපි 3දෙනා කුඩාරම ඇතුලට වෙලා වැස්ස පායනකම් හිටියත් සෑහෙන වෙලාවක් යනකම් වැස්ස පෑයුවේ නැහැ.කුඩාරම යටින් තෙත ගැහුවත් ගණන් ගන්නේ නැතුව හිටියා.

වැස්ස අඩුවෙන පාටක් නැති නිසාත්, එළියේ ලිපක් ගහන්න බැරි නිසාත් අපි රාත්රියට සමපෝෂ එකක් හැදුවා.

සමපෝෂ එකට පොල් ගෑවේ මම.වැඩේ බොහොම සකසුරුවමින් කරපු වැඩක්.

සාක්කු පිහියෙන් හීනියට පොල් රැස්සා. ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්.

වැස්ස පොඩ්ඩක් අඩු වුනු හැටියේ ජැකට් එක දාගෙන ගිහින් ඇල්ලේ පින්තුරයක් ගත්තා.

එදා රෑට කෑවේ සමපෝෂ. කොහොම හරි එදා අපේ කස්සා මට ගේම් ඔෆ් ත්රෝන්ස් කතාවේ සෑහෙන කොටසක් විස්තර කළා.

හැබැයි මම නම් ඒ සීරිස් එක බලලා නැහැ.කොහොම හරි රෑ වෙනකන් වල් පල් දොඩවල අපි නිදා ගත්තා. හැබැයි ඉතින් තෙත ගොඩේ නිදා ගන්න වුනේ.

පහුවදා බොහොම සුන්දර දවසක් උනා. කලින්දා වැස්සෙන් සේරම හේදිලා පරිසරයම නිකන් චිත්රයක් වගේ දිස් වුනේ. පුදුම සීතලක් තිබ්බේ උදේ.

ටිකක් එලිය වැටුණු හැටියේම අපි කලේ කුඩාරමෙන් එලියට බැහැල කොටගඟ තැනිතලාව වෙත ගියපු එක.

ගඟ දිගේ උඩට ගිහින් ආපහු අඩිපාර ඔස්සේ පොඩ්ඩක් උඩට ගිහින් තමා තැනිතලාවට යන්න තියෙන්නේ.

මෙතනට නකල්ස් කඳු 5, අළුගල් කන්ද, කන්දසාමි ගල, ගොමරයේ ගල වගේම පැහැදිලි දවසක නුවර, අලගල්ල, හන්තාන, බතලේගලට වෙනකම් පේනවා.

කොටගඟ තැනිතලාව මාර ලස්සනයි. රැයක් නවතින්නත් කියාපු තැන.

නකල්ස් කඳු වල පිහිටීම ලස්සනටම දැක්කේ කොටගඟ තැන්නේදී.

ගඟ දිගේ උඩට ගිහින් ආපහු අඩිපාර ඔස්සේ පොඩ්ඩක් උඩට ගිහින් තමා තැනිතලාවට යන්න තියෙන්නේ.

කොටගඟ තැනිතලාව.ඔය පේන්නේ නකල්ස් කඳු 5 සහ අළුගල් කන්ද.Amazing view

අළුගල් කන්ද

ඔය ඈතින් පේන්නේ ගොම්බානිය කන්ද.නකල්ස් වල උසම කන්ද.

ඔය පින්තුරේ ඈතින් දකුණු පැත්තේ පේන්නේ අලගල්ල කන්ද.

වම් පැත්තේ පේන්නේ මාවනැල්ලේ උරාගල කන්ද සහ බතලේගල කන්ද.

තැනිතලාවේ කෙළවරක් වෙනකම්ම ඇවිද්දා. තැන්නේ ගලාගෙන යන වතුර ඈත කොනකින් පහලට වැටෙන තැනට වෙනකම් ආවා.

මම නම් එතනින් ටිකක් පහලට බැහැල බැලුවා. එතනත් පොඩි දිය ඇල්ලක් වගේ ගලින් ගලට වතුර ගලාගෙන වැටෙනවා.

සෑහෙන වෙලාවත් කොටගඟ තැන්නේ ලස්සන අසිරිය බලලා අපි ආපහු අපේ කුඩාරමට යන්න පිටත් උනා.

කුඩාරමට ඇවිත් වතුර එකක් රත් කරලා තේ එකක් හදාගෙන බීලා, නූඩ්ල්ස් එකක් හැදුවා.

කලින් රැයෙත් උයන්න බැරි වුනු නිසා බඩගින්නකුත් තිබුනා.

බොහොම පරිස්සමින් ගෙනාපු බිත්තර දෙකත් දාලා නූඩ්ල්ස් එකක් හදලා කාලා කොටගඟේ ඇති වෙනකන් නාලා අපේ බෑග් එහෙම ලැස්ති කර කර ඉද්දි එක පාරම අපේ හිසට උඩින් බඹරු රෑනක් ඉගිල්ලුනා.

ක්ෂණිකවම බිමට පාත් වෙලා බඹරු යනකම් ඉඳල තමයි නැගිට්ටේ.

කියන්න සන්තෝසයි මිත්ර වරුනි බඹර කූඩේ තිබ්බේ අපි හිටි තැනට වඩා අඩි 25,30 විතර කිට්ටුවෙන්මයි.

අපි කලින් දවසේ ඒක දැක්කේ නැහැ.

ඒක ලොකු පාඩමක් වුනා අපිට.කැලේක නතර වෙන්න සුදුසු තැනක් බලද්දී අනිවාර්යෙන් ගස් උඩත් බලන්නම ඕනේ.මොකද අනතුර අපේ හිසට ඉහලින්ද දන්නේ නැහැ.

බඹර කූඩේ තිබ්බේ අපි හිටි තැනට වඩා අඩි 25,30 විතර කිට්ටුවෙන්මයි.

අපි ඉතිරි භූමිතෙල් ටික කඳවුරු බිමේ ගහක ගැට ගහල එල්ලලා ආවා. එහෙම කලේ නැවත එන කෙනෙකුට ප්රයෝජනයට ගන්න.

අහස බොහොම පැහැදිලි වුනා. කලින් දා වැස්ස නිසා නිල්ල පිරුණු අහසක් තිබ්බේ. හරිම ලස්සනයි.

ඉතින් අපි පින්තුර ටිකක් අරගෙන අපේ මලුත් උස්සගෙන දිය ඇලි දිගේ පහලට අපේ ගමන පටන් ගත්තා.මෙතන ඉඳල දිය ඇල්ලෙන් ඇල්ලට පහලට බලමින් තමා යන්න තියෙන්නේ.

කලින්දා වැස්ස වුනත් වතුර ඒ හැටි ගොඩක් තිබුනේ නම් නැහැ.

හැබැයි කොටගඟ දියඇලි දාමය හරි ලස්සනයි.

group photo එකකුත් ගත්තා.

කවුරු හරි කෙනෙක් හදපු gravity glue එකක්...

මෙතන හරියටම දියඇලි කීයක් තියෙනවද කියල නම් මම දන්නේ නැහැ. කියන්නේ නම් 7ක් තියෙනවා කියල.හැබැයි සමහර එව්වා නම් බොහොම පොඩි.නමුත් හරිම ලස්සනයි...

මුදුනේ ඉඳල 3 වෙනි එක....මට නම් ලස්සනම ඇල්ල මේක.

මේකත් මාර ලස්සනයි.....මේකේ යට ගල් හැදිලා තියෙන විදිහ හරි අපූරුයි ....

මේ තවත් ඇලි 2ක්....

මෙතනින් පස්සේ අපි පොඩ්ඩක් ගමන වෙනස් කළා. අපේ නදියගේ කකුලේ පොඩි අමාරුවක් ආ නිසා අපි ඇලි පහලට වෙනකන් ගියේ නැහැ.

අඩිපාර දිගේ ඇල්ල ඈතට විතරයි දැක්කේ. ඒ වෙද්දී අපි සෑහෙන යටට බැහැල හිටියේ. මම හිතන්නේ ඒ නිසා අපිට යටින්ම තියෙන ඇල්ල මගහැරුනා.

කොහොම හරි දවල් වෙන්න කලින් අපි පහලට ආව.

එතනින් ආපහු සැරයක් කොටගඟේන්ම නාගෙන රංගලට ඇවිත් අපේ ගමන නිමා කළා.

ඔය විදිහට අපේ තවත් එක සුන්දර චාරිකාවක් නිමාවට පත් වුනා. ඒ ගමනත් ඇත්තෙන්ම හරි ලස්සන ගමනක්.

අපි රංගලින් නුවරට ඇවිත් අපේ හිතමිත්ර '' ගයියා '' ( ස්කූටර් වන්දනාකරුවෝ කණ්ඩායමේ ඉහලින්ම ඉන්න සගයෙක් ) මුණගැහිලා ගයියගේ කඩේටත් ගොඩ වෙලාම තමා ගෙවල් බලා ගියේ.

එහෙම නම් අපේ එළකිරියේ ඔක්කොටම ජයවේවා. තවත් මේ වගේ සංචාරක නුලක් ඉස්සරහට ලියන්නම්.

[QUOTE="Dodo Mahaththaya, post: 25330710, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"][CENTER]අපි මුදුනේම ඇල්ල උඩට ආවා. එතනට ඇවිත් පින්තුරු කිහිපයක් අරගෙන බෑග් එහෙම බිමින් තියල අපේ කුඩාරම අටවන්න සුදුසු තැනක් බලලා ගඟ අයිනේ කෑලෑ මන්ඩියේ අපේ කුඩාරම ඇටෙව්වා.ඒ වෙද්දීත් වටේට කළු වලාකුළු ටිකක් අහසේ මෝදු වෙමින් තිබ්බේ... ඊට පස්සේ පොඩි ලිපක් හදාගෙන තේ එකක් වක්කරගෙන බීලා වැඩි වෙලාවක් යන්න ලැබුනේ නැහැ ලොකු වර්ෂාවක් ඇද හැලුනා. [IMG]https://i.imgur.com/ZsFBbeJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/faJl51J.jpg[/IMG] [IMG]https://i.imgur.com/eczWhu7.jpg[/IMG] [IMG]https://i.imgur.com/s1hb1pE.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]ඈතින් පේන්නේ හුන්නස්ගිරිය කන්ද. මේක තියෙන්නේ නම් පන්විල කියන ගමේ.[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/Ab3VtnH.jpg[/IMG] [IMG]https://i.imgur.com/66iCwrV.jpg[/IMG] [IMG]https://i.imgur.com/FTfP037.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]කොහොම හරි වැස්සට කලින් තේ එක හදා ගත්තා.[/COLOR][/SIZE] ආ කියන්න අමතක වුනා නේ, අපි තේ බීල ඉවර වෙද්දීම වගේ තව නඩයක් ආවා. කොල්ලෝ සෙට් එකක්.ඒ කට්ටිය ඇල්ලේ පාමුල ඉඳල ඉහලට ආවේ. එයාලට රාත්රියට අලුගල්ලෙන ගුහාවට යන්න ඕනේ කිව්වා.අපිට තේරුණු විදිහට නම් එයාලට වැස්සට කලින් යන්න අමාරු වෙන බව කිව්වත් එයාල පිටත් වුනා. පහුවදාට නකල්ස් කඳු 5 නැගල බඹරැල්ල ට බහිනවා කිව්වා. උන් සෙට් එක මොනවා කර ගත්තද දන්නේ නැහැ.පරිස්සමට යන්න ඇති... වැස්ස පටන් ගත්තට පස්සේ අපි 3දෙනා කුඩාරම ඇතුලට වෙලා වැස්ස පායනකම් හිටියත් සෑහෙන වෙලාවක් යනකම් වැස්ස පෑයුවේ නැහැ.කුඩාරම යටින් තෙත ගැහුවත් ගණන් ගන්නේ නැතුව හිටියා. වැස්ස අඩුවෙන පාටක් නැති නිසාත්, එළියේ ලිපක් ගහන්න බැරි නිසාත් අපි රාත්රියට සමපෝෂ එකක් හැදුවා. සමපෝෂ එකට පොල් ගෑවේ මම.වැඩේ බොහොම සකසුරුවමින් කරපු වැඩක්. [IMG]https://i.imgur.com/iuZlOD7.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]සාක්කු පිහියෙන් හීනියට පොල් රැස්සා. ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්.[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/53xmGE1.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]වැස්ස පොඩ්ඩක් අඩු වුනු හැටියේ ජැකට් එක දාගෙන ගිහින් ඇල්ලේ පින්තුරයක් ගත්තා. [/SIZE][/COLOR] එදා රෑට කෑවේ සමපෝෂ. කොහොම හරි එදා අපේ කස්සා මට ගේම් ඔෆ් ත්රෝන්ස් කතාවේ සෑහෙන කොටසක් විස්තර කළා. හැබැයි මම නම් ඒ සීරිස් එක බලලා නැහැ.කොහොම හරි රෑ වෙනකන් වල් පල් දොඩවල අපි නිදා ගත්තා. හැබැයි ඉතින් තෙත ගොඩේ නිදා ගන්න වුනේ. පහුවදා බොහොම සුන්දර දවසක් උනා. කලින්දා වැස්සෙන් සේරම හේදිලා පරිසරයම නිකන් චිත්රයක් වගේ දිස් වුනේ. පුදුම සීතලක් තිබ්බේ උදේ. [IMG]https://i.imgur.com/eDmQSeD.jpg[/IMG] [IMG]https://i.imgur.com/q3gr6VV.jpg[/IMG] [IMG]https://i.imgur.com/tPXquEQ.jpg[/IMG] [IMG]https://i.imgur.com/pYKc7dy.jpg[/IMG] [IMG]https://i.imgur.com/51UxRFA.jpg[/IMG] ටිකක් එලිය වැටුණු හැටියේම අපි කලේ කුඩාරමෙන් එලියට බැහැල කොටගඟ තැනිතලාව වෙත ගියපු එක. ගඟ දිගේ උඩට ගිහින් ආපහු අඩිපාර ඔස්සේ පොඩ්ඩක් උඩට ගිහින් තමා තැනිතලාවට යන්න තියෙන්නේ. මෙතනට නකල්ස් කඳු 5, අළුගල් කන්ද, කන්දසාමි ගල, ගොමරයේ ගල වගේම පැහැදිලි දවසක නුවර, අලගල්ල, හන්තාන, බතලේගලට වෙනකම් පේනවා. කොටගඟ තැනිතලාව මාර ලස්සනයි. රැයක් නවතින්නත් කියාපු තැන. නකල්ස් කඳු වල පිහිටීම ලස්සනටම දැක්කේ කොටගඟ තැන්නේදී. [IMG]https://i.imgur.com/BlvODyD.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]ගඟ දිගේ උඩට ගිහින් ආපහු අඩිපාර ඔස්සේ පොඩ්ඩක් උඩට ගිහින් තමා තැනිතලාවට යන්න තියෙන්නේ.[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/VrqDyt9.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]කොටගඟ තැනිතලාව.ඔය පේන්නේ නකල්ස් කඳු 5 සහ අළුගල් කන්ද.Amazing view :love::love::love: [/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/bFSBCqD.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]අළුගල් කන්ද [/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/YCYgZ0b.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]ඔය ඈතින් පේන්නේ ගොම්බානිය කන්ද.නකල්ස් වල උසම කන්ද.[/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/2E564QA.jpg[/IMG] [IMG]https://i.imgur.com/4D87N61.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]ඔය පින්තුරේ ඈතින් දකුණු පැත්තේ පේන්නේ අලගල්ල කන්ද. වම් පැත්තේ පේන්නේ මාවනැල්ලේ උරාගල කන්ද සහ බතලේගල කන්ද.[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/4Qtbgkk.jpg[/IMG] [IMG]https://i.imgur.com/lhBCUzJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/Yp1Y70Y.jpg[/IMG] [IMG]https://i.imgur.com/hQBZhFC.jpg[/IMG] තැනිතලාවේ කෙළවරක් වෙනකම්ම ඇවිද්දා. තැන්නේ ගලාගෙන යන වතුර ඈත කොනකින් පහලට වැටෙන තැනට වෙනකම් ආවා. මම නම් එතනින් ටිකක් පහලට බැහැල බැලුවා. එතනත් පොඩි දිය ඇල්ලක් වගේ ගලින් ගලට වතුර ගලාගෙන වැටෙනවා. [IMG]https://i.imgur.com/OPsars3.jpg[/IMG] [IMG]https://i.imgur.com/e5F4LyZ.jpg[/IMG] [IMG]https://i.imgur.com/qjc95bx.jpg[/IMG] [IMG]https://i.imgur.com/0Ni4024.jpg[/IMG] [IMG]https://i.imgur.com/05vlNAv.jpg[/IMG] සෑහෙන වෙලාවත් කොටගඟ තැන්නේ ලස්සන අසිරිය බලලා අපි ආපහු අපේ කුඩාරමට යන්න පිටත් උනා. කුඩාරමට ඇවිත් වතුර එකක් රත් කරලා තේ එකක් හදාගෙන බීලා, නූඩ්ල්ස් එකක් හැදුවා. කලින් රැයෙත් උයන්න බැරි වුනු නිසා බඩගින්නකුත් තිබුනා. බොහොම පරිස්සමින් ගෙනාපු බිත්තර දෙකත් දාලා නූඩ්ල්ස් එකක් හදලා කාලා කොටගඟේ ඇති වෙනකන් නාලා අපේ බෑග් එහෙම ලැස්ති කර කර ඉද්දි එක පාරම අපේ හිසට උඩින් බඹරු රෑනක් ඉගිල්ලුනා. ක්ෂණිකවම බිමට පාත් වෙලා බඹරු යනකම් ඉඳල තමයි නැගිට්ටේ. කියන්න සන්තෝසයි මිත්ර වරුනි බඹර කූඩේ තිබ්බේ අපි හිටි තැනට වඩා අඩි 25,30 විතර කිට්ටුවෙන්මයි. අපි කලින් දවසේ ඒක දැක්කේ නැහැ. ඒක ලොකු පාඩමක් වුනා අපිට.කැලේක නතර වෙන්න සුදුසු තැනක් බලද්දී අනිවාර්යෙන් ගස් උඩත් බලන්නම ඕනේ.මොකද අනතුර අපේ හිසට ඉහලින්ද දන්නේ නැහැ. [IMG]https://i.imgur.com/rLXZjXr.jpg[/IMG] [IMG]https://i.imgur.com/q4c0rH9.jpg[/IMG] [IMG]https://i.imgur.com/rDfOfjX.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]බඹර කූඩේ තිබ්බේ අපි හිටි තැනට වඩා අඩි 25,30 විතර කිට්ටුවෙන්මයි.[/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/fxxjwVx.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]අපි ඉතිරි භූමිතෙල් ටික කඳවුරු බිමේ ගහක ගැට ගහල එල්ලලා ආවා. එහෙම කලේ නැවත එන කෙනෙකුට ප්රයෝජනයට ගන්න.[/SIZE][/COLOR] අහස බොහොම පැහැදිලි වුනා. කලින් දා වැස්ස නිසා නිල්ල පිරුණු අහසක් තිබ්බේ. හරිම ලස්සනයි. ඉතින් අපි පින්තුර ටිකක් අරගෙන අපේ මලුත් උස්සගෙන දිය ඇලි දිගේ පහලට අපේ ගමන පටන් ගත්තා.මෙතන ඉඳල දිය ඇල්ලෙන් ඇල්ලට පහලට බලමින් තමා යන්න තියෙන්නේ. කලින්දා වැස්ස වුනත් වතුර ඒ හැටි ගොඩක් තිබුනේ නම් නැහැ. හැබැයි කොටගඟ දියඇලි දාමය හරි ලස්සනයි. [IMG]https://i.imgur.com/DkWKujW.jpg[/IMG] [IMG]https://i.imgur.com/PiaXMp0.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]group photo එකකුත් ගත්තා.[/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/1XmXmqo.jpg[/IMG] [IMG]https://i.imgur.com/fbu2PYg.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]කවුරු හරි කෙනෙක් හදපු gravity glue එකක්...[/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/OnZXIDW.jpg[/IMG] මෙතන හරියටම දියඇලි කීයක් තියෙනවද කියල නම් මම දන්නේ නැහැ. කියන්නේ නම් 7ක් තියෙනවා කියල.හැබැයි සමහර එව්වා නම් බොහොම පොඩි.නමුත් හරිම ලස්සනයි... [IMG]https://i.imgur.com/96ADfVG.jpg[/IMG] [IMG]https://i.imgur.com/S2zh9WN.jpg[/IMG] [IMG]https://i.imgur.com/Lymwhwx.jpg[/IMG] [IMG]https://i.imgur.com/67w3s2c.jpg[/IMG] [IMG]https://i.imgur.com/s2zI2fz.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]මුදුනේ ඉඳල 3 වෙනි එක....මට නම් ලස්සනම ඇල්ල මේක.[/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/ZwDTibi.jpg[/IMG] [IMG]https://i.imgur.com/7mUc7jH.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]මේකත් මාර ලස්සනයි.....මේකේ යට ගල් හැදිලා තියෙන විදිහ හරි අපූරුයි ....[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/beDsQ6W.jpg[/IMG] [IMG]https://i.imgur.com/9d60V4P.jpg[/IMG] [IMG]https://i.imgur.com/5GYevb7.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]මේ තවත් ඇලි 2ක්....[/SIZE][/COLOR] මෙතනින් පස්සේ අපි පොඩ්ඩක් ගමන වෙනස් කළා. අපේ නදියගේ කකුලේ පොඩි අමාරුවක් ආ නිසා අපි ඇලි පහලට වෙනකන් ගියේ නැහැ. අඩිපාර දිගේ ඇල්ල ඈතට විතරයි දැක්කේ. ඒ වෙද්දී අපි සෑහෙන යටට බැහැල හිටියේ. මම හිතන්නේ ඒ නිසා අපිට යටින්ම තියෙන ඇල්ල මගහැරුනා. කොහොම හරි දවල් වෙන්න කලින් අපි පහලට ආව. එතනින් ආපහු සැරයක් කොටගඟේන්ම නාගෙන රංගලට ඇවිත් අපේ ගමන නිමා කළා. [IMG]https://i.imgur.com/5zGjMZx.jpg[/IMG] [IMG]https://i.imgur.com/UELvi01.jpg[/IMG] [IMG]https://i.imgur.com/qR0K2zu.jpg[/IMG] [IMG]https://i.imgur.com/1aJEoIV.jpg[/IMG] ඔය විදිහට අපේ තවත් එක සුන්දර චාරිකාවක් නිමාවට පත් වුනා. ඒ ගමනත් ඇත්තෙන්ම හරි ලස්සන ගමනක්. අපි රංගලින් නුවරට ඇවිත් අපේ හිතමිත්ර '' ගයියා '' ( ස්කූටර් වන්දනාකරුවෝ කණ්ඩායමේ ඉහලින්ම ඉන්න සගයෙක් ) මුණගැහිලා ගයියගේ කඩේටත් ගොඩ වෙලාම තමා ගෙවල් බලා ගියේ. එහෙම නම් අපේ එළකිරියේ ඔක්කොටම ජයවේවා. තවත් මේ වගේ සංචාරක නුලක් ඉස්සරහට ලියන්නම්. :):):):):):) [/CENTER][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom