කොටස් වෙලඳපලේ ආයොජනය කරන්න ඉන්නවනම්

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මේකට සෙට් වෙන විදිහ අපිට දැන ගන්න පුලුවන් කොහෙන්ද?? CSE 1 invest කරන්න මට ඕන ඒත් සෙට් වෙන්නෙ කොහොමද දන්නෙ නැ.(දන්න සින්හලෙන් දැන ගන්න ඔනෙ )
     

    gepa

    Well-known member
  • මේකට සෙට් වෙන විදිහ අපිට දැන ගන්න පුලුවන් කොහෙන්ද?? CSE 1 invest කරන්න මට ඕන ඒත් සෙට් වෙන්නෙ කොහොමද දන්නෙ නැ.(දන්න සින්හලෙන් දැන ගන්න ඔනෙ )

    මචං උඹට http://www.guidetocse.com සයිට් එකෙන් හොඳ දැනුමක් ගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: crazy_lakshitha

    gepa

    Well-known member
  • ඔන්න ඕක නිසයි මම කොටස් වෙළඳපල නැතුව Forex වලට බැස්සේ. එ දෙකේ මහලොකු වෙනසක් නැහැ , කොටස් වෙළඳපලට වඩා Forex වල අවස්ථා වැඩියි http://sinforex.blogspot.com/2012/01/forex.html

    ෆොරෙක්ස් වල සල්ලි කෙලවෙලාම බිංදුවට යන්න පුලුවන් මචං..කොටස් වෙලඳපලේ ගත්තු කොටස් ටික අඩුවට හරීතුරු වෙනවා කෙල උනත්. කොහොමත් දෙකම එක වගේ තමයි
     

    gepa

    Well-known member
  • මම කියපු දේට එක උදාහරනයක් මේ...මේකියන ලංකා කියන කෙනාත් කෘතීමව කොටස් මිල ඉහලට යවලා හොරාට වාසි අරං..පහල ලින්ක් එකෙන් කියවන්නකෝ විස්තරේ

    ලංකා සිකුරිටීස් හි ලලේන්ද්‍ර ලංකා තම පාලනයේ තිඛෙන, ගිණුම් වලට ගන්නා ලද සිංගර් සමාඟම විසින් පාලනය කරන සමාඟමක් වන කොටස් වෙළඳපල ලැයිස්තුගත, රෙග්නීස් ලංකාහි කොටස් පසුගියදා ජෝන්කීල්ස් තැරුව්කාර සමාඟමේ සහ තවත් තැරැව්කාර සමාඟම් වල තම මිතුරන්ගේ ගිණුම් වලට හුවමාරු කර ඇති බැව් දැනගැනීමට ලැබුණි.

    මේ අතර පසුගියදා (අප්‍රේල් 26 දින) රෙග්නීස් සමාඟමේ කොටස් 306,112 ප්‍රමාණයක් රු.123.80 උපරිමයක් යටතේ හුවමාරු විය.

    අළුතින් අධ්‍යක‍ෂක ජෙනරාල් ලෙස පත්කරන ලද ආචාර්ය දිසාබණ්ඩාර මහාතාගේ අධීක්ෂණයෙන් පවත්වා ගෙන යන කොටස් නියාමකයාගේ නෙත් මේ අවස්ථාවේ හෝ විවරවේ යැයි බලාපොරොත්තු වෙමු.

    ලංකා විසින් මෙය සිදු කරනු ලැබුයේ ජනතාවට ආදරයකට නොවන අතර තමන් යටතේ තිඛෙන ගිණුම්, කොටස් නියාමකයා විසින් පරික‍ෂා කරන අවස්ථාවේ එය බොරුවක් බව පෙන්වීමටයි.

    එසේ කැකිල්ලේ පරීක‍ෂණ පවත්වන කොටස් නියාමක ආයතනයේ වැඩකරන කිහිපදෙනෙකු විසින් අයතා ලෙස ලබාගන්නා ලද මුදල් පිළිබඳ වාර්තාවක්ද නුදුරු අනාගතයේ මහජනතාවගේ දැනගැනීම පිණිස යොමු කිරීමට බලාපොරොත්තු වෙමු.

    - ජනක ආටිගල
    gossip9
     
    Last edited: