Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

stock

මට ආව PM, questions වලින් දැකපු දෙයක් තමයි කොල්ලෝ හැමෝම හිතාගෙන ඉන්නේ stock market කියන්නේ ඕන කාලෙක invest කරන්න පුළුවන් high return option එකක් කියලා . එක සම්පුර්ණයෙන්ම වැරදියි.

හැම investment එකක්ම compare කරන්න රිස්ක් free rate එකත් එක්ක. (treasury bill rate එක කියල හිතන්නකෝ). මේ දවස් වල interest rates හරි වැඩි. ඒ කියන්නේ සල්ලි බැංකුවේ දැම්මොත් return එක වැඩියි. stock market එකේ දාන එක worth වෙන්නේ stock market return එක රිස්ක් free rate එකට වඩා වැඩි නං විතරයි. ඒ කියන්නේ company සුපිරියටම profit ගන්න stocks විතරයි worth වෙන්නේ.

දැන් උඹලා හිතපන් ඒ විදියේ company මොනවද මේ දවස්වල ලංකාවේ තියෙන්නේ කියලා . දැන් තියෙන economy එක්ක කිසිම company එකක් ඇඟට වදින විදියේ හොදට කරන්නේ නැ . ඒ කියන්නේ stock market එකේ මේ දවස්වල ගොඩ ඒමක් නැ .

පුළුවන් නං ඒ සල්ලි දාපන් reputed company වල corporate බොන්ඩ් වල. මේ දවස් වල රිස්ක් free rate වැඩි නිසා හොද return එකක් හම්බෙයි. (14%-15%) වගේ. stock market එකේ මේ දවස්වල 14%-15% profit ekak ගැන හිතන්නවත් එපා වැඩක් නැ . යන විදියට තව මාස 6ක්වත් යනකන් trend එක මේක තමයි.

[QUOTE="boyrocky, post: 21732593, member: 47003"] [b]stock[/b] [SIZE="6"]මට ආව PM, questions වලින් දැකපු දෙයක් තමයි කොල්ලෝ හැමෝම හිතාගෙන ඉන්නේ stock market කියන්නේ ඕන කාලෙක invest කරන්න පුළුවන් high return option එකක් කියලා . එක සම්පුර්ණයෙන්ම වැරදියි. හැම investment එකක්ම compare කරන්න රිස්ක් free rate එකත් එක්ක. (treasury bill rate එක කියල හිතන්නකෝ). මේ දවස් වල interest rates හරි වැඩි. ඒ කියන්නේ සල්ලි බැංකුවේ දැම්මොත් return එක වැඩියි. stock market එකේ දාන එක worth වෙන්නේ stock market return එක රිස්ක් free rate එකට වඩා වැඩි නං විතරයි. ඒ කියන්නේ company සුපිරියටම profit ගන්න stocks විතරයි worth වෙන්නේ. දැන් උඹලා හිතපන් ඒ විදියේ company මොනවද මේ දවස්වල ලංකාවේ තියෙන්නේ කියලා . දැන් තියෙන economy එක්ක කිසිම company එකක් ඇඟට වදින විදියේ හොදට කරන්නේ නැ . ඒ කියන්නේ stock market එකේ මේ දවස්වල ගොඩ ඒමක් නැ . පුළුවන් නං ඒ සල්ලි දාපන් reputed company වල corporate බොන්ඩ් වල. මේ දවස් වල රිස්ක් free rate වැඩි නිසා හොද return එකක් හම්බෙයි. (14%-15%) වගේ. stock market එකේ මේ දවස්වල 14%-15% profit ekak ගැන හිතන්නවත් එපා වැඩක් නැ . යන විදියට තව මාස 6ක්වත් යනකන් trend එක මේක තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom