Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කොටස් වෙළඳ පොලෙහි තාක්ෂණික ගේමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළඳ පොලෙහි තාක්ෂණික ගේමක්ද?

පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා.

නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු.

පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි.

දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ශ්‍රී ලාංකික සමාඟමක් මෙවැනි දේ කිරීම පිළිබඳ අප සතුටු විය යුතු බව ඇත්තකි නමුත් දෝෂ සහිත මෘදුකාංග ඛෙදාහැරීම මඟින් රටට වන අපකීර්තිය ලැඛෙන ආඩම්බරයෙන් මැකිය හැකිද ? ඒ වගේම එය රටට කරන ආර්ථික සංහාරයක් වන්නේ කොටස් වෙළඳපොල යනු ආර්ථිකයේ ප්රාග්ධනය උපදවන සාරභුමිය බැවිනි.

මිලේනියම් අයිටී හි මෘදුකාංග භාවිතයෙන් ලන්ඩන් කොටස් වෙළඳපොළද; වෙළඳපොල පිරිවැටුම අතින් පහත වැටි ඇති අතර ඒ රහස වසා ගැනිමටදෝ ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් මිලේනියම් අයිටී මිලදී ගැනීම සැක සහිත බවද මත පල කර ඇත. යුරෝපීය පුවත්පත් සහ වාර්තා සඳහන් කරන්නේ ලන්ඩන් කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී සේවියර් රෝලේට් ට තම රැකියාවද මේ නිසා අහිමි විය හැකි බවය.

මෙදින කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවන අංක විජ්ජාව ඉතාමත් අශෝභන දෙයකි. එනම් කොටස්වල පසුගිය දිනවලදී එම කොටස වාර්ථා කරන ලද ඉහලම මිල පහලම අගය වැනි කොටස් වෙළඳාමේදී දැනගත යුතුම දත්ත නොපෙන්වනු ලබයි. තවද සමස්ත මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකයේද අගයන් විවිධ වාර්ථා වල විවිධ අංක යටතේ පෙන්නවනු ලබයි.

අප වෙත ආරංචි වී ඇති ආකාරයට මෙමඟින් ඔවුන් විසින් සිදුකරන ලද කොටස් වෙළඳ පොළ ආශ්රිත වංචා වසා ගැනීමට පරණ දත්තයන් විකෘති කිරීමක් කරනු ලබන බවයි. තවද ආසියාවේම ආශ්චර්යය මවා පාමින් පසුගිය අවුරුද්දේ දිනයක කොළඹ කොටස් වෙළඳ පොල පරිගණකයේ දෘඩාංගයක ක්‍රියාවිරහිත වීමක් නිසා එම දිනයම කොටස් වෙළඳ පොලෙහි නිවාඩු දිනයක් කරන ලදි. ඒ 2011 සැප්තැම්බර් 19 වෙනිදායි. මෙමඟින් පෙනී යන්නේ මොවුන්ට බැක්අප් පද්ධතියක්ද හරිහැටි නොමැති බව නොවේද ?

කොළඹ කොටස් වෙළඳ පොලෙහි කඩා වැටීම පිළිබඳ කථා කරන විට කථා නොකරම බැරි චරිතයක් වනුයේ ක්‍රිශාන් බාලේන්ද්‍රයි.

ක්‍රිශාන් බාලේන්ද්‍රයි යනු මෑත කාලින ලෝක ඉතිහාසයේ විශාලතම ඩොලර් මිලියන් 100 කට වඩා ඇමෙරිකානු මුල්‍ය වෙළඳපොල වංචාව සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ උපන් හිටපු සිංගර් සභාපතිගේ පුත් වූ රාජ් රාජරත්නම් ගේ ගැලෙන් ෆන්ඩ් හි තම සේවය ඇරඹු පුද්ගලයකි. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගමේ (රටට ම සොසේජස් කවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්) හිටපු සභාපති කෙන් බාලේන්ද්‍ර ගේ පුත් ක්‍රිෂාන් බාලේන්ද්‍ර ව ශ්‍රී ලාංකීය කොටස් වෙළඳපොලේ සභාපති ලෙස පත් කල දා පටන් 2011 ජුනි 16 වෙනදා සිට කොටස් වෙළඳපොල ක්‍රිෂාන් බාලේන්ද්‍ර ගේත් ඔහුගේ සගයන්ගේත් මහා සූදු පිටිය වී හමාරය.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෑතකදී McKinsey නම් ඇමෙරිකානු සමාගමේ ඉන්දීය ශාඛාවට රුපියල් මිලියන් 150 ක ඩීල් එකක් දී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොළට අනාගත සැලසුමක් ලබාදෙන ලෙසිනි. එත් අද වෙන විටවත් McKinsey සහ සමාගම කිසිම අනාගත සැලසුමක් ලබා දී නැත.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල කා දැමු තවත් එක චරිතයකි ඒ මෑත ඉතිහාසයේ වැඩිම අගයකට මහජනතාවට කොටස් බෙදා දුන් ඔස්මන් කාසිම් ගේ Expolanka සමාගමත් රටේ විශාලතම ඉස්පිරිතාල සමුහය අයිති රටට නොකියා ජංගම දුරකථන විකුණා පෝසත් වූ අශෝක් පතිරගේ ගේ Softlogic සමාගමත් රුපියල් 14 කට සහ රුපියල් 29 කට පිලිවෙලින් මහජනතාවට කොටස් නිකුත් කරද; එම සමාගම් දෙකම සල්ලි කාර කීප දෙනකුට සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට රුපියල් 6 කට වැනි සොච්චමකට Expolanka කොටස් ලබාදුන් අතර රුපියල් 7.20 කට Softlogic කොටස් ප්‍රයිවට් ප්ලේස්මන්ට් නම් සල්ලි කාරයන් තවත් පෝසත් කිරීමේ අරමුණින් ලබාදෙන ලදී.

එම මහජන නිකුත්තු දෙකම කොටස් වෙළඳපොළට ගෙන ආවේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර අධ්‍යක්ෂක දූරය දරන ජෝන් කීල්ස් කැපිටල් සමාගමත්; රටටම KFC කුකුල් මස් කවන සහ Unilever සමාගමේ Walls අයිස්ක්‍රීම් හි අභ්‍යන්තර සේවක අරගලයක් දේශපාලන බලවේග හරහා ඇතිකොට Cargills අයිස්ක්‍රීම් පිහිටවූ රන්ජිත් පේජ් ගේ පවුලේ අයට අයිති CT කැපිටල් සමාගමත් එක්වය.

2004 දී ලංකාව මහා සුනාමියෙන් සෝදා හැරීමත් සමගම ජෝන් කීල්ස් සමාගම රාජ් රාජරත්නම් හා එක්වී ගැලෙන් සුනාමි රිලීෆ් ෆන්ඩ් හා එක්වී රුපියල් මිලියන් 59.8 කට ගාල්ලේ රත්ගමට ගෙවල් 100 කුත්, මාතර රාස්සදෙනියේ රුපියල් මිලයන 30 කට ගෙවල් 50 කුත් හම්බන්තොට සිරිබෝපුරට ගෙවල් 50 කුත් රුපියල් මිලියන 35.7 කට ලබාදුන්නේ සාදරනව හොයපු මුදල් වලින් නොව; හුදෙක් රාජ් රාජරත්නම් විසින් අන්තනෝමතික ලෙස ලොව වටා සිටි සමාගම් අධ්‍යක්ෂක වරුන් සහ සේවකයන් ට මුදල් දී ලබාගත් ඉන්සිඩර් ටිප්ස් මගින් කොටස් වෙළඳපොල වලින් කොටස් මිලදී ගෙන වැඩි මිලවලට විකුණා මනිපුලේට් කිරීමෙන් හම්බු කරපු සල්ලි වලිනි.

සුවිශේෂී කොටස්වෙලන්දපොල ආරන්චිමාර්ග සඳහන් කරන්නේ එකල රාජ් රාජරත්නම්ගේ ශ්‍රී ලාංකීය ආයෝජන කළමනාකරණය කරේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ JB සේකුරිටිස් සමාගමේ අධ්‍යක්ෂක වරයකු වූ මුර්ටසා ජෆෙර්ජි විසින් බවයි. රාජ් එකවරක් ශ්‍රී ලංකාවේ තම මිත්රයන්ව නොමිලේ ටිකෙට් දී රාජ් ගේ ඇමෙරිකාවේ මැන්හැටන් හි ගෙදර සුපිරි උපන්දිනයක් පවත්වා ඇති බවද නිව් යෝර්ක් පුවත්පත් සඳහන් කරයි.

මනිපුලේට් කර මුදල් ඉපයූ ඩොලර් මිලියන් හැටකට වඩා ලාභ ලැබූ ගැලෙන් ෆන්ඩ් හි රාජ් රාජරත්නම්ට සහ ඔහුගේ ඇමෙරිකානු මෙන්ම ඉන්දීය සගයන්ට අද ඇමෙරිකාව නඩු පවරා හමාරය. නමුත් ඔහුගේ ලාංකීය සගයන්ට නඩු පැවරීමට කව්රුත් නැත.කොටින්ම කියනවානම් රාජ් රාජරත්නම් තම ගැලෙන් ෆන්ඩ් හි ආයෝජකයන්ට මුදල් වැඩි ප්‍රමාණයක් ගෙව්වේ ඔහු ලංකාවේ ආයෝජනය කර තිබු ඩොලර් මිලියන් 115 හෙවත් රුපියල් බිලියන් 13.5 පමණ වටිනා කොටස් (2008 වන විට) ඊටත් ඉහල වැඩි අගයකින් 2009 සිට 2010 වකවානුවේ විකුණා රටෙන් ශ්‍රී ලංකාවෙන් හොඳට හම්බු කරගැනීමෙනි.

රාජ් විකුණු කොටස් වැඩි හරියක් මිලදී ගත්තේ අපේ රටේ මහජනතාවගේ මුදල් තැන්පත් කරන ලංකා බැංකුවත් (Bank of Ceylon ) සහ වැඩකරන ජනතාවගේ මුදල් අනාගත සුබසිද්ධියට ඉතිර කරන සේවක අර්ධසාධකයෙනි (Employees Provident Fund and Employees Trust Fund ). අන්තිමට අපි අපේ සල්ලි වලින් පෝසත් කර ඇත්තේ කොටින්ට උදව් කර; අපිටම දැන් මානව හිමිකම් උල්ලංගනය කරයි කියා චෝදනය කරන බරක් ඔබාමා ගේ රාජ්‍ය ලේකම් වෙන හිලරි ක්ලින්ටන්ට චන්දෙ ඉල්ලන්ඩ වියදම් කර රාජ් රාජරත්නම් වය.

ඒවාට වගකිවයුතු ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැනි අය සහ රාජ් රාජරත්නම්ට යුනියන් ඇෂුවරන්ස් කොටස් මිලදී ගැනීමට-රටට විදේශ මුදල් ගෙන්වා ගැනීමේ ප්රතිපත්තිද අවලංගු කරමින් රාජ් රත්නම් ගේ රුපියල් මිලියන තුන්සීයක් තම නොමිනී බැංකු ගිණුමට ගෙන්වාගත් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැනි අය ටයි කෝට් ඇඳ ගත්ත අංක එකේ වංචාකරයන්ය.

කව්ද මේවට වග කියන්නේ?

Souse gossip9

[QUOTE="blackcow, post: 12289633, member: 392322"] [b]කොටස් වෙළඳ පොලෙහි තාක්ෂණික ගේමක්ද?[/b] [LEFT][SIZE=6][COLOR=#333333][FONT=Trebuchet MS][IMG]http://3.bp.blogspot.com/-ibuJqitBDbo/T14QQsw0vWI/AAAAAAAAKLs/qdtE0gNSh_o/s320/cse.jpg[/IMG]පසුගිය දින කිහිපය තුලදී කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවූ විවිධ වංචා සිද්ධීන් පිළිබඳ අප විසින් වාර්තා කරනු ලැබුවා. නමුත් දැනටත් එවාහි අඩුවක් දකින්නටද නැත. තව දුරටත් මෙහි සිදුවන වංචා පිළිබඳවත් සිදුවුනු වංචා පිළිබඳවත් අපගේ පාඨකයින් දැනුවත් කිරීමට මෙවැනි ලිපි ඵල කිරීමට බලාපොරොත්තු වෙමු. පසුගිය මාසයේ කොළඹ කොටස් හුවමාරුව සඳහා අළුතින් මෘදුකාංගයක් හඳුන්වාදෙනු ලැබුවා. මෙය නිර්මාණය කර තිබුනේ Millenium IT (මිලේනියම් අයිටී) (ලන්ඩන් කොටස් වෙළඳපොළට අයිති ශ්‍රී ලාංකීය සමාගමක් ) නැමැති සමාගමක් වන අතර මෙය හඳුන්වාතිබුනේ Automated Trading System 7 නොහොත් ATS 7 යන කෙටි නාමයෙනි. දිනකට රුපියල් බිලියන එකකට වැඩි ප්‍රමාණයක් හෝ කිහිපයක් වටිනාකමින් යුතු කොටස් හුවමාරු වුවද මෙම මෘදුකාංග පද්ධතිය සවිකල දිනයේ පටන් දිනකට රුපියල් බිලියනයකින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් දැනට දිනකට හුවමාරු වේ. තවද එම ආයතනය විසින් ලන්ඩන් නුවර කොටස් වෙළඳ පොළටද මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කර දී ඇති අතර එදින පටන් එම කොටස් හුවමාරුවේද යම් යම් පද්ධති දොෂ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත. [/FONT][/COLOR][/SIZE][SIZE=6] [/SIZE] [SIZE=6][COLOR=#333333][FONT=Trebuchet MS]ශ්‍රී ලාංකික සමාඟමක් මෙවැනි දේ කිරීම පිළිබඳ අප සතුටු විය යුතු බව ඇත්තකි නමුත් දෝෂ සහිත මෘදුකාංග ඛෙදාහැරීම මඟින් රටට වන අපකීර්තිය ලැඛෙන ආඩම්බරයෙන් මැකිය හැකිද ? ඒ වගේම එය රටට කරන ආර්ථික සංහාරයක් වන්නේ කොටස් වෙළඳපොල යනු ආර්ථිකයේ ප්රාග්ධනය උපදවන සාරභුමිය බැවිනි. [/FONT][/COLOR][/SIZE][SIZE=6] [/SIZE] [SIZE=6][COLOR=#333333][FONT=Trebuchet MS]මිලේනියම් අයිටී හි [/FONT][/COLOR][/SIZE][SIZE=6][COLOR=#333333][FONT=Trebuchet MS]මෘදුකාංග [/FONT][/COLOR][/SIZE][SIZE=6][COLOR=#333333][FONT=Trebuchet MS]භාවිතයෙන් ලන්ඩන් කොටස් වෙළඳපොළද; වෙළඳපොල පිරිවැටුම අතින් පහත වැටි ඇති අතර ඒ රහස වසා ගැනිමටදෝ ලන්ඩන් කොටස් වෙළඳපොළ විසින් මිලේනියම් අයිටී මිලදී ගැනීම සැක සහිත බවද මත පල කර ඇත. යුරෝපීය පුවත්පත් සහ වාර්තා සඳහන් කරන්නේ ලන්ඩන් කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී සේවියර් රෝලේට් ට තම රැකියාවද මේ නිසා අහිමි විය හැකි බවය. මෙදින කොළඹ කොටස් වෙළඳ පොලෙහි සිදුවන අංක විජ්ජාව ඉතාමත් අශෝභන දෙයකි. එනම් කොටස්වල පසුගිය දිනවලදී එම කොටස වාර්ථා කරන ලද ඉහලම මිල පහලම අගය වැනි කොටස් වෙළඳාමේදී දැනගත යුතුම දත්ත නොපෙන්වනු ලබයි. තවද සමස්ත මිල දර්ශකය සහ මිලංක මිල දර්ශකයේද අගයන් විවිධ වාර්ථා වල විවිධ අංක යටතේ පෙන්නවනු ලබයි. අප වෙත ආරංචි වී ඇති ආකාරයට මෙමඟින් ඔවුන් විසින් සිදුකරන ලද කොටස් වෙළඳ පොළ ආශ්රිත වංචා වසා ගැනීමට පරණ දත්තයන් විකෘති කිරීමක් කරනු ලබන බවයි. තවද ආසියාවේම ආශ්චර්යය මවා පාමින් පසුගිය අවුරුද්දේ දිනයක කොළඹ කොටස් වෙළඳ පොල පරිගණකයේ දෘඩාංගයක ක්‍රියාවිරහිත වීමක් නිසා එම දිනයම කොටස් වෙළඳ පොලෙහි නිවාඩු දිනයක් කරන ලදි. ඒ 2011 සැප්තැම්බර් 19 වෙනිදායි. මෙමඟින් පෙනී යන්නේ මොවුන්ට බැක්අප් පද්ධතියක්ද හරිහැටි නොමැති බව නොවේද ? කොළඹ කොටස් වෙළඳ පොලෙහි කඩා වැටීම පිළිබඳ කථා කරන විට කථා නොකරම බැරි චරිතයක් වනුයේ ක්‍රිශාන් බාලේන්ද්‍රයි. ක්‍රිශාන් බාලේන්ද්‍රයි යනු මෑත කාලින ලෝක ඉතිහාසයේ විශාලතම ඩොලර් මිලියන් 100 කට වඩා ඇමෙරිකානු මුල්‍ය වෙළඳපොල වංචාව සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ උපන් හිටපු සිංගර් සභාපතිගේ පුත් වූ රාජ් රාජරත්නම් ගේ ගැලෙන් ෆන්ඩ් හි තම සේවය ඇරඹු පුද්ගලයකි. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගමේ (රටට ම සොසේජස් කවන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්) හිටපු සභාපති කෙන් බාලේන්ද්‍ර ගේ පුත් ක්‍රිෂාන් බාලේන්ද්‍ර ව ශ්‍රී ලාංකීය කොටස් වෙළඳපොලේ සභාපති ලෙස පත් කල දා පටන් 2011 ජුනි 16 වෙනදා සිට කොටස් වෙළඳපොල ක්‍රිෂාන් බාලේන්ද්‍ර ගේත් ඔහුගේ සගයන්ගේත් මහා සූදු පිටිය වී හමාරය. ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෑතකදී McKinsey නම් ඇමෙරිකානු සමාගමේ ඉන්දීය ශාඛාවට රුපියල් මිලියන් 150 ක ඩීල් එකක් දී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොළට අනාගත සැලසුමක් ලබාදෙන ලෙසිනි. එත් අද වෙන විටවත් McKinsey සහ සමාගම කිසිම අනාගත සැලසුමක් ලබා දී නැත. ක්‍රිෂාන් බාලේන්ද්‍ර ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල කා දැමු තවත් එක චරිතයකි ඒ මෑත ඉතිහාසයේ වැඩිම අගයකට මහජනතාවට කොටස් බෙදා දුන් ඔස්මන් කාසිම් ගේ Expolanka සමාගමත් රටේ විශාලතම ඉස්පිරිතාල සමුහය අයිති රටට නොකියා ජංගම දුරකථන විකුණා පෝසත් වූ අශෝක් පතිරගේ ගේ Softlogic සමාගමත් රුපියල් 14 කට සහ රුපියල් 29 කට පිලිවෙලින් මහජනතාවට කොටස් නිකුත් කරද; එම සමාගම් දෙකම සල්ලි කාර කීප දෙනකුට සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට රුපියල් 6 කට වැනි සොච්චමකට Expolanka කොටස් ලබාදුන් අතර රුපියල් 7.20 කට Softlogic කොටස් ප්‍රයිවට් ප්ලේස්මන්ට් නම් සල්ලි කාරයන් තවත් පෝසත් කිරීමේ අරමුණින් ලබාදෙන ලදී. එම මහජන නිකුත්තු දෙකම කොටස් වෙළඳපොළට ගෙන ආවේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර අධ්‍යක්ෂක දූරය දරන ජෝන් කීල්ස් කැපිටල් සමාගමත්; රටටම KFC කුකුල් මස් කවන සහ Unilever සමාගමේ Walls අයිස්ක්‍රීම් හි අභ්‍යන්තර සේවක අරගලයක් දේශපාලන බලවේග හරහා ඇතිකොට Cargills අයිස්ක්‍රීම් පිහිටවූ රන්ජිත් පේජ් ගේ පවුලේ අයට අයිති CT කැපිටල් සමාගමත් එක්වය. 2004 දී ලංකාව මහා සුනාමියෙන් සෝදා හැරීමත් සමගම ජෝන් කීල්ස් සමාගම රාජ් රාජරත්නම් හා එක්වී ගැලෙන් සුනාමි රිලීෆ් ෆන්ඩ් හා එක්වී රුපියල් මිලියන් 59.8 කට ගාල්ලේ රත්ගමට ගෙවල් 100 කුත්, මාතර රාස්සදෙනියේ රුපියල් මිලයන 30 කට ගෙවල් 50 කුත් හම්බන්තොට සිරිබෝපුරට ගෙවල් 50 කුත් රුපියල් මිලියන 35.7 කට ලබාදුන්නේ සාදරනව හොයපු මුදල් වලින් නොව; හුදෙක් රාජ් රාජරත්නම් විසින් අන්තනෝමතික ලෙස ලොව වටා සිටි සමාගම් අධ්‍යක්ෂක වරුන් සහ සේවකයන් ට මුදල් දී ලබාගත් ඉන්සිඩර් ටිප්ස් මගින් කොටස් වෙළඳපොල වලින් කොටස් මිලදී ගෙන වැඩි මිලවලට විකුණා මනිපුලේට් කිරීමෙන් හම්බු කරපු සල්ලි වලිනි. සුවිශේෂී කොටස්වෙලන්දපොල ආරන්චිමාර්ග සඳහන් කරන්නේ එකල රාජ් රාජරත්නම්ගේ ශ්‍රී ලාංකීය ආයෝජන කළමනාකරණය කරේ ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ JB සේකුරිටිස් සමාගමේ අධ්‍යක්ෂක වරයකු වූ මුර්ටසා ජෆෙර්ජි විසින් බවයි. රාජ් එකවරක් ශ්‍රී ලංකාවේ තම මිත්රයන්ව නොමිලේ ටිකෙට් දී රාජ් ගේ ඇමෙරිකාවේ මැන්හැටන් හි ගෙදර සුපිරි උපන්දිනයක් පවත්වා ඇති බවද නිව් යෝර්ක් පුවත්පත් සඳහන් කරයි. මනිපුලේට් කර මුදල් ඉපයූ ඩොලර් මිලියන් හැටකට වඩා ලාභ ලැබූ ගැලෙන් ෆන්ඩ් හි රාජ් රාජරත්නම්ට සහ ඔහුගේ ඇමෙරිකානු මෙන්ම ඉන්දීය සගයන්ට අද ඇමෙරිකාව නඩු පවරා හමාරය. නමුත් ඔහුගේ ලාංකීය සගයන්ට නඩු පැවරීමට කව්රුත් නැත.කොටින්ම කියනවානම් රාජ් රාජරත්නම් තම ගැලෙන් ෆන්ඩ් හි ආයෝජකයන්ට මුදල් වැඩි ප්‍රමාණයක් ගෙව්වේ ඔහු ලංකාවේ ආයෝජනය කර තිබු ඩොලර් මිලියන් 115 හෙවත් රුපියල් බිලියන් 13.5 පමණ වටිනා කොටස් (2008 වන විට) ඊටත් ඉහල වැඩි අගයකින් 2009 සිට 2010 වකවානුවේ විකුණා රටෙන් ශ්‍රී ලංකාවෙන් හොඳට හම්බු කරගැනීමෙනි. රාජ් විකුණු කොටස් වැඩි හරියක් මිලදී ගත්තේ අපේ රටේ මහජනතාවගේ මුදල් තැන්පත් කරන ලංකා බැංකුවත් (Bank of Ceylon ) සහ වැඩකරන ජනතාවගේ මුදල් අනාගත සුබසිද්ධියට ඉතිර කරන සේවක අර්ධසාධකයෙනි (Employees Provident Fund and Employees Trust Fund ). අන්තිමට අපි අපේ සල්ලි වලින් පෝසත් කර ඇත්තේ කොටින්ට උදව් කර; අපිටම දැන් මානව හිමිකම් උල්ලංගනය කරයි කියා චෝදනය කරන බරක් ඔබාමා ගේ රාජ්‍ය ලේකම් වෙන හිලරි ක්ලින්ටන්ට චන්දෙ ඉල්ලන්ඩ වියදම් කර රාජ් රාජරත්නම් වය. ඒවාට වගකිවයුතු ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැනි අය සහ රාජ් රාජරත්නම්ට යුනියන් ඇෂුවරන්ස් කොටස් මිලදී ගැනීමට-රටට විදේශ මුදල් ගෙන්වා ගැනීමේ ප්රතිපත්තිද අවලංගු කරමින් රාජ් රත්නම් ගේ රුපියල් මිලියන තුන්සීයක් තම නොමිනී බැංකු ගිණුමට ගෙන්වාගත් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැනි අය ටයි කෝට් ඇඳ ගත්ත අංක එකේ වංචාකරයන්ය. කව්ද මේවට වග කියන්නේ? Souse gossip9 [/FONT][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom