Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටස් වෙළෙඳපොළ නැගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළෙඳපොළ නැගල

වසරේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි. සියලු කොටස් ඒකක 106 කින් ඉහළට

හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් අද (18) දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා විය.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමකි.

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් විය.

දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ අතර අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමක් වේ.

අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කළම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ටිලරීස් ශ්රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී.

මේ අතර ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි කොටස් මිලියන 15.4 ක ප්රමාණයක් දිනය තුළ ගනුදෙනු වී තිබුණු අතර එය දිනයේ වැඩිම කොටස් පරිමාවක් ගනුදෙනු වූ සමාගම බවට පත්ව තිබිණි. එසේම සියෙරා කේබල්ස් සමාගමේ කොටස් මිලියන 10 ක්ද දිනය තුළ ගනුදෙනු වී තිබුණි.

Source: biz.adaderana

[QUOTE="arrow445, post: 24942386, member: 568372"] [b]කොටස් වෙළෙඳපොළ නැගල[/b] [SIZE="6"][B]වසරේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි. සියලු කොටස් ඒකක 106 කින් ඉහළට[/B][/SIZE] [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2019/11/18151706/ASPI-18.11.2019-A.jpg[/IMG] [SIZE="4"]හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් අද (18) දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා විය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් විය. දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. 2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ අතර අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමක් වේ. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කළම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ටිලරීස් ශ්රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී. මේ අතර ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි කොටස් මිලියන 15.4 ක ප්රමාණයක් දිනය තුළ ගනුදෙනු වී තිබුණු අතර එය දිනයේ වැඩිම කොටස් පරිමාවක් ගනුදෙනු වූ සමාගම බවට පත්ව තිබිණි. එසේම සියෙරා කේබල්ස් සමාගමේ කොටස් මිලියන 10 ක්ද දිනය තුළ ගනුදෙනු වී තිබුණි.[/SIZE] Source: [URL="http://biz.adaderana.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%89%e0%b7%84%e0%b7%85%e0%b6%b8-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99/"]biz.adaderana[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom