Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටහලු ඇමතියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nimal Edirisinghe

7 hrs

1986 දී මම මුලින්ම එංගලන්තයට ගිහින් එහේ දොස්තර කෙනෙක් වුනු මගේ මාමා කෙනෙකුගේ ගෙදර නැවතිලා ඉන්න කොට මම දැක්කා ඉලෙක්ට්‍රොනික් රේඩියෝ/ඔරලෝසුවක්. ඒකේ එලාම් එකට රේඩියෝ එක ඔන් වෙන්න සෙට් කරන්න පුලුවන්. ලංකාවේ එහෙම ඒවා තුබුනේ නෑ ඒ කාලේ. ඉතින් ඒක දැක්කාම මට පාඩම් කරන එකත් අමතක වෙලා ඒක ගන්න ඕන උනා. ඒ කාලේ ඔය වගේ ඒවා ගන්න මට මාර උණක් තිබුනේ.

මම වහාම ගිහින් ලන්ඩන් වල තියෙන කැටලොග් ශොප් එකක් වෙන ආගස් Argoes කියන එකට ගිහින් අර ජාතියේ එකක් පවුම් 12ක් දීලා ගත්තා. බලන කොට ඒක කරන්ට් එකෙන් විතරයි වැඩ කරන්න පුලුවන් බැටරියක් දාන්න තනක් තිබුනේ නෑ. මම ගිහින් මැනේජර්ට කිවුවා මට බැටරි බැක් අප් තියන එකක් දෙන්න කියලා. එයා කිවුවා එහෙම ඒවා නැහැ මොකටද බැටරි බැක් අප් කියලා. මම කිවුවා හදිසියේ කරන්ට් එක ගියාම සෙටින්ස් වෙනස් වෙන නිසා කියලා. එයා ඇස් උඩ තියාගෙන ඇහුවා මොන කරන්ට් යාමක්ද කියලා. මම කිවුවාම නෑ අපේ රටේ නම් නිතරම එහෙම වෙනවා ඒ නිසා කරන්ට් ගියාම එලාම් එක ඉවරයි කියලා ගෑනිගේ ඇස් ආයිත් උඩ ගියා. ඒ ගැන කණගාටුව පල කරලා මගේ පවුම් 12 ආපහු දුන්නා. ලන්ඩන් වල එක ශොප් එකකවත් මට ඕන කරන එක තිබුනේ නෑ. පස්සේ මම වෙම්බ්ලි කියන දිහාට ගිහින් එහේ තිබුන ඉන්දියන් කඩේකින් අර ජාතියේ චීනේ හදපු බාල එකක් ගත්තා පවුම් 8 කට.

ඔය වගේම දවසක් මම හවසක එහේ හිටපු මගේ බැචෙකුගේ ගෙදර ගියා. මෑන් දොස්තරෙක් වෙච්ච හැටියෙම එහේට ගිහින් විභාග පාස් වෙලා වැඩ කර කර හිටියේ. මෑන්ගෙන් මට බේරිල්ලක් නැති උනා එහේ ඉඳලා හෙට යන්න කියලා. පස්සේ මම එදා රෑ එහේ ඉඳලා පස්සේ ආපහු ගියාම මගේ මාමා මට මාර දෝස්මුරයක් දැම්මා රෑ එන්නේ නැති බව කිවුවේ නෑ කියලා. මම කිවුවා මම දෙතුන් පාරක් කෝල් කරත් ගන්න බැරි උනා මම හිතන්නේ ටෙලිපෝන් එක වැඩ කරන්නේ නැතුව තියෙන්න ඇති කියලා. ඒ වෙන කොට ලෝකේ කොහේවත් මොබයිල් පෝන් කියලා ජාතියක් තිබුනේ නෑ. මේක ඇහුවාම පොරට මල පැන්නා බං. නිමල් මම මෙහාට ඇවිත් දැන් අවුරුදු තිහකට කිට්ටුයි. ඒත් කිසිම දවසක ටෙලිපෝන් වැඩ නොකරපු දවසක් තිබුනේ නෑ කියලා. ඔය ලංකාවේ කියන බොරු මෙහේ කියනවා නම් මට ඔයාව මෙහේ තියා ගන්න බෑ කියලා ෆුල් ඩෝස් එකක් දුන්නා. මම දහ අතේ වැඳලා ශේප් උනත් මාර බාල්දුවක් උනේ.

මට මේ ටික මතක් උනේ මේ දවස් වල ලයිට් වතුර කපන කැපිල්ලෙන් මිනිස්සු විඳින දුක දැකලායි. අර සිද්දිය වෙලා මේ වෙන කොට අවුරුදු 39ක් ගිහිල්ලත් අපේ විදිලිය කැපිල්ල එහෙමමයි. හිටපු ගමන්ම විදිලිය නැති වෙන එකත් එහෙමමයි. හැම එකා ලඟම මොබයිල් පෝන් තියන නිසා ප්‍රශ්නයක් නැති උනත් ඒවා නොතිබුනා නම් ටෙලිපෝන් වල තත්වයත් ඔහොමම වෙන්න තිබුනා.

මේකට හේතුව හැටියට මම දකින්නේ අපේ රටේ කිසිම දෙයක් ගැන දීර්ඝ කාලීන සැලැස්මක් නැති කම කියලා. මේක හැම ක්ෂේත්රයම දකින්න පුලුවන්. ප්‍රවාහන, මහා මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන, බලශක්ති වගේ. මම කිවුවා වගේ මොබයිල් දුරකතන තියන නිසා සන්නිවේදනය ගැටලුවක් නෑ. එහෙම නැතුව සාමාන්‍ය ටෙලිපෝන් තිබුනා නම් ඒකට වෙන්නේත් ඕකමයි. මට මතකයි අපි පොඩි කාලේ ලක්ෂපාන ජල විදිලි බලාගාරය හැදුවාම කිවුවේ ඒකෙන් මුලු ලංකාවටමයි ඉන්දියාවෙන් බාගයකටයි විදිලිය දෙන්න පුලුවන් කියලයි. ඒ කාලේ හැටියට ඒකේ ඇත්තක් තිබුනා මොකද ඒ වෙන කොට ඉතාම සීමිත ප්‍රදේශ වලට විතරයි විදිලිය දීලා තිබුනේ. ටවුන් වලින් පිට කොහේවත් විදිලිය තිබුනේ නෑ. එහෙම තිබුනේ නෑ කියලා මිනිස්සුන්ට ගානක් වුනෙත් නෑ. හොඳට ගස් කොලන් තිබුන නිසා මේ වගේ ග්‍රීෂ්මයක් තිබුනේ නෑ.ඕන තරම් ලිං වල, දිය පාරවල් වල වතුර තිබුනා. වී කොටන පිටි කොටන රෙදි හෝදන, පොල් මිරිකන වගේ හැම දෙයක්ම ඒ කාලේ අය තමන්ම කර ගත්තා මිසක් මැෂින් තිබුනේ නෑ. ඒ වගේම විදිලිය තියන ගෙවල් වල උනත් හැමෝටම ශීතකරණ තිබුනේ නෑ. ඒ නිසා විදිලිය අවශ්‍ය වුනේ රෑට එලිය ගන්න විතරයි. ඒ කාලේ මිනිස්සු රෑ හත අට වෙන කොට නිදා ගන්න පුරුදු වෙලා තිබුන නිසා ඒකත් ප්‍රශ්නයක් වුනේ නෑ. අපට පාඩම් කරන්න භූමි තෙල් චිමිනි ලාම්පු තිබුනා. කොහොම හරි ඒ කාලේ මිනිසුන් ගතකල ජීවිත රටාව අපේ ජනාධිපති තුමා වගේ සරල එකක් වුන නිසා විදිලිය තිබුනේ නෑ කියන එක ප්‍රශ්නයක් වුනේ නෑ.

එහෙම තියෙද්දිත් 1970 වෙන කොට ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ආණ්ඩුව මහවැලි ව්‍යාපාරය සැලසුම් කරලා තිබුනා ඉදිරිය ගැන කල්පනා කරලා. ඒක සැලසුම් කලේ අවුරුදු විසි පහකින් ඉවර කරන්න. එතකොට අදියරෙන් අදියට විදිලිය සහ ගොවිතැනට අවශ්‍ය ජලය ලැබෙනවා. 1969 දී ඒකට මුල්ගල් තියලා වැඩ පටන් ගත්තත් 1970 දී ආපු සිරිමාගේ ආණ්ඩුව ඒක අවඥාවට ලක් කරලා වැඩ ප්‍රමාද කලා. ඊට පස්සේඅ 1977 දී ආපු ජේ ආර්ගේ ආණ්ඩුව ආයිත් පටන් ගත්තා මහවැලි කඩිනම් ව්‍යාපාරය කියලා අවුරුදු 6 කින් ඉවර කරන්න. ඒකෙන් තමයි රන්දෙනිගල, කොත්මලේ, රන්ටැඹේ, පොල්ගොල්ල වගේ ජලාශ හැදුනේ.

ඒත් 1978 දී පටන් ගත්ත විවෘත ආර්තිකය නිසා මිනිසුන්ගේ ජීවන ක්‍රමය උඩු යටිකුරු උනා. හැම දේටම මැෂින් ආවා. විදිලි පිහි පවා ආවා. ඒ කාලේ ඒවා ගන්න උණක් තිබුනු මමත් ඔය සේරම ගත්තා. ඒවා ගන්න සල්ලි හොයන්න දවල් රෑ වැඩ කලා. ඒ වගේම වාහන හිටු කියලා එන්න පටන් ගත්තා. මේ නිසා විදිලිය ඉල්ලුම වගේම පාරවල් පළල් කිරීම අවශ්‍ය වුනා. නමුත් ඒවා ගැන කාගේවත් නිසි අවධානයක් යොමු වුනේ නෑ. බලයට ආපු හැම කෙනෙකුගේම වගේ තිබුනේ තමන් හැදෙන එක මිසක් රට දියුණු කරන එක නෙවෙයි. එහෙම නැති වුනා නම් වැඩි වන වාහන තද බදය ගැන කල්පනා කරලා උඩින් යන මාර්ග, පොලොව යටින් යන උමං මාර්ග වැනි දේ සැලසුම් කරන්න තිබුනා. නමුත් කවුරුවත් ඒ ගැන උනන්දුවක් ගත්තේ නෑ.

මේ වෙන කොට උදේට හවසට මිනිසුන්ගේ වෙලාව ගත වෙන්නේ පාරට. සමහර වෙලාව උදේ 6 ට ගෙදරින් පිටත් වෙලත් පාරේ රස්තියාදු වෙලා 8.30 පහු වෙලා ඔෆිස් එකට යන කොට රතු ඉර වැදුනාම එයාට මොනවා හිතෙයිද. ඉතින් හිතේ තියන තරහව පිට කරන්නේ තමන්ගෙන් වැඩක් කරවා ගන්න එන කෙනාගෙන්. මේක ආණ්ඩුවේ කන්තෝරු වල නිතරම දකින්න පුලුවන්. අර බැංකොක් වල, ඉන්දියාවේ වගේ පාරවල් වල උඩින් යන ස්කයි ට්‍රේන් කියන කෝච්චි හදලා තිබුනා නම් ඒක කොයි තරම් පහසුවක්ද. ඒත් මෙහේ ඉන්නේ උන්ගේ ගමන් පාරේ වැරදි පැත්තෙන් පොලිසියත් එක්ක කෝටි විස්ස තිහේ වාහන වලින් යන ඇමැතියෝ, අගමැතියෝ, සරල ජනාධිපති වරු. පාරේ අනිත් පැත්තේ බස් එකේ වටේ ඉන්න එවුන්ගේ දාඩියෙන් තෙත් වෙලා හිට ගෙන රස්තියාදු වෙන උන්ට මේවා පෙනුනත් ඒකේ වැරැද්ද දකින්නේ නෑ. තමන්ටත් ඒ විදියට සැප පහසුවට වෙලාවට යන්න තියන අයිතිය ගැන වැටහීමක් නෑ.

මේ නිසා වහින කොට විදිලිය දෙනවා. පායන කොට කපනවා. උදේට හවසට බොලාට ඕන විදියකට පලයල්ලා කියලා ඉන්නවා. උදේ පාන්දර කෝට්ටේ ඉඳලා කොල්ලුපිටියට බස් එකේ විනාඩි 15 කට අඩු කාලෙකින් යන මට උදේ 7.30 විතර උනොත් අඩුම ගනනේ විනාඩි පනහක් යනවා. තද බද වෙලාවට ප්‍රමාද වෙනවා, අනිත් වෙලාවට ඉක්මන්. වහින කොට විදිලිය තියනවා, පායන කොට කපනවා. හරියට ගෑණු ළමයි කොටහලු වෙනවා වගේ ඔහේ සිද්ද වෙනවා. ඉතින් මේවාට ඇමති වරු මොනවාටද බං. එහෙම ඕන නම් අර ගෑණු ළමයි කොටහලු වෙන එක බාරව කොටහලු ඇමති කෙනෙකුත් පත් කරමු. අමාත්‍යාංයට ඕන කරන බිල්ඩිම සබීතාගෙන් ඉල්ල ගන්න පුලුවන් මාසේට කෝටියක් විතර දීලා අර කෘෂිකර්ම ඇමතියාට වගේ.

බලන කොට මුන් ඔක්කොම කොටහලු ඇමතියෝ තමයි බං. නැද්ද හා.

[QUOTE="bravehearts, post: 24344819, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]Nimal Edirisinghe 7 hrs 1986 දී මම මුලින්ම එංගලන්තයට ගිහින් එහේ දොස්තර කෙනෙක් වුනු මගේ මාමා කෙනෙකුගේ ගෙදර නැවතිලා ඉන්න කොට මම දැක්කා ඉලෙක්ට්‍රොනික් රේඩියෝ/ඔරලෝසුවක්. ඒකේ එලාම් එකට රේඩියෝ එක ඔන් වෙන්න සෙට් කරන්න පුලුවන්. ලංකාවේ එහෙම ඒවා තුබුනේ නෑ ඒ කාලේ. ඉතින් ඒක දැක්කාම මට පාඩම් කරන එකත් අමතක වෙලා ඒක ගන්න ඕන උනා. ඒ කාලේ ඔය වගේ ඒවා ගන්න මට මාර උණක් තිබුනේ. මම වහාම ගිහින් ලන්ඩන් වල තියෙන කැටලොග් ශොප් එකක් වෙන ආගස් Argoes කියන එකට ගිහින් අර ජාතියේ එකක් පවුම් 12ක් දීලා ගත්තා. බලන කොට ඒක කරන්ට් එකෙන් විතරයි වැඩ කරන්න පුලුවන් බැටරියක් දාන්න තනක් තිබුනේ නෑ. මම ගිහින් මැනේජර්ට කිවුවා මට බැටරි බැක් අප් තියන එකක් දෙන්න කියලා. එයා කිවුවා එහෙම ඒවා නැහැ මොකටද බැටරි බැක් අප් කියලා. මම කිවුවා හදිසියේ කරන්ට් එක ගියාම සෙටින්ස් වෙනස් වෙන නිසා කියලා. එයා ඇස් උඩ තියාගෙන ඇහුවා මොන කරන්ට් යාමක්ද කියලා. මම කිවුවාම නෑ අපේ රටේ නම් නිතරම එහෙම වෙනවා ඒ නිසා කරන්ට් ගියාම එලාම් එක ඉවරයි කියලා ගෑනිගේ ඇස් ආයිත් උඩ ගියා. ඒ ගැන කණගාටුව පල කරලා මගේ පවුම් 12 ආපහු දුන්නා. ලන්ඩන් වල එක ශොප් එකකවත් මට ඕන කරන එක තිබුනේ නෑ. පස්සේ මම වෙම්බ්ලි කියන දිහාට ගිහින් එහේ තිබුන ඉන්දියන් කඩේකින් අර ජාතියේ චීනේ හදපු බාල එකක් ගත්තා පවුම් 8 කට. ඔය වගේම දවසක් මම හවසක එහේ හිටපු මගේ බැචෙකුගේ ගෙදර ගියා. මෑන් දොස්තරෙක් වෙච්ච හැටියෙම එහේට ගිහින් විභාග පාස් වෙලා වැඩ කර කර හිටියේ. මෑන්ගෙන් මට බේරිල්ලක් නැති උනා එහේ ඉඳලා හෙට යන්න කියලා. පස්සේ මම එදා රෑ එහේ ඉඳලා පස්සේ ආපහු ගියාම මගේ මාමා මට මාර දෝස්මුරයක් දැම්මා රෑ එන්නේ නැති බව කිවුවේ නෑ කියලා. මම කිවුවා මම දෙතුන් පාරක් කෝල් කරත් ගන්න බැරි උනා මම හිතන්නේ ටෙලිපෝන් එක වැඩ කරන්නේ නැතුව තියෙන්න ඇති කියලා. ඒ වෙන කොට ලෝකේ කොහේවත් මොබයිල් පෝන් කියලා ජාතියක් තිබුනේ නෑ. මේක ඇහුවාම පොරට මල පැන්නා බං. නිමල් මම මෙහාට ඇවිත් දැන් අවුරුදු තිහකට කිට්ටුයි. ඒත් කිසිම දවසක ටෙලිපෝන් වැඩ නොකරපු දවසක් තිබුනේ නෑ කියලා. ඔය ලංකාවේ කියන බොරු මෙහේ කියනවා නම් මට ඔයාව මෙහේ තියා ගන්න බෑ කියලා ෆුල් ඩෝස් එකක් දුන්නා. මම දහ අතේ වැඳලා ශේප් උනත් මාර බාල්දුවක් උනේ. මට මේ ටික මතක් උනේ මේ දවස් වල ලයිට් වතුර කපන කැපිල්ලෙන් මිනිස්සු විඳින දුක දැකලායි. අර සිද්දිය වෙලා මේ වෙන කොට අවුරුදු 39ක් ගිහිල්ලත් අපේ විදිලිය කැපිල්ල එහෙමමයි. හිටපු ගමන්ම විදිලිය නැති වෙන එකත් එහෙමමයි. හැම එකා ලඟම මොබයිල් පෝන් තියන නිසා ප්‍රශ්නයක් නැති උනත් ඒවා නොතිබුනා නම් ටෙලිපෝන් වල තත්වයත් ඔහොමම වෙන්න තිබුනා. මේකට හේතුව හැටියට මම දකින්නේ අපේ රටේ කිසිම දෙයක් ගැන දීර්ඝ කාලීන සැලැස්මක් නැති කම කියලා. මේක හැම ක්ෂේත්රයම දකින්න පුලුවන්. ප්‍රවාහන, මහා මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන, බලශක්ති වගේ. මම කිවුවා වගේ මොබයිල් දුරකතන තියන නිසා සන්නිවේදනය ගැටලුවක් නෑ. එහෙම නැතුව සාමාන්‍ය ටෙලිපෝන් තිබුනා නම් ඒකට වෙන්නේත් ඕකමයි. මට මතකයි අපි පොඩි කාලේ ලක්ෂපාන ජල විදිලි බලාගාරය හැදුවාම කිවුවේ ඒකෙන් මුලු ලංකාවටමයි ඉන්දියාවෙන් බාගයකටයි විදිලිය දෙන්න පුලුවන් කියලයි. ඒ කාලේ හැටියට ඒකේ ඇත්තක් තිබුනා මොකද ඒ වෙන කොට ඉතාම සීමිත ප්‍රදේශ වලට විතරයි විදිලිය දීලා තිබුනේ. ටවුන් වලින් පිට කොහේවත් විදිලිය තිබුනේ නෑ. එහෙම තිබුනේ නෑ කියලා මිනිස්සුන්ට ගානක් වුනෙත් නෑ. හොඳට ගස් කොලන් තිබුන නිසා මේ වගේ ග්‍රීෂ්මයක් තිබුනේ නෑ.ඕන තරම් ලිං වල, දිය පාරවල් වල වතුර තිබුනා. වී කොටන පිටි කොටන රෙදි හෝදන, පොල් මිරිකන වගේ හැම දෙයක්ම ඒ කාලේ අය තමන්ම කර ගත්තා මිසක් මැෂින් තිබුනේ නෑ. ඒ වගේම විදිලිය තියන ගෙවල් වල උනත් හැමෝටම ශීතකරණ තිබුනේ නෑ. ඒ නිසා විදිලිය අවශ්‍ය වුනේ රෑට එලිය ගන්න විතරයි. ඒ කාලේ මිනිස්සු රෑ හත අට වෙන කොට නිදා ගන්න පුරුදු වෙලා තිබුන නිසා ඒකත් ප්‍රශ්නයක් වුනේ නෑ. අපට පාඩම් කරන්න භූමි තෙල් චිමිනි ලාම්පු තිබුනා. කොහොම හරි ඒ කාලේ මිනිසුන් ගතකල ජීවිත රටාව අපේ ජනාධිපති තුමා වගේ සරල එකක් වුන නිසා විදිලිය තිබුනේ නෑ කියන එක ප්‍රශ්නයක් වුනේ නෑ. එහෙම තියෙද්දිත් 1970 වෙන කොට ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ආණ්ඩුව මහවැලි ව්‍යාපාරය සැලසුම් කරලා තිබුනා ඉදිරිය ගැන කල්පනා කරලා. ඒක සැලසුම් කලේ අවුරුදු විසි පහකින් ඉවර කරන්න. එතකොට අදියරෙන් අදියට විදිලිය සහ ගොවිතැනට අවශ්‍ය ජලය ලැබෙනවා. 1969 දී ඒකට මුල්ගල් තියලා වැඩ පටන් ගත්තත් 1970 දී ආපු සිරිමාගේ ආණ්ඩුව ඒක අවඥාවට ලක් කරලා වැඩ ප්‍රමාද කලා. ඊට පස්සේඅ 1977 දී ආපු ජේ ආර්ගේ ආණ්ඩුව ආයිත් පටන් ගත්තා මහවැලි කඩිනම් ව්‍යාපාරය කියලා අවුරුදු 6 කින් ඉවර කරන්න. ඒකෙන් තමයි රන්දෙනිගල, කොත්මලේ, රන්ටැඹේ, පොල්ගොල්ල වගේ ජලාශ හැදුනේ. ඒත් 1978 දී පටන් ගත්ත විවෘත ආර්තිකය නිසා මිනිසුන්ගේ ජීවන ක්‍රමය උඩු යටිකුරු උනා. හැම දේටම මැෂින් ආවා. විදිලි පිහි පවා ආවා. ඒ කාලේ ඒවා ගන්න උණක් තිබුනු මමත් ඔය සේරම ගත්තා. ඒවා ගන්න සල්ලි හොයන්න දවල් රෑ වැඩ කලා. ඒ වගේම වාහන හිටු කියලා එන්න පටන් ගත්තා. මේ නිසා විදිලිය ඉල්ලුම වගේම පාරවල් පළල් කිරීම අවශ්‍ය වුනා. නමුත් ඒවා ගැන කාගේවත් නිසි අවධානයක් යොමු වුනේ නෑ. බලයට ආපු හැම කෙනෙකුගේම වගේ තිබුනේ තමන් හැදෙන එක මිසක් රට දියුණු කරන එක නෙවෙයි. එහෙම නැති වුනා නම් වැඩි වන වාහන තද බදය ගැන කල්පනා කරලා උඩින් යන මාර්ග, පොලොව යටින් යන උමං මාර්ග වැනි දේ සැලසුම් කරන්න තිබුනා. නමුත් කවුරුවත් ඒ ගැන උනන්දුවක් ගත්තේ නෑ. මේ වෙන කොට උදේට හවසට මිනිසුන්ගේ වෙලාව ගත වෙන්නේ පාරට. සමහර වෙලාව උදේ 6 ට ගෙදරින් පිටත් වෙලත් පාරේ රස්තියාදු වෙලා 8.30 පහු වෙලා ඔෆිස් එකට යන කොට රතු ඉර වැදුනාම එයාට මොනවා හිතෙයිද. ඉතින් හිතේ තියන තරහව පිට කරන්නේ තමන්ගෙන් වැඩක් කරවා ගන්න එන කෙනාගෙන්. මේක ආණ්ඩුවේ කන්තෝරු වල නිතරම දකින්න පුලුවන්. අර බැංකොක් වල, ඉන්දියාවේ වගේ පාරවල් වල උඩින් යන ස්කයි ට්‍රේන් කියන කෝච්චි හදලා තිබුනා නම් ඒක කොයි තරම් පහසුවක්ද. ඒත් මෙහේ ඉන්නේ උන්ගේ ගමන් පාරේ වැරදි පැත්තෙන් පොලිසියත් එක්ක කෝටි විස්ස තිහේ වාහන වලින් යන ඇමැතියෝ, අගමැතියෝ, සරල ජනාධිපති වරු. පාරේ අනිත් පැත්තේ බස් එකේ වටේ ඉන්න එවුන්ගේ දාඩියෙන් තෙත් වෙලා හිට ගෙන රස්තියාදු වෙන උන්ට මේවා පෙනුනත් ඒකේ වැරැද්ද දකින්නේ නෑ. තමන්ටත් ඒ විදියට සැප පහසුවට වෙලාවට යන්න තියන අයිතිය ගැන වැටහීමක් නෑ. මේ නිසා වහින කොට විදිලිය දෙනවා. පායන කොට කපනවා. උදේට හවසට බොලාට ඕන විදියකට පලයල්ලා කියලා ඉන්නවා. උදේ පාන්දර කෝට්ටේ ඉඳලා කොල්ලුපිටියට බස් එකේ විනාඩි 15 කට අඩු කාලෙකින් යන මට උදේ 7.30 විතර උනොත් අඩුම ගනනේ විනාඩි පනහක් යනවා. තද බද වෙලාවට ප්‍රමාද වෙනවා, අනිත් වෙලාවට ඉක්මන්. වහින කොට විදිලිය තියනවා, පායන කොට කපනවා. හරියට ගෑණු ළමයි කොටහලු වෙනවා වගේ ඔහේ සිද්ද වෙනවා. ඉතින් මේවාට ඇමති වරු මොනවාටද බං. එහෙම ඕන නම් අර ගෑණු ළමයි කොටහලු වෙන එක බාරව කොටහලු ඇමති කෙනෙකුත් පත් කරමු. අමාත්‍යාංයට ඕන කරන බිල්ඩිම සබීතාගෙන් ඉල්ල ගන්න පුලුවන් මාසේට කෝටියක් විතර දීලා අර කෘෂිකර්ම ඇමතියාට වගේ. බලන කොට මුන් ඔක්කොම කොටහලු ඇමතියෝ තමයි බං. නැද්ද හා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom