Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොට්ටක් පනින්න පෙර.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොට්ටක් පනින්න පෙර.....

කොටුවක් පනිනවා කිව්වහම ඔය අහිංසක ළමේක්ගේ හිතට එන්නේ අර බිම කොටු ඇඳලා බට්ටෝ පනිනවා වගේ සීන් එකක් තමයි. හැබැයි ඇඩ්වාන්ස් මට්ටමට පැහිච්ච ළමේක් නං දන්නවා මේ කියන්නේ තමන්ගේ ගෑණු ළමයත් එක්ක හරි පිරිමි ළමයත් එක්ක හරි ජිංකි ජිකා පාරක් දාන්න කොහේ හරි යන එක කියලා. හරි, දැන් අහිංසක ළමයි මෙතනින් එහාට කියවන්නෙ නැතුව යන්න බට්ටෝ පනින්න. කොටු පැනිල්ල කියන්නේ ලංකාව ඇතුළේ තියෙන දෙයක්ය කියන එක පිළිගන්න පුලුවන් නංගිලා මල්ලිලා විතරක් දිගට කියවන්න.

එකක් මතක තියාගන්න ඕන. මේ ආටිකල් එකෙන් අපි කතා කරන්නේ කොල්ලෙක් කෙල්ලෙක් කසාද බඳින්න කලින් කොටු පනින එකෙන් සදාචාරයට සංස්කෘතියට බුදු අම්මෝ වෙනවද, අපේ රට අගාධයට යන්න ඒකත් කාරණයක් වෙනවද වගේ සදාචාරාත්මක කතා නෙවෙයි. කොහොම කළත් කොටු පනින එකා කොටු පනිනවාමනේ. මේ කතා කරන්නේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව, කෙල්ලගේ ගරුත්වය කුඩු කරන්නේ නැතුව, තමන්ගේ කාඩ් එකත් ඉරාගන්නේ නැතුව පනින කොටුවක් පනින්නේ කොහොමද කියන එක තමයි!

1. කාත් එක්කද කොටුවක් පනින්නේ හැබෑට?

කොටුවක් පනින එක ඉතිං ලංකාවේ සිද්ධ වෙන්නේ ඕනම කෙනෙක් එක්ක වෙන්න පුලුවන්. තමන්ගේ කෙල්ල එක්ක, ජිංකි ජිකා එකටම යාලු වුණු අක්කියෙක් එක්ක නැත්තං ඇන්ටියෙක් එක්ක වුනත් වෙන්න පුලුවන්. අපි පිළිගන්න කැමති වුනත් නැති වුනත් ඒක තමයි යථාර්තය. හැබැයි එකක් අනිවා ඔලුවෙ තියෙන්න ඕන. තමන් මේ ගනුදෙනු කරන්නේ තවත් හැඟීම් දැනීම් තියෙන මනුෂ්‍ය ප්‍රාණියෙක් එක්ක කියන එක. ඔන්න ඔය සෙන්ස් එක නැති ලොන්ත කොල්ලෝ තමයි කෙල්ලෙක් එක්ක මෙව්වා කලාට පස්සේ රට වටේටම කිය කියා යන්නේ ‘මම අරකිව ඇද්දා බං’, ‘ඒකි නවන්න ලේසියි බං’ වගේ කතන්දර. පළවෙනිම කාරණාව තමයි තමන් අතරේ සිද්ධ වුණු පුද්ගලික ශාරීරික සම්බන්ධතාවය පෞද්ගලික දෙයක් විදියටම තියාගන්න බැරි, තමන් එක්ක ඒ සම්බන්ධතාවයට යා වුණු අනෙක් කෙනාත් මනුෂ්‍යයෙක් කියලා ගෞරවයෙන් සලකන්න බැරි එවුන් කොල්ලෝ නෙවෙයි කියන එක. ඒ වගේ එවුන් කොටු පනින්න ඕනම නෑ.

2. අයිඩෙන්ටිය බලන්න ඔක්කොටම කලින් ප්ලීස්

අයිඩෙන්ටිය බැලුවද? වයස 18 ට අඩුද? මේ මල්ලි එහෙමනම් කොටු පනින එක පැත්තක තියලා පොතක් පතක් බලාගනින්. මෙන්න මේකත් වැදගත් දෙයක්. අඩු වයසක දෙන්නෙක්ට කාමරයක් දෙන එකත් නීතියට අනුව වරදක්, එහෙම ඉඳලා අහුවෙන එකත් නීතියට අනුව වරදක්. ආන්න ඒ නිසා කරුණාකරලා නිසි වයසට එනකල් අනවශ්‍ය දේවල් ගැන හිතන්න එපා නංගිලා මල්ලිලා. ඕන දේකට කලවයසක් තියෙනවනේ. එතකොට තමන්ගේ වයස හරි ගියපු මල්ලි කෙනෙක් වුනත් දැනගන්න ඕන තමන් කොටුවක් පනින්න යන්නේ කා එක්කද කියලා. තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් නං ඉතින් ඒක අපිට අදාළ නෑ. හැබැයි තමන්ට වඩා වයසින් අඩු නම් බාලවයස්කාරියක් වෙන්න බෑ. අන්න ඒක අනිවා මතක තියාගන්න ඕන. එහෙම දෙයක් නීතියට අනුව වගේම සදාචාරයට අනුවත් වැරදියි. ඒකයි.

3. මාමාගෙන් පරිස්සං වෙනු!

කොටු පනින්න හදන දුවල පුතාලා දැනගන්න ඕන දෙයක් තමයි, ලංකාව කියන්නේ ලංකාව කියන එක. ඒ කිව්වේ වෙන රටක වගේ ලංකාවේ කොටුවක් පනින්න තියා නිදහසේ ලව් කරන්නවත් නිදහසක් නැහැනේ. ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි තම තමන්ගේ සීමාවන් දැනගෙන හිටියහම ගැටළුවක් නෑ. උදාහරණයක් විදියට ඔය ගල්කිස්සේ ගල් අස්සේ එහෙම තනිවෙන්න යන කොල්ලෝ කෙල්ලෝ, පාරක් අයිනේ වාහනේ නවත්තගෙන ආදරේ පළ නෙලාගන්න පොඩි ට්‍රයි එකක් දෙන කොල්ලෝ කෙල්ලෝ එහෙම දැනගන්න ඕන මාමලා ගැන. ඔව් පොලිස් මාමලා තමයි. හිතන්න ඔබ කවුරුවත් යන්නෙ එන්නෙ නැති පුද්ගලික පාරක මෝටර් සයිකලයක් නවත්තගෙන නිකං කතාබහකට එහා ගියපු දෙයක් කරන්න ට්‍රයි කරනවා කියලා. ආන්න එතකොට ඒ හරියෙන් යන එන පොලිස් මාමා කෙනෙක්ට බලේ තියෙනවා සීන් එකට එන්ටර් වෙන්න. දැන් ඔය ලේන් එකේ ගෙදරක එකෙක් 119 ගහලා කිව්වොත් එහෙම වැඩේ තවත් සීන්. ඕකම ගල් අස්සේ වුනත් වෙන්න පුලුවන්. ඒ කියන්නේ පොදු ස්ථානවල අශෝභන විදියට හැසිරෙන්න බෑනේ දුවලා පුතාලා. ආන්න ඒ නිසා අපි කියන්නේ කොටු පනිනවා කියලා ඒ වගේ අවදානම් වැඩ කරන්න එපා කියල තමයි.

4. නියම තැන, මම හැමදාමත් යන්නේ එතෙන්ට

දැන් යන්නේ කොහාටද කියන ප්‍රශ්නේ මතුවෙනවනේ. ඇයි හලෝ ඔය පත්තර වල තියෙන්නේ පොලිසියෙන් අහවල් ගෙස්ට් හවුසිය වැටළුවා, මෙච්චරක් අල්ලගෙන ගියා වගේ සීන්. ඒකේ ඇත්තක් තියෙනවා. ඔය පැයට පන්සීයයි ටයිප් එකට දෙන රූම් වලට යනවා නං ඉතින් ඊට කලින් ලඟම තියෙන පොලිසියට කියලා යන එක වඩාත් ලේසියි. ආන්න ඒ නිසා දැනගන්න ඕන නීත්‍යානුකූල තැනකට යන්න. ඒ කියන්නේ අඩු තරමේ ටුවරිස්ට් බෝඩ් එකේ ලියාපදිංචි වුණු තැනකට යන්න. ඔව් ඉතින් ඒ වගේ තැන් පැයට සූටි ගාණකට ගන්න බෑ තමයි. අමතක කරන්න එපා. ඔබ තවත් කෙනෙක් එක්ක කොටුවක් පනින්න යනවා නං ඔබේත්, අනෙක් කෙනාගේත් ආරක්ෂාව, ගෞරවය සේරම රැකෙන්න ඕන. අන්න ඒ නිසා අපි කියන්නේ නීත්‍යානුකූල හෝටල් කාමරයකට මුදලක් වියදම් කරන්න බැරි නම් කොටුව අමතක කරන්න. මොකද පොලිසියෙන් මේ වගේ තැන් රේඩ් කරන්නෙත් පොලිසියේ ඇඟේ අමාරුවකට නෙවෙයි. නීතිවිරෝධී දේවල් නතර කරන්න. ආන්න ඒ නිසායි අපි කියන්නේ කරන දෙයක් ලස්සනට කරන්න කියලා.

අනිත් කාරණේ ඔය පැයට මෙච්චරයි කියලා පොඩි ගණන් වලට දෙන ලොජ් වල වෙන දේවල් අහලා ඇතිනේ. එක්කෝ කැමරා සෙට් කරලා ජිංකි ජිකා එක රෙකෝඩ් කරලා හෙට වෙනකොට ඉන්ටර්නෙට් එකේ තියෙයි. එහෙම නැත්තං ඔය සමහර තැන්වල කපල් එකකට කාමරේ දෙනකොට තව හොරෙන් බලන එවුන්ට තව ගාණකට කපල් එකේ කොටු පැනිල්ල විකුණලා ගාණක් කපාගන්නවා. අනිත් එක ඒ වගේ තැන්වල පිරිසිදුකම එහෙම අන්තිමයි කියලා දන්නවනේ. ආන්න ඒ නිසා සත්තු වගේ ඔය වැඩේ කරන්න ඕන පියස්සක් හොයාගෙන යන්න එපා. ඩීසන්ට් පිට ඩීසන්ට් තැනකට යන්න.

5. දෙන්නම ඉන්නේ එකම තැනද කියලත් ෂුවර් කරගන්න ඕන

තමන්ගේ තාවකාලික හෝ සදාකාලික පෙම්වතිය එක්ක කොටුවක් පනින්න යන කොල්ලෙක් අනිවා හිතේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ට වඩා රිස්ක් එකක් කෙල්ලට තියෙනවා කියන එක. කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් ඒක මතක තියාගන්න ඕන. මොකද මොනවා කලත් මේ ලංකාව. ලංකාවේ සදාචාර සම්මුතීන් වලට අනුව තාමත් සෙක්ස් කරන්න ඕන කසාද බැන්දට පස්සේ. එතකොට මේ කියන කොටු පැනිල්ල අනිවා අසම්මත පැත්තටනේ වැටෙන්නේ. අන්න ඒ නිසා දෙන්නා එක්ක හොඳ කථාබහක් කරන්න ඕන කොටු පනින්න කලින්. ඒ කියන්නේ මේ “මට ඔයා නැතුව ඉන්න බෑ රත්තරං, අපි කතා කර කර ඉන්නවත් කොහේ හරි තනිවෙමු රත්තරං” ටයිප් එකේ ගෝල්ඩන් සිරප් බේරෙන ලව් ටෝකක් නෙවෙයි. සිරියස් ටෝකක්.

සාමාන්‍යයෙන් ලංකාවේ වෙන්නේ කොටුවක් පනින්න යන්නේ පොඩ්ඩක් කතා කර කර ඉන්න කියලා. ඊට පස්සේ චූටි කිස් එකක්, ඊට පස්සේ තව එකක්… ඔහොම ඔහොම ගිහින් අන්තිමට ලොකුම වැඩේ කරනවා. කෙල්ල අඬනවා. කොල්ලා කියනවා “මට මොනවා වුනාද කියලා මටවත් හිතාගන්න බෑ රත්තරං, මට මාවම පාලනය කරගන්න බැරි වුනා” වගේ සීන් එකක්. ඔයත් ආන්න එහෙම කොල්ලෙක් නං පිං අයිති වෙයි, කොටු පැනිල්ල පැත්තක තියලා ඉස්සර වෙලා තමන්ව පාලනය කරගන්න ඉගෙන ගෙන ඉන්න එක හොඳයි. එතකොට ඔයා ඒකට ඉඩ දීලා පස්සේ අඬන කෙල්ලෙක් නං, කොල්ලෝ එක්ක ඇඩ්වෙන්චර් වැඩ කරන්න යන්නෙ නැතුව මැහුං පංතියකට හරි කුකරි පංතියකට හරි යන එක හොඳයි. අර උඩින් කිව්ව සීරියස් ටෝක් එක කොටුව පනින්න කලින් ඕන වෙන්නේ මෙන්න මේ නිසා තමයි. දෙන්නම තමන් ඉන්න තැන වටහාගන්න.

6. ගමනාන්තෙටම යනවද, මගින් බහිනවද?

කෙල්ල කැමති නං කෙලින්ම ලොකු වැඩේට යන, ප්‍රශ්නයක් නෑ. හැබැයි කොල්ලා දැනගන්න ඕන තමන් කෙල්ලව රවට්ටනවද නැද්ද කියන එක. ඒ කියන්නේ කොල්ලා “මම බඳින්නේ ඔයාව තමයි පැටියෝ” කියලා කෙල්ලට කියන්නේ කෙල්ලව කොහොමහරි ඇඳට ගන්න හිතාගෙන නං අන්න ඒක ප්‍රශ්නයක්. මොකද කෙල්ල ඒක විශ්වාස කරලා ඕන දෙයක් කරන්න ඉඩ දෙයි. ඒවා ඉතිං සෙවල වැඩ මල්ලි. මුලින් තීරණේ කරන්න තමන්ට ඕන මොනවද කියලා. මේක තාවකාලික සම්බන්ධයක් නං අන්න ඒකත් කෙල්ලට කියන්න. කෙල්ලොත් දැනගන්න ඕන කොල්ලෝ හැරෙන හැරෙන අතට කියන සුරංගනා කතා විශ්වාස නොකරන්න. තමන්ටත් ඕන මොනවද කියලා තීරණේ කරන්න. කොටුවක් පනිනවා කියලා සීරියස් වැඩේටම යන්න ඕන කියලා එකක් නෑනේ ආයුබොවන්ඩ. ඕවා ඉතින් ටියුෂන් දෙන්න ඕන කාරණා නෙවෙයි. හැබැයි ලොකුම වැඩේට යන්නෙ නැතුව හීනියට ආදර පෑමකට නං යන්න කැමති, අන්න ඒ සීමාව දැඩිව තියාගන්න. පස්සෙ මට මාව කොන්ට්‍රෝල් නැති වුනා ජාතියේ බයිලා ගහන්න එපා.

7. කොන්ට්‍රෝල් කොන්ට්‍රෝල් බර්ත් කොන්ට්‍රෝල්!

කොටුවක් පනින්න ලෑස්ති වෙන නංගිලා මල්ලිලා අය්යලා අක්කලා නැන්දලා මාමලා අනිවා දැනගෙන ඉන්න ඕන පාඩමක් තමයි මේක. උපත් පාලනය. මේ කියන්නේ කෙලින්ම ලොකුම වැඩේට කොළ ලයිට් වැටිලා කියලා උපකල්පනය කරලා තමයි. අපේ ගොඩක් අය්යලාගේ පහසු උපත් පාලන ක්‍රමේ තමයි ‘යන්න කලින් ගන්න’ එක. ආන්න ඒ වගේ අදහසක් නං උපත් පාලනය ගැන තියෙන්නේ අඩු ගාණේ ගූගල් සර්ච් කරලා හරි පොඩ්ඩක් නිවැරදි උපත් පාලන පිළිවෙත් ගැන ඉගෙන ගන්න එක සෑහෙන්න වටිනවා. පහසුවට ඕන කෙනෙක් පාවිච්චි කරන්නේ කොන්ඩම් තමයි. ගෑණු ළමයෙක්ට හිතෙනවා නං ඊට වඩා දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමේකට යන්න ඕන කියලා ඒත් ප්‍රශ්නයක් නෑ.

හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් කොටුවක් පනින්න යනකොට දෙන්නම හොර පූස් සීන් එකේ තමයි කරන්නේ. ඒ කියන්නේ එක්කෝ කොල්ලා කියයි කතා කර කර ඉන්න කොහේ හරි යං කියලා. දැන් කෙල්ලත් දන්නවා මේ ජිංකි ජිකා එකකට තමයි යන්නෙ කියලා. ඒත් ‘අනේ මං බබා’ ටයිප් එකට කෙල්ලත් ඉන්නවා. එතකොට එහෙම යනකොට උපත් පාලනේ ගැන කතාවක්වත් වෙන්නෙ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අන්න ඒ නිසා යන්න අංක පහට. දැන් තීරණය කරන්න ගැලපෙන උපත් පාලන ක්‍රමය. දැන් ගොඩක් වෙලාවට කොටු පනින කොල්ලො කෙල්ලො කරන්නේ වැඩේ ඉවර වුනාට පස්සේ හදිසි ගැබ් ගැනීම් වලක්වන්න තියෙන පොස්ටිනෝර් වගේ විසඳුමකට යන එක. හැබැයි තමන්ට කලින් කතාබහ කරලා උපත් පාලන ක්‍රමයක් තීරණය කරගන්න පුලුවනි නම් අපි කියන්නේ හදිසි ගැබ් ගැනීම් වැළැක්වීමේ පෙති අන්තිම තුරුම්පුව විදියට තියාගන්න කියලා තමයි.

8. කොටු පනින්න ගිහිල්ලත් සෙල්ෆි ගහන්න ඕනද?

මේ කියන්න යන්නේ සීන් දෙකක් ගැන. දැන් ටොයිලට් එකට ගියත් සෙල්ෆි ගහන එක පුරුද්දට ගිහින්නේ. ඉතින් කොටුවක් පනින්න ගිහින් ජිංකි ජිකා වැඩේ කරලා කෙල්ල බෙඩ්ශීට් එක ඇඟේ ඔතාගෙන ඉන්න ගමන් දෙන්නත් එක්ක ඩක් ෆේස් දාලා ගහනවා සෙල්ෆියක්. දැන් ඕක කවුරු දකියිද කවුරු නොදකියිද කියන එක ගැන ෂුවර් එකක් තියෙනවද? නෑනේ. ආන්න ඒ නිසා කොටු පනින්න ගිය තැන්වල සෙල්ෆි ගැහිල්ලෙන් වලකින්න. අනික් කාරණේ තමයි පනින කොටුව රෙකෝඩ් කරන අය්යලා. මේක වෙන්නේ එක්කෝ කෙල්ල දැනුවත්ව, එහෙම නැතිනම් කෙල්ල නොදැනුවත්ව. මෙන්න මේක දරුණු අවුලක්. කොල්ලා කෙල්ලට නොදැනෙන්න තමන්ගෙ ජිංකි ජිකා එක රෙකෝඩ් කරනවා කියන්නේ කෙල්ලගේ ගරුත්වය, ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් නැති ඩයල් එකක් කියන එක තමයි. ඒ නිසා අපි කියන්නේ කොටු පනින්න ආවනං කොටු පනින්න, ඒ වගේ කුප්ප වැඩ කරන්න එපා කියලා. මොකද ඕක තමන්ගේ ආතල් එකට විතරයි කියලා රෙකෝඩ් කළත් ඕක කොහෙන් හරි ගිහින් හැමෝම බලන වෙබ්සයිට් එකක නතර වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේ දේවල් අපි ඕන තරං අහලා තියෙනවනේ.

9. වගකීමක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක් විදියට ආතල් එකේ කොටු පනින්න

දෙන්නෙක් කොටුවක් පනින්නේ ඒකේ තියෙන ආතල් සැපට මිසක් වෙන කාරණාවකට නෙවෙයිනේ. දැන් මෙච්චර වෙලා අච්චර උපදෙස් දීලා තියෙන්නේ ඒ ආතල් එක ඒ විදියටම පවතින්න ඕන නිසා තමයි. මොකද අර ‘විනාඩි කීපෙක ආතල් එකකට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන’ විදියේ සීන් ඕන නැති නිසා. ඒ හින්දා තමයි කොටුවක් පනින්න කලින් හොඳට හිතලා මතලා සැලසුම් කරලා යන්න කියන්නේ. ඒ වගේම තව දෙයක්. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් තීරණය කරන්න ඕන තමන් කොටුවක් පනින්න යන්නේ තමන්ට විශ්වාසවන්ත කෙනෙක් එක්කද කියලා. මොකද තමන්ගේ ගරුත්වයේ ඉඳලා සමාජ රෝග දක්වා හිතන්න දේවල් තියෙනවා. ඉතින් මේ විශ්වාසවන්ත භාවය දවසින් දෙකෙන් ඇතිවෙන්නෙ නෑ. ඒ නිසා අපි අනිවා කියන්නේ දවස් දෙකකට කලින් ෆේස්බුක් එකේ චැට් කරපු නංකි එක්ක, ඊයෙ බස් එකේදී හම්බුණු හැන්ඩි අය්යා එක්ක, වැරදිලා කෝල් එකක් ඇවිත් සෙට් වුණු ඇන්ටි එක්ක කොටු පනින්න යන්න කලින් හොඳ සම්බන්ධතාවයක් ගොඩ නඟා ගන්න. අන්න ඊට පස්සේ ආතල් එකේ කොටුවක් පනින්න.

මේ ටික කියන්නේ කොල්ලන්ට. කොටුවක් පැන්නා කියලා තමන් චාටර් කොල්ලෙක් වෙන්නෙ නෑ. තමන් එක්ක කොටුව පනින කෙල්ල චාටර් කෙල්ලෙක් වෙන්නෙත් නෑ. ඒ නිසා මේ ආටිකල් එක දිගටම කිව්ව ගරුත්වය කියන එක ඔලුවෙ තියාගන්න. තමන් එක්ක තමන්ව විශ්වාස කරලා ෆන් එකක් ගන්න එන කෙල්ලව බස් එකට නගිනකල්ම පරිස්සම් කරගෙන එන එක තමන්ගේ වගකීම. ජෙන්ටා කොල්ලෙක් කියන්නේ ඒ වගකීම අකුරටම ඉෂ්ට කරන එකෙක්ට තමයි.

එහෙමනං ඔය කොටු පනින නංගිලාට මල්ලිලාට සුබ දවසක්!

[QUOTE="jodubaba, post: 20991858, member: 138254"] [b]කොට්ටක් පනින්න පෙර.....[/b] [SIZE=5][COLOR=DarkGreen]කොටුවක් පනිනවා කිව්වහම ඔය අහිංසක ළමේක්ගේ හිතට එන්නේ අර බිම කොටු ඇඳලා බට්ටෝ පනිනවා වගේ සීන් එකක් තමයි. හැබැයි ඇඩ්වාන්ස් මට්ටමට පැහිච්ච ළමේක් නං දන්නවා මේ කියන්නේ තමන්ගේ ගෑණු ළමයත් එක්ක හරි පිරිමි ළමයත් එක්ක හරි ජිංකි ජිකා පාරක් දාන්න කොහේ හරි යන එක කියලා. හරි, දැන් අහිංසක ළමයි මෙතනින් එහාට කියවන්නෙ නැතුව යන්න බට්ටෝ පනින්න. කොටු පැනිල්ල කියන්නේ ලංකාව ඇතුළේ තියෙන දෙයක්ය කියන එක පිළිගන්න පුලුවන් නංගිලා මල්ලිලා විතරක් දිගට කියවන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]එකක් මතක තියාගන්න ඕන. මේ ආටිකල් එකෙන් අපි කතා කරන්නේ කොල්ලෙක් කෙල්ලෙක් කසාද බඳින්න කලින් කොටු පනින එකෙන් සදාචාරයට සංස්කෘතියට බුදු අම්මෝ වෙනවද, අපේ රට අගාධයට යන්න ඒකත් කාරණයක් වෙනවද වගේ සදාචාරාත්මක කතා නෙවෙයි. කොහොම කළත් කොටු පනින එකා කොටු පනිනවාමනේ. මේ කතා කරන්නේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව, කෙල්ලගේ ගරුත්වය කුඩු කරන්නේ නැතුව, තමන්ගේ කාඩ් එකත් ඉරාගන්නේ නැතුව පනින කොටුවක් පනින්නේ කොහොමද කියන එක තමයි![/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]1. කාත් එක්කද කොටුවක් පනින්නේ හැබෑට?[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-01.gif[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]කොටුවක් පනින එක ඉතිං ලංකාවේ සිද්ධ වෙන්නේ ඕනම කෙනෙක් එක්ක වෙන්න පුලුවන්. තමන්ගේ කෙල්ල එක්ක, ජිංකි ජිකා එකටම යාලු වුණු අක්කියෙක් එක්ක නැත්තං ඇන්ටියෙක් එක්ක වුනත් වෙන්න පුලුවන්. අපි පිළිගන්න කැමති වුනත් නැති වුනත් ඒක තමයි යථාර්තය. හැබැයි එකක් අනිවා ඔලුවෙ තියෙන්න ඕන. තමන් මේ ගනුදෙනු කරන්නේ තවත් හැඟීම් දැනීම් තියෙන මනුෂ්‍ය ප්‍රාණියෙක් එක්ක කියන එක. ඔන්න ඔය සෙන්ස් එක නැති ලොන්ත කොල්ලෝ තමයි කෙල්ලෙක් එක්ක මෙව්වා කලාට පස්සේ රට වටේටම කිය කියා යන්නේ ‘මම අරකිව ඇද්දා බං’, ‘ඒකි නවන්න ලේසියි බං’ වගේ කතන්දර. පළවෙනිම කාරණාව තමයි තමන් අතරේ සිද්ධ වුණු පුද්ගලික ශාරීරික සම්බන්ධතාවය පෞද්ගලික දෙයක් විදියටම තියාගන්න බැරි, තමන් එක්ක ඒ සම්බන්ධතාවයට යා වුණු අනෙක් කෙනාත් මනුෂ්‍යයෙක් කියලා ගෞරවයෙන් සලකන්න බැරි එවුන් කොල්ලෝ නෙවෙයි කියන එක. ඒ වගේ එවුන් කොටු පනින්න ඕනම නෑ.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]2. අයිඩෙන්ටිය බලන්න ඔක්කොටම කලින් ප්ලීස්[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-02-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]අයිඩෙන්ටිය බැලුවද? වයස 18 ට අඩුද? මේ මල්ලි එහෙමනම් කොටු පනින එක පැත්තක තියලා පොතක් පතක් බලාගනින්. මෙන්න මේකත් වැදගත් දෙයක්. අඩු වයසක දෙන්නෙක්ට කාමරයක් දෙන එකත් නීතියට අනුව වරදක්, එහෙම ඉඳලා අහුවෙන එකත් නීතියට අනුව වරදක්. ආන්න ඒ නිසා කරුණාකරලා නිසි වයසට එනකල් අනවශ්‍ය දේවල් ගැන හිතන්න එපා නංගිලා මල්ලිලා. ඕන දේකට කලවයසක් තියෙනවනේ. එතකොට තමන්ගේ වයස හරි ගියපු මල්ලි කෙනෙක් වුනත් දැනගන්න ඕන තමන් කොටුවක් පනින්න යන්නේ කා එක්කද කියලා. තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් නං ඉතින් ඒක අපිට අදාළ නෑ. හැබැයි තමන්ට වඩා වයසින් අඩු නම් බාලවයස්කාරියක් වෙන්න බෑ. අන්න ඒක අනිවා මතක තියාගන්න ඕන. එහෙම දෙයක් නීතියට අනුව වගේම සදාචාරයට අනුවත් වැරදියි. ඒකයි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]3. මාමාගෙන් පරිස්සං වෙනු![/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-03-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]කොටු පනින්න හදන දුවල පුතාලා දැනගන්න ඕන දෙයක් තමයි, ලංකාව කියන්නේ ලංකාව කියන එක. ඒ කිව්වේ වෙන රටක වගේ ලංකාවේ කොටුවක් පනින්න තියා [URL="http://www.aniwa.lk/2016/09/13/1609134-why-dating-in-sri-lanka-is-so-damn-frustrating/"]නිදහසේ ලව් කරන්නවත් නිදහසක් නැහැනේ[/URL]. ඒක තමයි තිත්ත ඇත්ත. හැබැයි තම තමන්ගේ සීමාවන් දැනගෙන හිටියහම ගැටළුවක් නෑ. උදාහරණයක් විදියට ඔය ගල්කිස්සේ ගල් අස්සේ එහෙම තනිවෙන්න යන කොල්ලෝ කෙල්ලෝ, පාරක් අයිනේ වාහනේ නවත්තගෙන ආදරේ පළ නෙලාගන්න පොඩි ට්‍රයි එකක් දෙන කොල්ලෝ කෙල්ලෝ එහෙම දැනගන්න ඕන මාමලා ගැන. ඔව් පොලිස් මාමලා තමයි. හිතන්න ඔබ කවුරුවත් යන්නෙ එන්නෙ නැති පුද්ගලික පාරක මෝටර් සයිකලයක් නවත්තගෙන නිකං කතාබහකට එහා ගියපු දෙයක් කරන්න ට්‍රයි කරනවා කියලා. ආන්න එතකොට ඒ හරියෙන් යන එන පොලිස් මාමා කෙනෙක්ට බලේ තියෙනවා සීන් එකට එන්ටර් වෙන්න. දැන් ඔය ලේන් එකේ ගෙදරක එකෙක් 119 ගහලා කිව්වොත් එහෙම වැඩේ තවත් සීන්. ඕකම ගල් අස්සේ වුනත් වෙන්න පුලුවන්. ඒ කියන්නේ පොදු ස්ථානවල අශෝභන විදියට හැසිරෙන්න බෑනේ දුවලා පුතාලා. ආන්න ඒ නිසා අපි කියන්නේ කොටු පනිනවා කියලා ඒ වගේ අවදානම් වැඩ කරන්න එපා කියල තමයි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]4. නියම තැන, මම හැමදාමත් යන්නේ එතෙන්ට[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-04-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]දැන් යන්නේ කොහාටද කියන ප්‍රශ්නේ මතුවෙනවනේ. ඇයි හලෝ ඔය පත්තර වල තියෙන්නේ පොලිසියෙන් අහවල් ගෙස්ට් හවුසිය වැටළුවා, මෙච්චරක් අල්ලගෙන ගියා වගේ සීන්. ඒකේ ඇත්තක් තියෙනවා. ඔය පැයට පන්සීයයි ටයිප් එකට දෙන රූම් වලට යනවා නං ඉතින් ඊට කලින් ලඟම තියෙන පොලිසියට කියලා යන එක වඩාත් ලේසියි. ආන්න ඒ නිසා දැනගන්න ඕන නීත්‍යානුකූල තැනකට යන්න. ඒ කියන්නේ අඩු තරමේ ටුවරිස්ට් බෝඩ් එකේ ලියාපදිංචි වුණු තැනකට යන්න. ඔව් ඉතින් ඒ වගේ තැන් පැයට සූටි ගාණකට ගන්න බෑ තමයි. අමතක කරන්න එපා. ඔබ තවත් කෙනෙක් එක්ක කොටුවක් පනින්න යනවා නං ඔබේත්, අනෙක් කෙනාගේත් ආරක්ෂාව, ගෞරවය සේරම රැකෙන්න ඕන. අන්න ඒ නිසා අපි කියන්නේ නීත්‍යානුකූල හෝටල් කාමරයකට මුදලක් වියදම් කරන්න බැරි නම් කොටුව අමතක කරන්න. මොකද පොලිසියෙන් මේ වගේ තැන් රේඩ් කරන්නෙත් පොලිසියේ ඇඟේ අමාරුවකට නෙවෙයි. නීතිවිරෝධී දේවල් නතර කරන්න. ආන්න ඒ නිසායි අපි කියන්නේ කරන දෙයක් ලස්සනට කරන්න කියලා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]අනිත් කාරණේ ඔය පැයට මෙච්චරයි කියලා පොඩි ගණන් වලට දෙන ලොජ් වල වෙන දේවල් අහලා ඇතිනේ. එක්කෝ කැමරා සෙට් කරලා ජිංකි ජිකා එක රෙකෝඩ් කරලා හෙට වෙනකොට ඉන්ටර්නෙට් එකේ තියෙයි. එහෙම නැත්තං ඔය සමහර තැන්වල කපල් එකකට කාමරේ දෙනකොට තව හොරෙන් බලන එවුන්ට තව ගාණකට කපල් එකේ කොටු පැනිල්ල විකුණලා ගාණක් කපාගන්නවා. අනිත් එක ඒ වගේ තැන්වල පිරිසිදුකම එහෙම අන්තිමයි කියලා දන්නවනේ. ආන්න ඒ නිසා සත්තු වගේ ඔය වැඩේ කරන්න ඕන පියස්සක් හොයාගෙන යන්න එපා. ඩීසන්ට් පිට ඩීසන්ට් තැනකට යන්න.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]5. දෙන්නම ඉන්නේ එකම තැනද කියලත් ෂුවර් කරගන්න ඕන[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-05.gif[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]තමන්ගේ තාවකාලික හෝ සදාකාලික පෙම්වතිය එක්ක කොටුවක් පනින්න යන කොල්ලෙක් අනිවා හිතේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ට වඩා රිස්ක් එකක් කෙල්ලට තියෙනවා කියන එක. කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් ඒක මතක තියාගන්න ඕන. මොකද මොනවා කලත් මේ ලංකාව. ලංකාවේ සදාචාර සම්මුතීන් වලට අනුව තාමත් සෙක්ස් කරන්න ඕන කසාද බැන්දට පස්සේ. එතකොට මේ කියන කොටු පැනිල්ල අනිවා අසම්මත පැත්තටනේ වැටෙන්නේ. අන්න ඒ නිසා දෙන්නා එක්ක හොඳ කථාබහක් කරන්න ඕන කොටු පනින්න කලින්. ඒ කියන්නේ මේ “මට ඔයා නැතුව ඉන්න බෑ රත්තරං, අපි කතා කර කර ඉන්නවත් කොහේ හරි තනිවෙමු රත්තරං” ටයිප් එකේ ගෝල්ඩන් සිරප් බේරෙන ලව් ටෝකක් නෙවෙයි. සිරියස් ටෝකක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]සාමාන්‍යයෙන් ලංකාවේ වෙන්නේ කොටුවක් පනින්න යන්නේ පොඩ්ඩක් කතා කර කර ඉන්න කියලා. ඊට පස්සේ චූටි කිස් එකක්, ඊට පස්සේ තව එකක්… ඔහොම ඔහොම ගිහින් අන්තිමට ලොකුම වැඩේ කරනවා. කෙල්ල අඬනවා. කොල්ලා කියනවා “මට මොනවා වුනාද කියලා මටවත් හිතාගන්න බෑ රත්තරං, මට මාවම පාලනය කරගන්න බැරි වුනා” වගේ සීන් එකක්. ඔයත් ආන්න එහෙම කොල්ලෙක් නං පිං අයිති වෙයි, කොටු පැනිල්ල පැත්තක තියලා ඉස්සර වෙලා තමන්ව පාලනය කරගන්න ඉගෙන ගෙන ඉන්න එක හොඳයි. එතකොට ඔයා ඒකට ඉඩ දීලා පස්සේ අඬන කෙල්ලෙක් නං, කොල්ලෝ එක්ක ඇඩ්වෙන්චර් වැඩ කරන්න යන්නෙ නැතුව මැහුං පංතියකට හරි කුකරි පංතියකට හරි යන එක හොඳයි. අර උඩින් කිව්ව සීරියස් ටෝක් එක කොටුව පනින්න කලින් ඕන වෙන්නේ මෙන්න මේ නිසා තමයි. දෙන්නම තමන් ඉන්න තැන වටහාගන්න.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]6. ගමනාන්තෙටම යනවද, මගින් බහිනවද?[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-06.gif[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]කෙල්ල කැමති නං කෙලින්ම ලොකු වැඩේට යන, ප්‍රශ්නයක් නෑ. හැබැයි කොල්ලා දැනගන්න ඕන තමන් කෙල්ලව රවට්ටනවද නැද්ද කියන එක. ඒ කියන්නේ කොල්ලා “මම බඳින්නේ ඔයාව තමයි පැටියෝ” කියලා කෙල්ලට කියන්නේ කෙල්ලව කොහොමහරි ඇඳට ගන්න හිතාගෙන නං අන්න ඒක ප්‍රශ්නයක්. මොකද කෙල්ල ඒක විශ්වාස කරලා ඕන දෙයක් කරන්න ඉඩ දෙයි. ඒවා ඉතිං සෙවල වැඩ මල්ලි. මුලින් තීරණේ කරන්න තමන්ට ඕන මොනවද කියලා. මේක තාවකාලික සම්බන්ධයක් නං අන්න ඒකත් කෙල්ලට කියන්න. කෙල්ලොත් දැනගන්න ඕන කොල්ලෝ හැරෙන හැරෙන අතට කියන සුරංගනා කතා විශ්වාස නොකරන්න. තමන්ටත් ඕන මොනවද කියලා තීරණේ කරන්න. කොටුවක් පනිනවා කියලා සීරියස් වැඩේටම යන්න ඕන කියලා එකක් නෑනේ ආයුබොවන්ඩ. ඕවා ඉතින් ටියුෂන් දෙන්න ඕන කාරණා නෙවෙයි. හැබැයි ලොකුම වැඩේට යන්නෙ නැතුව හීනියට ආදර පෑමකට නං යන්න කැමති, අන්න ඒ සීමාව දැඩිව තියාගන්න. පස්සෙ මට මාව කොන්ට්‍රෝල් නැති වුනා ජාතියේ බයිලා ගහන්න එපා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]7. කොන්ට්‍රෝල් කොන්ට්‍රෝල් බර්ත් කොන්ට්‍රෝල්![/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-07-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]කොටුවක් පනින්න ලෑස්ති වෙන නංගිලා මල්ලිලා අය්යලා අක්කලා නැන්දලා මාමලා අනිවා දැනගෙන ඉන්න ඕන පාඩමක් තමයි මේක. උපත් පාලනය. මේ කියන්නේ කෙලින්ම ලොකුම වැඩේට කොළ ලයිට් වැටිලා කියලා උපකල්පනය කරලා තමයි. අපේ ගොඩක් අය්යලාගේ පහසු උපත් පාලන ක්‍රමේ තමයි ‘යන්න කලින් ගන්න’ එක. ආන්න ඒ වගේ අදහසක් නං උපත් පාලනය ගැන තියෙන්නේ අඩු ගාණේ ගූගල් සර්ච් කරලා හරි පොඩ්ඩක් නිවැරදි උපත් පාලන පිළිවෙත් ගැන ඉගෙන ගන්න එක සෑහෙන්න වටිනවා. පහසුවට ඕන කෙනෙක් පාවිච්චි කරන්නේ [URL="https://www.youtube.com/watch?v=yVevGmujQbI"]කොන්ඩම්[/URL] තමයි. ගෑණු ළමයෙක්ට හිතෙනවා නං ඊට වඩා [URL="http://www.aniwa.lk/2016/10/20/1610204-birth-control-pills/"]දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමේකට[/URL] යන්න ඕන කියලා ඒත් ප්‍රශ්නයක් නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් කොටුවක් පනින්න යනකොට දෙන්නම හොර පූස් සීන් එකේ තමයි කරන්නේ. ඒ කියන්නේ එක්කෝ කොල්ලා කියයි කතා කර කර ඉන්න කොහේ හරි යං කියලා. දැන් කෙල්ලත් දන්නවා මේ ජිංකි ජිකා එකකට තමයි යන්නෙ කියලා. ඒත් ‘අනේ මං බබා’ ටයිප් එකට කෙල්ලත් ඉන්නවා. එතකොට එහෙම යනකොට උපත් පාලනේ ගැන කතාවක්වත් වෙන්නෙ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අන්න ඒ නිසා යන්න අංක පහට. දැන් තීරණය කරන්න [URL="https://www.birthcontrolforme.ca/birth-control-options/short-term-contraceptives/"]ගැලපෙන උපත් පාලන ක්‍රමය[/URL]. දැන් ගොඩක් වෙලාවට කොටු පනින කොල්ලො කෙල්ලො කරන්නේ වැඩේ ඉවර වුනාට පස්සේ හදිසි ගැබ් ගැනීම් වලක්වන්න තියෙන පොස්ටිනෝර් වගේ විසඳුමකට යන එක. හැබැයි තමන්ට කලින් කතාබහ කරලා උපත් පාලන ක්‍රමයක් තීරණය කරගන්න පුලුවනි නම් අපි කියන්නේ හදිසි ගැබ් ගැනීම් වැළැක්වීමේ පෙති අන්තිම තුරුම්පුව විදියට තියාගන්න කියලා තමයි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]8. කොටු පනින්න ගිහිල්ලත් සෙල්ෆි ගහන්න ඕනද?[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-08-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]මේ කියන්න යන්නේ සීන් දෙකක් ගැන. දැන් ටොයිලට් එකට ගියත් සෙල්ෆි ගහන එක පුරුද්දට ගිහින්නේ. ඉතින් කොටුවක් පනින්න ගිහින් ජිංකි ජිකා වැඩේ කරලා කෙල්ල බෙඩ්ශීට් එක ඇඟේ ඔතාගෙන ඉන්න ගමන් දෙන්නත් එක්ක ඩක් ෆේස් දාලා ගහනවා සෙල්ෆියක්. දැන් ඕක කවුරු දකියිද කවුරු නොදකියිද කියන එක ගැන ෂුවර් එකක් තියෙනවද? නෑනේ. ආන්න ඒ නිසා කොටු පනින්න ගිය තැන්වල සෙල්ෆි ගැහිල්ලෙන් වලකින්න. අනික් කාරණේ තමයි පනින කොටුව රෙකෝඩ් කරන අය්යලා. මේක වෙන්නේ එක්කෝ කෙල්ල දැනුවත්ව, එහෙම නැතිනම් කෙල්ල නොදැනුවත්ව. මෙන්න මේක දරුණු අවුලක්. කොල්ලා කෙල්ලට නොදැනෙන්න තමන්ගෙ ජිංකි ජිකා එක රෙකෝඩ් කරනවා කියන්නේ කෙල්ලගේ ගරුත්වය, ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් නැති ඩයල් එකක් කියන එක තමයි. ඒ නිසා අපි කියන්නේ කොටු පනින්න ආවනං කොටු පනින්න, ඒ වගේ කුප්ප වැඩ කරන්න එපා කියලා. මොකද ඕක තමන්ගේ ආතල් එකට විතරයි කියලා රෙකෝඩ් කළත් ඕක කොහෙන් හරි ගිහින් හැමෝම බලන වෙබ්සයිට් එකක නතර වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේ දේවල් අපි ඕන තරං අහලා තියෙනවනේ.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]9. වගකීමක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක් විදියට ආතල් එකේ කොටු පනින්න[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/Advice-for-Advanced-Lovers-aniwa-09.gif[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]දෙන්නෙක් කොටුවක් පනින්නේ ඒකේ තියෙන ආතල් සැපට මිසක් වෙන කාරණාවකට නෙවෙයිනේ. දැන් මෙච්චර වෙලා අච්චර උපදෙස් දීලා තියෙන්නේ ඒ ආතල් එක ඒ විදියටම පවතින්න ඕන නිසා තමයි. මොකද අර ‘විනාඩි කීපෙක ආතල් එකකට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන’ විදියේ සීන් ඕන නැති නිසා. ඒ හින්දා තමයි කොටුවක් පනින්න කලින් හොඳට හිතලා මතලා සැලසුම් කරලා යන්න කියන්නේ. ඒ වගේම තව දෙයක්. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් තීරණය කරන්න ඕන තමන් කොටුවක් පනින්න යන්නේ තමන්ට විශ්වාසවන්ත කෙනෙක් එක්කද කියලා. මොකද තමන්ගේ ගරුත්වයේ ඉඳලා [URL="http://www.aniwa.lk/2016/12/01/1612013-aids-misconceptions-in-sri-lanka/"]සමාජ රෝග[/URL] දක්වා හිතන්න දේවල් තියෙනවා. ඉතින් මේ විශ්වාසවන්ත භාවය දවසින් දෙකෙන් ඇතිවෙන්නෙ නෑ. ඒ නිසා අපි අනිවා කියන්නේ දවස් දෙකකට කලින් ෆේස්බුක් එකේ චැට් කරපු නංකි එක්ක, ඊයෙ බස් එකේදී හම්බුණු හැන්ඩි අය්යා එක්ක, වැරදිලා කෝල් එකක් ඇවිත් සෙට් වුණු ඇන්ටි එක්ක කොටු පනින්න යන්න කලින් හොඳ සම්බන්ධතාවයක් ගොඩ නඟා ගන්න. අන්න ඊට පස්සේ ආතල් එකේ කොටුවක් පනින්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]මේ ටික කියන්නේ කොල්ලන්ට. කොටුවක් පැන්නා කියලා තමන් චාටර් කොල්ලෙක් වෙන්නෙ නෑ. තමන් එක්ක කොටුව පනින කෙල්ල චාටර් කෙල්ලෙක් වෙන්නෙත් නෑ. ඒ නිසා මේ ආටිකල් එක දිගටම කිව්ව ගරුත්වය කියන එක ඔලුවෙ තියාගන්න. තමන් එක්ක තමන්ව විශ්වාස කරලා ෆන් එකක් ගන්න එන කෙල්ලව බස් එකට නගිනකල්ම පරිස්සම් කරගෙන එන එක තමන්ගේ වගකීම. ජෙන්ටා කොල්ලෙක් කියන්නේ ඒ වගකීම අකුරටම ඉෂ්ට කරන එකෙක්ට තමයි.[/COLOR][/SIZE] [CENTER][CENTER][SIZE=5][COLOR=DarkGreen][B]එහෙමනං ඔය කොටු පනින නංගිලාට මල්ලිලාට සුබ දවසක්! [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B][IMG]http://s.w.org/images/core/emoji/72x72/1f609.png[/IMG][/B][/COLOR][/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom