Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොට්ටාවේ හොර දොස්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]keerthi.ratnayake.2025/posts/122142626018419400[/MEDIA]

මේ වන විට බාල බෙහෙත් චෝදනා අළුත් වටයකින් කරළියට පැමිණ ඇත.

එකී චෝදනා තුළ ආයතන දෙකක නම් කියවෙයි.

1.පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම - සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනකු මිය ගිය බවට සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගම ගෙන්වූ බෙහෙත් සම්බන්ධයෙනි.

2. Hemas Surgicals & Diagnostics (Pvt) - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහා පරිමාණ ඖෂධ ජාවාරමක් සම්බන්ධව 2025 ජුනි මාසයේදී අල්ලස් කොමිසමට පැමිණිලි කළේය. සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම එහි චූදිතයන් විය.

ඉහත සමාගම් දෙකට එල්ල වී ඇති චෝදනා අතරින් සාක්ෂි සහිතව සනාථ වී ඇත්තේ අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම සම්බන්ධ චෝදනාය.

THO/B/NHSL/AB/AQ/2025/01 දරන විගණන වාර්තාව මගින් එකී චෝදනා ඔප්පු වී ඇත.

මෙවර බාල බෙහෙත් කතාවේ සැබැවින්ම සිදුවුණේ සමාජ ජාලා තුල සංසරණය වන කතාවට වෙනස් එකකි.

ඉහත ආකාරයට විගණන වාර්තාවෙන් හේමාස් සමාගම සහ ජාසිංහ හිර වන විට ඉන් ගැලවීමට ඔවුන් කුමන්ත්‍රණ කළහ.

ඔවුන් හේමාස් නොවන වෙනත් සමාගමක් විසින් ගෙන්වූ ඖෂධ නිසා රෝගීන් මියගියේ යයි පුවතක් නිර්මාණය කළහ.

පී.ටී.සී. හෝල්ඩිංග්ස් සමාගම කරළියට ආවේ ඒ අනුවය. ගිහාන් බෙනරගම එම සමාගමේ අයිතිකරුවකු වෙයි. ඔහු යෝෂිත රාජපක්ෂගේ පාසැල් මිතුරෙකි. යෝෂිත සමඟ එකට බිස්නස් කරන අයෙකි.

අනිල් ජාසිංහ තමාට සහ හේමාස් සමාගමට එල්ල වූ චෝදනා යෝෂිත සහ බෙනරගම පිට තබා කැපීමට කුමන්ත්‍රණය කළේය. නමුත් එය අතේ පත්තු විය.

ගිහාන් බෙනරගමට යෝෂිත සමග පවත්වන සබැඳියාවට වඩා ලේ ඥාති සබැඳියාවක් මාලිමාව සමඟ විය.ගිහාන් ගේ බිරිඳගේ මල්ලි විවාහ වී සිටියේ කොළඹ පුරපතිගේ නංගි සමඟය.

කෙසේ වුවද දැන් ඖෂධ සමාගම් දෙකටම මාලිමාවේ ප්‍රබලයන් ගෑවී ඇත.

අනිල් ජාසිංහ එන එන ආණ්ඩු සමඟ ඩීල් කරන තක්කඩියෙකි.

WHO මගින් කොරෝනා සිරුරු වළ දැමීමට අවසර දී තිබියදී ගෝඨා නොමග යවා ඒවා ආදාහනය කිරීමට උපදෙස් දුන්නේ මේකාය.

රැල්ල මාලිමාව දෙසට හැරුණු ඊළඟ තත්පරේ ජාසිංහ අනුරට හේත්තු විය.

ජාසිංහ තමා හිතවත් ඖෂධ ජාවාරම්කරුවන් හරහා අනුර ගේ කැම්පේන් එකට මුදල් පොම්ප කළේය.හේමාස් සමාගම එහි ඉදිරියෙන්ම විය.

මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරන මුදල් කවර් කර ගන්නේ බාල බෙහෙත් ගෙන්වීමෙනි.

ගමේ මරණාධාර සමිතියක වුවද ආදායම් සහ වියදම් ප්‍රකාශයට පත් පත් කරයි. නමුත් බිලියන ගණන් මුදල් ලැබෙන දේශපාලන පක්ෂ එසේ නැත.

ජවිපෙට ඖෂධ ජාවාරම්කරුවන් පොම්පකල මුදල් ප්‍රමාණය සහ උන් ගෙන්වන බාල බෙහෙත් වලට රෝගීන් කොපමණ ප්‍රමාණයක් බිලිවේද යන්න දන්නේ දෙවියන් පමණි.

Keerthi Ratnayake

[QUOTE="ozykolla, post: 31137322, member: 580942"] [MEDIA=facebook]keerthi.ratnayake.2025/posts/122142626018419400[/MEDIA] මේ වන විට බාල බෙහෙත් චෝදනා අළුත් වටයකින් කරළියට පැමිණ ඇත. එකී චෝදනා තුළ ආයතන දෙකක නම් කියවෙයි. 1.පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම - සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනකු මිය ගිය බවට සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගම ගෙන්වූ බෙහෙත් සම්බන්ධයෙනි. 2. Hemas Surgicals & Diagnostics (Pvt) - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහා පරිමාණ ඖෂධ ජාවාරමක් සම්බන්ධව 2025 ජුනි මාසයේදී අල්ලස් කොමිසමට පැමිණිලි කළේය. සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම එහි චූදිතයන් විය. ඉහත සමාගම් දෙකට එල්ල වී ඇති චෝදනා අතරින් සාක්ෂි සහිතව සනාථ වී ඇත්තේ අනිල් ජාසිංහ සහ හේමාස් සමාගම සම්බන්ධ චෝදනාය. THO/B/NHSL/AB/AQ/2025/01 දරන විගණන වාර්තාව මගින් එකී චෝදනා ඔප්පු වී ඇත. මෙවර බාල බෙහෙත් කතාවේ සැබැවින්ම සිදුවුණේ සමාජ ජාලා තුල සංසරණය වන කතාවට වෙනස් එකකි. ඉහත ආකාරයට විගණන වාර්තාවෙන් හේමාස් සමාගම සහ ජාසිංහ හිර වන විට ඉන් ගැලවීමට ඔවුන් කුමන්ත්‍රණ කළහ. ඔවුන් හේමාස් නොවන වෙනත් සමාගමක් විසින් ගෙන්වූ ඖෂධ නිසා රෝගීන් මියගියේ යයි පුවතක් නිර්මාණය කළහ. පී.ටී.සී. හෝල්ඩිංග්ස් සමාගම කරළියට ආවේ ඒ අනුවය. ගිහාන් බෙනරගම එම සමාගමේ අයිතිකරුවකු වෙයි. ඔහු යෝෂිත රාජපක්ෂගේ පාසැල් මිතුරෙකි. යෝෂිත සමඟ එකට බිස්නස් කරන අයෙකි. අනිල් ජාසිංහ තමාට සහ හේමාස් සමාගමට එල්ල වූ චෝදනා යෝෂිත සහ බෙනරගම පිට තබා කැපීමට කුමන්ත්‍රණය කළේය. නමුත් එය අතේ පත්තු විය. ගිහාන් බෙනරගමට යෝෂිත සමග පවත්වන සබැඳියාවට වඩා ලේ ඥාති සබැඳියාවක් මාලිමාව සමඟ විය.ගිහාන් ගේ බිරිඳගේ මල්ලි විවාහ වී සිටියේ කොළඹ පුරපතිගේ නංගි සමඟය. කෙසේ වුවද දැන් ඖෂධ සමාගම් දෙකටම මාලිමාවේ ප්‍රබලයන් ගෑවී ඇත. අනිල් ජාසිංහ එන එන ආණ්ඩු සමඟ ඩීල් කරන තක්කඩියෙකි. WHO මගින් කොරෝනා සිරුරු වළ දැමීමට අවසර දී තිබියදී ගෝඨා නොමග යවා ඒවා ආදාහනය කිරීමට උපදෙස් දුන්නේ මේකාය. රැල්ල මාලිමාව දෙසට හැරුණු ඊළඟ තත්පරේ ජාසිංහ අනුරට හේත්තු විය. ජාසිංහ තමා හිතවත් ඖෂධ ජාවාරම්කරුවන් හරහා අනුර ගේ කැම්පේන් එකට මුදල් පොම්ප කළේය.හේමාස් සමාගම එහි ඉදිරියෙන්ම විය. මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරන මුදල් කවර් කර ගන්නේ බාල බෙහෙත් ගෙන්වීමෙනි. ගමේ මරණාධාර සමිතියක වුවද ආදායම් සහ වියදම් ප්‍රකාශයට පත් පත් කරයි. නමුත් බිලියන ගණන් මුදල් ලැබෙන දේශපාලන පක්ෂ එසේ නැත. ජවිපෙට ඖෂධ ජාවාරම්කරුවන් පොම්පකල මුදල් ප්‍රමාණය සහ උන් ගෙන්වන බාල බෙහෙත් වලට රෝගීන් කොපමණ ප්‍රමාණයක් බිලිවේද යන්න දන්නේ දෙවියන් පමණි. Keerthi Ratnayake [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom