Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටින්ගේ පරාජය තමිලිනි දුටු හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටින්ගේ පරාජය තමිලිනි දුටු හැටි

LTTE සංවිධානයේ 18 වසරක් සිටි තමිලිනි ජෙයක්කුමාරන් විසින් සිය ජීවිතයේ අවසන් සමයේ මාරාන්තික රෝගයකින් වේදනා විඳිමින් ලියන ලද 'තියුණු අසිපතක සෙවණ යට ' නම් ග්‍රන්ථය LTTE හිතවාදීන්ට සහ සාම විරෝධීන්ට එකසේ දිරවා ගැනීමට දුෂ්කර වන බව මගේ අදහසයි. 2009 මැයි මස 16 දින දක්වා LTTE සංවිධානය සමග ඇය සිටි බැවින් ඇය ද්‍රෝහියෙක් ලෙස නම් කර ඇය දක්වන කරුණු ප්‍රතික්ෂේප කිරීමට එතෙර සිටින LTTE හිතවාදීන්ට පහසු නැත. එමෙන්ම යුද්ධය අවසන් කිරීම සඳහා නොර්වේ ප්රමුඛ බටහිර ජාතීන් ගෙන ගිය උත්සාහයට සිංහල අන්තවාදීන් විරුද්ධ වුවා සේම ප්රභාකරන්ද විරුද්ධවූ බව තමිලිනි මෙහි සඳහන් කර තිබීම අප වෙත පසක් කරන්නේ ප්රභාකරන්ගේ අපේක්ෂාවන් සමග දකුණේ 'දේශප්‍රේමීන්ගේ උවමනාවන්ද 100% ක්ම සමපාත වූ බවය.

උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටින අවදියේ කොටි සංවිධානයට බැඳෙන තමිලිනි එහි ගත කළ අවුරුදු 18 කාලය තුළ වැඩි වශයෙන් කටයුතු කරැ ඇත්තේ කාන්තා දේශපාලන අංශයේය. සටන් පුහුණුව ලැබ සිටි ඇය මුල් කාලයේ පුනරීන් සටනට සහභාගී වී තිබේ. එම සටනට සුදානම් වෙමින් සිටි අවස්ථාව පිළිබඳව ඇය මෙසේ සටහන් කරයි

" බොහෝ සටන් කාමීහු තම පවුල්වල අය සඳහා අවසන් ලිපිය ලියමින් සිටියහ. මගේ කිට්ටු මිතුරියෝද මෙම ප්‍රහාරයට සම්බන්ධ වුහ. ඒ සෑම දෙනෙකුටම තමන්ගේ ම සිහින, බලාපොරොත්තු, විශ්වාසයන්, අවිස්වාසයන් ජීවිතය පිලිබඳ අවිනිශ්තිත තත්ත්වය , ප්‍රකාශ කල නොහැකි අසහනය තිබුණි. නිශ්චිතවූ යුද්ධයකට සම්බන්ධවන සටන් කාමීන්ගේ අවසන් මොහොතේ නෙත්වල රැදී පවතින හැගීම් තේරුම් ගැනීමට හැකි කිසිවෙකුත් නැවතත් යුද්ධයක් පිළිබඳව කතා කරනවා තබා සිතන්නේ වත් නැත."

පුනරීන් සටනින් පසු ඇය මෙසේ ලියයි.

'හමුදාවේ සහ කොටින්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු වැසි ජලයෙන් තෙත් බරිතව තැනින් තැන ගල් ගැසී තිබුණි. රත් පැහ රුහිරු වැසි ජලය සමග එක්ව ගල යමින් තිබුණි. සුළු වෙලාවකට පෙර සතුරු හැගීමෙන් යුතුව පිල් බෙදී සටන් කල අය මහා පොළොවේ මල සිරුරු බවට පත්ව වැටී වීසිරී තිබුණු දර්ශනය මවකගේ ඇකයේ නිදා ගෙන සිටින ළදරුවන් සිහිපත් කරන්නට සමත් විය.සියලුම වෙනස් කම් , ගැටුම් , එදිරිවාදිකම් අර්ථ ශුන්‍යවී යන තැන යුද බිමයි යන්න මුළුමනින්ම අවබෝධ කර ගැනීමට අවශ්‍ය බුද්ධිය ඇත්තෙන්ම ඒ වන විට මා තුළ තිබුනේ නැත."

( තමිලිනි දේශපාලන අංශයේ සේවය කරන සමයේ )

කොටි සංවිධානයේ සාමාජිකයන් අතර පැවති ප්‍රේම සම්බන්ධකම් සහ විවාහ සන්බන්ධතා පිළිබඳවද තමලිනි සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. සටන් කරුවන් සහ සටන් කාරියන් අතර විවාහයක් සිදුවීමට නම් ඔවුන් අවුරුදු 5 ක් සංවිධානය තුළ සේවය කර තිබිය යුතු විය. මේ සංබන්ධයෙන් වගකීම කොටි සංවිධානයේ දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංහම් ට පවරා තිබුණු අතර අවුරුද්දකට පසු එම වගකීමෙන් ඉවත්වෙමින් බාලසිංහම් මහතා කී දෙය තමලිනි සඳහන් කරන්නේ මෙසේය.

" කසාද බඳින වයසට ආව කාන්තාවෝ ගොඩක් සංවිධානේ ඉන්නවා .සටන් කරලා තුවාල වෙලා අවයව අහිමි වෙච්ච සටන් කාමී කාන්තාවෝ ඉන්නවා.මේ අයව කසාද බඳින්ඩ සංවිධානයේ ඉන්න පිරිමි සාමාජිකයෝ ඉදිරිපත් වෙන්ඩ ඕනෑ.අපේ කොල්ලන්ගෙන් සමහරු තමන් එක්ක එකතුවෙලා සටන් කරපු ගැනු ළමයින්ව කසාද බැඳීම ගැන හිතන්නේ නැතිව ලස්සන , හොඳ රස්සාවල් කරන , එහෙම නැත්තම් පිට රට නෑදෑයෝ ඉන්න පවුල්වල ගැනු ළමයි හොයා හොයා ඇවිදිනවා . ඒ වගේ කසාද බැඳීම් වලට මාව අවශ්‍ය නැහැ කියල නායක තුමාට කියල මං අයින් වුනා ."

යාපනය හැර උතුරේ අනෙකුත් ප්‍රදේශවල සහ නැගෙනහිර බොහෝ ප්‍රදේශවල බලය පතුරුවාගෙන සිටි කොටි සංවිධානය පරාජයට පත් වීමට බලපෑ ඇතැම් කරුණු තමලිනි සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. සීමිත අවකාශයක් තුළ කටයුතු කළ ඇයට පරාජයට තුඩු දුන් සැම කරුණක් ගැනම දැන නොසිටීම පුදුමයක් නොවේ.උදාහරණයක් ලෙස දක්වතොත් කොටින් විසින් රජිව් ගාන්ධි මරා දැමීම LTTE සංවිධානයේ පරාජයට බලපෑ ප්‍රබල හේතුවක් වුවත් අය ඒ ගැන කිසිවක් සඳහන් කර නැත. කෙසේ වෙතත් ඇගේ අත්දැකීම් විචාරාත්මකව කියවන විට කෙනෙකු තුළ ඇතිවන ප්‍රධානතම නිගමනය නම් 2002 රනිල් ආණ්ඩුව ප්රභාකරන් සමග ඇති කර ගත් සටන් විරාම ගිවිසුම LTTE සංවිධානයේ අවරෝහනයට මග පැදු බවය. LTTE සංවිධානයේ හරි අඩක් වූ නැගෙනහිර කොටින්ට නායකත්වය දුන්නේ කරුණා අම්මාන්ය. 2004 දී නැගෙනහිර පළාතේ කොටි සංවිධානය විසුරුවා හැරීමට ඔහු තීරණය කළ අතර ඒ සඳහා ඔහු ධයිර්මත් කරනු ලැබුවේ සටන් විරාම ගිවිසුම විසින් උතුර නැගෙන හිර ජනයා තුළ ඇති කරන ලද මහත් බලාපොරොත්තු ප්රභාකරන් විසින් සුණුවිසුණු කිරීමට කටයුතු කිරීම නිසා බවට සැකයක් නැත.. කරුණා අම්මාන්ගේ වෙන්වීම කොටින්ගේ හමුවකදී දැනුම් දුන් විට උතුරේ කොටි සාමාජිකයන් පත්වූ මානසික පීඩනය තමිලිනි විස්තර කරන්නේ මෙසේය.

" සියලු දෙනාම ගල් ගැසී තම අසුන්වල උන්හ. එම වචන සවනත වැකුණු පසුව එහි කතාවූ කිසිම දෙයක් මගේ සවන් වලට දැනුනේ නැත. මුළු සංවිධානයම විනාශ වී ගියාසේ හැඟුමක් මා තුළ ඇතිවිය. මක් නිසාද යත් එවන් බලගතු ශක්තියක් නැගෙනහිර පළාතේ සටන් කාමියෝ විමුක්ති කොටි සංවිධානයේ හමුදාමය ශක්තිය තුළ පිළිබිඹු කළ බැවිනි."

බටහිර රටවල ආශිර්වාදය සහිතව නොර්වේ රාජ්‍යය, ලංකාණ්ඩුව සහ කොටින් අතර සටන් විරාමයක් ඇති කිරීමෙන් පසු දේශපාලන විසඳුමක් ඇති කිරීම සඳහා නොර්වේ ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජවිපෙ සහ සිංහල අන්තවාදී කණ්ඩායම් එකළ දැක්වුවේ තදබල විරෝධයකි. සාම සාකචචා වලට මුවාවී නොර්වේ විසින් ලංකාව දිය කර හැරීමට කටයුතු කරන බැවින් නොර්වේ පන්නා දැමිය යුතු යැයි ජවිපෙ සටන් විරාමය ඇරඹෙන්නටත් පෙර සිටම නොකඩවා උද්ඝෝෂණය කළහ 2005 අගෝස්තු 24 වනදා 'නොර්වේ පන්නා දමනු ' යනුවෙන් හඬ නගමින් පෙළපාලියක් ගිය අතර එහි පින්තුර ගනිමින් සිටි සුදාර් ඕලි පුවත්පතේ චායාරුප ශිල්පියෙකුට ජවිපෙ පෙළපාලි කරුවන් තදබල ලෙස පහර දී පොලීසියට භාර දුන් අතර පොලීසිය විසින්ද ඔහුට පහර දෙනු ලැබීය.

නොර්වේ සාම වෑයම සම්බන්ධයෙන් ප්රභාකරන් දැරුවේ කුමන මතයක්ද?

ඒ සම්බන්ධයෙන් තමිලිනී ඇගේ ග්‍රන්ථයේ ලියා ඇත්තේ මෙසේය.

" නිව්යෝක් හී පැවැත්වූ ආධාර ලබා දෙන රටවල සමුළුවට කෙසේ හෝ කොටින්ව කැඳවා ගෙන යාම සඳහා නොර්වේ මධ්යස්තවරුන් ඉතාමත් ඉහල මට්ටමේ උත්සාහයක් ගෙන තිබුණි.කොටි සංවිධානයේ නියෝජිතයන් සඳහා ගුවන් ආසන අවසාන මොහොත දක්වාම වෙන් කර තිබුණි.යනවාද ? නැද්ද?යන කඹ ඇදීම කොටින් තුළ අවසාන මොහොත දක්වාම පැවතුනි.අවසානයේ නොයන බවට නායක තුමා තීරණය කළ බව දැනගන්නට ලැබුණි."

ඇය තවදුරටත් ඒ ගැන මෙසේ ලියයි.

" සාම ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අප වෙත අදහස් පළ කළදේශපාලන අංශ භාරකරු තමිල් සෙල්වම් " මේ සමුළුවට ගියොත් අපි ජාත්‍යන්තර උගුලකට අහුවෙනවා කියලයි නායක තුමා හිතන්නේ .ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කොහොම හරි අපිව නිරායුධ කරන්න ඕනෑ කියන එකට තමයි මේ තරම් නම්‍යශීලි වෙලා අපිව වටකරගෙන ඉන්නේ ."

ලංකා ආණ්ඩුව සහ කොටින් අතර සාම සාකච්චා පැවැත්වීම සඳහා නොර්වේ රාජ්‍යය විවිධ උත්සාහයන් ගත් නමුත් විවිධ හේතු දක්වමින් කොටින් එම සාකච්චවලට සහභාගී නොවූ බවද තමිලිනි සිය කෘතියේ සඳහන් කරයි.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGO) සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සිංහල අන්තවාදී සංවිධානද දැක්වුයේ තදබල විරෝධයකි. LTTE සංවිධානයද එලෙසම විරුද්ධ වූ බව තමිලිනි සඳහන් කරයි.

"ප්‍රවහන මාර්ග විවුර්ත කිරීමෙන් පසුව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන බොහෝ ප්‍රමාණයක් දෙමල ජනයා වාසය කරන ප්‍රදේශ තුලට තම නව සංකල්ප සමග පැමිණියහ. 'සාමය ගොඩ නැංවීම ' ජාතින් අතර ඒකාබද්ධතාවය ඇති කිරීම ' යනාදී වශයෙන් වූ ඔවුන්ගේ සැලසුම්වල මාතෘකා කනට ඇසීම පවා කොටින් තුළ අජීර්ණයක් ඇති කිරීමට සමත් විය."

( තමිලිනි කුමාරි ජයවර්දන සමග )

සටන් විරම කාලය තුළ කොටින් විසින් බදු එකතු කිරීම නිසා ජනයා තුළ බලවත් විරෝධයක් ඇතිවූ බව කමිලිනි මෙසේ කියයි.

"දිගු කාලීන යුද්ධයෙන් ආර්ථික වශයෙන් ඉතාමත් දරුණු ලෙසින් පීඩාවට පත්ව සිටි ජනතාව කොටින් විසින් සුරකනු ලබන බවට දැඩි විවේචන ජනතාව තුලින් මතුවිය ."

සටන් විරාම කාලය ජනතාවට දීර්ග කාලීන සමයක් ඇති කිරීම සඳහා කොටි විසින් කටයුතු කරනු ඇතැයි ජනයා මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි බව කියන තමිලිනි එය කඩවී යන විට ජනයා දැක්වූ විරෝධය මෙසේ සටහන් කරයි.

"නමුත් එම හැගීම් සුනු විසුනු කරන ලෙසින් සාම කාලයට පසුව සංවිධානයෙහි වැඩ කටයුතු සකස් විය.එහෙයින් ජනතාව අතෘප්තියේ හිනි පෙත්තටම පැමිණියේය.දිගු යුද්ධයෙහි බර දරා ගත නොහැකි තත්වයක් තුල අපේ ජනතාව අත් ඔසොවා කොටින්ට සාප කරනු අපි ඇස්වලින්ම දැක්කෙමු."

නැවතත් යුද්ධයකට ජනයා කෙසේවත් කැමති නොවීම නිසා LTTE සංවිධානයේ පිරිස් බලය අඩුවෙමින් තිබුණු බවත් මේ නිසා අවිවාහක සැම අයෙකුම LTTE සංවිධානයට අනිවාර්යෙන්ම බැඳිය යුතුය යන නීතියක් පැනවූ බවත් තමිලිනි සඳහා කරයි. මේ නීතිය පැනවීම නිසා LTTE සටන් කරුවන් පවා කම්පනයට පත්වූ බව ඇය කියයි. මේ නිසා අඩු වයසේ තරුණ තරුණියන් අතර විවාහ වර්ධනයවූ බවත් විවාහ නොවී ගැහැණු පිරිමි එකට ජීවත් වීම පවා දෙමල සමාජය අනුමත කළ බවත් ඇය තව දුරටත් කියන්නීය.

ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ ලිය තිබේ.

'එම වකවානුව තුළ දේශපාලන අංශයෙහි සටන් කාමියෙකුව සිටීම මහත් මානසික බරක්ද අවමානයක්ද ඇති කරන්නක් විය.එතුවක් කල් කොටි සංවිධානය ජනතාවගේ යහපතට කරන ලද සියලුම වැඩ කටයුතු ජනතාවගේ සිත් වලින් අතරුදහන් විය. කොටි සංවිධානයේ අනිවාර්ය පිරිස් බඳවා ගැනීම් මාර්ගයෙන් විමුක්ති අරගලය ජයග්‍රහණය කළ හැකි යැයි මම කිසිසේත්ම නොසිතුවෙමි. ඇත්තෙන්ම මහත් දරුණු පරාජයක් කරා ගමන් කරමින් සිටින බව මට දැනෙන්නට විය."

මේ වන විට LTTE සංවිධානය තුළ ඇතිවී තිබු මානසික කඩා වැටීම,සම්බන්ධයෙන් චිත්‍රයක් මවා ගැනීමට ඇගේ මිතුරියක්වූ විදුෂා නමැති කොටි සෙන්පතිනියක් ඇයට කී වචන ප්‍රමාණවත් වේ

" මන්නාරමේ ආණ්ඩන්කුලම් ප්‍රදේශයෙහි පිහිටි ඇයගේ අණ දෙන මධ්‍යස්ථානයේදී දිනක් මම ඇය සමග පිලිසඳරෙහි යෙදී සිටින විට " මේ යුද්ධයෙන් අපි දිනයි කියල උඹ හිතනවද?" යැයි ඇය ඇසුවාය.මම ටික වෙලාවක් ඇය දෙස බලා සිටියෙමි. " අපිට විතරක් ඇයි බං මේ වගේ ජීවිතයක් ? ලෝකේ කොයි තරම් වෙනස් වෙලාද?අපි තවමත් කැලෑවලයි මඩ ගොහොරුවලයි මැරෙන එකනේ වෙන්නේ ."

මහින්දගේ ආණ්ඩුවට LTTE සංවිධානය පරාජය කරන්නට හැකි වුයේ මෙවැනි පසුබිමක් LTTE සංවිධානය තුළ ඇතිවී තිබු පසුබිමකය.

දිගින් දිගටම පරාජයන් ලබමින් පසු බසිමින් සිටි කොටින් සමග තමිලිනි මුල්ලවයික්කාල් දක්වා ගමන් කළ අතර කොටි විසින් කොටු කරගෙන සිටි ජනයා 2009 මැයි 14 වනදා කොටින්ගේ අණට අකීකරු වෙමින් මුලතිව් බලා ආපසු ඒම ඇරඹු බව ඇය සිය කෘතියේ සඳහන් කරයි. "කවුරු පිළිගත්තත් නැතත් විමුක්ති කොටින්ගේ ආයුධ සන්නද්ධ අරගලය ඉතාමත් බියකරු ලෙසින් පරාජයට පත්වූ බවට වන සත්‍යය මම ඒ මොහොතේ තේරුම් ගත්තෙමි."

'දිවි නසා ගන්නවාද ? නැද්ද ?' යන තීරණය ගත නොහැකිව තවත් දින දෙකක් මුල්ලවයික්කාල් හී ගතකළ තමිලිනි මැයි 16 වනදා මහජනයා සමග ආපසු ඒමට තීරණය කළාය. ' මැයි මාසයේ 16 වන දින සවස මම එහි සිටි සටන් කාමින් සමග එක්ව පිටව යාමට තීරණය කලෙමි.වචන වලින් විස්තර කළ නොහැකි ලෙසින් ලේ, මස් සහිත හදවත කීතු කරන වේදනාවකින් යුතුව මුල්ල වයික්කාල්වල සිට පිටතට පැමිණි එම වාතාවරණය පහසුවෙන් තේරුම් කර දිය නොහැකිය. මා සමග උන් සටන්කාමී සහෝදරියන් දුන් පරණ සල්වාර් ඇඳුම ඇඳගෙන ජනතාව සමග එක්ව අපි ගමන් කළ බවක් මගේ මතකයේ නැත.මහත් ජන රළ විසින් අපවද ඇදගෙන යනු ලැබුවාසේ මට දැනුනි."

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ ආණ්ඩුවට බියේ කටයුතු කළ සියලුම ජනමාධ්‍ය යුධ ජයග්‍රහණයේ සියලු ගවුරවය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතුය යන මතය වසර ගණනාවක් අඛණ්ඩව ප්‍රචාරය කිරීම නිසා සමාජයේ බොහෝ දෙනෙකු තවමත් එය එසේයයි විස්වාස කරති. එහෙත් තමිලිනිගේ කෘතිය විචාරාත්මක බුද්ධියකින් යුතුව කියවන්නේ නම් ඇත්ත වශයෙන්ම LTTE සංවිධානයට පරාජය අත්පත් කර දුන්නේ 2002 ඇරඹුණු සටන් විරාමය විසින් බව සක්සුදක්සේ පැහැදිලිය.

(පුනරුත්ථාපන කඳවුරේ හිටපු කොටි සාමාජිකාවකගේ මංගල්‍යයකදී )

( තමිලිනි විවාහයෙන් පසු )

( තමිලිනි විසින් දෙමල බසින් ලියන ලද මෙම කෘතිය සිංහලට පරිවර්තනය කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු මෙන්ම ලේඛයෙකු වන සාමිනාදන් විමල් මහතා විසිනි.ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් ප්රකාශනයට පත් කරන ලද මෙම කෘතිය අංක 617 මරදාන පාර කොළඹ 10 ස්ථානයේ පිහිටි සුරස පොත් හල විසින් බෙදා හරිනු ලබයි. එහි දුරකථන අංකය 0112 694230 වේ)

උපුටගනිමකි

http://sudukukula.blogspot.com/2016/05/blog-post_24.html#comment-form

[QUOTE="rangana26, post: 20194033, member: 461943"] [b]කොටින්ගේ පරාජය තමිලිනි දුටු හැටි[/b] LTTE සංවිධානයේ 18 වසරක් සිටි තමිලිනි ජෙයක්කුමාරන් විසින් සිය ජීවිතයේ අවසන් සමයේ මාරාන්තික රෝගයකින් වේදනා විඳිමින් ලියන ලද 'තියුණු අසිපතක සෙවණ යට ' නම් ග්‍රන්ථය LTTE හිතවාදීන්ට සහ සාම විරෝධීන්ට එකසේ දිරවා ගැනීමට දුෂ්කර වන බව මගේ අදහසයි. 2009 මැයි මස 16 දින දක්වා LTTE සංවිධානය සමග ඇය සිටි බැවින් ඇය ද්‍රෝහියෙක් ලෙස නම් කර ඇය දක්වන කරුණු ප්‍රතික්ෂේප කිරීමට එතෙර සිටින LTTE හිතවාදීන්ට පහසු නැත. එමෙන්ම යුද්ධය අවසන් කිරීම සඳහා නොර්වේ ප්රමුඛ බටහිර ජාතීන් ගෙන ගිය උත්සාහයට සිංහල අන්තවාදීන් විරුද්ධ වුවා සේම ප්රභාකරන්ද විරුද්ධවූ බව තමිලිනි මෙහි සඳහන් කර තිබීම අප වෙත පසක් කරන්නේ ප්රභාකරන්ගේ අපේක්ෂාවන් සමග දකුණේ 'දේශප්‍රේමීන්ගේ උවමනාවන්ද 100% ක්ම සමපාත වූ බවය. උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටින අවදියේ කොටි සංවිධානයට බැඳෙන තමිලිනි එහි ගත කළ අවුරුදු 18 කාලය තුළ වැඩි වශයෙන් කටයුතු කරැ ඇත්තේ කාන්තා දේශපාලන අංශයේය. සටන් පුහුණුව ලැබ සිටි ඇය මුල් කාලයේ පුනරීන් සටනට සහභාගී වී තිබේ. එම සටනට සුදානම් වෙමින් සිටි අවස්ථාව පිළිබඳව ඇය මෙසේ සටහන් කරයි " බොහෝ සටන් කාමීහු තම පවුල්වල අය සඳහා අවසන් ලිපිය ලියමින් සිටියහ. මගේ කිට්ටු මිතුරියෝද මෙම ප්‍රහාරයට සම්බන්ධ වුහ. ඒ සෑම දෙනෙකුටම තමන්ගේ ම සිහින, බලාපොරොත්තු, විශ්වාසයන්, අවිස්වාසයන් ජීවිතය පිලිබඳ අවිනිශ්තිත තත්ත්වය , ප්‍රකාශ කල නොහැකි අසහනය තිබුණි. නිශ්චිතවූ යුද්ධයකට සම්බන්ධවන සටන් කාමීන්ගේ අවසන් මොහොතේ නෙත්වල රැදී පවතින හැගීම් තේරුම් ගැනීමට හැකි කිසිවෙකුත් නැවතත් යුද්ධයක් පිළිබඳව කතා කරනවා තබා සිතන්නේ වත් නැත." පුනරීන් සටනින් පසු ඇය මෙසේ ලියයි. 'හමුදාවේ සහ කොටින්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු වැසි ජලයෙන් තෙත් බරිතව තැනින් තැන ගල් ගැසී තිබුණි. රත් පැහ රුහිරු වැසි ජලය සමග එක්ව ගල යමින් තිබුණි. සුළු වෙලාවකට පෙර සතුරු හැගීමෙන් යුතුව පිල් බෙදී සටන් කල අය මහා පොළොවේ මල සිරුරු බවට පත්ව වැටී වීසිරී තිබුණු දර්ශනය මවකගේ ඇකයේ නිදා ගෙන සිටින ළදරුවන් සිහිපත් කරන්නට සමත් විය.සියලුම වෙනස් කම් , ගැටුම් , එදිරිවාදිකම් අර්ථ ශුන්‍යවී යන තැන යුද බිමයි යන්න මුළුමනින්ම අවබෝධ කර ගැනීමට අවශ්‍ය බුද්ධිය ඇත්තෙන්ම ඒ වන විට මා තුළ තිබුනේ නැත." ( තමිලිනි දේශපාලන අංශයේ සේවය කරන සමයේ ) කොටි සංවිධානයේ සාමාජිකයන් අතර පැවති ප්‍රේම සම්බන්ධකම් සහ විවාහ සන්බන්ධතා පිළිබඳවද තමලිනි සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. සටන් කරුවන් සහ සටන් කාරියන් අතර විවාහයක් සිදුවීමට නම් ඔවුන් අවුරුදු 5 ක් සංවිධානය තුළ සේවය කර තිබිය යුතු විය. මේ සංබන්ධයෙන් වගකීම කොටි සංවිධානයේ දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංහම් ට පවරා තිබුණු අතර අවුරුද්දකට පසු එම වගකීමෙන් ඉවත්වෙමින් බාලසිංහම් මහතා කී දෙය තමලිනි සඳහන් කරන්නේ මෙසේය. " කසාද බඳින වයසට ආව කාන්තාවෝ ගොඩක් සංවිධානේ ඉන්නවා .සටන් කරලා තුවාල වෙලා අවයව අහිමි වෙච්ච සටන් කාමී කාන්තාවෝ ඉන්නවා.මේ අයව කසාද බඳින්ඩ සංවිධානයේ ඉන්න පිරිමි සාමාජිකයෝ ඉදිරිපත් වෙන්ඩ ඕනෑ.අපේ කොල්ලන්ගෙන් සමහරු තමන් එක්ක එකතුවෙලා සටන් කරපු ගැනු ළමයින්ව කසාද බැඳීම ගැන හිතන්නේ නැතිව ලස්සන , හොඳ රස්සාවල් කරන , එහෙම නැත්තම් පිට රට නෑදෑයෝ ඉන්න පවුල්වල ගැනු ළමයි හොයා හොයා ඇවිදිනවා . ඒ වගේ කසාද බැඳීම් වලට මාව අවශ්‍ය නැහැ කියල නායක තුමාට කියල මං අයින් වුනා ." යාපනය හැර උතුරේ අනෙකුත් ප්‍රදේශවල සහ නැගෙනහිර බොහෝ ප්‍රදේශවල බලය පතුරුවාගෙන සිටි කොටි සංවිධානය පරාජයට පත් වීමට බලපෑ ඇතැම් කරුණු තමලිනි සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. සීමිත අවකාශයක් තුළ කටයුතු කළ ඇයට පරාජයට තුඩු දුන් සැම කරුණක් ගැනම දැන නොසිටීම පුදුමයක් නොවේ.උදාහරණයක් ලෙස දක්වතොත් කොටින් විසින් රජිව් ගාන්ධි මරා දැමීම LTTE සංවිධානයේ පරාජයට බලපෑ ප්‍රබල හේතුවක් වුවත් අය ඒ ගැන කිසිවක් සඳහන් කර නැත. කෙසේ වෙතත් ඇගේ අත්දැකීම් විචාරාත්මකව කියවන විට කෙනෙකු තුළ ඇතිවන ප්‍රධානතම නිගමනය නම් 2002 රනිල් ආණ්ඩුව ප්රභාකරන් සමග ඇති කර ගත් සටන් විරාම ගිවිසුම LTTE සංවිධානයේ අවරෝහනයට මග පැදු බවය. LTTE සංවිධානයේ හරි අඩක් වූ නැගෙනහිර කොටින්ට නායකත්වය දුන්නේ කරුණා අම්මාන්ය. 2004 දී නැගෙනහිර පළාතේ කොටි සංවිධානය විසුරුවා හැරීමට ඔහු තීරණය කළ අතර ඒ සඳහා ඔහු ධයිර්මත් කරනු ලැබුවේ සටන් විරාම ගිවිසුම විසින් උතුර නැගෙන හිර ජනයා තුළ ඇති කරන ලද මහත් බලාපොරොත්තු ප්රභාකරන් විසින් සුණුවිසුණු කිරීමට කටයුතු කිරීම නිසා බවට සැකයක් නැත.. කරුණා අම්මාන්ගේ වෙන්වීම කොටින්ගේ හමුවකදී දැනුම් දුන් විට උතුරේ කොටි සාමාජිකයන් පත්වූ මානසික පීඩනය තමිලිනි විස්තර කරන්නේ මෙසේය. " සියලු දෙනාම ගල් ගැසී තම අසුන්වල උන්හ. එම වචන සවනත වැකුණු පසුව එහි කතාවූ කිසිම දෙයක් මගේ සවන් වලට දැනුනේ නැත. මුළු සංවිධානයම විනාශ වී ගියාසේ හැඟුමක් මා තුළ ඇතිවිය. මක් නිසාද යත් එවන් බලගතු ශක්තියක් නැගෙනහිර පළාතේ සටන් කාමියෝ විමුක්ති කොටි සංවිධානයේ හමුදාමය ශක්තිය තුළ පිළිබිඹු කළ බැවිනි." බටහිර රටවල ආශිර්වාදය සහිතව නොර්වේ රාජ්‍යය, ලංකාණ්ඩුව සහ කොටින් අතර සටන් විරාමයක් ඇති කිරීමෙන් පසු දේශපාලන විසඳුමක් ඇති කිරීම සඳහා නොර්වේ ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජවිපෙ සහ සිංහල අන්තවාදී කණ්ඩායම් එකළ දැක්වුවේ තදබල විරෝධයකි. සාම සාකචචා වලට මුවාවී නොර්වේ විසින් ලංකාව දිය කර හැරීමට කටයුතු කරන බැවින් නොර්වේ පන්නා දැමිය යුතු යැයි ජවිපෙ සටන් විරාමය ඇරඹෙන්නටත් පෙර සිටම නොකඩවා උද්ඝෝෂණය කළහ 2005 අගෝස්තු 24 වනදා 'නොර්වේ පන්නා දමනු ' යනුවෙන් හඬ නගමින් පෙළපාලියක් ගිය අතර එහි පින්තුර ගනිමින් සිටි සුදාර් ඕලි පුවත්පතේ චායාරුප ශිල්පියෙකුට ජවිපෙ පෙළපාලි කරුවන් තදබල ලෙස පහර දී පොලීසියට භාර දුන් අතර පොලීසිය විසින්ද ඔහුට පහර දෙනු ලැබීය. නොර්වේ සාම වෑයම සම්බන්ධයෙන් ප්රභාකරන් දැරුවේ කුමන මතයක්ද? ඒ සම්බන්ධයෙන් තමිලිනී ඇගේ ග්‍රන්ථයේ ලියා ඇත්තේ මෙසේය. " නිව්යෝක් හී පැවැත්වූ ආධාර ලබා දෙන රටවල සමුළුවට කෙසේ හෝ කොටින්ව කැඳවා ගෙන යාම සඳහා නොර්වේ මධ්යස්තවරුන් ඉතාමත් ඉහල මට්ටමේ උත්සාහයක් ගෙන තිබුණි.කොටි සංවිධානයේ නියෝජිතයන් සඳහා ගුවන් ආසන අවසාන මොහොත දක්වාම වෙන් කර තිබුණි.යනවාද ? නැද්ද?යන කඹ ඇදීම කොටින් තුළ අවසාන මොහොත දක්වාම පැවතුනි.අවසානයේ නොයන බවට නායක තුමා තීරණය කළ බව දැනගන්නට ලැබුණි." ඇය තවදුරටත් ඒ ගැන මෙසේ ලියයි. " සාම ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අප වෙත අදහස් පළ කළදේශපාලන අංශ භාරකරු තමිල් සෙල්වම් " මේ සමුළුවට ගියොත් අපි ජාත්‍යන්තර උගුලකට අහුවෙනවා කියලයි නායක තුමා හිතන්නේ .ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කොහොම හරි අපිව නිරායුධ කරන්න ඕනෑ කියන එකට තමයි මේ තරම් නම්‍යශීලි වෙලා අපිව වටකරගෙන ඉන්නේ ." ලංකා ආණ්ඩුව සහ කොටින් අතර සාම සාකච්චා පැවැත්වීම සඳහා නොර්වේ රාජ්‍යය විවිධ උත්සාහයන් ගත් නමුත් විවිධ හේතු දක්වමින් කොටින් එම සාකච්චවලට සහභාගී නොවූ බවද තමිලිනි සිය කෘතියේ සඳහන් කරයි. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGO) සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සිංහල අන්තවාදී සංවිධානද දැක්වුයේ තදබල විරෝධයකි. LTTE සංවිධානයද එලෙසම විරුද්ධ වූ බව තමිලිනි සඳහන් කරයි. "ප්‍රවහන මාර්ග විවුර්ත කිරීමෙන් පසුව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන බොහෝ ප්‍රමාණයක් දෙමල ජනයා වාසය කරන ප්‍රදේශ තුලට තම නව සංකල්ප සමග පැමිණියහ. 'සාමය ගොඩ නැංවීම ' ජාතින් අතර ඒකාබද්ධතාවය ඇති කිරීම ' යනාදී වශයෙන් වූ ඔවුන්ගේ සැලසුම්වල මාතෘකා කනට ඇසීම පවා කොටින් තුළ අජීර්ණයක් ඇති කිරීමට සමත් විය." ( තමිලිනි කුමාරි ජයවර්දන සමග ) සටන් විරම කාලය තුළ කොටින් විසින් බදු එකතු කිරීම නිසා ජනයා තුළ බලවත් විරෝධයක් ඇතිවූ බව කමිලිනි මෙසේ කියයි. "දිගු කාලීන යුද්ධයෙන් ආර්ථික වශයෙන් ඉතාමත් දරුණු ලෙසින් පීඩාවට පත්ව සිටි ජනතාව කොටින් විසින් සුරකනු ලබන බවට දැඩි විවේචන ජනතාව තුලින් මතුවිය ." සටන් විරාම කාලය ජනතාවට දීර්ග කාලීන සමයක් ඇති කිරීම සඳහා කොටි විසින් කටයුතු කරනු ඇතැයි ජනයා මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි බව කියන තමිලිනි එය කඩවී යන විට ජනයා දැක්වූ විරෝධය මෙසේ සටහන් කරයි. "නමුත් එම හැගීම් සුනු විසුනු කරන ලෙසින් සාම කාලයට පසුව සංවිධානයෙහි වැඩ කටයුතු සකස් විය.එහෙයින් ජනතාව අතෘප්තියේ හිනි පෙත්තටම පැමිණියේය.දිගු යුද්ධයෙහි බර දරා ගත නොහැකි තත්වයක් තුල අපේ ජනතාව අත් ඔසොවා කොටින්ට සාප කරනු අපි ඇස්වලින්ම දැක්කෙමු." නැවතත් යුද්ධයකට ජනයා කෙසේවත් කැමති නොවීම නිසා LTTE සංවිධානයේ පිරිස් බලය අඩුවෙමින් තිබුණු බවත් මේ නිසා අවිවාහක සැම අයෙකුම LTTE සංවිධානයට අනිවාර්යෙන්ම බැඳිය යුතුය යන නීතියක් පැනවූ බවත් තමිලිනි සඳහා කරයි. මේ නීතිය පැනවීම නිසා LTTE සටන් කරුවන් පවා කම්පනයට පත්වූ බව ඇය කියයි. මේ නිසා අඩු වයසේ තරුණ තරුණියන් අතර විවාහ වර්ධනයවූ බවත් විවාහ නොවී ගැහැණු පිරිමි එකට ජීවත් වීම පවා දෙමල සමාජය අනුමත කළ බවත් ඇය තව දුරටත් කියන්නීය. ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ ලිය තිබේ. 'එම වකවානුව තුළ දේශපාලන අංශයෙහි සටන් කාමියෙකුව සිටීම මහත් මානසික බරක්ද අවමානයක්ද ඇති කරන්නක් විය.එතුවක් කල් කොටි සංවිධානය ජනතාවගේ යහපතට කරන ලද සියලුම වැඩ කටයුතු ජනතාවගේ සිත් වලින් අතරුදහන් විය. කොටි සංවිධානයේ අනිවාර්ය පිරිස් බඳවා ගැනීම් මාර්ගයෙන් විමුක්ති අරගලය ජයග්‍රහණය කළ හැකි යැයි මම කිසිසේත්ම නොසිතුවෙමි. ඇත්තෙන්ම මහත් දරුණු පරාජයක් කරා ගමන් කරමින් සිටින බව මට දැනෙන්නට විය." මේ වන විට LTTE සංවිධානය තුළ ඇතිවී තිබු මානසික කඩා වැටීම,සම්බන්ධයෙන් චිත්‍රයක් මවා ගැනීමට ඇගේ මිතුරියක්වූ විදුෂා නමැති කොටි සෙන්පතිනියක් ඇයට කී වචන ප්‍රමාණවත් වේ " මන්නාරමේ ආණ්ඩන්කුලම් ප්‍රදේශයෙහි පිහිටි ඇයගේ අණ දෙන මධ්‍යස්ථානයේදී දිනක් මම ඇය සමග පිලිසඳරෙහි යෙදී සිටින විට " මේ යුද්ධයෙන් අපි දිනයි කියල උඹ හිතනවද?" යැයි ඇය ඇසුවාය.මම ටික වෙලාවක් ඇය දෙස බලා සිටියෙමි. " අපිට විතරක් ඇයි බං මේ වගේ ජීවිතයක් ? ලෝකේ කොයි තරම් වෙනස් වෙලාද?අපි තවමත් කැලෑවලයි මඩ ගොහොරුවලයි මැරෙන එකනේ වෙන්නේ ." මහින්දගේ ආණ්ඩුවට LTTE සංවිධානය පරාජය කරන්නට හැකි වුයේ මෙවැනි පසුබිමක් LTTE සංවිධානය තුළ ඇතිවී තිබු පසුබිමකය. දිගින් දිගටම පරාජයන් ලබමින් පසු බසිමින් සිටි කොටින් සමග තමිලිනි මුල්ලවයික්කාල් දක්වා ගමන් කළ අතර කොටි විසින් කොටු කරගෙන සිටි ජනයා 2009 මැයි 14 වනදා කොටින්ගේ අණට අකීකරු වෙමින් මුලතිව් බලා ආපසු ඒම ඇරඹු බව ඇය සිය කෘතියේ සඳහන් කරයි. "කවුරු පිළිගත්තත් නැතත් විමුක්ති කොටින්ගේ ආයුධ සන්නද්ධ අරගලය ඉතාමත් බියකරු ලෙසින් පරාජයට පත්වූ බවට වන සත්‍යය මම ඒ මොහොතේ තේරුම් ගත්තෙමි." 'දිවි නසා ගන්නවාද ? නැද්ද ?' යන තීරණය ගත නොහැකිව තවත් දින දෙකක් මුල්ලවයික්කාල් හී ගතකළ තමිලිනි මැයි 16 වනදා මහජනයා සමග ආපසු ඒමට තීරණය කළාය. ' මැයි මාසයේ 16 වන දින සවස මම එහි සිටි සටන් කාමින් සමග එක්ව පිටව යාමට තීරණය කලෙමි.වචන වලින් විස්තර කළ නොහැකි ලෙසින් ලේ, මස් සහිත හදවත කීතු කරන වේදනාවකින් යුතුව මුල්ල වයික්කාල්වල සිට පිටතට පැමිණි එම වාතාවරණය පහසුවෙන් තේරුම් කර දිය නොහැකිය. මා සමග උන් සටන්කාමී සහෝදරියන් දුන් පරණ සල්වාර් ඇඳුම ඇඳගෙන ජනතාව සමග එක්ව අපි ගමන් කළ බවක් මගේ මතකයේ නැත.මහත් ජන රළ විසින් අපවද ඇදගෙන යනු ලැබුවාසේ මට දැනුනි." මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ ආණ්ඩුවට බියේ කටයුතු කළ සියලුම ජනමාධ්‍ය යුධ ජයග්‍රහණයේ සියලු ගවුරවය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතුය යන මතය වසර ගණනාවක් අඛණ්ඩව ප්‍රචාරය කිරීම නිසා සමාජයේ බොහෝ දෙනෙකු තවමත් එය එසේයයි විස්වාස කරති. එහෙත් තමිලිනිගේ කෘතිය විචාරාත්මක බුද්ධියකින් යුතුව කියවන්නේ නම් ඇත්ත වශයෙන්ම LTTE සංවිධානයට පරාජය අත්පත් කර දුන්නේ 2002 ඇරඹුණු සටන් විරාමය විසින් බව සක්සුදක්සේ පැහැදිලිය. (පුනරුත්ථාපන කඳවුරේ හිටපු කොටි සාමාජිකාවකගේ මංගල්‍යයකදී ) ( තමිලිනි විවාහයෙන් පසු ) ( තමිලිනි විසින් දෙමල බසින් ලියන ලද මෙම කෘතිය සිංහලට පරිවර්තනය කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු මෙන්ම ලේඛයෙකු වන සාමිනාදන් විමල් මහතා විසිනි.ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් ප්රකාශනයට පත් කරන ලද මෙම කෘතිය අංක 617 මරදාන පාර කොළඹ 10 ස්ථානයේ පිහිටි සුරස පොත් හල විසින් බෙදා හරිනු ලබයි. එහි දුරකථන අංකය 0112 694230 වේ) උපුටගනිමකි [URL="http://sudukukula.blogspot.com/2016/05/blog-post_24.html#comment-form"]http://sudukukula.blogspot.com/2016/05/blog-post_24.html#comment-form[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom