Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොටිය ටැපළුනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටියව ටැපළුනාද?

කොටිය ටැපළුනාද?

යාලුවනේ, මේ නූල දාන්න හිතුවෙ කට්ටිය කොටියයි, දිවියයි, ව්යාග්රයයි පටලවගෙන දඟලන බව පෙනුනු නිසා.

ඕං අහගනිල්ලා එහෙනං බළල් පවුලේ වරුනේ...

බළල් පවුලට අයිති ලංකාවෙ ඉන්න විශාලම සතා තමයි කොටියා. කොටියා ලංකාවට ආවේනික සතෙක්. රැජින වුනත් ආදරේට කියන්නෙ Sri Lankan leopard කියලයි. විද්‍යාත්මක නාමය 'පැන්තරා පාදුස් කොටියා' (Panthera pardus kotiya). ඔව්, කොටියා කියන නම විද්‍යාත්මක නාමයට එකතු වුනේ මේ සතා හඳුන්වන්න සිංහල අපි භාවිතා කරපු නම නිසාම තමා.

මේ ඉන්නේ කොටි රාළහමි කෙනෙක්:

බළල් පවුලේ තවත් සාමාජිකයො පිරිසක් ලංකාවෙ ඉන්නව. ඒගොල්ලො තමයි හඳුන් දිවියා, සහ කොළ දිවියා.

අඳුන් දිවියා - රැජින මූට කිව්වෙ Fishing Cat කියලයි. මුගේ විද්‍යාත්මක නාමය Prionailurus viverrinus. මූ ප්‍රමාණයෙන් කොටියට වඩා කුඩායි, නමුත් මූ තමා ලංකාවෙ ඉන්න බළල් පවුලට අයිති දෙවැනි විශාලම සතා.

කොළ දිවියා - රැජින මූට නම තිබ්බ Rusty Sportted Cat කියල. විද්‍යාත්මක නාමය Prionailurus rubiginosus. මෙයා තමා ආසියාවෙ කැලෑ වල ඉන්න බළල් පවුලේ පුංචිම සාමාජිකයා.

මීට අමතරව වල් බළලාත් බළල් පවුලට අයිති සතෙක්.

වල් බළලා - රැජිනගෙ මූන පහුරුගෑවම මූට නම තිබ්බ Jungle Cat කියල. මුගේ විද්‍යාත්මක නාමය Felis chaus kelarti. මෙයාගෙ මම දැනට දැකපු ලස්සනම පිතුරේ මෙන්න මේක:

(ඔය පොත අරන් බලපන්. පට්ට!)

මේ ඔක්කොම ෆෙලිඩේ (Felidae) කුලයට අයිති කට්ටිය. ඒත් කොටියා අයිති වෙන්නෙ පැන්තෙරා (Panthera) කියන ගණයට. අඳුන් දිවියා සහ කොළ දිවියා අයිති වෙන්නෙ Prionailurus ගණයට. වල් බළලා අයිති වෙන්නෙ Felis ගණයට. මෙයාල ඔක්කොම ලංකාවෙ ඉන්නව.

ඊලඟට කියන්න යන නපුරා නම් ලංකාවෙ නෑ. මූ ඉන්නෙ ඉන්දියාව, බංගලිදේශෙ, මියන්මාරෙ වගේ රටවල. මූට සිංහලෙන් කියන්නෙ ව්යාග්රයා කියල. රැජින හුරතලේට කියන්නෙ Tiger කියලයි. විද්‍යාත්මක නාමය Panthera Tigris Tigris. කොහොමද ලස්සන. ප්‍රමානයෙන් කොටියාට වඩා විශාලයි වගේම හරිම රවුද්‍ර සතෙක්.

දැන් හරිනේ. එහෙනං මීට පස්සෙ ව්‍යාග්‍රයට කොටියා කියන්න එපා.

අමාරුවෙන් මේක කෙටුවේ උඹලගෙ පැටලිල්ල ලෙහන්න. මේක නවත්තන්න කලින් කියන්න ඕනෙ පහුගිය කාලෙ සෑහෙන කොටින් ප්‍රමණයක් මිනිස්සුන්ගේ වරදින් අකාලෙ මලා.

මේ සත්තු අපේ රටේ සම්පතක්. කොටියා අපේ රටට ආවේනික සතෙක්. උගුල් අටවලා, වාහන වල හප්පලා උන්ව වනසන්න එපා. වාහන පරෙස්සමෙන් දක්කපල්ලා. උගුල් අටවන එකාලව නම් පොලෝසියට අල්ලලා දෙන්න තමයි වෙන්නෙ. අපේ රටේ සම්පත් පිට එවුන් ඇවිත් රකින්නෙ නෑ බොලව්, අපිම රැක්කොත් මිසක්. නොදන්න එවුන්ට කියා දීපල්ලා. පොඩි එවුන්ට මේ සතුන් ගැන, උන්ගෙ වැදගත්කම ගැන කියාදුන්නම ඊලඟ පරම්පරාවත් මේ සත්තු රකින්න පෙරට එයි.

මේ රට ඉංදියන් සාගරේ අමුතු ඇටේ නොවී මුතු ඇටයම වේවා!

එළකිරියන්ට ජය!

EDIT:

සමහර අය ඉන්ටනෙට් එකෙන් ඔප්පු කරන්න කියල කියන නිසා මෙන්න:

Sri Lankan leopard - https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard

Fishing Cat - https://en.wikipedia.org/wiki/Fishing_cat

Rusty Spotted Cat - https://en.wikipedia.org/wiki/Rusty-spotted_cat

Jungle Cat - https://en.wikipedia.org/wiki/Jungle_cat

Tiger - https://en.wikipedia.org/wiki/Tiger

[QUOTE="Pissu_Matta, post: 21244456, member: 556347"] [b]කොටියව ටැපළුනාද?[/b] [CENTER][SIZE="5"]කොටිය ටැපළුනාද? [/SIZE][/CENTER] [SIZE="4"]යාලුවනේ, මේ නූල දාන්න හිතුවෙ කට්ටිය කොටියයි, දිවියයි, ව්යාග්රයයි පටලවගෙන දඟලන බව පෙනුනු නිසා. ඕං අහගනිල්ලා එහෙනං බළල් පවුලේ වරුනේ... බළල් පවුලට අයිති ලංකාවෙ ඉන්න විශාලම සතා තමයි [B][I]කොටියා[/I][/B]. කොටියා ලංකාවට ආවේනික සතෙක්. රැජින වුනත් ආදරේට කියන්නෙ Sri Lankan leopard කියලයි. විද්‍යාත්මක නාමය 'පැන්තරා පාදුස් කොටියා' (Panthera pardus kotiya). ඔව්, කොටියා කියන නම විද්‍යාත්මක නාමයට එකතු වුනේ මේ සතා හඳුන්වන්න සිංහල අපි භාවිතා කරපු නම නිසාම තමා. [CENTER]මේ ඉන්නේ කොටි රාළහමි කෙනෙක්: [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/09/Leopard_at_Wilpattu_National_Park.jpg/1280px-Leopard_at_Wilpattu_National_Park.jpg[/IMG][/CENTER] බළල් පවුලේ තවත් සාමාජිකයො පිරිසක් ලංකාවෙ ඉන්නව. ඒගොල්ලො තමයි හඳුන් දිවියා, සහ කොළ දිවියා. [B]අඳුන් දිවියා[/B] - රැජින මූට කිව්වෙ Fishing Cat කියලයි. මුගේ විද්‍යාත්මක නාමය Prionailurus viverrinus. මූ ප්‍රමාණයෙන් කොටියට වඩා කුඩායි, නමුත් මූ තමා ලංකාවෙ ඉන්න බළල් පවුලට අයිති දෙවැනි විශාලම සතා. [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/70/Prionailurus_viverrinus_09.jpg/800px-Prionailurus_viverrinus_09.jpg[/IMG][/CENTER] [B]කොළ දිවියා[/B] - රැජින මූට නම තිබ්බ Rusty Sportted Cat කියල. විද්‍යාත්මක නාමය Prionailurus rubiginosus. මෙයා තමා ආසියාවෙ කැලෑ වල ඉන්න බළල් පවුලේ පුංචිම සාමාජිකයා. [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/18/Rostkatze.JPG/320px-Rostkatze.JPG[/IMG][/CENTER] මීට අමතරව වල් බළලාත් බළල් පවුලට අයිති සතෙක්. [B]වල් බළලා[/B] - රැජිනගෙ මූන පහුරුගෑවම මූට නම තිබ්බ Jungle Cat කියල. මුගේ විද්‍යාත්මක නාමය Felis chaus kelarti. මෙයාගෙ මම දැනට දැකපු ලස්සනම පිතුරේ මෙන්න මේක: [CENTER][IMG]http://www.sundaytimes.lk/131229/uploads/elusive-cover.jpg[/IMG] [SIZE="2"](ඔය පොත අරන් බලපන්. පට්ට!)[/SIZE][/CENTER] මේ ඔක්කොම ෆෙලිඩේ (Felidae) කුලයට අයිති කට්ටිය. ඒත් කොටියා අයිති වෙන්නෙ පැන්තෙරා (Panthera) කියන ගණයට. අඳුන් දිවියා සහ කොළ දිවියා අයිති වෙන්නෙ Prionailurus ගණයට. වල් බළලා අයිති වෙන්නෙ Felis ගණයට. මෙයාල ඔක්කොම ලංකාවෙ ඉන්නව. [CENTER]. . [/CENTER] ඊලඟට කියන්න යන නපුරා නම් ලංකාවෙ නෑ. මූ ඉන්නෙ ඉන්දියාව, බංගලිදේශෙ, මියන්මාරෙ වගේ රටවල. මූට සිංහලෙන් කියන්නෙ [B]ව්යාග්රයා [/B]කියල. රැජින හුරතලේට කියන්නෙ Tiger කියලයි. විද්‍යාත්මක නාමය Panthera Tigris Tigris. කොහොමද ලස්සන. ප්‍රමානයෙන් කොටියාට වඩා විශාලයි වගේම හරිම රවුද්‍ර සතෙක්. [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/54/Tigress_at_Jim_Corbett_National_Park.jpg/512px-Tigress_at_Jim_Corbett_National_Park.jpg[/IMG][/CENTER] දැන් හරිනේ. එහෙනං මීට පස්සෙ ව්‍යාග්‍රයට කොටියා කියන්න එපා. අමාරුවෙන් මේක කෙටුවේ උඹලගෙ පැටලිල්ල ලෙහන්න. මේක නවත්තන්න කලින් කියන්න ඕනෙ පහුගිය කාලෙ සෑහෙන කොටින් ප්‍රමණයක් මිනිස්සුන්ගේ වරදින් අකාලෙ මලා. [CENTER] [IMG]http://newsfirst.lk/english/wp-content/uploads/2016/05/3-1.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/News_Images/201509/1442840931_6677601_hirunews_Dead-Leopard.jpg[/IMG] [IMG]http://static.dailymirror.lk/media/images/image_1465136449-825a9a20c2.jpg[/IMG] [IMG]http://static.dailymirror.lk/media/images/image_1462791143-8a9cc7493c.jpg[/IMG] [IMG]http://static.dailymirror.lk/media/images/image_1462791161-f802abe1a1.jpg[/IMG] [/CENTER] මේ සත්තු අපේ රටේ සම්පතක්. කොටියා අපේ රටට ආවේනික සතෙක්. උගුල් අටවලා, වාහන වල හප්පලා උන්ව වනසන්න එපා. වාහන පරෙස්සමෙන් දක්කපල්ලා. උගුල් අටවන එකාලව නම් පොලෝසියට අල්ලලා දෙන්න තමයි වෙන්නෙ. අපේ රටේ සම්පත් පිට එවුන් ඇවිත් රකින්නෙ නෑ බොලව්, අපිම රැක්කොත් මිසක්. නොදන්න එවුන්ට කියා දීපල්ලා. පොඩි එවුන්ට මේ සතුන් ගැන, උන්ගෙ වැදගත්කම ගැන කියාදුන්නම ඊලඟ පරම්පරාවත් මේ සත්තු රකින්න පෙරට එයි. [CENTER]මේ රට ඉංදියන් සාගරේ අමුතු ඇටේ නොවී මුතු ඇටයම වේවා! එළකිරියන්ට ජය![/CENTER] EDIT: සමහර අය ඉන්ටනෙට් එකෙන් ඔප්පු කරන්න කියල කියන නිසා මෙන්න: [LIST] [*]Sri Lankan leopard - [url]https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard[/url] [*]Fishing Cat - [url]https://en.wikipedia.org/wiki/Fishing_cat[/url] [*]Rusty Spotted Cat - [url]https://en.wikipedia.org/wiki/Rusty-spotted_cat[/url] [*]Jungle Cat - [url]https://en.wikipedia.org/wiki/Jungle_cat[/url] [*]Tiger - [url]https://en.wikipedia.org/wiki/Tiger[/url] [/LIST] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom