කොටි බස්‌

den_anj

Member
Aug 12, 2007
254
23
0
එල්.ටී.ටී.ඊ.ය බ්‍රිතාන්‍යය තුළ තහනම් සංවිධානයක්‌ වුවත් එහි පදිංචි කොටි හිතවාදී ද්‍රවිඩයන් පිරිසක්‌ පවත්වාගෙන යන රියෑදුරු පුහුණු පාසලක ඊළාම් බස්‌ රියක්‌ සිය ව්‍යාපාර කටයුතු සඳහා යොදවා ඇත.

L77EUK එම බස්‌රියට ලබාදී ඇති ලියාපදිංචි අංකයයි. එය LTTEUK ලෙස බැලූ බැල්මට පෙනෙන අතර එය එරට එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා යොදා ගෙන ඇති උපක්‍රමයක්‌ යෑයි ආරංචි මාර්ග සඳහන් කරයි.
:frown::frown::frown::frown::frown::frown::frown::frown:

http://lankacnews.com/sinhala/foreign-news/16252/

ltte-bus.jpg
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
mun nang maha kala kanni yakku set ekak bung. okata bombayak dapanko.
කොටි විසින් සිදුකරන psychological warfare එකට මුහුණදීම පිණිස සරත් ෆොන්සේකාගෙ ප්‍රධානත්වයෙන් හමුදාවෙ වෙනම ඒකකයක් හදන්න ඕනි:angry:
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එහෙ ඉඳගෙන හෙමින් සැරේ අපිට gema දෙනන් යන්නේ... එහෙ ඉන්න අපේ උනුත් ඉතින් මේවා දැක දැක නොදැක්ක වගේ ඉන්නවා ඇති බන්...