කොටි මුත්‍රා ගැනීම

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    දැන් ඔය දිවියන්ගෙ මුත්‍රා ගන්න ඕනෙ

    1 කෝප්පයක් තියලා තියනවා සුලුදිය පහකරලා පල කියලා

    2 පහවෙනකන් බලන් ඉදලා බෝතලයක් අල්ලනවා අහවල් එකට

    3 කිරිහරක්ගෙ බුරුල්ලට දාල සක් කරනවා වගේ අහවල් එකට දාලා සක් කරනවා

    මට තියන ප්‍රශ්නෙ කොහොමද එකතු කරන්නෙ කියලා.

    මුලින්ම කියන්න ඕන දිවියො නෙමේ ඔවුන් කොටියෝ.

    පැන්තෙරා පාඩුස් කොටියා කියන්නෙ ඇනිමාලියා රාජධානියේ කෝඩේටා පයිලම් එකේ කානිවරා ගෝත්‍රයේ පැන්තෙරා ගනයට අයත් පැන්තේරා පාඩුස්ගෙ අපිට ආවේනික උප විශේෂයක්. Panthera Pardus Kotiya ලෙස ශ්‍රී ලංකානු කොටියා මුල් වරට නම් කර හඳුන්වා දෙන ලද්දේ 1956 දී ශ්‍රී ලාංකික සත්ත්ව විද්‍යාඥයෙකු වූ පී.ඊ.පී. දැරණියගල මහත්තයා. 2020 දී ලංකාවේ කොටි ගහනය 800 කටත් වඩා අඩුමට්ටමක සිටින හින්දා මොවුන් වඳවීයාමේ අවධානමට ලක්වූ සත්ව කොට්ඨාශක් ලෙස අනුව IUCN රතු දත්ත පොතට වර්ගීකරණය කලා.

    මේතනදී නැට්ට පාගගෙන Leopard’ යන්නෙහි සිංහල පරිවර්තනය ‘දිවියා’ බවත් ‘Tiger’ යනු ‘කොටියා’ බවටත් අපේ අයියලා හදුන්වනවා. මේකට ප්‍රධාන හේතුව උනේ LTTE කාරයෝ කොටි සංවිධානය කියලා නම දාගෙන ව්‍යාඝ්‍රයකුගේ පොටෝ එකක් ලොගෝ එකේ දාගෙන ඉන්න එක. නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු ‘ව්‍යාඝ්‍රයා’ වන අතර leopard යනු ‘කොටියා’ වේ.

    Tiger ශ්‍රී ලංකාවේ වාසය නොකරන අතර ඉන්දියාවේ වාසය කරන Bengal Tiger එක් ව්‍යාඝ්‍ර විශේෂයකි. මුන් දෙන්නගෙ වෙනස වෙන්නෙ කොටියගෙ පුල්ලිත් ව්‍යාඝ්‍රයාගේ රේකාත් තිබීමය.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,478
    25,495
    113
    tracing Geo-location.. ... ...
    වෙලාවට මුත්‍රා ඕනේ වෙලා තියෙන්නේ.. දිවි බඩු ඕනි වෙන්න තිබ්බේ..
    ජෙප්පෝ ටික දිවියෝන්ට අතේ ගස්සවල දෙන හැටි බලන්න තිබ්බ කැලෑ ගානේ රිංගලා..
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,005
    1,290
    113
    ඉස්සෙල්ලම උන්ව අල්ලන්න ඕන , ඊට පස්සේ උන්ව මඩුවකට ගේනවා , උන්ව අල්ලාගෙන වතුර පොවනවා , ඊට පස්සේ යටින් බේසමක් තියෙන් බලන් ඉන්නවා හොරෙන් චූ කරනකන් . . ඔන්න ඔහොමයිලු කරන්නේ . ටිකක් කිචි කවනවාලූ ඉක්මනට චූ කරෝ ගන්න .
     

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    633
    519
    93
    ඉස්සෙල්ලම උන්ව අල්ලන්න ඕන , ඊට පස්සේ උන්ව මඩුවකට ගේනවා , උන්ව අල්ලාගෙන වතුර පොවනවා , ඊට පස්සේ යටින් බේසමක් තියෙන් බලන් ඉන්නවා හොරෙන් චූ කරනකන් . . ඔන්න ඔහොමයිලු කරන්නේ . ටිකක් කිචි කවනවාලූ ඉක්මනට චූ කරෝ ගන්න .
    ammata hudu muge mole tama mole 😂 ale dapan ponnayooooo
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,160
    101,962
    113
    වෙලාවට බන් මුන් යුද්ධ කාලේ සෙට් උන් නැත්තේ. නැත්තං එල්ටිටී උන්ගේ කක්කුස්සි වලින් චූ බකට් හිටං උස්සයි රිලව් එලවන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,825
    169,308
    113
    එකමත් එක රටක
    උදේට වනජීවී එකේ උන් දිවියෝ ටික අල්ලලා හැම එකාටම පැම්පස් අන්දනවා
    හවසට ඒවා ගලවගන්නවා .
    ඒවා වලින් මුත්‍ර ටික extract කර ගන්නවා . 🐆

    KkmfJz3.jpg
     
    Last edited:

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඉස්සෙල්ලම උන්ව අල්ලන්න ඕන , ඊට පස්සේ උන්ව මඩුවකට ගේනවා , උන්ව අල්ලාගෙන වතුර පොවනවා , ඊට පස්සේ යටින් බේසමක් තියෙන් බලන් ඉන්නවා හොරෙන් චූ කරනකන් . . ඔන්න ඔහොමයිලු කරන්නේ . ටිකක් කිචි කවනවාලූ ඉක්මනට චූ කරෝ ගන්න .
    මේ මොලේ තමා මොලේ..අදාල අය දැක්කොත් එක්කන් යනවා
     
    • Haha
    Reactions: KDH and supun_sg