Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටි යලිත් යුරෝපයේ තහනම් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි යලිත් යුරෝපයේ තහනම් වෙයි

ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.28, ප.ව.11.30) මැදමූලන රාජපක්ෂවරුන් සමග පරාජිත ජාතිවාදී අවස්ථාවාදීන් විසින් යහපාලනවාදී ජනතා බලවේගයට විදේශීය කුමන්ත්‍රණ හරහා රට දෙකඩ කරනවා යැයි කී චෝදනා ව්‍යර්ථ කරමින් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට සහාය පල කරමින් යුරෝපීය සංගමය එල්ටීටීඊ තහනම දීර්ඝ කර තිබේ.

මීට පෙර රාජපක්ෂ යුගයේදී යුරෝපීය අධිකරණයට එල්ටීටීඊ හිතවාදීන් විසින් සිය තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගනිමින් එම අධිකරණය විසින් තාක්ෂණික හේතුවක් මත එල්ටීටීඊ තහනම ඉවත් කරන ලෙසට යුරෝපීය සංගමයට අධිකරණ නියෝගයක් නිකුත් කළේය. ඊට කාලයක්ද නියම කරන ලද අතර එම කාලය ඉක්මවා යෑමට පෙර යුරෝපීය සංගමය විසින් පසුගිය මාර්තු 26 දා යලි එල්ටීටීඊ තහනම දීර්ඝ කර තිබේ.

එල්ටීටීඊ හිතවාදීන් තහනම ඉවත් කිරීමට යුරෝපීය අධිකරණය ඉදිරියේ නඩු දැමූ අවස්ථාවේදී රාජපක්ෂ රෙජීමය එම නඩුවට නීතිඥයන් ඉදිරිපත් කර ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු කීවේ නැත. ඊට හේතු වූයේ එල්ටීටීඊ යේ තහනම ඉවත් වූ විට එල්ටීටීඊය සතුව තිබී දැනට යුරෝපා රටවල තහනම් කර තිබෙන එල්ටීටීඊය විදේශීය වත්කම් ද නිදහස් වන බැවින් තම සුරතලා වූ කේපී හරහා එම එල්ටීටීඊ වත්කම් රාජපක්ෂලා සතු කර ගැනීමට මාන බැලූ නිසා ය. මුදලට ඇති කෑදර කම නිසා රාජපක්ෂ රෙජීමය රට පිලිබඳ අවශ්‍යතාවය පසෙකට ලෑවේය.

එ් අවස්ථාවේදීම විපක්ෂ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ තහනම ඉවත් නොකරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි අතර නව ආණ්ඩුව පත් වීමෙන් පසුව අගමැති රනිල් සහ විදේශ ඇමැති මංගල සමරවීර විසින් යුරෝපීය සංගමය හමුවේ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු ගෙන හැර පාමින් කියා සිටියේ එල්ටීටීඊ තහනම ඉවත් නොකරන ලෙසය.

දැන් නව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිගනිමින් අධිකරණ නියෝගය අනුව ක්‍රියා කරනවා වෙනුවට යුරෝපා සංගමය මාර්තු 26 දා ත්‍රස්තවාදය පතුරුවන පුද්ගලයන් සහ සංවිධාන වලට එරෙහිව තීන්දුවක් ගනිමින් සංවිධාන 23 ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස යුරෝපා සංගමය තුල තව දුරටත් තහනම් කර තිබේ. ඒ අතර අංක 15 යටතේ එල්ටීටීඊ සංවිධානයද නම් කර ඇත. ඒ අනුව දැනට තහනම් කර ඇති එල්ටීටීඊය සතු විදේශීය බැංකු ගිනුම් ඇතුලු විදේශීය සම්පත්ද යලි තහනම් වනු ඇත.

( කියවන්න http://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=uriserv:OJ.L_.2015.082.01.0107.01.ENG )

මේ අනුව රාජපක්ෂ සහ ජාතිවාදී නඩය උඩ දම දමා ගායනා කළ ‘‘මෙන්න යහපාලන ආණ්ඩුව රට කොටියාට දෙනවා‘‘ යන චෝදනාව අතේ පැලවෙන බේගලයක් බව රටවැසියාට තේරුම් යනු ඇත.

[QUOTE="amaz, post: 18111849, member: 189772"] [b]කොටි යලිත් යුරෝපයේ තහනම් වෙයි[/b] [SIZE="5"]ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.28, ප.ව.11.30) මැදමූලන රාජපක්ෂවරුන් සමග පරාජිත ජාතිවාදී අවස්ථාවාදීන් විසින් යහපාලනවාදී ජනතා බලවේගයට විදේශීය කුමන්ත්‍රණ හරහා රට දෙකඩ කරනවා යැයි කී චෝදනා ව්‍යර්ථ කරමින් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට සහාය පල කරමින් යුරෝපීය සංගමය එල්ටීටීඊ තහනම දීර්ඝ කර තිබේ. මීට පෙර රාජපක්ෂ යුගයේදී යුරෝපීය අධිකරණයට එල්ටීටීඊ හිතවාදීන් විසින් සිය තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගනිමින් එම අධිකරණය විසින් තාක්ෂණික හේතුවක් මත එල්ටීටීඊ තහනම ඉවත් කරන ලෙසට යුරෝපීය සංගමයට අධිකරණ නියෝගයක් නිකුත් කළේය. ඊට කාලයක්ද නියම කරන ලද අතර එම කාලය ඉක්මවා යෑමට පෙර යුරෝපීය සංගමය විසින් පසුගිය මාර්තු 26 දා යලි එල්ටීටීඊ තහනම දීර්ඝ කර තිබේ. එල්ටීටීඊ හිතවාදීන් තහනම ඉවත් කිරීමට යුරෝපීය අධිකරණය ඉදිරියේ නඩු දැමූ අවස්ථාවේදී රාජපක්ෂ රෙජීමය එම නඩුවට නීතිඥයන් ඉදිරිපත් කර ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු කීවේ නැත. ඊට හේතු වූයේ එල්ටීටීඊ යේ තහනම ඉවත් වූ විට එල්ටීටීඊය සතුව තිබී දැනට යුරෝපා රටවල තහනම් කර තිබෙන එල්ටීටීඊය විදේශීය වත්කම් ද නිදහස් වන බැවින් තම සුරතලා වූ කේපී හරහා එම එල්ටීටීඊ වත්කම් රාජපක්ෂලා සතු කර ගැනීමට මාන බැලූ නිසා ය. මුදලට ඇති කෑදර කම නිසා රාජපක්ෂ රෙජීමය රට පිලිබඳ අවශ්‍යතාවය පසෙකට ලෑවේය. එ් අවස්ථාවේදීම විපක්ෂ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ තහනම ඉවත් නොකරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි අතර නව ආණ්ඩුව පත් වීමෙන් පසුව අගමැති රනිල් සහ විදේශ ඇමැති මංගල සමරවීර විසින් යුරෝපීය සංගමය හමුවේ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු ගෙන හැර පාමින් කියා සිටියේ එල්ටීටීඊ තහනම ඉවත් නොකරන ලෙසය. දැන් නව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිගනිමින් අධිකරණ නියෝගය අනුව ක්‍රියා කරනවා වෙනුවට යුරෝපා සංගමය මාර්තු 26 දා ත්‍රස්තවාදය පතුරුවන පුද්ගලයන් සහ සංවිධාන වලට එරෙහිව තීන්දුවක් ගනිමින් සංවිධාන 23 ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස යුරෝපා සංගමය තුල තව දුරටත් තහනම් කර තිබේ. ඒ අතර අංක 15 යටතේ එල්ටීටීඊ සංවිධානයද නම් කර ඇත. ඒ අනුව දැනට තහනම් කර ඇති එල්ටීටීඊය සතු විදේශීය බැංකු ගිනුම් ඇතුලු විදේශීය සම්පත්ද යලි තහනම් වනු ඇත. ( කියවන්න [url]http://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=uriserv:OJ.L_.2015.082.01.0107.01.ENG[/url] ) මේ අනුව රාජපක්ෂ සහ ජාතිවාදී නඩය උඩ දම දමා ගායනා කළ ‘‘මෙන්න යහපාලන ආණ්ඩුව රට කොටියාට දෙනවා‘‘ යන චෝදනාව අතේ පැලවෙන බේගලයක් බව රටවැසියාට තේරුම් යනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom