කොටි වලදැමූ රන්නාබරන සොයා කැනීමක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඕක ඇත්ත සීන් එකක්නං ඕක පබ්ලිශ් කරලා දගලන්නෑ බං 🤣 පොලිසියෙ සෙට් එකයි ඉන්ෆෝමර් බුවයි බඩු ගොඩදාලා ගෙදර ඉන්න උන්ටත් පොඩි ගානක් දීලා ගේම ගහනවා 🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අපේ වත්තෙත් තියෙනවා කීවහම ඇවිත් හාලා දෙයි නේද ? බඩු තියෙන බව ඇත්ත. ඒත් තව අවුරුදු 10ක් විතර ගියාම තමයි ඕවා ගොඩ අදින්නේ. පදවියේ ඔහොම සීන් ආරංචි වුණා, පොලීසියේ අය ට තඹ භාජම එහෙම හමුවෙලා බැරල් වල තිබිලා....😀
     
    • Like
    Reactions: Naughtykolla48

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ගෙයක් මැද්දේ , ඔය වගේ තඩි වලක් හාරනකොට මුකුත් නැතුව වෙනුවට පොඩි කරාබුවක් වගේ හම්බෙන්න ඕනේ මම නම් කියන්නේ. :rofl:

    අපේ වත්තෙත් තියෙනවා කීවහම ඇවිත් හාලා දෙයි නේද ? බඩු තියෙන බව ඇත්ත. ඒත් තව අවුරුදු 10ක් විතර ගියාම තමයි ඕවා ගොඩ අදින්නේ. පදවියේ ඔහොම සීන් ආරංචි වුණා, පොලීසියේ අය ට තඹ භාජම එහෙම හමුවෙලා බැරල් වල තිබිලා....😀
    උබට වත්තේ ගලි වලක් වගේ හාරන්න ඕන නම් පොලිසියට නිර්නාමික ඔත්තුවක් දීපං අහවල් තැන රත්තරන් වලල්ල තියනව කියලා.
    උන් හාරල වහන්න යද්දී කියපන් උබ වහගන්න්ම් කියලා. 🥱
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    අපේ වත්තෙත් තියෙනවා කීවහම ඇවිත් හාලා දෙයි නේද ? බඩු තියෙන බව ඇත්ත. ඒත් තව අවුරුදු 10ක් විතර ගියාම තමයි ඕවා ගොඩ අදින්නේ. පදවියේ ඔහොම සීන් ආරංචි වුණා, පොලීසියේ අය ට තඹ භාජම එහෙම හමුවෙලා බැරල් වල තිබිලා....😀
    මම පත්තරේකද කොහෙද තිබිලා එකපාරක් කියෙව්වා කොටි මහාපරිමානෙන් රත්තරං වලදාලා තියෙන්නෙ ඉස්සර රජවරු නිධන් දැම්මා වගේ මලයාලි ගුරුකම් කරවලාලු. මිනිස් බිලි පූජා කරලා මතුරලලු වලලලා තියෙන්නෙ. ගන්න නම් ඒත් නිධන් ගොඩගන්න විදිහට මලයාලම් ගුරෙක් ගෙන්නලාම ගන්න ඕනලු. නැතුව නිකං හෑරුවට හම්බෙන්නෑලු කියලා. ඇත්ත නැත්ත
    නම් දන්නෑ ඕවගෙ කොහොමහරි බඩු නං අනිවා ඇති කොහෙහරි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෙදර අයිති එකට වන්දියක් ගෙවනවා ද ඔහොම කඩල දැම්මාම.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අල්ලපු LTTE rattharan dala thama pako rajapaksala දාගැබ් හැදුවේ. Oya eda dawas wala kiwe.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මම පත්තරේකද කොහෙද තිබිලා එකපාරක් කියෙව්වා කොටි මහාපරිමානෙන් රත්තරං වලදාලා තියෙන්නෙ ඉස්සර රජවරු නිධන් දැම්මා වගේ මලයාලි ගුරුකම් කරවලාලු. මිනිස් බිලි පූජා කරලා මතුරලලු වලලලා තියෙන්නෙ. ගන්න නම් ඒත් නිධන් ගොඩගන්න විදිහට මලයාලම් ගුරෙක් ගෙන්නලාම ගන්න ඕනලු. නැතුව නිකං හෑරුවට හම්බෙන්නෑලු කියලා. ඇත්ත නැත්ත
    නම් දන්නෑ ඕවගෙ කොහොමහරි බඩු නං අනිවා ඇති කොහෙහරි
    මලයාලි එකෙක් ඉන්නවා මගේ බුදු ෆිට් එකෙක්, ඌ කියන විදිහට එහෙම භූත වැඩ නැහැලු. ගොඩාක් එවුන් බොරු කරන්නේ කිව්වා.
    මැදවච්චියෙන් එහාට metal detector එකක් අරන් ගියොත් හෙන කේස් , මේකේ රහසක් තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ හොඳ මොළයක්.