Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටි වීරයෝ සහ දෙරණේ අපි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

continue....

සිංහලයන් දෙමළ ගීත ද සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ඇත. නූර්ති පමණක් නොව පසුව නාඩගම් ද අපට ලැබුනේ ඉන්දියාවෙන් ය. අම්බලන්ගොඩ දී නාඩගම් සිංහල විය. ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයේ තනුව අනුව දෙමළෙන් ගැයෙන ගීයක් මා අසා ඇත. එය අවුරුදු එකසිය පනහකට පමණ පෙර කතෝලික පල්ලිවල ගායනය කරන ලද්දක් යැයි කියැවෙයි. එහෙත් එය සිංහල නාද රටාවලට සමීප ව ගායනය වෙයි. විවිධ ශෛලිවලින් ගායනා කළ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව ආදීන්ගේ පමණක් නොව කේමදාසගේ ද සංගිතය සිංහල ජනසමාජය (අඩු තරමෙන් මධ්‍යම පංතිකයන්) විසින් වැළඳ ගනු ලැබුයේ ඒ සිංහල නාද රටා සමග සමීප වූ විට ය. අනෙක් අවස්ථාවල ඒ සමාජයෙන් ප්රතික්ෂෙප විය. සරචචන්ද්‍රගේ ද මනමේ සිංහබාහු ජනප්‍රිය වූ නමුත් අමරදේච සංගීතය සැපයූ ශෛලිගත නාට්‍යය ප්රතික්ෂෙප විය. කේමදාසගේ මානසවිල බොහෝ කලකට පෙර ම ඉතිහාසයට එක් විය. මානසවිල ගැන කොළඹ විශ්වවිද්‍යාලයෙහි පැවති මා ද කතාකළ සම්මන්ත්‍රණයක් අතර කේමදාස බැණ බැණ පිට වී ගියේ ය. අප සංගීතය හදාරා නැත. එහෙත් සිංහල සංස්කෘතියෙහි ප්රතික්ෂෙප වන්නේ කුමක් දැයි අපට කිව හැකි ය. මෙයින් කියන්නේ අප සිංහල සංස්කෘතියෙහි භාරකරුවන් හෝ උරුමක්කාරයන් හෝ බව නො වේ. එහෙත් සොපර්නෝලාට වඩා අප සිංහල සංස්කෘතියට සමීප ය. සිංහල සංස්කෘතියෙන් අප ප්රතික්ෂෙප වන්නේ ප්‍රවද ගෙතීම සම්බන්ධයෙනි.

කිෂානි ට හැකිනම් ඔපෙරා අනුකරණය නොකර සිංහල සංස්කෘතියට අවශෝෂණය කළ යුතු ය. එ කෙතෙක් දුරට කළ හැකි දැයි මම නො දනිමි. ඇය එසේ කරන්නේ නම් මම ඇයට සුබ පතමි. නැතහොත් ඇයගේ ගායනය සිංහල සංස්කෘතියෙහි (මහා පොදු සාධකයෙහි) බැළළියකගේ කෑ ගැසීමට සමවෙයි. ඊනියා බටහිර විද්‍යාඥයන්ගේ බළල් පහුරුගෑම් ගැමියන්ට නොතේරීම එකී විද්‍යාඥයන්ගේ වාසනාවකි.

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 17

[QUOTE="funkyguy89, post: 19729894, member: 250919"] continue.... [SIZE=4] [/SIZE] [SIZE=4]සිංහලයන් දෙමළ ගීත ද සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ඇත. නූර්ති පමණක් නොව පසුව නාඩගම් ද අපට ලැබුනේ ඉන්දියාවෙන් ය. අම්බලන්ගොඩ දී නාඩගම් සිංහල විය. ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයේ තනුව අනුව දෙමළෙන් ගැයෙන ගීයක් මා අසා ඇත. එය අවුරුදු එකසිය පනහකට පමණ පෙර කතෝලික පල්ලිවල ගායනය කරන ලද්දක් යැයි කියැවෙයි. එහෙත් එය සිංහල නාද රටාවලට සමීප ව ගායනය වෙයි. විවිධ ශෛලිවලින් ගායනා කළ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව ආදීන්ගේ පමණක් නොව කේමදාසගේ ද සංගිතය සිංහල ජනසමාජය (අඩු තරමෙන් මධ්‍යම පංතිකයන්) විසින් වැළඳ ගනු ලැබුයේ ඒ සිංහල නාද රටා සමග සමීප වූ විට ය. අනෙක් අවස්ථාවල ඒ සමාජයෙන් ප්රතික්ෂෙප විය. සරචචන්ද්‍රගේ ද මනමේ සිංහබාහු ජනප්‍රිය වූ නමුත් අමරදේච සංගීතය සැපයූ ශෛලිගත නාට්‍යය ප්රතික්ෂෙප විය. කේමදාසගේ මානසවිල බොහෝ කලකට පෙර ම ඉතිහාසයට එක් විය. මානසවිල ගැන කොළඹ විශ්වවිද්‍යාලයෙහි පැවති මා ද කතාකළ සම්මන්ත්‍රණයක් අතර කේමදාස බැණ බැණ පිට වී ගියේ ය. අප සංගීතය හදාරා නැත. එහෙත් සිංහල සංස්කෘතියෙහි ප්රතික්ෂෙප වන්නේ කුමක් දැයි අපට කිව හැකි ය. මෙයින් කියන්නේ අප සිංහල සංස්කෘතියෙහි භාරකරුවන් හෝ උරුමක්කාරයන් හෝ බව නො වේ. එහෙත් සොපර්නෝලාට වඩා අප සිංහල සංස්කෘතියට සමීප ය. සිංහල සංස්කෘතියෙන් අප ප්රතික්ෂෙප වන්නේ ප්‍රවද ගෙතීම සම්බන්ධයෙනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=DarkRed]කිෂානි ට හැකිනම් ඔපෙරා අනුකරණය නොකර සිංහල සංස්කෘතියට අවශෝෂණය කළ යුතු ය. [/COLOR][/B]එ කෙතෙක් දුරට කළ හැකි දැයි මම නො දනිමි. ඇය එසේ කරන්නේ නම් මම ඇයට සුබ පතමි. නැතහොත් ඇයගේ ගායනය සිංහල සංස්කෘතියෙහි (මහා පොදු සාධකයෙහි) බැළළියකගේ කෑ ගැසීමට සමවෙයි. ඊනියා බටහිර විද්‍යාඥයන්ගේ බළල් පහුරුගෑම් ගැමියන්ට නොතේරීම එකී විද්‍යාඥයන්ගේ වාසනාවකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2016 පෙබරවාරි 17[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom