Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටි වීරයෝ සහ දෙරණේ අපි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්නැලිගොඩ පැහැරගත් බවවත් තහවුරු කිරීමට සාක්ෂි නැතිව මිනී මරු චෝදනා එල්ල කිරීම නිසා මගේ අත් බැඳලා වගෙයි - මහෙස්ත්රාත්

ප්රගීත් එක්නැලිගොඩ ඝාතනය කළ බව නොව ඔහු පැහැරගත් බවවත් තහවුරු කිරීමට තරම් සාක්ෂි නොමැතිව දණ්ඩ නීති සංග්රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතියේ රාමුව තුළ ඔවුන්ට ඇප ලබා දීමට නොහැකි වීමෙන් තමන්ගේ දැත් බැඳ ඇති වගක් හැඟී යන බව හෝමාගම මහෙස්ත්රාත් රංග දිසානයක ඊයේ (19 වැනිදා) සඳහන් කර තිබේ.

මහෙස්ත්රාත්වරයා මේ බව පවසා ඇත්තේ ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ බත්තරමුල් ප්රදේශයට පැමිණ බව දුරකථන දත්ත ඔස්සේ තහවුරු වන්නේ යෑයි පවසමින් රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් නිලධාරියකු ඊයේ (19 වැනිදා) තමන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මෙසේ මහෙස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සැරයන් වරයකු ලෙස රාජකාරි කළ නිලධාරියෙකි.

ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ එම හමුදා නිලධාරියා බත්තරමුල්ල ප්රදේශයට පැමිණ ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්සේ තහවුරු වුවද ඔහු එය පිළිනොගන්නා නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහෙස්ත්රාත්වරයාට පවසා ඇත.

එහිදී දණ්ඩ නීති සංග්රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරම් චොද්නා එල්ල කර සැකකරු ඉදිරිපත් කිරීමට සාක්ෂි තිබේදැයි හෝමාගම මහෙස්ත්රාත් රංග දිසානායක රහස් පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඊට සාක්ෂි නොමැති බවකි.

ඉදිරි විමර්ශනවලදී සාක්ෂි සොයා ගැනීමට බලාපොරොත්තු වන බැවින් සැකකාර බුද්ධි නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මෙහිදී රහස් පොලිසිය මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලා තිබේ.

එහිදී දණ්ඩ නීති සංග්රහයේ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති නිසා සැකකාර බුද්ධි නිලධාරියා ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති මහෙස්ත්රාත්වරයා තමන්ට සැකකරුට ඇප ලබාදිය නොහැකි බවත් එහෙත් මෙය මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස පෙනී යන බවත් සඳහන් කර ඇත.

යම් ලෙසකින් දුරකථන දත්ත වාර්තා පිළිගනිමින් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් කඳවුරට භාර දුන් බව රහස් පොලිසියට පැවසුවේ නම් සැකකරුට එරෙහිව 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා නගන්නේදැයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරමින් මහෙස්ත්රාත් රංග දිසානයක මෙහිදී වැඩිදුරටත් විමසා ඇති අතර එයට පිළිතුරක් දිය නොහැකිව රහස් පොලිසිය නිරුත්තර වී තිබේ.

[QUOTE="funkyguy89, post: 19741622, member: 250919"] [B][U][SIZE=5]එක්නැලිගොඩ පැහැරගත් බවවත් තහවුරු කිරීමට සාක්ෂි නැතිව මිනී මරු චෝදනා එල්ල කිරීම නිසා මගේ අත් බැඳලා වගෙයි - මහෙස්ත්රාත්[/SIZE][/U][/B] [CENTER] [URL="https://2.bp.blogspot.com/-jYqPXsVMtYo/VsgCGcNlL_I/AAAAAAAACX4/Sun-jX9ZLzs/s1600/Prageeth-Eknaligoda.jpg"][IMG]https://2.bp.blogspot.com/-jYqPXsVMtYo/VsgCGcNlL_I/AAAAAAAACX4/Sun-jX9ZLzs/s1600/Prageeth-Eknaligoda.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]ප්රගීත් එක්නැලිගොඩ ඝාතනය කළ බව නොව ඔහු පැහැරගත් බවවත් තහවුරු කිරීමට තරම් සාක්ෂි නොමැතිව දණ්ඩ නීති සංග්රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතියේ රාමුව තුළ ඔවුන්ට ඇප ලබා දීමට නොහැකි වීමෙන් තමන්ගේ දැත් බැඳ ඇති වගක් හැඟී යන බව හෝමාගම මහෙස්ත්රාත් රංග දිසානයක ඊයේ (19 වැනිදා) සඳහන් කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මහෙස්ත්රාත්වරයා මේ බව පවසා ඇත්තේ ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ බත්තරමුල් ප්රදේශයට පැමිණ බව දුරකථන දත්ත ඔස්සේ තහවුරු වන්නේ යෑයි පවසමින් රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් නිලධාරියකු ඊයේ (19 වැනිදා) තමන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මෙසේ මහෙස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සැරයන් වරයකු ලෙස රාජකාරි කළ නිලධාරියෙකි.[/SIZE] [SIZE=4] ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ එම හමුදා නිලධාරියා බත්තරමුල්ල ප්රදේශයට පැමිණ ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්සේ තහවුරු වුවද ඔහු එය පිළිනොගන්නා නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහෙස්ත්රාත්වරයාට පවසා ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එහිදී දණ්ඩ නීති සංග්රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරම් චොද්නා එල්ල කර සැකකරු ඉදිරිපත් කිරීමට සාක්ෂි තිබේදැයි හෝමාගම මහෙස්ත්රාත් රංග දිසානායක රහස් පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඊට සාක්ෂි නොමැති බවකි.[/SIZE] [SIZE=4] ඉදිරි විමර්ශනවලදී සාක්ෂි සොයා ගැනීමට බලාපොරොත්තු වන බැවින් සැකකාර බුද්ධි නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මෙහිදී රහස් පොලිසිය මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලා තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එහිදී දණ්ඩ නීති සංග්රහයේ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති නිසා සැකකාර බුද්ධි නිලධාරියා ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති මහෙස්ත්රාත්වරයා තමන්ට සැකකරුට ඇප ලබාදිය නොහැකි බවත් එහෙත් මෙය මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස පෙනී යන බවත් සඳහන් කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] යම් ලෙසකින් දුරකථන දත්ත වාර්තා පිළිගනිමින් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් කඳවුරට භාර දුන් බව රහස් පොලිසියට පැවසුවේ නම් සැකකරුට එරෙහිව 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා නගන්නේදැයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරමින් මහෙස්ත්රාත් රංග දිසානයක මෙහිදී වැඩිදුරටත් විමසා ඇති අතර එයට පිළිතුරක් දිය නොහැකිව රහස් පොලිසිය නිරුත්තර වී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom