Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටි සොයා යාපනේ ගියෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාතෘකාව දැක්කම මතක් වුනේ ..

මේ ලඟදි පොඩි වීඩියෝ වැඩකට මට මහින්දගේ පරණ වේදිකා වල කරපු කතා ටිකක් බලන්න සිද්ද වුනා ... 2005 න් පටන් අරන් 2014 වෙනකන් ම හොයා හොයා බැලුව මහින්ද සමහර වේදිකා වල කරපු කතා ..

රට ගැන ඇත්තටම කැක්කුමක් තිබ්බ මනුස්සයෙක් ක්‍රමයෙන් පිරිහෙච්ච විදිහ හොඳටම බලාගන්න පුළුවන් උබලත් එහෙම බැලුව නං  ඒ මනුස්සයාගේ කතාවේ හරයේ ඉඳල මුහුණේ ඉරියව් වලින් පවා ඒ පිරිහීම පේනවා ..

හොඳම දේ මේකයි , කාලයත් එක්ක මහින්ද වටේ හැදුනු වහල් සංස්කෘතිය , එහෙම නැතුව වෙන විදිහකට කියනවා නං කරන හැම දේටම හුරේ දාන පිරිසක් බිහි වුන හැටි සහ , කතාවක් කරලා ඉවර උනාට පස්සේ ජනතාවගෙන් ලැබෙන රිඇක්ෂන් වලින් පවා ඒ අවුරුදු 10කට කිට්ටු කාලය අපේ සමාජය කොයිතරන් විදිහට බලපෑමක් ඇති කරලද කියන එක පවා බලන්න පුළුවන් උනා  උබලත් මන් වගේ වැඩක් නැති කාලය කා දමන එකෙක් නං පොඩි දෙයක් කියන්නන් , මහින්ද 2005 ඉලෙක්ෂන් එකේ ඉඳල 2015 ඉලෙක්ෂන් එක දක්වාම ඡන්ද කාල වලදී විවිධ වේදිකා වල කරපු කතා තැනින් තැනින් අරන් බලපන් උබලටත් හොඳ අධ්‍යනයක් කරන්න පුළුවන්

අනික් දේ තමයි මේක , මහින්ද 2015 ඉලෙක්ෂන් එකේ අවසාන කතාව වෙනකන්ම කියන්නෙත් මාව නැවතත් පත් කරගත යුත්තේ ත්‍රස්තවාදය මේ රටේ නැවතත් හිස එසවීමට අවධානමක් ඇති නිසා කියල .. මට මතකයි ඒ දවස් වල මේ එලකිරියේත් සමහර මෙම්බර්ස් ලා තමන්ගේ රියල් ඒවා පැත්තක තියල දිල්වාලේ , මේසන් බාස් සහ ඒ ඇතුළු නොයෙකුත් ෆේක් වලින් ඇවිල්ල පිටු ගණන් ලිව්වා ආයේ කොටි නැගිටනව අපිට ඡන්දේ දියව් කියල .. ඒ පතුරපු දෘෂ්ටිවාදයෙන් මිනිස්සුන්ගේ ඔලු වලට අවුරුදු 10ක් තිස්සේ කරපු බලපෑම අද වෙද්දී හීන වෙලා ගිහිල්ල , දැන් සමහර මිනිස්සුන්ට මතකත් නෑ තමන් මහින්දට ඡන්දේ දුන්නේ කොටි නැගිටිනවට බයේ කියල , දැන් දිල්වාලේලට , මේසන් බාස් ලට ආයෙත් බලය ගන්න පලිහක් විදිහට පාවිච්චි කරන්න තියෙන්නේ  යතාර්ථය වෙන වර්තමාන ආණ්ඩු වල ආර්ථික දේශපාලන වැරදි + ආගමික දෘෂ්ටිවාදය විතරයි ... ඔන්න ඕකයි ගිය ආණ්ඩුවට සාපේක්ෂ මේ ආණ්ඩුවෙන් මට දකින්න හම්බුනු එකම වෙනස

[QUOTE="Robinhood wage ekek, post: 21530249, member: 462030"] [SIZE=3][COLOR=Navy]මේ මාතෘකාව දැක්කම මතක් වුනේ .. මේ ලඟදි පොඩි වීඩියෝ වැඩකට මට මහින්දගේ පරණ වේදිකා වල කරපු කතා ටිකක් බලන්න සිද්ද වුනා ... 2005 න් පටන් අරන් 2014 වෙනකන් ම හොයා හොයා බැලුව මහින්ද සමහර වේදිකා වල කරපු කතා .. රට ගැන ඇත්තටම කැක්කුමක් තිබ්බ මනුස්සයෙක් ක්‍රමයෙන් පිරිහෙච්ච විදිහ හොඳටම බලාගන්න පුළුවන් උබලත් එහෙම බැලුව නං :sorry: ඒ මනුස්සයාගේ කතාවේ හරයේ ඉඳල මුහුණේ ඉරියව් වලින් පවා ඒ පිරිහීම පේනවා .. හොඳම දේ මේකයි , කාලයත් එක්ක මහින්ද වටේ හැදුනු වහල් සංස්කෘතිය , එහෙම නැතුව වෙන විදිහකට කියනවා නං කරන හැම දේටම හුරේ දාන පිරිසක් බිහි වුන හැටි සහ , කතාවක් කරලා ඉවර උනාට පස්සේ ජනතාවගෙන් ලැබෙන රිඇක්ෂන් වලින් පවා ඒ අවුරුදු 10කට කිට්ටු කාලය අපේ සමාජය කොයිතරන් විදිහට බලපෑමක් ඇති කරලද කියන එක පවා බලන්න පුළුවන් උනා :yes: උබලත් මන් වගේ වැඩක් නැති කාලය කා දමන එකෙක් නං පොඩි දෙයක් කියන්නන් , මහින්ද 2005 ඉලෙක්ෂන් එකේ ඉඳල 2015 ඉලෙක්ෂන් එක දක්වාම ඡන්ද කාල වලදී විවිධ වේදිකා වල කරපු කතා තැනින් තැනින් අරන් බලපන් උබලටත් හොඳ අධ්‍යනයක් කරන්න පුළුවන් :D අනික් දේ තමයි මේක , මහින්ද 2015 ඉලෙක්ෂන් එකේ අවසාන කතාව වෙනකන්ම කියන්නෙත් මාව නැවතත් පත් කරගත යුත්තේ ත්‍රස්තවාදය මේ රටේ නැවතත් හිස එසවීමට අවධානමක් ඇති නිසා කියල .. මට මතකයි ඒ දවස් වල මේ එලකිරියේත් සමහර මෙම්බර්ස් ලා තමන්ගේ රියල් ඒවා පැත්තක තියල [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy][SIZE=3][COLOR=Navy]දිල්වාලේ , මේසන් බාස් සහ ඒ ඇතුළු නොයෙකුත් [/COLOR][/SIZE]ෆේක් වලින් ඇවිල්ල පිටු ගණන් ලිව්වා ආයේ කොටි නැගිටනව අපිට ඡන්දේ දියව් කියල .. ඒ පතුරපු දෘෂ්ටිවාදයෙන් මිනිස්සුන්ගේ ඔලු වලට අවුරුදු 10ක් තිස්සේ කරපු බලපෑම අද වෙද්දී හීන වෙලා ගිහිල්ල , දැන් සමහර මිනිස්සුන්ට මතකත් නෑ තමන් මහින්දට ඡන්දේ දුන්නේ කොටි නැගිටිනවට බයේ කියල , දැන් දිල්වාලේලට , මේසන් බාස් ලට [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy][SIZE=3][COLOR=Navy][SIZE=3][COLOR=Navy]ආයෙත් [/COLOR][/SIZE]බලය ගන්න [/COLOR][/SIZE]පලිහක් විදිහට පාවිච්චි කරන්න තියෙන්නේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] යතාර්ථය වෙන වර්තමාන ආණ්ඩු වල ආර්ථික දේශපාලන වැරදි + ආගමික දෘෂ්ටිවාදය විතරයි ... ඔන්න ඕකයි ගිය ආණ්ඩුවට සාපේක්ෂ මේ ආණ්ඩුවෙන් මට දකින්න හම්බුනු එකම වෙනස :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom