Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටුවෙන් බඩු ගන්න අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටුවෙන් බඩු ගන්න අයට

නිවාඩුවක් හම්බ උන නිසා කාලෙකින් කොටුව පැත්තේ ගියා අද ,,

මම මේ දෙන්නේ පොඩි උපදෙස් ටිකක් කොටුවෙන් පොඩි පොඩි ගැජමැටික් ගන්න ඉන්න අයට

මම නම් කියන්නේ මිනිහෙක්ට ලාබෙට බඩු ගන්න තියෙන සුපිරිම ප්ලේස් එක තමා කොටුව,හැබැයි හොදට චෙක් කරලා ගන්න ඕන,සමහර උන් නම් රුපියල් සියට මොනාද මහත්තයෝ චෙක් කරන්නේ අහනවා එත් කමක් නෑ චෙක් කරලම ගනින්. සමහර කඩවල හෙන ලොකුවට විකුනන්නේ ඔය කොටුවෙන් ගෙනියන බඩු තමයි අද මන් දදැක්කා MP3 Players , රේඩියෝ බෆල් හෙම තොග අරන් යනවා ලෑලි වලින් ඒ හින්දා කොටුවෙන් පුළුවන් නම් හොද ඒවා බලලා ගනින් කඩෙන් හරි ඉක්මන් එකෙන් හරි ගෙදරටම ගෙනත් දෙන්නේ ඔවම තමයි වෙලවකට

MP3 Players , රේඩියෝ බෆල් හෙම ගන්න යන උන් අනිවාර්යෙන් චිප් එකකට සින්දු ගෙන පලයන් උන්උ සින්දුවක්න් අහන්න දෙන්නෙම නෑ එකෙන්  හෙන හෙන කතා කියනවා මේවා චෙක් කරලා ගෙනත් තියෙන්නේ අරකද මේකේද කියල(මට එකෙක් උගේ ෆෝන් එක පෙන්නලා කිව්වා මේකේ චිප් එක මම මේ ප්ලයෙර් එකට දාලා පෙන්නවා මහත්තයට එත්දැ න් කෝල් එකක් එන්න තියෙනවා චිප් එක ගලවන්න පොන් එක ඔෆ් කරන්න වෙනවා ඒ හින්දා විදිහක් නෑ මහත්තයා අරන් යන්න වැඩ නැත්තම් හෙට ගෙන්න අපි මෙතනම ඉන්නවා කියල   )

මල්ටි ප්ලග් හෙම ගන්නවා නම් බැටරියක් තියාගෙන එක ගහලා එකෙ කරන්ට් එක එනවා කියලා පෙන්නන්න බැටරියක් හරි ප්ලුග් පොඉන්ට් එකක් හරි ලග තියන් ඉන්න එකෙක් ගෙන් ගන්න

ෂර්ට් ටි ෂර්ට් හෙම අද තිබ්බා රුපියල් 200ත එත් උන් එකේ සයිස් එක විතරයි අහන්නේ අපෙන් pack එක ගලවලා බලන්න දෙන්නේ නෑ සමහර උන්, මගේ අදහස නම් ඒවගේ තැන වලින් ගන්න එපා

කියන ගානටම ගන්න එපා මලාට එත් වටිනවා හරි උබේ වැඩේට ඕන මේකමයි කියලා හරි තේරෙනවා නම් ගාන දීලා ගනින්, සමහර විට යන්න යනකොට හෙමිහිට අහනවා මහත්තයාගේ ගාන කියාද කියලා අන්න ඒ හින්දා හොදට ඇහුන් කන් දීපන්

දැක්ක පලවෙනි තැනින් උබට ඕන ඩේ ගන්න එපා එකම තැන දෙකක තුනක බලපන් අනිවා මිල වෙනස් වෙනවා (මට පොඩිලමයෙක්ට ගිෆ්ට් එකකට බැඩ්මින්ටන් සෙට් එකක් ගන්න ඕන උන මම ගත්තා දැක්ක තැනින්ම, පස්සේ පොඩ්ඩක් ඇවිදිනකොට ඒකම විකුනනවා තනි මිනිහෙක් පාර මැද හිටගෙන අරට වඩා රුපියල් 100ක් අඩුවෙන් )

තිබහට තැබිලි ගෙඩියක් හෙම බොන්න ඉන්නවා නම් ගාන අහල බීපන් ,ලගට ගියාම කපලා අතට දීලත් ඉවරයි, මෙලෝ රහක් නම් නෑ ඒවා

කන්න නම් එපා එක මල ජරාව කඩ වලින්, එපා බඩු ගන්න වෙන්නේ නෑ පඩ ඇර ඇර තාම ඉන්න වෙන්නේ

පර්ස් එකට අගිලක් ගහගෙන හිටපන් හැම වෙලේම සාක්කුවේ දාගෙන ,කොහෙන් ගේම දෙයිද දැන් නෑ පුතේ (අදත් ගැනියෙක් ගේ මාලයක් කඩන් දිව්වා  )

කාර්ඩ් වලින් පේ කරන්න බෑ නේ  ඒ හින්දා සල්ලි ගන්නවා නම් කොටුව ස්ටේෂන් එකේ තියනවා NSB, Commercial, Peoples ATM (මට මතක විදිහට ඔය බැංකු තුන තමා )

දැන් නම් 2 ලෙන් එකෙත් තියෙනවද කොහෙද සම්පත් ATM එකක්

දැනට නම් මතකෙට එන්නේ ඔච්චරයි තව මතක් උනොත් අප්ඩේට් කරන්නම්

[QUOTE="pulgaka, post: 22548988, member: 536364"] [b]කොටුවෙන් බඩු ගන්න අයට[/b] නිවාඩුවක් හම්බ උන නිසා කාලෙකින් කොටුව පැත්තේ ගියා අද ,, මම මේ දෙන්නේ පොඩි උපදෙස් ටිකක් කොටුවෙන් පොඩි පොඩි ගැජමැටික් ගන්න ඉන්න අයට මම නම් කියන්නේ මිනිහෙක්ට ලාබෙට බඩු ගන්න තියෙන සුපිරිම ප්ලේස් එක තමා කොටුව,හැබැයි හොදට චෙක් කරලා ගන්න ඕන,සමහර උන් නම් රුපියල් සියට මොනාද මහත්තයෝ චෙක් කරන්නේ අහනවා එත් කමක් නෑ චෙක් කරලම ගනින්. සමහර කඩවල හෙන ලොකුවට විකුනන්නේ ඔය කොටුවෙන් ගෙනියන බඩු තමයි අද මන් දදැක්කා MP3 Players , රේඩියෝ බෆල් හෙම තොග අරන් යනවා ලෑලි වලින් ඒ හින්දා කොටුවෙන් පුළුවන් නම් හොද ඒවා බලලා ගනින් කඩෙන් හරි ඉක්මන් එකෙන් හරි ගෙදරටම ගෙනත් දෙන්නේ ඔවම තමයි වෙලවකට MP3 Players , රේඩියෝ බෆල් හෙම ගන්න යන උන් අනිවාර්යෙන් චිප් එකකට සින්දු ගෙන පලයන් උන්උ සින්දුවක්න් අහන්න දෙන්නෙම නෑ එකෙන් :no: හෙන හෙන කතා කියනවා මේවා චෙක් කරලා ගෙනත් තියෙන්නේ අරකද මේකේද කියල(මට එකෙක් උගේ ෆෝන් එක පෙන්නලා කිව්වා මේකේ චිප් එක මම මේ ප්ලයෙර් එකට දාලා පෙන්නවා මහත්තයට එත්දැ න් කෝල් එකක් එන්න තියෙනවා චිප් එක ගලවන්න පොන් එක ඔෆ් කරන්න වෙනවා ඒ හින්දා විදිහක් නෑ මහත්තයා අරන් යන්න වැඩ නැත්තම් හෙට ගෙන්න අපි මෙතනම ඉන්නවා කියල :lol: :lol: ) මල්ටි ප්ලග් හෙම ගන්නවා නම් බැටරියක් තියාගෙන එක ගහලා එකෙ කරන්ට් එක එනවා කියලා පෙන්නන්න බැටරියක් හරි ප්ලුග් පොඉන්ට් එකක් හරි ලග තියන් ඉන්න එකෙක් ගෙන් ගන්න ෂර්ට් ටි ෂර්ට් හෙම අද තිබ්බා රුපියල් 200ත එත් උන් එකේ සයිස් එක විතරයි අහන්නේ අපෙන් pack එක ගලවලා බලන්න දෙන්නේ නෑ සමහර උන්, මගේ අදහස නම් ඒවගේ තැන වලින් ගන්න එපා :no: කියන ගානටම ගන්න එපා මලාට එත් වටිනවා හරි උබේ වැඩේට ඕන මේකමයි කියලා හරි තේරෙනවා නම් ගාන දීලා ගනින්, සමහර විට යන්න යනකොට හෙමිහිට අහනවා මහත්තයාගේ ගාන කියාද කියලා අන්න ඒ හින්දා හොදට ඇහුන් කන් දීපන් :P දැක්ක පලවෙනි තැනින් උබට ඕන ඩේ ගන්න එපා එකම තැන දෙකක තුනක බලපන් අනිවා මිල වෙනස් වෙනවා (මට පොඩිලමයෙක්ට ගිෆ්ට් එකකට බැඩ්මින්ටන් සෙට් එකක් ගන්න ඕන උන මම ගත්තා දැක්ක තැනින්ම, පස්සේ පොඩ්ඩක් ඇවිදිනකොට ඒකම විකුනනවා තනි මිනිහෙක් පාර මැද හිටගෙන අරට වඩා රුපියල් 100ක් [B]අඩුවෙන්[/B] ) තිබහට තැබිලි ගෙඩියක් හෙම බොන්න ඉන්නවා නම් ගාන අහල බීපන් ,ලගට ගියාම කපලා අතට දීලත් ඉවරයි, මෙලෝ රහක් නම් නෑ ඒවා කන්න නම් එපා එක මල ජරාව කඩ වලින්, එපා බඩු ගන්න වෙන්නේ නෑ පඩ ඇර ඇර තාම ඉන්න වෙන්නේ :rofl: පර්ස් එකට අගිලක් ගහගෙන හිටපන් හැම වෙලේම සාක්කුවේ දාගෙන ,කොහෙන් ගේම දෙයිද දැන් නෑ පුතේ (අදත් ගැනියෙක් ගේ මාලයක් කඩන් දිව්වා :no: ) කාර්ඩ් වලින් පේ කරන්න බෑ නේ :lol: ඒ හින්දා සල්ලි ගන්නවා නම් කොටුව ස්ටේෂන් එකේ තියනවා NSB, Commercial, Peoples ATM (මට මතක විදිහට ඔය බැංකු තුන තමා ) දැන් නම් 2 ලෙන් එකෙත් තියෙනවද කොහෙද සම්පත් ATM එකක් දැනට නම් මතකෙට එන්නේ ඔච්චරයි තව මතක් උනොත් අප්ඩේට් කරන්නම් :) :) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom