Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කොටුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය අහන්නේ UK සිලබස් අච්චු පොත් නේ. සරලවම කිව්වොත් ලයිසියම් එකේ ටෙක්ස්ට් බූක් සෙට් එක නේ.

මෙහෙමයි ඔය වැඩේ ගිය අවුරුද්ද වෙනකන් උනේ නෑ. හේතුව පොතක් ඒ දවස් වල රුපියල් 2500-10,000 වගේ මිල පරාසයක තිබ්බ නිසා. අනික ඕවා ගහලා හිරේ යන්න කැමති නැති නිසා. පොත් අවශ්‍ය ප්‍රමනේ සීමිත ප්‍රමානයක් නිසා. මන් ගාව ස්න්ක්යා ලේකන නෑ. නමුත් සමස්ත ලංකාවටම ඔය එක පොතකින් කොපි 10,000 ක් වත් යන්නේ නෑ. බොහෝවිට 5000 අඩු ප්‍රමාණයක් වෙන්න ඕනා අවශ්‍ය. එකෙන් හොර මාකට් එක 1000ක් වත් වෙන්නේ නෑ. පොත් ගහන කොට 1000ක් වත් නැතිව ගහලා යන වියදම් කවර් කරන්න බෑ. අනික ඔය මම කිව්වා තැන 1998 වගේ ඉදන් ම හොර පොත් ගහනවා. අල්ලනවා. නඩු දඩ ගෙවනවා. ආයේ කරනවා. ඔන්න ඔහොම ලයින් එකක් තිබ්බේ.... ඔය ගේම ගහන්න පොතේ කොපි විශාල ප්‍රමානයක් යන්න ඕනා.

නමුත් දැන් තත්වේ 2022 දි වෙනස් වෙලා. කලින් 2500 තිබ්බ පොත් 5000 ට ඇවිල්ලා. සමහර පොත් ( උදා 9 වසර ගණිතය ) 45,000.00 ට ඇවිල්ල. ( මට වැරදිලා නෑ 45,000.00 range එකක් ලෙස හරි.) ඉතින් මේ අවුරුද්දේ බොහොමයක් දෙනා හොර පොත්, පරණ පොත්, ෆොටෝ කොපි නොයෙකුත් සබ්සිටියුට් පොත් වලට යොමු වෙලා. ලබන අවුරුද්ද වෙනකොට හොර පොත්, තව එතකොට මූදෙන් ඇවිත් කල්පිටියෙන්, මීගමුවෙන් ගොඩ බාන පොත් අවොත් පුදුම වෙන්න ඕනා නෑ....

සිංහලු ඇවිල්ල අමුතුම ජාතියක්. තමන්ගේ අන්තිම සතේ හූරලා ගන්නවා ගන්න පුළුවන් උපරිම මිල වාහනේ. නඩත්තුව, අනිකුත් වියදම් ගැන හිතන්නේ නෑ. ළමයා ඉස්කෝලේ දන්නා ගියහම අද ඉඳන් අවුරුදු 2ක් ගැන විතර හිතලා දානවා ඉන්ටර්න්ෂනල් ඉස්කෝලේ. අවුරුදු 13-14 ඉස්කෝලේ යවලා ඊට පස්සෙත් වියදම් කරන්න ඕනා කියන එක හිතන්නේ නෑ. ටික දවසක් යනකොට තමා කෙලිය පටන් ගන්නේ. මේ වගේ ආර්ථික අවපාතයක් (ආපු විදිහ කෙසේ වෙතත්) ආපුවාම තමා ඉතිරි ටික හිතන්නේ.... ඉන්ටර්නැෂනල් කියලා නාට්‍යක් තිබ්බා. නියම ස්ටොරිය එතන තිබ්බා.

උබේ ප්‍රශ්නෙ මේකේ තියන පොත් වලට වෙනස් නම්, මේකේ තියන හරේ විතරක් ගනින්. තියරිය කෝකත් එකයි.

[QUOTE="wqe123, post: 28163124, member: 545828"] [B]ඔය අහන්නේ UK සිලබස් අච්චු පොත් නේ. සරලවම කිව්වොත් ලයිසියම් එකේ ටෙක්ස්ට් බූක් සෙට් එක නේ. [/B] මෙහෙමයි ඔය වැඩේ ගිය අවුරුද්ද වෙනකන් උනේ නෑ. හේතුව පොතක් ඒ දවස් වල රුපියල් 2500-10,000 වගේ මිල පරාසයක තිබ්බ නිසා. අනික ඕවා ගහලා හිරේ යන්න කැමති නැති නිසා. පොත් අවශ්‍ය ප්‍රමනේ සීමිත ප්‍රමානයක් නිසා. මන් ගාව ස්න්ක්යා ලේකන නෑ. නමුත් සමස්ත ලංකාවටම ඔය එක පොතකින් කොපි 10,000 ක් වත් යන්නේ නෑ. බොහෝවිට 5000 අඩු ප්‍රමාණයක් වෙන්න ඕනා අවශ්‍ය. එකෙන් හොර මාකට් එක 1000ක් වත් වෙන්නේ නෑ. පොත් ගහන කොට 1000ක් වත් නැතිව ගහලා යන වියදම් කවර් කරන්න බෑ. අනික ඔය මම කිව්වා තැන 1998 වගේ ඉදන් ම හොර පොත් ගහනවා. අල්ලනවා. නඩු දඩ ගෙවනවා. ආයේ කරනවා. ඔන්න ඔහොම ලයින් එකක් තිබ්බේ.... ඔය ගේම ගහන්න පොතේ කොපි විශාල ප්‍රමානයක් යන්න ඕනා. නමුත් දැන් තත්වේ 2022 දි වෙනස් වෙලා. කලින් 2500 තිබ්බ පොත් 5000 ට ඇවිල්ලා. සමහර පොත් ( උදා 9 වසර ගණිතය ) 45,000.00 ට ඇවිල්ල. ( මට වැරදිලා නෑ 45,000.00 range එකක් ලෙස හරි.) ඉතින් මේ අවුරුද්දේ බොහොමයක් දෙනා හොර පොත්, පරණ පොත්, ෆොටෝ කොපි නොයෙකුත් සබ්සිටියුට් පොත් වලට යොමු වෙලා. ලබන අවුරුද්ද වෙනකොට හොර පොත්, තව එතකොට මූදෙන් ඇවිත් කල්පිටියෙන්, මීගමුවෙන් ගොඩ බාන පොත් අවොත් පුදුම වෙන්න ඕනා නෑ.... සිංහලු ඇවිල්ල අමුතුම ජාතියක්. තමන්ගේ අන්තිම සතේ හූරලා ගන්නවා ගන්න පුළුවන් උපරිම මිල වාහනේ. නඩත්තුව, අනිකුත් වියදම් ගැන හිතන්නේ නෑ. ළමයා ඉස්කෝලේ දන්නා ගියහම අද ඉඳන් අවුරුදු 2ක් ගැන විතර හිතලා දානවා ඉන්ටර්න්ෂනල් ඉස්කෝලේ. අවුරුදු 13-14 ඉස්කෝලේ යවලා ඊට පස්සෙත් වියදම් කරන්න ඕනා කියන එක හිතන්නේ නෑ. ටික දවසක් යනකොට තමා කෙලිය පටන් ගන්නේ. මේ වගේ ආර්ථික අවපාතයක් (ආපු විදිහ කෙසේ වෙතත්) ආපුවාම තමා ඉතිරි ටික හිතන්නේ.... ඉන්ටර්නැෂනල් කියලා නාට්‍යක් තිබ්බා. නියම ස්ටොරිය එතන තිබ්බා. උබේ ප්‍රශ්නෙ මේකේ තියන පොත් වලට වෙනස් නම්, මේකේ තියන හරේ විතරක් ගනින්. තියරිය කෝකත් එකයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom