Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලබ ගැන කියද්දී මේකත් කියන්න ඕනි ,,පිට් පොකට් කාරයෝ ,මර්සි කාරයොයි එමට ඉන්නවා මචන්ලා ..

1.ගමනක් බිමනක් යනවනම් යන්න කලින් මග තොට විස්තර හරියටම දන්නා කෙනෙක්ගෙන් අහගෙන යන්න .ඕකට ඉස්සර කියන්නේ මං සලකුණු ඔස්සේ යනවා කියලා ..හැරෙන්න ඕනි පර ලග තියන බිල්ඩින් එකේ නම ,පාට ,බස් එකේ රූට් නො එක වගේ දේවල්.

2.තමන් ලග තියන උපකරණ,බෑග්,මොබයිල් ,පර්ස් ගැන ලොකු අවධානයක් දෙන්න

3.තමුන් එක්ක සුහදව කතා කල පමණින් කිසිම විස්තරයක් දෙන්න යන්න එපා .මොකද මර්සි කාරයෝ දන්නෙම නැතුව අපේ උත්තර අරන් අපිටම ගේම් දෙන වෙලාවල් තියනවා

4.නොදන්නා කෙනෙක් දෙන කෑම ,බීම කිසිම විටකදී භාවිතා කරන්න එපා .(සමහර ගෑනු ඉන්නවා line එකට වගේ ඇවිත් නිදි පෙති වගේ දේවල් පොවලා ෆුල් සුද්දෙ දීල යනවා )

5.බීම වැටිලා තියන වටිනාකමක් ඇති හෝ නැති කිසි දෙයක් අහුලන්න යන්න එපා ..තමන්ගේ නොවන කිසි දෙයක් ගන්න යන්න එපා,මොකද plan කරලා ඔය ඉස්සරහින් යන කෙනා ඔයාට පෙන විදියට දෙයක් බිමට දාලා ඔයා ගන්නකන් ඉදලා ඔයාව blackmail කරන්න බලන් ඉන්නවා.

6.තමන් දන්නා තැනකට යනවනම් වට පිට බල බල නුහුරු ගතියකින් යන්න එපා.ඔය දිහා ඇස දහසක් යොමු වෙලා තියෙන්නේ .

7.තමන් ලගට පැමිණෙන ඇතැම් පුද්ගලයන් තමන් ඉහල රැකියාවක් කරන බව පවසමින් අවසානයේ ඔයාගෙන් ගානක් කඩා ගන්න මට්ටමට සෙට් වෙන්න පුළුවන් .අවධානයෙන් ඉන්න

8.තමුන්ට අසාධාරණයක් උනානම් ඒ ගැන පොලිසියට මිස වෙන ඒ අවස්ථාවේ පැමිණෙන පුද්ගලයන්ගෙන් උදව් ඉල්ලන්න යන්න එපා.

තව දන්නා දේවල් අපිත් එක්ක බෙදා ගන්න .සැවොම දැනුවත් කරමු

[QUOTE="powers, post: 18226650, member: 150300"] [SIZE="4"]කොලබ ගැන කියද්දී මේකත් කියන්න ඕනි ,,පිට් පොකට් කාරයෝ ,මර්සි කාරයොයි එමට ඉන්නවා මචන්ලා .. 1.ගමනක් බිමනක් යනවනම් යන්න කලින් මග තොට විස්තර හරියටම දන්නා කෙනෙක්ගෙන් අහගෙන යන්න .ඕකට ඉස්සර කියන්නේ මං සලකුණු ඔස්සේ යනවා කියලා ..හැරෙන්න ඕනි පර ලග තියන බිල්ඩින් එකේ නම ,පාට ,බස් එකේ රූට් නො එක වගේ දේවල්. 2.තමන් ලග තියන උපකරණ,බෑග්,මොබයිල් ,පර්ස් ගැන ලොකු අවධානයක් දෙන්න 3.තමුන් එක්ක සුහදව කතා කල පමණින් කිසිම විස්තරයක් දෙන්න යන්න එපා .මොකද මර්සි කාරයෝ දන්නෙම නැතුව අපේ උත්තර අරන් අපිටම ගේම් දෙන වෙලාවල් තියනවා 4.නොදන්නා කෙනෙක් දෙන කෑම ,බීම කිසිම විටකදී භාවිතා කරන්න එපා .(සමහර ගෑනු ඉන්නවා line එකට වගේ ඇවිත් නිදි පෙති වගේ දේවල් පොවලා ෆුල් සුද්දෙ දීල යනවා ) 5.බීම වැටිලා තියන වටිනාකමක් ඇති හෝ නැති කිසි දෙයක් අහුලන්න යන්න එපා ..තමන්ගේ නොවන කිසි දෙයක් ගන්න යන්න එපා,මොකද plan කරලා ඔය ඉස්සරහින් යන කෙනා ඔයාට පෙන විදියට දෙයක් බිමට දාලා ඔයා ගන්නකන් ඉදලා ඔයාව blackmail කරන්න බලන් ඉන්නවා. 6.තමන් දන්නා තැනකට යනවනම් වට පිට බල බල නුහුරු ගතියකින් යන්න එපා.ඔය දිහා ඇස දහසක් යොමු වෙලා තියෙන්නේ . 7.තමන් ලගට පැමිණෙන ඇතැම් පුද්ගලයන් තමන් ඉහල රැකියාවක් කරන බව පවසමින් අවසානයේ ඔයාගෙන් ගානක් කඩා ගන්න මට්ටමට සෙට් වෙන්න පුළුවන් .අවධානයෙන් ඉන්න 8.තමුන්ට අසාධාරණයක් උනානම් ඒ ගැන පොලිසියට මිස වෙන ඒ අවස්ථාවේ පැමිණෙන පුද්ගලයන්ගෙන් උදව් ඉල්ලන්න යන්න එපා. :yes::yes: තව දන්නා දේවල් අපිත් එක්ක බෙදා ගන්න .සැවොම දැනුවත් කරමු :D:yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom