Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටු පනිද්දී ලොතරැයියක් ගමු…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටු පනිද්දී ලොතරැයියක් ගමු…

මෙය උපුටා ගන්නා ලද්දේ http://prasanna86k.wordpress.com/2011/06/08/1912/  මෙය උපුටා ගත්තාට බ්ලොග් හිමිකරු අමනාප නොවනු ඇතැයි සිතමි.

මේ කතාව මටවත් මගේ යාළුවෙකුටවත් වෙච්චි එකක් නෙවේ මං කොහෙන් හරි කියවපු කතාවක්. කොහෙන්ද කියලා මතක නෑ හරිය.

ඔන්න එක පොරක් ඉන්නවලු. මෑන්ස් හෙන සල්ලාල ඩයල් එකක්. ඒ කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. නොදන්න අයට කියනව නම්, ගෑණු ළමයි ගොඩකට එක පාර (ආදරේ) කරන පොරක්. ඉතිං ගෙවල් වලින් කතාකරලා මූට හොඳ තැනකින් කසාදයක් කරලා දුන්නලු. ඒත් ඉතිං මුගේ විසේ අඩුවෙන්නෙම නෑලු. පස්සේ පොර ගෑණිව දික්කසාද කරලා. කොහොම හරි ඉතිං මූ මධ්‍යම පාන්තික පොරක්. ඒ කියන්නේ වැඩිය දුප්පත් නැති වැඩිය පෝසතුත් නැති සාමාන්‍ය මට්ටමේ ඩයල් එකක්. ඒත් පොරට රස්සාවක් නෑ. අම්මලා තාත්තලාගේ බූදලෙන් තමා මෑන් ෙජාලි කරන්නේ.

ඉතිං මුගේ තියෙන සල්ලාල කම කියන්නේ මූ සතියකට පාරක් කොටුවක් පයිනවමලු. නැත්තං මූට නිකං කලන්තයක් අල්ලලා වෙව්ලලා යන සීන් එකක් හැදෙනවලු. ඉතිං ගෙදර එවුනුත් මූට මුකුත් කියන්නේ නෑලු. සතා වුනත් පවුනේ කියලා.පස්සේ ඔන්න දවසක් දා මෑන් හෝටලයක් ගාවට ගිහිං කිකිලියෙක් එනකං ඉන්න කොට එනවලු ලොතරැයි විකුණන බුවෙක්.

හා මහත්තයා ගන්න… ගන්න… අද අදිනවා, අද අදිනවා… සුපිරි වාසනා සම්පත… කෝටි එකාමාරයි…

කියලා රෙකෝඩ් එක දාගෙන. දැන් ඉතිං හිතන්න එපා මූ ලංකාවේ බුවෙක් කියලා. මොකද මං දන්නවැයි මේ කතාවේ ලොතරුයි විකුනද්දී දාපු රෙකෝඩ් එක මොකද්ද කියලා… අනික පිටරට වල ලොතරැයි විකුණන සිංදුව මං අහලවත් නෑ…

ඒත් ඉතිං පොර කවදාවත් ලොතරැයියක් අරං පුරුදු පොරක් නෙවේලු. මොකද ඉතිං අම්මා තාත්තගේ බූදලේ තියෙද්දී මොන ලොතරැයිද…? ඒත් ඉතිං පොරට හිතෙනවලු… මං මේ සතියකට පාරක් කිකිලියෙක් බලන්න එන දාට ලොතරැයියක් ගන්න ඕනේ… ඊට පස්සේ කවද හරි මට පළමු ත්‍යාගයක් ඇදෙයිනේ, එදාට මං ලොතරැයිය ගත්ත දවසෙදි හම්බුවෙච්ච කිකිලිව බැඳලා අම්මලා තාත්තලට බරක් නොවී හොඳින් ඉන්නවා කියලා.

ඔන්න ඉතිං සති ගානක් එක දිගට මූ හෝටලේට රිංගන ගමන් ලොතරැයියකුත් ගන්නවලු. පස්සෙන්දාට උදේම ඒකෙ ප්‍රතිඵලත් බලනවලු. ඔහොම යද්දී දවසක් දා මූට ඇදුනලු මොකක් හරි මුදල් ඒකකේකින් 10ක්. පස්සේ 20ක්.. ආයෙමත් 10ක්…. ඒත් ඉතිං පොර හිතාගත්තේ පළමු ත්යාගයනේ…. ඉතිං වැඩේ කෙරෙන්නෙම නෑලු…

ඔන්න දවසක් දා මූට සෙට් වෙනවලු උගේ හිටිය කසාද ගෑණිව. අර දික්කසාද කරපු එක. මිනිහාත් ඉතිං අවුලක් නැතුව වෙනදා වගේම ලොතරැයියක් අරගෙන එහෙම කොටුව පැනලා ගෙදර ගියාලු. පස්සෙන්දා බලද්දීලු වැඩේ තියෙන්නේ…. මෙන්න මූට ලොතරැයිය ඇදිලලු…. දැන් ඉතිං පොර ෂොක් වෙලාලු අම්බානෙට. ඒත් ඉතිං මූ වචනෙ වෙනස් කරන එකෙක් නෙමෙයිලු. ඒක නිසා ඉතිං අර කලින් ගෑණිවම මූ ගෙදර එක්කං ආවලු. ගෑණිත් අවුලක් නෑලු. පුරුදු හප්පනේ…. ඒක නිසා වැඩේ නැගලා යනවලු. දැං මූ කොටු පයින්නෙත් නෑලු… හෙන හොඳ බුවාලු.

ඊට පස්සේ ඉතිං දෙන්න එක්ක බබාලා හදාගෙන අර ලොතරැයියේ සල්ලි වලින්, පොඩියට ව්‍යාපාරයකුත් පටන් අරගෙන සතුටින් ජීවත් වුනාලු.

ඉතිං ඒ කතාව යටින් මෙහෙමත් කියලා තිබුනා බෝල්ඩ් අකුරෙන්…

තමන්ට හිමි කෙනා කවදා හරි තමන් සතු වනු ඇත. එදින තෙක් තමා අනිවාර්යෙන් බලා සිටිය යුතුය. යමෙක් හොඳින් ඉඳ පසුව හැර යා හැක… නමුත් ඇය ඔහුටම උරුම නම් නැවතත් පැමිණෙනු ඇත…. කියලා.

අනේ මන්දා ඒක ඇත්තද බොරුද කියන්න නම් දන්නෙ නෑ… ඒත් ඉතිං එල කතාවක් කියලා හිතුනා. සමහරවිට අර උපදෙසද මොකද්ද එකක් ඇත්ත වෙන්න ඇති මං හිතන්නේ…

දැං ඉතිං කොටු පයින උං ඉන්නවනං, ඒ කියන්නේ බඳින්න කෙල්ලෙක් නැතුව අවලමේ යනං උං ඉන්නවනං ලොතරැයියක් ගත්ත නම් හොඳා. මොකද අන්තිමේ කෙල්ල නැතත් සල්ලි ටිකක් හරි ලැෙබයිනේ. ඒත් ඉතිං ඌ හෙනම වාසනාවන්තයෙක්නම් ඉතිං සල්ලි වියදම් කර කර හැමදාමත් කොටුම පයින්න වෙයිද කියන්නත් බෑ…

පස්සේ ආයෙම යටින් තිබුනේ නෑ…. ඒකි එනකං ඕනෙ තරම් ජොලි කරපල්ලා, ඕනෙ තරම් කොටු පැනපල්ල කියලා…..

[QUOTE="tharakato, post: 10339085, member: 42270"] [b]කොටු පනිද්දී ලොතරැයියක් ගමු…[/b] [B][COLOR="Red"]මෙය උපුටා ගන්නා ලද්දේ[/COLOR] [url]http://prasanna86k.wordpress.com/2011/06/08/1912/ [/url] [COLOR="#ff0000"]මෙය උපුටා ගත්තාට බ්ලොග් හිමිකරු අමනාප නොවනු ඇතැයි සිතමි.[/COLOR] [SIZE="4"][B]මේ කතාව මටවත් මගේ යාළුවෙකුටවත් වෙච්චි එකක් නෙවේ මං කොහෙන් හරි කියවපු කතාවක්. කොහෙන්ද කියලා මතක නෑ හරිය. ඔන්න එක පොරක් ඉන්නවලු. මෑන්ස් හෙන සල්ලාල ඩයල් එකක්. ඒ කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. නොදන්න අයට කියනව නම්, ගෑණු ළමයි ගොඩකට එක පාර (ආදරේ) කරන පොරක්. ඉතිං ගෙවල් වලින් කතාකරලා මූට හොඳ තැනකින් කසාදයක් කරලා දුන්නලු. ඒත් ඉතිං මුගේ විසේ අඩුවෙන්නෙම නෑලු. පස්සේ පොර ගෑණිව දික්කසාද කරලා. කොහොම හරි ඉතිං මූ මධ්‍යම පාන්තික පොරක්. ඒ කියන්නේ වැඩිය දුප්පත් නැති වැඩිය පෝසතුත් නැති සාමාන්‍ය මට්ටමේ ඩයල් එකක්. ඒත් පොරට රස්සාවක් නෑ. අම්මලා තාත්තලාගේ බූදලෙන් තමා මෑන් ෙජාලි කරන්නේ. ඉතිං මුගේ තියෙන සල්ලාල කම කියන්නේ මූ සතියකට පාරක් කොටුවක් පයිනවමලු. නැත්තං මූට නිකං කලන්තයක් අල්ලලා වෙව්ලලා යන සීන් එකක් හැදෙනවලු. ඉතිං ගෙදර එවුනුත් මූට මුකුත් කියන්නේ නෑලු. සතා වුනත් පවුනේ කියලා.පස්සේ ඔන්න දවසක් දා මෑන් හෝටලයක් ගාවට ගිහිං කිකිලියෙක් එනකං ඉන්න කොට එනවලු ලොතරැයි විකුණන බුවෙක්. හා මහත්තයා ගන්න… ගන්න… අද අදිනවා, අද අදිනවා… සුපිරි වාසනා සම්පත… කෝටි එකාමාරයි… කියලා රෙකෝඩ් එක දාගෙන. දැන් ඉතිං හිතන්න එපා මූ ලංකාවේ බුවෙක් කියලා. මොකද මං දන්නවැයි මේ කතාවේ ලොතරුයි විකුනද්දී දාපු රෙකෝඩ් එක මොකද්ද කියලා… අනික පිටරට වල ලොතරැයි විකුණන සිංදුව මං අහලවත් නෑ… ඒත් ඉතිං පොර කවදාවත් ලොතරැයියක් අරං පුරුදු පොරක් නෙවේලු. මොකද ඉතිං අම්මා තාත්තගේ බූදලේ තියෙද්දී මොන ලොතරැයිද…? ඒත් ඉතිං පොරට හිතෙනවලු… මං මේ සතියකට පාරක් කිකිලියෙක් බලන්න එන දාට ලොතරැයියක් ගන්න ඕනේ… ඊට පස්සේ කවද හරි මට පළමු ත්‍යාගයක් ඇදෙයිනේ, එදාට මං ලොතරැයිය ගත්ත දවසෙදි හම්බුවෙච්ච කිකිලිව බැඳලා අම්මලා තාත්තලට බරක් නොවී හොඳින් ඉන්නවා කියලා. [IMG]http://2.bp.blogspot.com/__BAnxbHi23c/TGoQYd3gwlI/AAAAAAAAHYA/zEp-VKvdfw4/s1600/I'm+poor+but+happy,+says+lotto+girl+who+blew+£2million+on+flash+cars,+breast+implants+and+drugs.jpg[/IMG] ඔන්න ඉතිං සති ගානක් එක දිගට මූ හෝටලේට රිංගන ගමන් ලොතරැයියකුත් ගන්නවලු. පස්සෙන්දාට උදේම ඒකෙ ප්‍රතිඵලත් බලනවලු. ඔහොම යද්දී දවසක් දා මූට ඇදුනලු මොකක් හරි මුදල් ඒකකේකින් 10ක්. පස්සේ 20ක්.. ආයෙමත් 10ක්…. ඒත් ඉතිං පොර හිතාගත්තේ පළමු ත්යාගයනේ…. ඉතිං වැඩේ කෙරෙන්නෙම නෑලු… ඔන්න දවසක් දා මූට සෙට් වෙනවලු උගේ හිටිය කසාද ගෑණිව. අර දික්කසාද කරපු එක. මිනිහාත් ඉතිං අවුලක් නැතුව වෙනදා වගේම ලොතරැයියක් අරගෙන එහෙම කොටුව පැනලා ගෙදර ගියාලු. පස්සෙන්දා බලද්දීලු වැඩේ තියෙන්නේ…. මෙන්න මූට ලොතරැයිය ඇදිලලු…. දැන් ඉතිං පොර ෂොක් වෙලාලු අම්බානෙට. ඒත් ඉතිං මූ වචනෙ වෙනස් කරන එකෙක් නෙමෙයිලු. ඒක නිසා ඉතිං අර කලින් ගෑණිවම මූ ගෙදර එක්කං ආවලු. ගෑණිත් අවුලක් නෑලු. පුරුදු හප්පනේ…. ඒක නිසා වැඩේ නැගලා යනවලු. දැං මූ කොටු පයින්නෙත් නෑලු… හෙන හොඳ බුවාලු. ඊට පස්සේ ඉතිං දෙන්න එක්ක බබාලා හදාගෙන අර ලොතරැයියේ සල්ලි වලින්, පොඩියට ව්‍යාපාරයකුත් පටන් අරගෙන සතුටින් ජීවත් වුනාලු. ඉතිං ඒ කතාව යටින් මෙහෙමත් කියලා තිබුනා බෝල්ඩ් අකුරෙන්… තමන්ට හිමි කෙනා කවදා හරි තමන් සතු වනු ඇත. එදින තෙක් තමා අනිවාර්යෙන් බලා සිටිය යුතුය. යමෙක් හොඳින් ඉඳ පසුව හැර යා හැක… නමුත් ඇය ඔහුටම උරුම නම් නැවතත් පැමිණෙනු ඇත…. කියලා. අනේ මන්දා ඒක ඇත්තද බොරුද කියන්න නම් දන්නෙ නෑ… ඒත් ඉතිං එල කතාවක් කියලා හිතුනා. සමහරවිට අර උපදෙසද මොකද්ද එකක් ඇත්ත වෙන්න ඇති මං හිතන්නේ… දැං ඉතිං කොටු පයින උං ඉන්නවනං, ඒ කියන්නේ බඳින්න කෙල්ලෙක් නැතුව අවලමේ යනං උං ඉන්නවනං ලොතරැයියක් ගත්ත නම් හොඳා. මොකද අන්තිමේ කෙල්ල නැතත් සල්ලි ටිකක් හරි ලැෙබයිනේ. ඒත් ඉතිං ඌ හෙනම වාසනාවන්තයෙක්නම් ඉතිං සල්ලි වියදම් කර කර හැමදාමත් කොටුම පයින්න වෙයිද කියන්නත් බෑ… පස්සේ ආයෙම යටින් තිබුනේ නෑ…. ඒකි එනකං ඕනෙ තරම් ජොලි කරපල්ලා, ඕනෙ තරම් කොටු පැනපල්ල කියලා…..[/B][/SIZE] :lol::lol: [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom