කොටු පයින අයට

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    අනේමන්ද බන්. මටනම් මහ විකාර කතාවක් බන්. මිනිහ ඇවිල්ල මාංචු දල වෙඩි තියාගන්නවා. පොඩි කලේ හැංගිමුත්තන් කරා වගේ ගැනි හැංගි හැංගි ඉන්නවා. අන්තිමට මිනීමරුවෝ උන් උන්ව මරාගන්න හදනව. කම්මැලි කමට ලියපු script එකක් වගේ.