Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටු 11යි......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරියට ඇවිත් අවුරුදු 3 1/2 යි.

Total Posts 1,508

Posts Per Day: 1.15

කොටු 11යි.

rep power 5යි. (Glorious beacon of light)

කිරියට ඇවිත් අවුරුදු 3 1/2ක් උනාට දැනුම ගත්ත මිසක් thread ලියලා දැනුම බෙදලනම් නැහැ. thread එකක් දැම්මත් මගේ ප්රශ්නෙකට උත්තරයක් ගන්න මිසක්. thread ලියන්න වෙලා මදි උනාට පුළුවන් හැම වෙලාවේම කිරියේ online ඉන්නවා. කැපිල පේන චරිතයක් නොවුනට අනිත් අයගේ thread වල වටිනාකමට අනුව bump එකක්නම් අනිවා දානවා. ප්රශ්නවලට දන්නා විදිහට උත්තරත් දෙනවා.( එත් හැබැයි Posts Per Day: 1.15 වුනේ ඇයි කියන්න තාම තේරෙන්නේ නැහැ. ටික කාලයක් එන්න බැරුව හිටිය ඒ නිසා වෙන්න ඇති.)

thread දාල නැති නිසා වෙන්න ඇති rep නොලබුනට තියෙන rep සොච්චමනම් නම් threadවල වටිනාකම අනුව හැමදාම වගේ බෙදනවා.(දැනුත් You have given out too much Reputation in the last 24 hours, try again later.)

කිරියේ මම දැකල තියෙනවා ඇවිත් අවුරුද්දයි rep power 10-12. කොහොම ගන්නවද දන්නෑ මගෙනම් 5යි අවුරුදු 3 1/2ටම. මුලින් කිවා වගේ thread නොලියන නිසා වෙන්න ඇති. එත් ඉතින් තියෙන ටිකනම් ඉදිරියටත් වටිනාකමට අනුව බෙදාගෙන යනවා.

කතාව මේකනේ කොටු 11ක් ගැහුවේ පෙරේදා.. එත් එක ගානක් ගියේ නැහැ දැන් උදේ පොඩ්ඩක් චුන් වෙලා හොයල බලද්දී අපේ GTRZ අය්යත් කොටු 11යි. කිරියේ ප්රසිද්ද,පරණ චරිත ටිකක් බැලුව එත් 11යි.

හැමදාම ප්රශ්නයක් අහන එකේ මේකත් ප්රශ්නෙකින්ම ඉවර කරන්නම්. කිරියේ උපරිම කොටු 11යිද තියෙන්නේ මචන්ලා..??

(කොටු 11ක් ගහපු ජේෂ්ට පොරක්ද කියලා දැනෙද්දී පොඩ්ඩක් උඩ යන්න හිතෙනවා. එත් rep power එක තම 5යි කියලා දැනෙද්දී)

P.S-මැරෙනකම්ම කිරියට log වෙන්න තමා බලාපොරොත්තුව. එදාටත් කිරිය තිබ්බොත් අවුරුදු 40-50ක් පරණ account එකක අයිතිකාරයෙක් වෙන්න.

[QUOTE="tha123, post: 23717140, member: 527796"] කිරියට ඇවිත් අවුරුදු 3 1/2 යි.:D Total Posts 1,508:rolleyes: Posts Per Day: 1.15:sorry: කොටු 11යි.:cool: rep power 5යි. (Glorious beacon of light):baffled: [SIZE="4"]කිරියට ඇවිත් අවුරුදු 3 1/2ක් උනාට දැනුම ගත්ත මිසක් thread ලියලා දැනුම බෙදලනම් නැහැ. thread එකක් දැම්මත් මගේ ප්රශ්නෙකට උත්තරයක් ගන්න මිසක්. thread ලියන්න වෙලා මදි උනාට පුළුවන් හැම වෙලාවේම කිරියේ online ඉන්නවා. කැපිල පේන චරිතයක් නොවුනට අනිත් අයගේ thread වල වටිනාකමට අනුව bump එකක්නම් අනිවා දානවා. ප්රශ්නවලට දන්නා විදිහට උත්තරත් දෙනවා.( එත් හැබැයි Posts Per Day: 1.15 වුනේ ඇයි කියන්න තාම තේරෙන්නේ නැහැ. ටික කාලයක් එන්න බැරුව හිටිය ඒ නිසා වෙන්න ඇති.) [SIZE="2"][/SIZE] thread දාල නැති නිසා වෙන්න ඇති rep නොලබුනට තියෙන rep සොච්චමනම් නම් threadවල වටිනාකම අනුව හැමදාම වගේ බෙදනවා.(දැනුත් You have given out too much Reputation in the last 24 hours, try again later.) කිරියේ මම දැකල තියෙනවා ඇවිත් අවුරුද්දයි rep power 10-12. කොහොම ගන්නවද දන්නෑ මගෙනම් 5යි අවුරුදු 3 1/2ටම. මුලින් කිවා වගේ thread නොලියන නිසා වෙන්න ඇති. එත් ඉතින් තියෙන ටිකනම් ඉදිරියටත් වටිනාකමට අනුව බෙදාගෙන යනවා. [B][SIZE="5"]කතාව මේකනේ කොටු 11ක් ගැහුවේ පෙරේදා.. එත් එක ගානක් ගියේ නැහැ දැන් උදේ පොඩ්ඩක් චුන් වෙලා හොයල බලද්දී අපේ GTRZ අය්යත් කොටු 11යි. කිරියේ ප්රසිද්ද,පරණ චරිත ටිකක් බැලුව එත් 11යි. හැමදාම ප්රශ්නයක් අහන එකේ මේකත් ප්රශ්නෙකින්ම ඉවර කරන්නම්. කිරියේ උපරිම කොටු 11යිද තියෙන්නේ මචන්ලා..??[/SIZE][/B][/SIZE] . . . . [COLOR="White"]:sorry:(කොටු 11ක් ගහපු ජේෂ්ට පොරක්ද කියලා දැනෙද්දී පොඩ්ඩක් උඩ යන්න හිතෙනවා. එත් rep power එක තම 5යි කියලා දැනෙද්දී):sorry: [/COLOR] [COLOR="Red"]P.S-මැරෙනකම්ම කිරියට log වෙන්න තමා බලාපොරොත්තුව. එදාටත් කිරිය තිබ්බොත් අවුරුදු 40-50ක් පරණ account එකක අයිතිකාරයෙක් වෙන්න.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom