Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටු 11 සතුටට විහිළු කථා ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටු 11 සතුටට විහිළු කථා ටිකක්

මචං මම අද කොටු 11 ම පුරෝ ගත්තා මම කිරියට ඇවිත් මාසයයි දින 5යි තාම ඒ සතුටටත් එක්ක හිනාවෙන්න විහිළු කථා ටිකක් ඔයාලට ගෙනාවා ඔං!

අැම්ඩා කසාද බැඳලා

ඔන්න ඇම්ඩා කසාද බැදලා අවුරුද්දක් විතර ගියාලු. මැන් ඉතින් කොහොමත් වලා නේ. මු වටේ ඉන්න ගෑණුන්ට ටොක් කරලා ගෙදර ගෑණිට මාට්ටු වුනාලු. දැන් ඉතින් ඇම්ඩගේ ගෑණි දික් කසාද නඩුවක් දාලා ඇම්ඩව ඩිවෝස් කලාලු. අන්තිමට ඇම්ඩාව ගෙදරිනුත් පැන්නුවලු. ඇම්ඩ ඉතින් පොරගෙ ඇදුම් ටිකත් පැක් කරන් පොරගේ හුරතලා ගිරවත් අරන් කුලියට ගෙයක් අරන් ඒකට ගියාලු.

ගෙදරට යනකොට ඒ ගාව තිබ්බ ගහක ගිරවියෙක් ඉන්නවා ඇම්ඩගෙ ගිරවා දැක්කලු. ගිරවා මේ ගිරවිට ඇහැක් ගහලා පොඩි ටෝක් පාරක් දාලා ගියාලු. පහුවදා උදේ ඇම්ඩා ගිරවව කූඩුවෙන් එලියට යැව්වලු. ගිරවා ගියා ගියාමයි හවස් වෙනකන් ආයේ ගෙදරට ආවෙ නැහැලු. ඇම්ඩා දැන් මූව පන දාගෙන හොයනවලු. එතකොට ඇම්ඩා දැක්කලු මුගෙ ගිරවා අර ගිරවිත් එක්ක ලව් කර කර ඉන්නවා. ඇම්ඩට දැන් මලලු. ඇම්ඩා ගිහින් ගිරවට දෙකක් දීලා කිව්වලු උබ ආයෙ එහෙම මේ ගිරවිත් එක්ක ගියොත් මම උබව බිත්තියට තියලා ඇන ගහනවා කියලා.

ඔන්න පහුවදාත් ඇම්ඩා මේ විදිහටම ගිරවා කූඩුවෙන් එළියට දැම්මලු. එදත් මේ ගිරවා අර ගිරවිත් එක්ක ලවු කර කර ඉන්නවලු. හවස් වෙනකන් ගෙදරට ආපු නැති නිසා ඇම්ඩා මූව හොයාගෙන අර ගිරවි ඉන්න තැනට ගියාලු. දැන් ඇම්ඩට හොදටම මල. ඇම්ඩා ගිරවව අල්ලලා පොලේ ගහලා හොම්බටත් ඇන්නලු. ඇම්ඩා ගහපු පාරක් තදට වැදිලා ගිරවට සිහි නැති වුනාලු. ඇම්ඩට තාමත් මල නිසා පොර ගිරව අල්ලා බිත්තියේ ඇන ගැහුවලු.

කොහොම හරි කලින් මේ ගෙදර ඉදලා තියෙන්නේ ක්‍රිස්තියානි පොරක්ලු. ඒ නිසා උන් මේ ගෙදර ජේසුස් කුරුසෙ ගහල තියන ලොකු පින්තූරයක් බිත්තියේ ගහල තිබ්බලු.

ඔන්න ඉතින් ගිරවට පොඩ්ඩ පොඩ්ඩ සිහිය ආවලු. පොර හෙමීට ඔළුව උස්සනකොට දැක්කලු එහා පැත්තේ ජේසුස්ගේ පින්තූරය. ගිරවා කට කොනකින් හිනා වෙලා අර පින්තූරෙට කිව්වලු.

"ආ මචං! උබත් හොරෙන් කෙල්ලෙක් බලන්න ගිහින් අපේ ලොක්කට මාට්ටු උනාද ආ" කියලා

(මෙය කිසිදු ආගමකට අපහාස කිරීම උදෙසා දැමූ පොස්ටුවක් නොවේ, මෙය වෙනස් කලහොත් කතාවේ රසයට හානි වන නිසා මෙය ඉවත් කිරීමට සිදු නොවේ )

අැම්ඩා - සිංහල සාහිත්‍ය

සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියකට ගියා.හැම වෙලේම පාඩමට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බැටේ කියල සර් පුරශ්න වැලක් ඇහුවා.

සර් : ඇම්ඩන් තොටගමුවෙ ශිරි රාහුල කියන්නේ කාටද?

ඇම්ඩා : දන්නේ නෑ සර්...

සර් : ඇම්ඩන් අලගියවැන්න මුකවැටිතූමා කියන්නේ කාටද?

ඇම්ඩා : දන්නේ නෑ සර්...

සර් : එහෙනම් පියදාස සිරිසේන කියන්නේ කවුද කියනවා?

ඇම්ඩා : පියදාස සිරිසේන නේද...හ්ම්...දන්නේ නෑ සර්...

සර්ට දැන් උපරිමටම මළ පැනල..."ඕකනෙ උඹට වෙලා තියෙන්නේ.උඔ නම් මහා තකතීරුවෙක්.පාඩම වෙලාවට උඩ බලාගෙන ඉන්නවා...ක්ලාස් කට් කර කර එහෙ මෙහෙ රස්තියාදු ගහනවා..මෙතෙන කෙරෙන කිසි දෙයක් දන්නෙ නැහැ.."

මේක අහල ඇම්ඩාටත් මළ පැනල..."හොදයි එහෙනම් සර් කියන්න බලන්න කරුණාපාල කියන්නේ කාටද කියලා..?"

සර් මේක අහල ටිකක් කල්පන කරල..."කරුණාපාල?? මං දන්න කරුණාපාලයෙක් නැහැ. "

සර් එක කිව්ව ගමන්ම ඇම්ඩා කිව්වේ නැතැයි "ඕකනේ කියන්නෙ සර්...සර් මෙතනට වෙලා ක්ලාස් කරනවා..ගෙදර දෙවල් දන්නෙ නැහැනෙ..කරුණාපාල කියන්නේ සර් මෙහෙ ආවාම සර්ගෙ ගෙට රිංගන මිනිහටනේ..." කියලා..

බොලෙ ගගට විසි කලා

ඔන්න ඉස්කොලෙක පට්ට කොල්ලො 3 දෙනෙක් හිටිය. උන් ඉතින් කොල්ලො කිව්වට යක්කු වගෙ තමඉ හරි මුන් තුන් දෙනගෙ වඩෙම මොකක් හරි ජඩ වඩක් කරන එක තමයිලු. දවසක් පන්තිභාර ගුරුතුමා මුන් තුන් දෙන කරපු ජඩ වඩ වගෙකට යව්වලු මුන්ව ප්‍රින්සිපල් ලගට. උන්ට ඉතින් පිනගෙ ඔෆිස් එක නිකන් කැන්ටිම වගෙ පුරුඩු තනක්ලු.

පින : නොදකින් තොපි හුත්# කොල්ලො අඩත් අවද මගෙ දවස කන්න. කියපන් අද මොකද කලෙ.

1 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා. බොලෙ ගගට විසි කලා.

2 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා. බොලෙ ගගට විසි කලා.

3 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා.

පිනා :- ඇ බොල උබෙ යලුවො දෙන්න ගගට බොලෙ විසි කරනකන් උබ උඩ බලන්

හිටියද?? සපොර්ට් එකක් දුන්නෙ නැද්ද

3 කොල්ල :- ස්ර් ම් මගුලක් කත කරනව. මොන සපොර්ට් ද ස්ර මමනෙ බොලෙ

තර්ක ශාස්ත්‍රය

ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්‍රය ගැන තියෙන සම්මන්ත්රනේකට හැබැයි මූට කිසිම දෙයක් තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න

දේශකයා: මම තර්ක ශාස්ත්‍රය ගැන මෙහෙම කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවද?

ඇම්ඩා: ඔව්

දේ: හරි ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.ඔබට වත්තක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියෙනවා කියන එකයි. ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක් තියනවා කියන එකයි.ඔබට ගෙදරක් තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම හරිද?

ඇම්ඩා: හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන් තර්ක ශාස්ත්‍රය තේරුනා.

දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක් හම්බ වෙනවලු

ඇම්ඩා: මචං උඹ දන්නවද තර්ක ශාස්ත්‍රය ගැන?

යාලුවා:නෑ බං

ඇම්ඩා: මම දන්නවා මම උඹට කියලා දෙන්නම් උඹට තණකොල කපන මැෂින් එකක් තියෙනවද?

යාලුවා: නෑ

ඇම්ඩා: නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්

දරුවා කාගේද..16+

මේක මචන්ලා උසාවි සීන් එකක් හරිය..පොඩි එකෙක්ගේ තාත්තා කවුද කියලා හොයා ගන්න බෑරි කේස් එකක්ලු මචන්ලා..ඒ කියන්නේ පොඩි එකා වෙනුවෙන් අයිතාවාසිකම් කියන්න තාත්තලා දෙන්නෙක් ඉන්නවලු...ඔන්න දෑන් නඩුව යනවලු..ඩී එන් ඒ පරීකෂණ නෑති කාලේ නඩුවක් හරිය

නඩුකාරයා : ඔබ කොහොමද කියන්නේ මේ ඔබේ දරුවම කියලා

1 වෙනි තාත්තා : මේ දරුවා මගේමයි ස්වාමිනි..මම රට ගියේ මේ දරුවා ලෑබෙන්න ඉන්නකොට..

නඩුකාරයා : ම්ම්ම් එතකොට තමුන් කොහොමද ඔප්පු කරන්නේ මේ ඔබේ දරුවා කියලා

2 වෙනි තාත්තා : ඔය යකා රට ගියාට පස්සේ මම ඔය ගෑනි එක්ක අනියම් ඈසුරක් පෑවෑත්තුවා එකෙන් තමයි ඔය දරුවා බිහි උනේ ඔය යකා රට ඉන්න කොට තමයි මේ දරුවා හම්බ උනේ ඔනෙනම් ඔය ගෑනිගෙන් අහන්න දරුවා මගේ..

නඩුකාරයා : ම්ම්ම් හරිම් බෑරුරුම් වෙන පාටක් තියෙන්නේ දරුවගේ හරි අයිතිය කාටද කියන එක කියන්න..ඒ නිසා මම තිරණය කරනවා මේ දරුවා මෙතනම දෙකට කපලා මරලා දන්න කියලා..

නඩුකාරයා මෙහෙම කිව්ව විතරයි...

අල්ලපු වෑටේ සයිමා : අනේ බුදු මහත්තයෝ මගෙ කොල්ලවනම් මරන්න එපෝ කියලා කෑගෑහුවලු

පොලිස් කතාවක්

ඔන්න දවසක් පොලිසියට අලුතින් නිලධාරියෝ ගන්න සම්මුක පරීක්ෂණයක් තිබුනලු. එක්කෙනක් ඇවිල්ල හිටියලු සැහෙන උගත් කමක් තියෙන. ඉන්ස්පෙක්ටර් තමන් දන්න බව පේන්නත් එක්ක ඇහුවලු “තමුන් දන්නවද කවුසිළුමිණ ලිවුවේ කවුද කියල?”. ඉන්ටවිවූ අපු පොර ෆුල් අන්දුන් කුන්දුන් වුනාලු. මිනිහා දස අතේ කල්පනා කරන අතරේ ඉන්ස්පෙක්ටර්ට කෝල් එකක් ආවලු හදිසියේම එන්න කියල. එපාර ඉන්ස්පෙක්ටර් සාජන් කෙනෙක්ට කතා කරලා කිව්වලු “මම මෙයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවුසිළුමිණ ලිවුවේ කවුද කියල, උත්තරේ දුන්නට පස්සේ ගෙදර යවන්න” කියල.

ඉන්ස්පෙක්ටර් වැඩේ ඉවර කරලා එනකොට අර ඉන්ටවිවූ අපු පොර ලේ දාගෙන ඉන්නවලු බිම වැටිලා. සාජන් නුත් හෙන පොර වගේ සිනා මුසු මුහුණින් ඉන්නවලු. ඉන්ස්පෙක්ටර් ඇහුවලු “මේ මොකද අයිසේ මේ?” කියල.

සාජන් කිවුවලු “සර් මුන්ව බබා කරලා හරියන්නේ නැහැ, සර් කොච්චර් වෙලා ගත්තද මුගෙන් වචනේ ගන්න, මම දෙකයි දුන්නේ මු පිළිගත්තා කවුසිළුමිණ

ලිවුවේ මු කියල”. ඉන්ස්පෙක්ටර්ට කවදාවත් නැති කලන්තේ ගතියක් දැනුනලු

[/QUOTE]

[QUOTE="E Jay, post: 21510054, member: 561988"] [b]කොටු 11 සතුටට විහිළු කථා ටිකක්[/b] [COLOR="DarkRed"][SIZE="6"][COLOR="DarkGreen"]මචං මම අද කොටු 11 ම පුරෝ ගත්තා මම කිරියට ඇවිත් මාසයයි දින 5යි තාම ඒ සතුටටත් එක්ක හිනාවෙන්න විහිළු කථා ටිකක් ඔයාලට ගෙනාවා ඔං![/COLOR][/SIZE][/COLOR] [CENTER][IMG]http://bestanimations.com/Music/Dancers/happy-dance/happy-dance-animated-gif-image-1-2.gif[/IMG][/QUOTE][/CENTER] [COLOR="Red"][SIZE="5"]අැම්ඩා කසාද බැඳලා ඔන්න ඇම්ඩා කසාද බැදලා අවුරුද්දක් විතර ගියාලු. මැන් ඉතින් කොහොමත් වලා නේ. මු වටේ ඉන්න ගෑණුන්ට ටොක් කරලා ගෙදර ගෑණිට මාට්ටු වුනාලු. දැන් ඉතින් ඇම්ඩගේ ගෑණි දික් කසාද නඩුවක් දාලා ඇම්ඩව ඩිවෝස් කලාලු. අන්තිමට ඇම්ඩාව ගෙදරිනුත් පැන්නුවලු. ඇම්ඩ ඉතින් පොරගෙ ඇදුම් ටිකත් පැක් කරන් පොරගේ හුරතලා ගිරවත් අරන් කුලියට ගෙයක් අරන් ඒකට ගියාලු. ගෙදරට යනකොට ඒ ගාව තිබ්බ ගහක ගිරවියෙක් ඉන්නවා ඇම්ඩගෙ ගිරවා දැක්කලු. ගිරවා මේ ගිරවිට ඇහැක් ගහලා පොඩි ටෝක් පාරක් දාලා ගියාලු. පහුවදා උදේ ඇම්ඩා ගිරවව කූඩුවෙන් එලියට යැව්වලු. ගිරවා ගියා ගියාමයි හවස් වෙනකන් ආයේ ගෙදරට ආවෙ නැහැලු. ඇම්ඩා දැන් මූව පන දාගෙන හොයනවලු. එතකොට ඇම්ඩා දැක්කලු මුගෙ ගිරවා අර ගිරවිත් එක්ක ලව් කර කර ඉන්නවා. ඇම්ඩට දැන් මලලු. ඇම්ඩා ගිහින් ගිරවට දෙකක් දීලා කිව්වලු උබ ආයෙ එහෙම මේ ගිරවිත් එක්ක ගියොත් මම උබව බිත්තියට තියලා ඇන ගහනවා කියලා. ඔන්න පහුවදාත් ඇම්ඩා මේ විදිහටම ගිරවා කූඩුවෙන් එළියට දැම්මලු. එදත් මේ ගිරවා අර ගිරවිත් එක්ක ලවු කර කර ඉන්නවලු. හවස් වෙනකන් ගෙදරට ආපු නැති නිසා ඇම්ඩා මූව හොයාගෙන අර ගිරවි ඉන්න තැනට ගියාලු. දැන් ඇම්ඩට හොදටම මල. ඇම්ඩා ගිරවව අල්ලලා පොලේ ගහලා හොම්බටත් ඇන්නලු. ඇම්ඩා ගහපු පාරක් තදට වැදිලා ගිරවට සිහි නැති වුනාලු. ඇම්ඩට තාමත් මල නිසා පොර ගිරව අල්ලා බිත්තියේ ඇන ගැහුවලු. කොහොම හරි කලින් මේ ගෙදර ඉදලා තියෙන්නේ ක්‍රිස්තියානි පොරක්ලු. ඒ නිසා උන් මේ ගෙදර ජේසුස් කුරුසෙ ගහල තියන ලොකු පින්තූරයක් බිත්තියේ ගහල තිබ්බලු. ඔන්න ඉතින් ගිරවට පොඩ්ඩ පොඩ්ඩ සිහිය ආවලු. පොර හෙමීට ඔළුව උස්සනකොට දැක්කලු එහා පැත්තේ ජේසුස්ගේ පින්තූරය. ගිරවා කට කොනකින් හිනා වෙලා අර පින්තූරෙට කිව්වලු. "ආ මචං! උබත් හොරෙන් කෙල්ලෙක් බලන්න ගිහින් අපේ ලොක්කට මාට්ටු උනාද ආ" කියලා (මෙය කිසිදු ආගමකට අපහාස කිරීම උදෙසා දැමූ පොස්ටුවක් නොවේ, මෙය වෙනස් කලහොත් කතාවේ රසයට හානි වන නිසා මෙය ඉවත් කිරීමට සිදු නොවේ ) අැම්ඩා - සිංහල සාහිත්‍ය සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියකට ගියා.හැම වෙලේම පාඩමට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බැටේ කියල සර් පුරශ්න වැලක් ඇහුවා. සර් : ඇම්ඩන් තොටගමුවෙ ශිරි රාහුල කියන්නේ කාටද? ඇම්ඩා : දන්නේ නෑ සර්... සර් : ඇම්ඩන් අලගියවැන්න මුකවැටිතූමා කියන්නේ කාටද? ඇම්ඩා : දන්නේ නෑ සර්... සර් : එහෙනම් පියදාස සිරිසේන කියන්නේ කවුද කියනවා? ඇම්ඩා : පියදාස සිරිසේන නේද...හ්ම්...දන්නේ නෑ සර්... සර්ට දැන් උපරිමටම මළ පැනල..."ඕකනෙ උඹට වෙලා තියෙන්නේ.උඔ නම් මහා තකතීරුවෙක්.පාඩම වෙලාවට උඩ බලාගෙන ඉන්නවා...ක්ලාස් කට් කර කර එහෙ මෙහෙ රස්තියාදු ගහනවා..මෙතෙන කෙරෙන කිසි දෙයක් දන්නෙ නැහැ.." මේක අහල ඇම්ඩාටත් මළ පැනල..."හොදයි එහෙනම් සර් කියන්න බලන්න කරුණාපාල කියන්නේ කාටද කියලා..?" සර් මේක අහල ටිකක් කල්පන කරල..."කරුණාපාල?? මං දන්න කරුණාපාලයෙක් නැහැ. " සර් එක කිව්ව ගමන්ම ඇම්ඩා කිව්වේ නැතැයි "ඕකනේ කියන්නෙ සර්...සර් මෙතනට වෙලා ක්ලාස් කරනවා..ගෙදර දෙවල් දන්නෙ නැහැනෙ..කරුණාපාල කියන්නේ සර් මෙහෙ ආවාම සර්ගෙ ගෙට රිංගන මිනිහටනේ..." කියලා.. බොලෙ ගගට විසි කලා ඔන්න ඉස්කොලෙක පට්ට කොල්ලො 3 දෙනෙක් හිටිය. උන් ඉතින් කොල්ලො කිව්වට යක්කු වගෙ තමඉ හරි මුන් තුන් දෙනගෙ වඩෙම මොකක් හරි ජඩ වඩක් කරන එක තමයිලු. දවසක් පන්තිභාර ගුරුතුමා මුන් තුන් දෙන කරපු ජඩ වඩ වගෙකට යව්වලු මුන්ව ප්‍රින්සිපල් ලගට. උන්ට ඉතින් පිනගෙ ඔෆිස් එක නිකන් කැන්ටිම වගෙ පුරුඩු තනක්ලු. පින : නොදකින් තොපි හුත්# කොල්ලො අඩත් අවද මගෙ දවස කන්න. කියපන් අද මොකද කලෙ. 1 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා. බොලෙ ගගට විසි කලා. 2 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා. බොලෙ ගගට විසි කලා. 3 කොල්ල :- වීදුරු කටු පාරට දැම්මා. අනුන්ගෙ කැම හොරෙන් කැවා. පිනා :- ඇ බොල උබෙ යලුවො දෙන්න ගගට බොලෙ විසි කරනකන් උබ උඩ බලන් හිටියද?? සපොර්ට් එකක් දුන්නෙ නැද්ද 3 කොල්ල :- ස්ර් ම් මගුලක් කත කරනව. මොන සපොර්ට් ද ස්ර මමනෙ බොලෙ තර්ක ශාස්ත්‍රය ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්‍රය ගැන තියෙන සම්මන්ත්රනේකට හැබැයි මූට කිසිම දෙයක් තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න දේශකයා: මම තර්ක ශාස්ත්‍රය ගැන මෙහෙම කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවද? ඇම්ඩා: ඔව් දේ: හරි ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.ඔබට වත්තක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියෙනවා කියන එකයි. ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක් තියනවා කියන එකයි.ඔබට ගෙදරක් තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම හරිද? ඇම්ඩා: හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන් තර්ක ශාස්ත්‍රය තේරුනා. දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක් හම්බ වෙනවලු ඇම්ඩා: මචං උඹ දන්නවද තර්ක ශාස්ත්‍රය ගැන? යාලුවා:නෑ බං ඇම්ඩා: මම දන්නවා මම උඹට කියලා දෙන්නම් උඹට තණකොල කපන මැෂින් එකක් තියෙනවද? යාලුවා: නෑ ඇම්ඩා: නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක් දරුවා කාගේද..16+ මේක මචන්ලා උසාවි සීන් එකක් හරිය..පොඩි එකෙක්ගේ තාත්තා කවුද කියලා හොයා ගන්න බෑරි කේස් එකක්ලු මචන්ලා..ඒ කියන්නේ පොඩි එකා වෙනුවෙන් අයිතාවාසිකම් කියන්න තාත්තලා දෙන්නෙක් ඉන්නවලු...ඔන්න දෑන් නඩුව යනවලු..ඩී එන් ඒ පරීකෂණ නෑති කාලේ නඩුවක් හරිය නඩුකාරයා : ඔබ කොහොමද කියන්නේ මේ ඔබේ දරුවම කියලා 1 වෙනි තාත්තා : මේ දරුවා මගේමයි ස්වාමිනි..මම රට ගියේ මේ දරුවා ලෑබෙන්න ඉන්නකොට.. නඩුකාරයා : ම්ම්ම් එතකොට තමුන් කොහොමද ඔප්පු කරන්නේ මේ ඔබේ දරුවා කියලා 2 වෙනි තාත්තා : ඔය යකා රට ගියාට පස්සේ මම ඔය ගෑනි එක්ක අනියම් ඈසුරක් පෑවෑත්තුවා එකෙන් තමයි ඔය දරුවා බිහි උනේ ඔය යකා රට ඉන්න කොට තමයි මේ දරුවා හම්බ උනේ ඔනෙනම් ඔය ගෑනිගෙන් අහන්න දරුවා මගේ.. නඩුකාරයා : ම්ම්ම් හරිම් බෑරුරුම් වෙන පාටක් තියෙන්නේ දරුවගේ හරි අයිතිය කාටද කියන එක කියන්න..ඒ නිසා මම තිරණය කරනවා මේ දරුවා මෙතනම දෙකට කපලා මරලා දන්න කියලා.. නඩුකාරයා මෙහෙම කිව්ව විතරයි... අල්ලපු වෑටේ සයිමා : අනේ බුදු මහත්තයෝ මගෙ කොල්ලවනම් මරන්න එපෝ කියලා කෑගෑහුවලු පොලිස් කතාවක් ඔන්න දවසක් පොලිසියට අලුතින් නිලධාරියෝ ගන්න සම්මුක පරීක්ෂණයක් තිබුනලු. එක්කෙනක් ඇවිල්ල හිටියලු සැහෙන උගත් කමක් තියෙන. ඉන්ස්පෙක්ටර් තමන් දන්න බව පේන්නත් එක්ක ඇහුවලු “තමුන් දන්නවද කවුසිළුමිණ ලිවුවේ කවුද කියල?”. ඉන්ටවිවූ අපු පොර ෆුල් අන්දුන් කුන්දුන් වුනාලු. මිනිහා දස අතේ කල්පනා කරන අතරේ ඉන්ස්පෙක්ටර්ට කෝල් එකක් ආවලු හදිසියේම එන්න කියල. එපාර ඉන්ස්පෙක්ටර් සාජන් කෙනෙක්ට කතා කරලා කිව්වලු “මම මෙයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවුසිළුමිණ ලිවුවේ කවුද කියල, උත්තරේ දුන්නට පස්සේ ගෙදර යවන්න” කියල. ඉන්ස්පෙක්ටර් වැඩේ ඉවර කරලා එනකොට අර ඉන්ටවිවූ අපු පොර ලේ දාගෙන ඉන්නවලු බිම වැටිලා. සාජන් නුත් හෙන පොර වගේ සිනා මුසු මුහුණින් ඉන්නවලු. ඉන්ස්පෙක්ටර් ඇහුවලු “මේ මොකද අයිසේ මේ?” කියල. සාජන් කිවුවලු “සර් මුන්ව බබා කරලා හරියන්නේ නැහැ, සර් කොච්චර් වෙලා ගත්තද මුගෙන් වචනේ ගන්න, මම දෙකයි දුන්නේ මු පිළිගත්තා කවුසිළුමිණ ලිවුවේ මු කියල”. ඉන්ස්පෙක්ටර්ට කවදාවත් නැති කලන්තේ ගතියක් දැනුනලු [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom