Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොටු plug එකට මාරු වෙන්ඩ වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටු plug එකට මාරු වෙන්ඩ වෙයිද?

මේකේ කියන විදියට ඉස්සරහට රවුන් plug එක ගෙන්නන එක, එකට ගහන උපකරණ ගේන්න එක, විකුණන එක තහනම් කරනවලු. තව Multi plug, universal plug එහෙම තහනම් කරනවලු.

මේ ඔක්කොම තහනම් කරන්නේ August 16, 2018 ඉදන් ලු. එතනින් පස්සේ කඩවල් වල විකුනන්ද ඕන කොටු plug එක හයි කරලලු.

16th August 2016 ඉදන් ලංකාවේ standard එක කොටු plug එකලු. ලංකාව සංවර්ධිත රටක් වෙන්ඩ මේක ලොකු භාදකයක් වෙලාලු තිබිල තියෙන්නේ  (අන්තිම කෑල්ල මම අතින් දාපු එකක්)

මේකට කියන්නේ Type Gay Plug කියලලු.

තව අලුතෙන් වයරින් කරනවා නම් මේකට ගලපෙන්ද වයරින් කරන්ඩ ඕනලු.

දැන් ප්රශ්නේ මේකයි. මම අලුතෙන් ගෙයක් හදන්ඩ යන්නේ. මුන් මේ කියන එව්වා වෙයිද? ගෙට කොටු plug දාන්ඩ වෙයිද? සාකච්චාවට විවුර්තයි

Source:

http://www.pucsl.gov.lk/english/news/sri-lanka-sets-national-standard-for-plugs-and-socket-outlets-for-non-industrial-applications-2/

ස්තුති

[QUOTE="Download_Now, post: 21169014, member: 499418"] [b]කොටු plug එකට මාරු වෙන්ඩ වෙයිද?[/b] [SIZE="4"]මේකේ කියන විදියට ඉස්සරහට රවුන් plug එක ගෙන්නන එක, එකට ගහන උපකරණ ගේන්න එක, විකුණන එක තහනම් කරනවලු. තව Multi plug, universal plug එහෙම තහනම් කරනවලු. මේ ඔක්කොම තහනම් කරන්නේ August 16, 2018 ඉදන් ලු. එතනින් පස්සේ කඩවල් වල විකුනන්ද ඕන කොටු plug එක හයි කරලලු. 16th August 2016 ඉදන් ලංකාවේ standard එක කොටු plug එකලු. ලංකාව සංවර්ධිත රටක් වෙන්ඩ මේක ලොකු භාදකයක් වෙලාලු තිබිල තියෙන්නේ :yes::P (අන්තිම කෑල්ල මම අතින් දාපු එකක්) මේකට කියන්නේ Type Gay Plug කියලලු. තව අලුතෙන් වයරින් කරනවා නම් මේකට ගලපෙන්ද වයරින් කරන්ඩ ඕනලු. [IMG]http://www.iec.ch/worldplugs/img/plugs_sockets/G_3d_sock_l.png[/IMG] දැන් ප්රශ්නේ මේකයි. මම අලුතෙන් ගෙයක් හදන්ඩ යන්නේ. මුන් මේ කියන එව්වා වෙයිද? ගෙට කොටු plug දාන්ඩ වෙයිද? සාකච්චාවට විවුර්තයි Source: [URL="http://www.pucsl.gov.lk/english/news/sri-lanka-sets-national-standard-for-plugs-and-socket-outlets-for-non-industrial-applications-2/"][SIZE="4"]http://www.pucsl.gov.lk/english/news/sri-lanka-sets-national-standard-for-plugs-and-socket-outlets-for-non-industrial-applications-2/[/SIZE][/URL] ස්තුති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom