Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කොටු_කොටු_ෆිල්ම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටු_කොටු_ෆිල්ම්

[ATTACH]32300[/ATTACH]

මත්පැන්,මත්ද්‍රව්‍ය හා දුම්වැටි ඇතුළත් දර්ශන විකාශය කිරීමට අදාළව රූපවාහිනී මාධ්‍යයට නව නීති රෙගුලාසි පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කර ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.

එවැනි දර්ශනයක් විකාශය කිරීමේදී දැනට බලපවත්වන රෙගුලාසි අනුව එකී දර්ශනය අපැහැදිලි වන සේ වාරණය කිරීමට අමතරව එය"රජයේ දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ රෙගුලාසි හේතුවෙනි"යනුවෙන් සඳහන් පාඨයක් විකාශය කෙරෙයි.

එසේ වුවද සැප්තැම්බර් 01 වන දින සිට ඊට අමතරව එකී ගුවන්කාලය තුළ මත්පැන් හා දුම්වැටි භාවිතයේ ආදීනව දැක්වෙන පණිවිඩයක් විකාශය කළයුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ජීවක පදනම විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කර තිබේ.

වර්තමානයේ ටෙලිනාට්‍ය,චිත්‍රපට ආදී විනෝදායන වැඩසටහන්වල දුම්වැටි හා මත්ද්‍රව්‍ය දර්ශන වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත්,ඒවා නැරඹීමෙන් බොහෝ දෙනකු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

[QUOTE="uditha224, post: 10819031, member: 159669"] [b]කොටු_කොටු_ෆිල්ම්[/b] [ATTACH]32300._xfImport[/ATTACH] [SIZE=3][COLOR=SeaGreen][COLOR=Red]මත්පැන්,මත්ද්‍රව්‍ය හා දුම්වැටි[/COLOR] ඇතුළත් දර්ශන විකාශය කිරීමට අදාළව [COLOR=Magenta]රූපවාහිනී මාධ්‍යයට නව නීති රෙගුලාසි පද්ධතියක්[/COLOR] හඳුන්වාදීමට කටයුතු කර ඇතැයි [COLOR=Sienna]දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය[/COLOR] සඳහන් කරයි.:shocked::shocked: එවැනි දර්ශනයක් විකාශය කිරීමේදී දැනට බලපවත්වන රෙගුලාසි අනුව එකී දර්ශනය අපැහැදිලි වන සේ වාරණය කිරීමට අමතරව එය[COLOR=DarkRed]"රජයේ දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ රෙගුලාසි හේතුවෙනි"[/COLOR]යනුවෙන් සඳහන් පාඨයක් විකාශය කෙරෙයි.[/COLOR][/SIZE][SIZE=3][COLOR=SeaGreen] එසේ වුවද [COLOR=Blue]සැප්තැම්බර් 01[/COLOR] වන දින සිට ඊට අමතරව එකී ගුවන්කාලය තුළ [COLOR=Sienna]මත්පැන් හා දුම්වැටි භාවිතයේ ආදීනව දැක්වෙන පණිවිඩයක්[/COLOR] විකාශය කළයුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති [COLOR=Blue]මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා[/COLOR] සඳහන් කරයි.[/COLOR][/SIZE][SIZE=3][COLOR=SeaGreen]:eek::eek: ජීවක පදනම විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කර තිබේ.[/COLOR][/SIZE][SIZE=3][COLOR=SeaGreen] වර්තමානයේ ටෙලිනාට්‍ය,චිත්‍රපට ආදී විනෝදායන වැඩසටහන්වල දුම්වැටි හා මත්ද්‍රව්‍ය දර්ශන වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත්,ඒවා නැරඹීමෙන් බොහෝ දෙනකු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත් හෙතෙම පෙන්වා දී තිබේ.:oo: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom