Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොටේ ළිඳ සහ කුරුම්බා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටේ ළිඳ සහ කුරුම්බා

කලින් ත්රෙඩ් එකේදී ඇල බොර කරලා ගමේ නෑයෝ ඉස්සරහා රෙදි ගලවුණ හැටි කිව්වනේ.

ඒ ත්රෙඩ් එක මෙතනින්..

කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ ගිණි රස්නෙන් බේරෙන්න "මී හරක් ලැගපු මඩවලක් හරි කමක් නෑ නාගන්න තියෙනවනං" කියලා හිතෙන තරමට අපේ ඔලු ගෙඩිත් කරකුට්ටං වෙලයි තිබුණේ.. ඉතින් කලින් දවසේ උනු නස්පැත්තිය අතීතෙට භාර දීලා අපි ආයේ නාන්න හොඳ තැනක් ගැන අම්පාරේ අයියලාගෙන් අහ අහ උදේ ඉඳන් වද දුන්නා..

ලොකු අක්කයි, යාන්තමට බහ තෝරන වයසේ හිටිය ඒ අයගේ පොඩි එකයි දවසම ගෙදර ෆෑන් එක ලඟ නිසා ගෙදරට තිබුණ එකම ෆෑන් එක අපිට තහනම් මෙවලමක් වෙලයි තිබුණේ.. ෆෑන් එක ලඟින් ටිකකට එහා මෙහා කළත් පොඩි එකා හූ තිය තිය අඬන්න පටන් ගන්නේ මහ එවුන් වෙච්චි අපිට දරා ගන්න අමාරු රස්නේ, කිරිසප්පයෙක් වෙච්චි ඌට කොහොමත් ඔරොත්තු නොදෙන නිසා වෙන්න ඇති.. ගිණි ගහන අවුව අපිට හුරු නැති බව නැන්දටයි මාමටයි කොහොමත් මුල ඉඳලම තේරුණා..

"පුතේ, ඕන්න ඔහේ කොළඹ අයියල දෙන්නයි, මල්ලියි එක්ක කොටේ ළිඳටවත් ගිහින් නාගෙන එන්ට.. අයියලාට මේ රස්නේ හුරුත් නෑනේ.."

හංගේරියන් බැබුන්ලගේ පස්ස පැත්තේ රතු පාටටත් අන්ත රතු පාටට හුරු දුඹුරු පාට වුණු අපේ මුස්පේන්තු වෙච්ච මූණු දිහා බලාගෙන ඉන්නම බැරි තැන නැන්දා අයියට එහෙම කිව්වා කියලා මුලින් හිතුනට, කුළු හරක් වගේ අපි ආයේ ඇළේ බැස්සොතින් නැන්දලාට ගමේ වසන්න නොලැබෙන නිසා අපිව කොහේ හරි වතුර තියෙන තැනකට පිටත් කරන්න ගත්තු උත්සහයක් කියලා පස්සේ මීටර් උනා..

"කොටේ ළිඳ කියන්නේ මොකද්ද නැන්දේ..?"

ළිඳක් කියන එක දැනගෙන හිටියත් "කොටේ ළිඳ" කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි තැන මම නැන්දගෙන් ඇහුවා..

නැන්දගෙන් උත්තර ලැබෙන්නත් කලින් අපේ අම්ම ඉස්සර උනා..

"ලිඳ කොටේ හරි බේසමේ හරි මොකේ උනත් කමක් නෑ, පිස්සු නටලා වතුර බොර කරලා ගමේ මිනිස්සුන්ගේ ගුටි කාලා එන්නේ නැතුව පිළිවෙලකට නාල එන්න හොඳේ.. ඊයේ දැක්කනේ ඇළේ නටලා කරගත්තු දේ.."

අපි අමාරුවෙන් අමතක කරන්න උත්සහ කරපු පෙරදින මතකය අපේ අම්ම ආයේ අලුත් කළා.. නාන්න කලින්ම ආයෙත් රෙදි ගැලවුනා වගේ අසරණ හැඟීමක් ආයේත් හිත ඇතුළෙන් මෝදු උනා..

"ඇළේ වතුර වගේ නෙවෙයි. කොටේ ළිඳේ වතුර සීතලයි.. පුතා අයියලා එක්ක ගිහින්ම බලන්ටකෝ.. ඒ හරියේ වැඩිය සෙනග ගැවසෙන්නෙත් නෑ.. ඕන තරම් වෙලා අරන් නාගෙන එන්ටයි තියෙන්නේ.."

කලින් දවසේ අපේ කාඩ් හතර අතේ කුඩු උනු නිසා මේ පාර අපිට නාන්න සුදුසුම තැන මනුස්ස වාසෙන් තොර තැනක් බව නැන්දට හොඳටම අවබෝධ වෙලා තිබුණා..

කලින් දවසේ වගේම අපි එදත් නාගෙන එන්න පිටත් උනා.. කලින් දවසේ ඇඳන් උන්නු ඇඳුම් පිටින් හරක් වගේ ගිහින් ඇළේ බැස්සට, මේ සැරේ පාරෙන් එගොඩ වෙලා ටිකක් දුර පයින් යන්නත් ඔනේ කියලා දැන ගත්තු නිසා අපි පිළිවෙලකට නාන්න යන්න සූදානම් උනා.. තුවායක්,සබන් කෑල්ලක්, නෑවට පස්සේ ආයේ ඇඳගෙන එන්න වැඩිපුර ඇඳුමක් වගේම බාල්දිය ඇතුළු අඩුම කුඩුම ටික නැන්දයි මාමයි බොහොම උනන්දුවෙන් අපිට ලෑස්ති කරලා දුන්නේ නානවා කිව්වාම එලෝ මෙලෝ නැතුව වතුර හොයාගෙන දුවන්න ලෑස්ති වෙන අපි, නෑවට පස්සේ නිර්වස්ත්රෙන් ගම හරහා ගෙදරට එන එක නවත්තන්න වගේ..

නාන්න යන්න ලොකු අක්කගේ මහත්තයයි,ලොකු අක්කගේ වැඩිමල් සහෝදරයා වෙච්චි ලොකු අයියයි, අම්පාරේ මලයයි,මද්ධුම අයියයි මමයි එක්ක පස් දෙනෙක් එකතු උනා..

ලොකු අක්කගේ මහත්තයා "හපුට්ටා වගේ නිදාගෙන ඉන්නේ නැතුව අදවත් වර යන්න නාගන්න " කියලා කියාගෙනම සුපුරුදු විදිහට එලියේ බංකුව උඩ මුනින් අතට තැපලා හිටිය රියදුරු කොලුවගේ පස්චාත් බාගෙට ඇඟිලි පහෙන් හතරකම පාර හිටින්න "චටස්" සද්දෙට පාරක් දුන්නා..

පස්සට වැදුනු පාරේ සැරටයි, මනෝ පාරට කෙළ වෙච්ච කේන්තියයි පිට,

"අනේ මේ ඊයෙත් මී හරක් කියලා අහගත්ත මදෑ.. ආවනම් මමත් නිකන් චාටර් වෙනවා.." කියලා කිව්වේ අපි හැමෝටම හීනියට උනත් ටිකක් සැර ටොක්කක් අනින්නා වගේ.. කොහොම උනත් අන්තිම මොහොතේ මිනිහත් නාගෙන එන්න කොටේ ළිඳ බලා ඇදෙන ගැන්සියට එකතු උනා..

ඉල්ලුමට සරිලන බයිසිකල් සැපයුමක් නැති නිසා අපි පයින්ම ළිඳට යන්න තීරණය කළා.. අම්පාරේ මද්ධුම අයියටයි මලයටයි අනුව මහතුං කඩේ පිටිපස්සේ ඕවිට දිගේ ගිහින් තවත් කාගෙදෝ මාමා කෙනෙකුගෙ කුඹුරු දෙකක් මැද්දෙන් පැනලා ගියාම පාර ලඟයි කියලා කියල දැන ගත්තා.. කඩේ පිටිපස්සේ ඕවිට ගැනවත්, කුඹුරු මායිම ගැනවත් මෙලෝ හසරක් නොදැන හිටපු අපි ඉබේම මද්ධුම අයියගේ පිටි පස්සෙ වැටුණා..

ගිණි ගහන අවුවත් එක්ක හමන වේලිච්ච හුළඟත් ඇඟ පුරා දවටගෙන වතුර හිඳුණු ඇළෙන් එගොඩ වෙලා, ගුරු පාර දිගේ මහතුන් කඩේ ලඟට එන ටිකටත් සෑහෙන දාඩිය දාලා..  එරමිණියා කටු පිරුණු ඕවිට පහු කරන් කුඹුරු කෑලි දෙක පහු කරන් යද්දී හිතේ වද දීපු ප්රශ්නේ දිව අගිස්සෙන් මතු උනා..

"ඒ අයියේ මේහ්..

අපි දැන් නාල ඉවර වෙලත් මේ පාරෙන්මද යන්න ඕනේ.. නෑ මං මේ නිකන් ඇහුවේ.."

මගේ ප්රශ්නෙට උත්තර නොලැබුණ නිසාම උත්තරේ "ඔව්" කියලා හිතාගෙන දාඩිය පෙරාගෙන මද්ධුම අයියගේ පස්සේ කොටේ ළිඳ හොයාගෙන ගියා..

වෙනදා වගේම දික් උනානේ..

මතු සම්බන්ධයි..

[QUOTE="richlife, post: 25273406, member: 430068"] [b]කොටේ ළිඳ සහ කුරුම්බා[/b] [CENTER][IMG]https://cff2.earth.com/uploads/2016/09/22130924/water-well_1big_stock-768x511.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කලින් ත්රෙඩ් එකේදී ඇල බොර කරලා ගමේ නෑයෝ ඉස්සරහා රෙදි ගලවුණ හැටි කිව්වනේ.[/COLOR][/SIZE] [COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1933417"][COLOR=Blue]ඒ ත්රෙඩ් එක මෙතනින්..[/COLOR][/URL] [COLOR=Indigo] [/COLOR] [SIZE=4][COLOR=Indigo] කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ ගිණි රස්නෙන් බේරෙන්න "මී හරක් ලැගපු මඩවලක් හරි කමක් නෑ නාගන්න තියෙනවනං" කියලා හිතෙන තරමට අපේ ඔලු ගෙඩිත් කරකුට්ටං වෙලයි තිබුණේ..:baffled: ඉතින් කලින් දවසේ උනු නස්පැත්තිය අතීතෙට භාර දීලා අපි ආයේ නාන්න හොඳ තැනක් ගැන අම්පාරේ අයියලාගෙන් අහ අහ උදේ ඉඳන් වද දුන්නා..:oo: ලොකු අක්කයි, යාන්තමට බහ තෝරන වයසේ හිටිය ඒ අයගේ පොඩි එකයි දවසම ගෙදර ෆෑන් එක ලඟ නිසා ගෙදරට තිබුණ එකම ෆෑන් එක අපිට තහනම් මෙවලමක් වෙලයි තිබුණේ.. ෆෑන් එක ලඟින් ටිකකට එහා මෙහා කළත් පොඩි එකා හූ තිය තිය අඬන්න පටන් ගන්නේ මහ එවුන් වෙච්චි අපිට දරා ගන්න අමාරු රස්නේ, කිරිසප්පයෙක් වෙච්චි ඌට කොහොමත් ඔරොත්තු නොදෙන නිසා වෙන්න ඇති..:shocked: ගිණි ගහන අවුව අපිට හුරු නැති බව නැන්දටයි මාමටයි කොහොමත් මුල ඉඳලම තේරුණා.. :dull:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"පුතේ, ඕන්න ඔහේ කොළඹ අයියල දෙන්නයි, මල්ලියි එක්ක කොටේ ළිඳටවත් ගිහින් නාගෙන එන්ට.. අයියලාට මේ රස්නේ හුරුත් නෑනේ.."[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හංගේරියන් බැබුන්ලගේ පස්ස පැත්තේ රතු පාටටත් අන්ත රතු පාටට හුරු දුඹුරු පාට වුණු අපේ මුස්පේන්තු වෙච්ච මූණු දිහා බලාගෙන ඉන්නම බැරි තැන නැන්දා අයියට එහෙම කිව්වා කියලා මුලින් හිතුනට, කුළු හරක් වගේ අපි ආයේ ඇළේ බැස්සොතින් නැන්දලාට ගමේ වසන්න නොලැබෙන නිසා අපිව කොහේ හරි වතුර තියෙන තැනකට පිටත් කරන්න ගත්තු උත්සහයක් කියලා පස්සේ මීටර් උනා..:rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"කොටේ ළිඳ කියන්නේ මොකද්ද නැන්දේ..?" :eek: ළිඳක් කියන එක දැනගෙන හිටියත් "කොටේ ළිඳ" කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි තැන මම නැන්දගෙන් ඇහුවා..:confused:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] නැන්දගෙන් උත්තර ලැබෙන්නත් කලින් අපේ අම්ම ඉස්සර උනා..:angry: "ලිඳ කොටේ හරි බේසමේ හරි මොකේ උනත් කමක් නෑ, පිස්සු නටලා වතුර බොර කරලා ගමේ මිනිස්සුන්ගේ ගුටි කාලා එන්නේ නැතුව පිළිවෙලකට නාල එන්න හොඳේ.. ඊයේ දැක්කනේ ඇළේ නටලා කරගත්තු දේ..":baffled: අපි අමාරුවෙන් අමතක කරන්න උත්සහ කරපු පෙරදින මතකය අපේ අම්ම ආයේ අලුත් කළා.. නාන්න කලින්ම ආයෙත් රෙදි ගැලවුනා වගේ අසරණ හැඟීමක් ආයේත් හිත ඇතුළෙන් මෝදු උනා..:dull: "ඇළේ වතුර වගේ නෙවෙයි. කොටේ ළිඳේ වතුර සීතලයි.. පුතා අයියලා එක්ක ගිහින්ම බලන්ටකෝ.. ඒ හරියේ වැඩිය සෙනග ගැවසෙන්නෙත් නෑ.. ඕන තරම් වෙලා අරන් නාගෙන එන්ටයි තියෙන්නේ..":love: කලින් දවසේ අපේ කාඩ් හතර අතේ කුඩු උනු නිසා මේ පාර අපිට නාන්න සුදුසුම තැන මනුස්ස වාසෙන් තොර තැනක් බව නැන්දට හොඳටම අවබෝධ වෙලා තිබුණා..:yes: කලින් දවසේ වගේම අපි එදත් නාගෙන එන්න පිටත් උනා.. කලින් දවසේ ඇඳන් උන්නු ඇඳුම් පිටින් හරක් වගේ ගිහින් ඇළේ බැස්සට, මේ සැරේ පාරෙන් එගොඩ වෙලා ටිකක් දුර පයින් යන්නත් ඔනේ කියලා දැන ගත්තු නිසා අපි පිළිවෙලකට නාන්න යන්න සූදානම් උනා.. තුවායක්,සබන් කෑල්ලක්, නෑවට පස්සේ ආයේ ඇඳගෙන එන්න වැඩිපුර ඇඳුමක් වගේම බාල්දිය ඇතුළු අඩුම කුඩුම ටික නැන්දයි මාමයි බොහොම උනන්දුවෙන් අපිට ලෑස්ති කරලා දුන්නේ නානවා කිව්වාම එලෝ මෙලෝ නැතුව වතුර හොයාගෙන දුවන්න ලෑස්ති වෙන අපි, නෑවට පස්සේ නිර්වස්ත්රෙන් ගම හරහා ගෙදරට එන එක නවත්තන්න වගේ..:P [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]නාන්න යන්න ලොකු අක්කගේ මහත්තයයි,ලොකු අක්කගේ වැඩිමල් සහෝදරයා වෙච්චි ලොකු අයියයි, අම්පාරේ මලයයි,මද්ධුම අයියයි මමයි එක්ක පස් දෙනෙක් එකතු උනා.. ලොකු අක්කගේ මහත්තයා "හපුට්ටා වගේ නිදාගෙන ඉන්නේ නැතුව අදවත් වර යන්න නාගන්න " කියලා කියාගෙනම සුපුරුදු විදිහට එලියේ බංකුව උඩ මුනින් අතට තැපලා හිටිය රියදුරු කොලුවගේ පස්චාත් බාගෙට ඇඟිලි පහෙන් හතරකම පාර හිටින්න "චටස්" සද්දෙට පාරක් දුන්නා..:rofl: පස්සට වැදුනු පාරේ සැරටයි, මනෝ පාරට කෙළ වෙච්ච කේන්තියයි පිට, "අනේ මේ ඊයෙත් මී හරක් කියලා අහගත්ත මදෑ.. ආවනම් මමත් නිකන් චාටර් වෙනවා.." කියලා කිව්වේ අපි හැමෝටම හීනියට උනත් ටිකක් සැර ටොක්කක් අනින්නා වගේ.. කොහොම උනත් අන්තිම මොහොතේ මිනිහත් නාගෙන එන්න කොටේ ළිඳ බලා ඇදෙන ගැන්සියට එකතු උනා..:P ඉල්ලුමට සරිලන බයිසිකල් සැපයුමක් නැති නිසා අපි පයින්ම ළිඳට යන්න තීරණය කළා.. අම්පාරේ මද්ධුම අයියටයි මලයටයි අනුව මහතුං කඩේ පිටිපස්සේ ඕවිට දිගේ ගිහින් තවත් කාගෙදෝ මාමා කෙනෙකුගෙ කුඹුරු දෙකක් මැද්දෙන් පැනලා ගියාම පාර ලඟයි කියලා කියල දැන ගත්තා.. කඩේ පිටිපස්සේ ඕවිට ගැනවත්, කුඹුරු මායිම ගැනවත් මෙලෝ හසරක් නොදැන හිටපු අපි ඉබේම මද්ධුම අයියගේ පිටි පස්සෙ වැටුණා..:rolleyes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ගිණි ගහන අවුවත් එක්ක හමන වේලිච්ච හුළඟත් ඇඟ පුරා දවටගෙන වතුර හිඳුණු ඇළෙන් එගොඩ වෙලා, ගුරු පාර දිගේ මහතුන් කඩේ ලඟට එන ටිකටත් සෑහෙන දාඩිය දාලා.. :baffled: එරමිණියා කටු පිරුණු ඕවිට පහු කරන් කුඹුරු කෑලි දෙක පහු කරන් යද්දී හිතේ වද දීපු ප්රශ්නේ දිව අගිස්සෙන් මතු උනා..:dull: "ඒ අයියේ මේහ්.. අපි දැන් නාල ඉවර වෙලත් මේ පාරෙන්මද යන්න ඕනේ.. නෑ මං මේ නිකන් ඇහුවේ..":P මගේ ප්රශ්නෙට උත්තර නොලැබුණ නිසාම උත්තරේ "ඔව්" කියලා හිතාගෙන දාඩිය පෙරාගෙන මද්ධුම අයියගේ පස්සේ කොටේ ළිඳ හොයාගෙන ගියා.. වෙනදා වගේම දික් උනානේ.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මතු සම්බන්ධයි..:P[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom