Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කොටේ ළිඳ සහ කුරුම්බා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටේ ළිඳ කියන්නේ ඇත්තටම කොටයක් මැද්දෙන් වතුර ගලාගෙන එන ළිඳක් කියන එක තේරුණේ ළිඳ ලඟටම ආවට පස්සෙයි..

(කොටේ ළිඳත් මෙන්න මේ පින්තුරේ වගේමයි.. හැබැයි ඇක්ෂුවල් ළිඳේ මේම වෝටර් මාක් නෑ..)

සරුසාර කුඹුරු යායක් මැද්දේ අඩි කීපයක් උසට තණකොල පිරුණු තැනිතලා පස් තට්ටුවක් උඩ පොල් ගස් කීපෙකෙට මැදි වෙලා මතුවුණ දිය උල්පතකට, මැද්ද හාරපු අඩියක විතර විෂ්කම්භයක් තියෙන පොල් කොටයක් බස්සලා හදපු ලස්සන පුංචි ළිඳක් ඒක.. පොළොව මට්ටමෙන් අඩියක් හෝ අඩි බාගෙක විතර ප්රමාණේට ඉස්සිලා තිබුණ පොල් කොටෙන් නිල් කැටේට වතුර, උතුරලා ගලාගෙනත් යනවා.. පොල් ගස් වලින් වට උණු නිසා අවට තිබුණු හෙවණයි, ස්වභාවික උල්පතින් උපදින වතුර පාරයි නිසා ළිඳේ වතුරත් සෑහෙන සීතලයි.. නාන වතුර අහකට ගලාගෙන යන්න බැඳපු කලු ගල් වැටියයි, රෙදි අපුල්ල ගන්න තිබුණ ලොකු කලු ගලයි, නාන සීමාවේ අතුරලා තිබුණ පැතලි කළු ගලයි, වලාකුළක් පේන තෙක් මානෙක නොතිබුණ තද නිල් පාට අහසයි එක්ක ළිඳ වගේම ළිඳ අවටත් සුරංගනා කතාවක පසුතලයක් වගේ පෙණුණේ.. කොටින්ම කුඹුරු යායකින් වට උනු දූපතක් වගේ බිම් කඩක් ඒක.. ළිඳ වට කරගෙන කුඹුරු යාය.. ඈතින් පොල් යාය. පොල් යායට ටිකක් එහායින් එරමිණියා ගාල. ඊටත් ටිකක් එහායින් ආයෙත් පොල් යාය.. පොල් යායට එහායින් තියෙන කටු අකුල අස්සෙන් උසට උසේ පේන ගුරු පාර වගේම වටේට තියෙන පොල් ගස් නිසාත්, ගුරු පාර දෙපැත්තේ තියෙන කටු පඳුරු නිසාත් ළිඳ වටේටම ආවරණය වෙලා..

කුඹුරු යාය පහු කරගෙන ඇවිත් ඇඟේ හැපීගෙන යන හුළං පාර නිසා මෙච්චර වෙලා ඇඟේ තිබුණ දාඩිය බින්දු මොහොතකින් වාෂ්ප වෙලා ගියා..

දාඩිය වාෂ්ප උනාට කෑලෑ පාරවල් වලින් අනුන්ගේ වතු පිටිපස්සෙන් පැන පැන කෙටි පාරවල් හොයාගෙන එද්දී, කටු අකුල් නිසා හීරුණු අතපය වලින් දැනෙන දැවිල්ලෙනම් කිසිම අඩුවක් දැණුනේ නෑ.. අන්තිමට බැලුවාම කෙටි පාරක් කිව්වට අපි ආපු කෙටි පාරකුත් නෑ.. එන තරමක් ආවේ අනුන්ගේ වතුවලින් පැන පැන ගමේ ගණන්කාර බල්ලන්ට බයේනේ..

නැව ගිලිලා පයින් යන සෝමාලියන් මංකොල්ල කාරයෝ ටිකක් වගේ නාගන්න වතුර හොයාන ආපු අපි, හීරුණු අතපය වලින් දැනෙන දැවිල්ල අමතක වෙනකන් ළිඳ ලඟම පොල් ගස් හෙවනේ තිබුණ තණකොල බිස්ස උඩ සනීපෙට දිඟ ඇදුනා.. ඔය අතරේ ආයෙත් අපේ ඔලු ගෙඩි වලට ඒ වෙලාවේ එන්න තියෙන කුප්පම අදහස ඇතුළු උනා.. හැමෝගෙම අදහස වචන වලට පෙරලුනේ ලොකු අක්කගේ මහත්තයගේ කටින්..

"අඩේ මල්ලි මේ මෙච්චර පොල් ගස් තියෙන එකේ කුරුම්ඹා ගෙඩියක් බොන්න විදිහක් නැද්ද බං.."

කුරුම්ඹා කියද්දිම තණකොල බිස්ස උඩ සනීපෙට හාන්සියක් දාගෙන පොල් ගස්වල කරටිය දිහා බලන් උන්නු මමයි අම්පාරේ පොඩි මළයයි නැගිට්ටේ කලිසම අස්සේ ගැරඬි රිංගුවා වගේ කලබලෙන්..

දාඩිය පෙරාගෙන කටු ඇණගෙන ඇවිත් නාගන්න කලින් කුරුම්ඹා ගෙඩියක් දෙකක් එක්ක ලොඳ ටිකකින් සප්පායම් වෙලා සීතල වතුරෙන් නාගෙන යන්න තියෙනවනම් ඊට එහා සැපක් තවත් කොහෙද.. ?

"අඩා චූටි අයියා.. කුරුම්බයක් බොමුකෝ.."

අම්පාරේ පොඩි මළයා ගස් බඩ ගාන්න පුලුවන් එකම මනුස්සයා උනු මද්ධුම අයිය ලඟට ගිහින් ඇඟේ එල්ලුනා..

"පොඩ්ඩා උඹට නගින්න පුලුවන් නේද..?"

ලොකු අක්කගේ මහත්තයා වැඩේ තහවුරු කර ගන්නම හිතාගෙන තව සැරයක් අම්පාරේ මද්දුම අයියගෙන් ඇහුවා..

"ලන්නකුත් තියෙනවා.. අවුලක් නෑ අයියා.. අම්පාරේ ඇවිත් කුරුම්බා ගෙඩියක් බිව්වේ නැත්තං වැඩකුත් නෑනේ නේහ්.. ඔන්න ඔහේ ගෙඩියක් දෙකක් කඩමු.."

එහෙම කිව්ව මද්ධුම අයියා ලඟම තිබුණ ගස් පේළිය පහු කරන් ඈත තියෙන කුරුම්බා ගස් දිහවට ඇදුනා පොඩි මළයා එක්ක..

"ඒ ඔය කොහෙද යන්නේ.. මේ ලඟම තියෙන්නේ බං.. හොඳට පැහිලත් එක්ක.. මේකෙන් කඩමු.."

ඈතට යන පොඩි මලයයි, මද්දුම අයියයි දිහා මඤ්ඤං වෙලා වගේ බලන් ඉඳපු ලොකු අක්කගේ මහත්තයා මෑත ඉඳං කෑ ගැහුවා..

"ආ.. ඔය ගස් වලට අත තියන්ට බෑ.. එවුවා අපේ.. අර ඈත තියෙනේ පොඩි මාමාගේ ගස්.. එකේන් හොරෙන් කඩාන බොමු.. ගමේ ඇවිත් තමන්ගේ ගස්වල කුරුම්බා කඩන සිරිතක් තියෙනවද.? ගමේ ආවනං කුරුම්බා බොන්න ඕනේ හොරෙං.."

මුගේ අප්පට.. !@#$%^&*

මද්දුම අයියගේ අවංක පැහැදිලි කිරීමට ලොකු අක්කගේ මහත්තයගේ කටින් පිට උන ප්රතිචාරේත් හරිම කලාත්මකයි..

අත ලඟම තිබුණු කුරුම්බා ගස් පහු කරන් කටු අකුලු වලින් බැට කාගෙන අපි පොඩි මාමගේ ගස් වල කුරුම්බා බර ගාණකට වග කිව්වා.. මද්දුම අයියා ගහ උඩ ඉදගෙන "දිඩිං" සද්දෙන් බිමට පත බාවන කුරුම්බා ගෙඩි කුඹුරට රෝල් වෙලා ගිහින් අතුරුදන් වෙන්න කලින් අල්ලගන්න, පිස්සෝ අපි වගේ කුරුම්බා ගෙඩි පස්සේ දිව්වා.. මද්දුම අයියා ගහ උඩ ඉඳන් ගෙඩි කඩන අතරේ අපේ රියදුරු කොලුවයි, ලොකු අක්කගේ මහත්තයි එක දිගට කුරුම්බා සුද්ද කලා.. මමයි ලොකු අක්කගේ වැඩිමල් සහෝදර ලොකු අයියයි කපන කපන කුරුම්බේ බි බී ලොඳ වලටත් වැඩේ දෙන ගමන් ඒ අයට ලොකු සහයෝගයක් දුන්නා.. මට අදටත් මතක නෑ අපි ඒව සුද්ද කර ගත්තේ කොහොමද කියන එක.. පිහියක් අපි ගාව තිබුණේ නෑ කියලනම් මට 100% විස්වාසයි.. එවුනත් අපි සෑහෙන කුරුම්බා ගෙඩි ප්රමාණයක් බීලා ලොඳත් කාලයි නාගන්න ගියෙ.. මතක විදිහට අපේ රියදුරු කොල්ලා මොකද්දෝ ගැජට් එකක් ඒ වෙලාවේ හැදුවා වගෙත් මතකයි අහල පහල තිබුණු දේවල් වලින්..

හොරෙන් කුරුම්බා බීපු අපි කුරුම්බා ගෙඩි ගාණට බඩවල් පුම්බගෙන සීතල වතුරෙන් හොඳ හැටි නාගෙන කොටේ ළිඳට සමු දුන්නේ දවල් බතට ගෙදරට යා ගන්න ඕනෙ නිසා.. කැලෑ පාරවල් වලින් බල්ලන්ට බයේ කටු ඇණි ඇණි දුවනවට වඩා ගුරු පාර දිගේ යන එක දාහෙන් සම්පතයි කියලා හිතුනු නිසා අපි පාර දිගේම ගෙදර ආවා.. ඇඟ පුරා ගලාගෙන ගියපු දාඩියට ගුරු පාරේ දූවිල්ල එකතු වෙලා ඇඟ පුරාම මඩ ගෑවා වගේ දැනුන නිසා නෑව එකේ තේරුම මොකද්ද කියලාත් කල්පනා කලා.. අවුලක් නෑ.. හොරෙන් කුරුම්බා බිව්වානේ.. ඒ මදැයි..

හවස් වරුවේ හරක් බැඳලා එන ගමන් පොඩි මාමා නැන්දලාගේ ගෙට ගොඩ උනේ "පුතාලා අද කොහෙද ගියේ.." කියලා අහගෙනමයි..

අම්පාරේ මද්දුම අයියයි, පොඩි මළයයි දබර ඇඟිල්ල කටේ තියාගෙන අපි දිහා බැලුවේ හොර කුරුම්බා සීන් එක අපිට කලින් ඒ දෙන්නගේ මොළේට දැණුන නිසා වෙන්න ඇති..

"ආහ් මේගොල්ලෝ අද මෙහේ පුතාලා දෙන්න එක්ක කොටේ ළිඳක් හොයාගෙන ගිහින් නාගෙන ඇවිල්ලනේ.. මල්ලිලාගේ කුඹුර කිට්ටුවමයි මම හිතන්නේ.."

අපි කාටත් කලින් අපේ තාත්තා පැනලා උත්තරේ දුන්නේ බිත්තර 100ක් එකපාර ඔම්ලට් දාන්න පුලුවන් මට්ටමට අපේ පපු කැවුතු කරකුට්ටං කරන ගමන්..

"අඩා ඒක තමයි එහෙනං.. මං ඒත් බැලුවා ආයේ කුරුම්බා හොරු බෝවුණේ කොහෙන්දෑ කියලා..  එහෙනම් නාගෙන කරගෙන කුරුම්බා එහෙමත් බීලා ඇවිල්ලා තියෙන්නේ.. මමත් ගිහින් ටිකක් රෑ වෙලා එන්නං ඈ.." මාමගේ ගස් වල කුරුම්බා බීපු එකට මාමගේ අමනාපයක් නැති බව තේරුණත් මාමට නොකියා වතු පාලු කරලා ආපු නිසා එහෙම කිව්වද මන්දා.. එහෙමයි කියලා කලින් කියලා හොරෙන් කඩන සිරිතක් නෑනේ..

පොඩි මාමා අපිව ගස් බැඳලා ගියානම් ඒක ඉවස ගන්න තිබුණා කියලා හිතුනේ අම්මලා අපෙන් අහපු ප්රශ්න වලට උත්තර දෙන්න ගියාමයි..

"පුතේ ඕගොල්ලෝ මාමගේ ගස්වල කුරුම්බා බිව්වද.."

"අපිට කට උත්තර නැති වෙච්ච වෙලාවේ අපේ අම්මත් මගෙන් අහන ප්රශ්න අම්මපා" කියලා හිතුනට මම ඒක කටින් කිව්වේ නෑ....

"ගස් කාගෙද කියලා බැලුවේ නෑ අම්මේ.. ගහේ ගෙඩි තිබ්බා. අපි බිව්වා.. දැනුයි දන්නේ ඒවා මාමලාගේ කියලා.. "

ලැජ්ජාව වහ ගන්න හිතට ආපු ටික මම ඔහේ කියවන් ගියා..

"හරි ඉතින් ඔය ගස් දිගේ නගින්න ඇත්තේ අපේ එක්කෙනානේ. පුතේ ඔයා දන්නවනේ ඒවා මාමගේ ගස් කියලා.. ඔයා මමගේ ගහේ කුරුම්බා කැඩුවේ ඇයි ඉතින්.."

අපේ අම්මගේ ප්රශ්න හමුවේ කැඩෙන්න නොදී යාන්තමින් අල්ල ගත්තු රෙද්ද , නැන්දගේ හරස් ප්රශ්න හමුවේ සාලේ මැද්දේ ලෙහිලම ගියා වගේ හැඟිමක් ඇති උනා.. නැන්දලාගේ ගහේ කුරුම්බා වලට වැඩිය හොරෙන් කඩපු කුරුම්බා පට්ට රසයි කියන එක රෙද්දක් ඇඳගෙන කටක් ඇරලා කියන්න විදිහකුත් නෑනේ කොහොමත්..

ලොකු අක්කයි අපේ අම්මයි කට කොනකින් හිනා වෙන අතරේ අපි ආයෙත් එකා පස්සේ එකා බැගින් පෝළිමට ගෙයින් එළියට ආවා.. රෑට කන්න කතා කරලත් පැයක් යනකන් අපි නෙමෙයි ආයේ ගේ ඇතුළට ගියේ.. රෙද්දක් ඇඳන් ගේ ඇතුළට යන්න පුලුවන් වාතාවරණයක් නෙමෙයි ඇත්තටම ඒක.. කලින් දවසේ ඇළ බොර කරලා හත්පොළේ ගාගත්තටත් වැඩිය අන්ත සිද්දියකට පහුවදා අපි ඔය විදිහට මූණ දුන්නා..

ඊට පස්සේ අපි ගම ඇතුළේ නාන්න ගියේ නෑ.. අපි ගමේ ගිහින් ආතල් එකට මොන වැඩේ කළත් ඒක හතර විලි ලැජ්ජාවකින් කෙලවර වෙන නිසා තනියෙන් නාන්න යන එක ගෙඩිය පිටින් තහනම් උනා.. ඒ නිසා වෑන් එකේම ගිහින්  ටිකක් ඈතට වෙන්න තිබුණු නාන තොටුපළකින් වැදගත් විදිහට නාගෙන ආවා කීප සැරයක්ම.. වැදගත් කිව්වේ කලින් වගේ හොරෙන් කුරුම්බා නොකඩපු එකයි, වතුර බොර නොකරපු එකටයි විතරයි ඉතින්.. අනිත් දේවල්නම් ඉතින් අනේ මන්දා.. මොකද අපි නාන්න බැස්සාම කලින් නනා හිටිය උන් අතුරුදන් උනේ වාශ්ප වෙලා ගියා වගේ.... ඒ අය ගහගෙන ගියාද නැත්තං අපේ විකාර බලන් ඉන්න බැරි තැන බාගෙට නාගෙන සබන් පිටින්ම ගොඩට ගියාද කියන්න අපි කාටවත් නිච්චියක් නෑ.. මොකද ඒ වෙලාවේ සබන් ගගා හිටිය උන් පවා අපි ආවට පස්සේ පේන්න හිටියේ නෑ.. නාන්න වතුර ටිකක් දැක්කාම අපේ සිහිය විකල් වෙන තරමට අම්පාර ඒ දවස්වල රස්නෙයි.. ඉතින් ජීවිතේට වතුර පොදක් නොදැකපු පිටසක්වල ජීවියෝ වගේ වතුරට පනින්න බලාගෙන දුවං එන අපිට බයේ ගමේ මිනිස්සු, තොටුපොළ අපිට දීලා වාෂ්ප වෙන්න ඇති.. නාන්න යන වාරයක් වාරයක් පාසා ඔය වගේ අලකලංචි නිසා අපි ගෙදර අයගෙන් නොසෑහෙන්න බැණුම් අහ ගත්තා. එහෙම අහගෙනත් ආයේ ආයේ ඒකම කළා.. ආයේ අම්පාරේ ගියාමත් එහෙම කරයි.. හැබැයි මම ආයේ ගමේ යන දවස වගේම අපි නාපු තැන් අදටත් තියෙනවද කියන එකනම් ප්රශ්නාර්ථයක්..?

ඔගොලොන්ගේ ප්රතිචාර අනුව ආයේ මතක් වෙන විදිහට ගමේදි වෙච්ච අලකලංචි වගේම වැදගත් දේවල් ගැනත් ලියලා දාන්නම්..

නැවත හමුවෙන තුරු....

හිතමිතුරු

RICH LIFE

[QUOTE="richlife, post: 25276743, member: 430068"] [CENTER][SIZE=4] [/SIZE][IMG]https://www.angkorfamilyguide.com/wp-content/uploads/2020/01/rice-field.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo]කොටේ ළිඳ කියන්නේ ඇත්තටම කොටයක් මැද්දෙන් වතුර ගලාගෙන එන ළිඳක් කියන එක තේරුණේ ළිඳ ලඟටම ආවට පස්සෙයි.. :love: [/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/5rpzx3l.jpg[/IMG] [SIZE=4][COLOR=indigo](කොටේ ළිඳත් මෙන්න මේ පින්තුරේ වගේමයි.. හැබැයි ඇක්ෂුවල් ළිඳේ මේම වෝටර් මාක් නෑ..:rofl:)[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=Indigo]සරුසාර කුඹුරු යායක් මැද්දේ අඩි කීපයක් උසට තණකොල පිරුණු තැනිතලා පස් තට්ටුවක් උඩ පොල් ගස් කීපෙකෙට මැදි වෙලා මතුවුණ දිය උල්පතකට, මැද්ද හාරපු අඩියක විතර විෂ්කම්භයක් තියෙන පොල් කොටයක් බස්සලා හදපු ලස්සන පුංචි ළිඳක් ඒක..:love: පොළොව මට්ටමෙන් අඩියක් හෝ අඩි බාගෙක විතර ප්රමාණේට ඉස්සිලා තිබුණ පොල් කොටෙන් නිල් කැටේට වතුර, උතුරලා ගලාගෙනත් යනවා.. පොල් ගස් වලින් වට උණු නිසා අවට තිබුණු හෙවණයි, ස්වභාවික උල්පතින් උපදින වතුර පාරයි නිසා ළිඳේ වතුරත් සෑහෙන සීතලයි.. නාන වතුර අහකට ගලාගෙන යන්න බැඳපු කලු ගල් වැටියයි, රෙදි අපුල්ල ගන්න තිබුණ ලොකු කලු ගලයි, නාන සීමාවේ අතුරලා තිබුණ පැතලි කළු ගලයි, වලාකුළක් පේන තෙක් මානෙක නොතිබුණ තද නිල් පාට අහසයි එක්ක ළිඳ වගේම ළිඳ අවටත් සුරංගනා කතාවක පසුතලයක් වගේ පෙණුණේ.. කොටින්ම කුඹුරු යායකින් වට උනු දූපතක් වගේ බිම් කඩක් ඒක.. ළිඳ වට කරගෙන කුඹුරු යාය.. ඈතින් පොල් යාය. පොල් යායට ටිකක් එහායින් එරමිණියා ගාල. ඊටත් ටිකක් එහායින් ආයෙත් පොල් යාය.. පොල් යායට එහායින් තියෙන කටු අකුල අස්සෙන් උසට උසේ පේන ගුරු පාර වගේම වටේට තියෙන පොල් ගස් නිසාත්, ගුරු පාර දෙපැත්තේ තියෙන කටු පඳුරු නිසාත් ළිඳ වටේටම ආවරණය වෙලා..:cool:[/COLOR] [/SIZE] [SIZE=4][IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/0a/47/10/eb/paddy-fields.jpg[/IMG] [/SIZE] [SIZE=4][COLOR=indigo]කුඹුරු යාය පහු කරගෙන ඇවිත් ඇඟේ හැපීගෙන යන හුළං පාර නිසා මෙච්චර වෙලා ඇඟේ තිබුණ දාඩිය බින්දු මොහොතකින් වාෂ්ප වෙලා ගියා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]දාඩිය වාෂ්ප උනාට කෑලෑ පාරවල් වලින් අනුන්ගේ වතු පිටිපස්සෙන් පැන පැන කෙටි පාරවල් හොයාගෙන එද්දී, කටු අකුල් නිසා හීරුණු අතපය වලින් දැනෙන දැවිල්ලෙනම් කිසිම අඩුවක් දැණුනේ නෑ.. :baffled:අන්තිමට බැලුවාම කෙටි පාරක් කිව්වට අපි ආපු කෙටි පාරකුත් නෑ.. එන තරමක් ආවේ අනුන්ගේ වතුවලින් පැන පැන ගමේ ගණන්කාර බල්ලන්ට බයේනේ..:angry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo] නැව ගිලිලා පයින් යන සෝමාලියන් මංකොල්ල කාරයෝ ටිකක් වගේ නාගන්න වතුර හොයාන ආපු අපි, හීරුණු අතපය වලින් දැනෙන දැවිල්ල අමතක වෙනකන් ළිඳ ලඟම පොල් ගස් හෙවනේ තිබුණ තණකොල බිස්ස උඩ සනීපෙට දිඟ ඇදුනා.. ඔය අතරේ ආයෙත් අපේ ඔලු ගෙඩි වලට ඒ වෙලාවේ එන්න තියෙන කුප්පම අදහස ඇතුළු උනා.. :Pහැමෝගෙම අදහස වචන වලට පෙරලුනේ ලොකු අක්කගේ මහත්තයගේ කටින්..:rolleyes: "අඩේ මල්ලි මේ මෙච්චර පොල් ගස් තියෙන එකේ කුරුම්ඹා ගෙඩියක් බොන්න විදිහක් නැද්ද බං..":rofl:[/COLOR][/SIZE] [IMG]https://c8.alamy.com/comp/JEBKWK/rows-of-coconut-trees-near-paddy-field-JEBKWK.jpg[/IMG] [CENTER][SIZE=4][COLOR=indigo]කුරුම්ඹා කියද්දිම තණකොල බිස්ස උඩ සනීපෙට හාන්සියක් දාගෙන පොල් ගස්වල කරටිය දිහා බලන් උන්නු මමයි අම්පාරේ පොඩි මළයයි නැගිට්ටේ කලිසම අස්සේ ගැරඬි රිංගුවා වගේ කලබලෙන්..:eek: දාඩිය පෙරාගෙන කටු ඇණගෙන ඇවිත් නාගන්න කලින් කුරුම්ඹා ගෙඩියක් දෙකක් එක්ක ලොඳ ටිකකින් සප්පායම් වෙලා සීතල වතුරෙන් නාගෙන යන්න තියෙනවනම් ඊට එහා සැපක් තවත් කොහෙද.. ?:rolleyes:[/COLOR][/SIZE][SIZE=4][COLOR=indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]"අඩා චූටි අයියා.. කුරුම්බයක් බොමුකෝ.." අම්පාරේ පොඩි මළයා ගස් බඩ ගාන්න පුලුවන් එකම මනුස්සයා උනු මද්ධුම අයිය ලඟට ගිහින් ඇඟේ එල්ලුනා..:rofl: "පොඩ්ඩා උඹට නගින්න පුලුවන් නේද..?" ලොකු අක්කගේ මහත්තයා වැඩේ තහවුරු කර ගන්නම හිතාගෙන තව සැරයක් අම්පාරේ මද්දුම අයියගෙන් ඇහුවා..:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]"ලන්නකුත් තියෙනවා.. අවුලක් නෑ අයියා.. අම්පාරේ ඇවිත් කුරුම්බා ගෙඩියක් බිව්වේ නැත්තං වැඩකුත් නෑනේ නේහ්.. ඔන්න ඔහේ ගෙඩියක් දෙකක් කඩමු..";) එහෙම කිව්ව මද්ධුම අයියා ලඟම තිබුණ ගස් පේළිය පහු කරන් ඈත තියෙන කුරුම්බා ගස් දිහවට ඇදුනා පොඩි මළයා එක්ක..:eek: "ඒ ඔය කොහෙද යන්නේ.. මේ ලඟම තියෙන්නේ බං.. හොඳට පැහිලත් එක්ක.. මේකෙන් කඩමු..":baffled: ඈතට යන පොඩි මලයයි, මද්දුම අයියයි දිහා මඤ්ඤං වෙලා වගේ බලන් ඉඳපු ලොකු අක්කගේ මහත්තයා මෑත ඉඳං කෑ ගැහුවා.:angry:.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo] "ආ.. ඔය ගස් වලට අත තියන්ට බෑ.. එවුවා අපේ.. අර ඈත තියෙනේ පොඩි මාමාගේ ගස්.. එකේන් හොරෙන් කඩාන බොමු.. ගමේ ඇවිත් තමන්ගේ ගස්වල කුරුම්බා කඩන සිරිතක් තියෙනවද.? ගමේ ආවනං කුරුම්බා බොන්න ඕනේ හොරෙං..":P මුගේ අප්පට.. !@#$%^&*:angry: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo] මද්දුම අයියගේ අවංක පැහැදිලි කිරීමට ලොකු අක්කගේ මහත්තයගේ කටින් පිට උන ප්රතිචාරේත් හරිම කලාත්මකයි..:rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]අත ලඟම තිබුණු කුරුම්බා ගස් පහු කරන් කටු අකුලු වලින් බැට කාගෙන අපි පොඩි මාමගේ ගස් වල කුරුම්බා බර ගාණකට වග කිව්වා.. මද්දුම අයියා ගහ උඩ ඉදගෙන "දිඩිං" සද්දෙන් බිමට පත බාවන කුරුම්බා ගෙඩි කුඹුරට රෝල් වෙලා ගිහින් අතුරුදන් වෙන්න කලින් අල්ලගන්න, පිස්සෝ අපි වගේ කුරුම්බා ගෙඩි පස්සේ දිව්වා.. :rofl:මද්දුම අයියා ගහ උඩ ඉඳන් ගෙඩි කඩන අතරේ අපේ රියදුරු කොලුවයි, ලොකු අක්කගේ මහත්තයි එක දිගට කුරුම්බා සුද්ද කලා..:yes: මමයි ලොකු අක්කගේ වැඩිමල් සහෝදර ලොකු අයියයි කපන කපන කුරුම්බේ බි බී ලොඳ වලටත් වැඩේ දෙන ගමන් ඒ අයට ලොකු සහයෝගයක් දුන්නා..:P මට අදටත් මතක නෑ අපි ඒව සුද්ද කර ගත්තේ කොහොමද කියන එක..:rolleyes: පිහියක් අපි ගාව තිබුණේ නෑ කියලනම් මට 100% විස්වාසයි.. එවුනත් අපි සෑහෙන කුරුම්බා ගෙඩි ප්රමාණයක් බීලා ලොඳත් කාලයි නාගන්න ගියෙ.. මතක විදිහට අපේ රියදුරු කොල්ලා මොකද්දෝ ගැජට් එකක් ඒ වෙලාවේ හැදුවා වගෙත් මතකයි අහල පහල තිබුණු දේවල් වලින්..:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]හොරෙන් කුරුම්බා බීපු අපි කුරුම්බා ගෙඩි ගාණට බඩවල් පුම්බගෙන සීතල වතුරෙන් හොඳ හැටි නාගෙන කොටේ ළිඳට සමු දුන්නේ දවල් බතට ගෙදරට යා ගන්න ඕනෙ නිසා.. කැලෑ පාරවල් වලින් බල්ලන්ට බයේ කටු ඇණි ඇණි දුවනවට වඩා ගුරු පාර දිගේ යන එක දාහෙන් සම්පතයි කියලා හිතුනු නිසා අපි පාර දිගේම ගෙදර ආවා.. ඇඟ පුරා ගලාගෙන ගියපු දාඩියට ගුරු පාරේ දූවිල්ල එකතු වෙලා ඇඟ පුරාම මඩ ගෑවා වගේ දැනුන නිසා නෑව එකේ තේරුම මොකද්ද කියලාත් කල්පනා කලා.. අවුලක් නෑ.. හොරෙන් කුරුම්බා බිව්වානේ.. ඒ මදැයි..:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]හවස් වරුවේ හරක් බැඳලා එන ගමන් පොඩි මාමා නැන්දලාගේ ගෙට ගොඩ උනේ "පුතාලා අද කොහෙද ගියේ.." කියලා අහගෙනමයි..:shocked: අම්පාරේ මද්දුම අයියයි, පොඩි මළයයි දබර ඇඟිල්ල කටේ තියාගෙන අපි දිහා බැලුවේ හොර කුරුම්බා සීන් එක අපිට කලින් ඒ දෙන්නගේ මොළේට දැණුන නිසා වෙන්න ඇති..:baffled: "ආහ් මේගොල්ලෝ අද මෙහේ පුතාලා දෙන්න එක්ක කොටේ ළිඳක් හොයාගෙන ගිහින් නාගෙන ඇවිල්ලනේ.. මල්ලිලාගේ කුඹුර කිට්ටුවමයි මම හිතන්නේ..":rolleyes: අපි කාටත් කලින් අපේ තාත්තා පැනලා උත්තරේ දුන්නේ බිත්තර 100ක් එකපාර ඔම්ලට් දාන්න පුලුවන් මට්ටමට අපේ පපු කැවුතු කරකුට්ටං කරන ගමන්..:sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]"අඩා ඒක තමයි එහෙනං.. මං ඒත් බැලුවා ආයේ කුරුම්බා හොරු බෝවුණේ කොහෙන්දෑ කියලා.. :eek: එහෙනම් නාගෙන කරගෙන කුරුම්බා එහෙමත් බීලා ඇවිල්ලා තියෙන්නේ.. මමත් ගිහින් ටිකක් රෑ වෙලා එන්නං ඈ..":angry: මාමගේ ගස් වල කුරුම්බා බීපු එකට මාමගේ අමනාපයක් නැති බව තේරුණත් මාමට නොකියා වතු පාලු කරලා ආපු නිසා එහෙම කිව්වද මන්දා.. එහෙමයි කියලා කලින් කියලා හොරෙන් කඩන සිරිතක් නෑනේ..:P [/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]පොඩි මාමා අපිව ගස් බැඳලා ගියානම් ඒක ඉවස ගන්න තිබුණා කියලා හිතුනේ අම්මලා අපෙන් අහපු ප්රශ්න වලට උත්තර දෙන්න ගියාමයි..:sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]"පුතේ ඕගොල්ලෝ මාමගේ ගස්වල කුරුම්බා බිව්වද.."[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo] "අපිට කට උත්තර නැති වෙච්ච වෙලාවේ අපේ අම්මත් මගෙන් අහන ප්රශ්න අම්මපා" කියලා හිතුනට මම ඒක කටින් කිව්වේ නෑ....:sorry:[/COLOR][/SIZE][SIZE=4][COLOR=indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]"ගස් කාගෙද කියලා බැලුවේ නෑ අම්මේ.. ගහේ ගෙඩි තිබ්බා. අපි බිව්වා.. දැනුයි දන්නේ ඒවා මාමලාගේ කියලා.. ":P ලැජ්ජාව වහ ගන්න හිතට ආපු ටික මම ඔහේ කියවන් ගියා.. "හරි ඉතින් ඔය ගස් දිගේ නගින්න ඇත්තේ අපේ එක්කෙනානේ. පුතේ ඔයා දන්නවනේ ඒවා මාමගේ ගස් කියලා.. ඔයා මමගේ ගහේ කුරුම්බා කැඩුවේ ඇයි ඉතින්..":angry: අපේ අම්මගේ ප්රශ්න හමුවේ කැඩෙන්න නොදී යාන්තමින් අල්ල ගත්තු රෙද්ද , නැන්දගේ හරස් ප්රශ්න හමුවේ සාලේ මැද්දේ ලෙහිලම ගියා වගේ හැඟිමක් ඇති උනා.. නැන්දලාගේ ගහේ කුරුම්බා වලට වැඩිය හොරෙන් කඩපු කුරුම්බා පට්ට රසයි කියන එක රෙද්දක් ඇඳගෙන කටක් ඇරලා කියන්න විදිහකුත් නෑනේ කොහොමත්..:baffled: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]ලොකු අක්කයි අපේ අම්මයි කට කොනකින් හිනා වෙන අතරේ අපි ආයෙත් එකා පස්සේ එකා බැගින් පෝළිමට ගෙයින් එළියට ආවා.. රෑට කන්න කතා කරලත් පැයක් යනකන් අපි නෙමෙයි ආයේ ගේ ඇතුළට ගියේ.. රෙද්දක් ඇඳන් ගේ ඇතුළට යන්න පුලුවන් වාතාවරණයක් නෙමෙයි ඇත්තටම ඒක.. කලින් දවසේ ඇළ බොර කරලා හත්පොළේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=indigo]ගාගත්තටත් වැඩිය අන්ත සිද්දියකට පහුවදා අපි ඔය විදිහට මූණ දුන්නා.. :sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]ඊට පස්සේ අපි ගම ඇතුළේ නාන්න ගියේ නෑ.. අපි ගමේ ගිහින් ආතල් එකට මොන වැඩේ කළත් ඒක හතර විලි ලැජ්ජාවකින් කෙලවර වෙන නිසා තනියෙන් නාන්න යන එක ගෙඩිය පිටින් තහනම් උනා.. ඒ නිසා වෑන් එකේම [/COLOR][/SIZE][SIZE=4][COLOR=indigo][SIZE=4][COLOR=indigo]ගිහින් [/COLOR][/SIZE] ටිකක් ඈතට වෙන්න තිබුණු නාන තොටුපළකින් වැදගත් විදිහට නාගෙන ආවා කීප සැරයක්ම..:yes: වැදගත් කිව්වේ කලින් වගේ හොරෙන් කුරුම්බා නොකඩපු එකයි, වතුර බොර නොකරපු එකටයි විතරයි ඉතින්.. අනිත් දේවල්නම් ඉතින් අනේ මන්දා..:rofl: මොකද අපි නාන්න බැස්සාම කලින් නනා හිටිය උන් අතුරුදන් උනේ වාශ්ප වෙලා ගියා වගේ.... ඒ අය ගහගෙන ගියාද නැත්තං අපේ විකාර බලන් ඉන්න බැරි තැන බාගෙට නාගෙන සබන් පිටින්ම ගොඩට ගියාද කියන්න අපි කාටවත් නිච්චියක් නෑ..:eek: මොකද ඒ වෙලාවේ සබන් ගගා හිටිය උන් පවා අපි ආවට පස්සේ පේන්න හිටියේ නෑ..:rofl: නාන්න වතුර ටිකක් දැක්කාම අපේ සිහිය විකල් වෙන තරමට අම්පාර ඒ දවස්වල රස්නෙයි.. ඉතින් ජීවිතේට වතුර පොදක් නොදැකපු පිටසක්වල ජීවියෝ වගේ වතුරට පනින්න බලාගෙන දුවං එන අපිට බයේ ගමේ මිනිස්සු, තොටුපොළ අපිට දීලා වාෂ්ප වෙන්න ඇති.. නාන්න යන වාරයක් වාරයක් පාසා ඔය වගේ අලකලංචි නිසා අපි ගෙදර අයගෙන් නොසෑහෙන්න බැණුම් අහ ගත්තා.:rofl: එහෙම අහගෙනත් ආයේ ආයේ ඒකම කළා.. ආයේ අම්පාරේ ගියාමත් එහෙම කරයි.. හැබැයි මම ආයේ ගමේ යන දවස වගේම අපි නාපු තැන් අදටත් තියෙනවද කියන එකනම් ප්රශ්නාර්ථයක්..?:sorry:[/COLOR][/SIZE][SIZE=4][COLOR=indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]ඔගොලොන්ගේ ප්රතිචාර අනුව ආයේ මතක් වෙන විදිහට ගමේදි වෙච්ච අලකලංචි වගේම වැදගත් දේවල් ගැනත් ලියලා දාන්නම්.. :love:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=indigo]නැවත හමුවෙන තුරු....[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=indigo] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=indigo]හිතමිතුරු[/COLOR][/SIZE] [COLOR=indigo][B][SIZE=2]RICH LIFE :) [/SIZE][/B][/COLOR][/CENTER] [IMG]https://image.freepik.com/free-photo/beautiful-view-rice-paddy-field-sunset-sunset-view-paddy-field_54401-95.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom