Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොට උනාට මෙයත් අලියෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොට උනාට මෙයත් අලියෙක්

මචන්ලා උඹල කුරු මිනිස්සු දැකල තිබුනට කුරු සත්තු දැකල තියනවද? සත්තුන්ගෙත් කුරු කට්ටිය ඉන්නවා, ඒත් කුරු බව නිසා ඔවුන්ගේ ජිවිතේ රැක ගන්න බැරිවෙනවා,පහසුවෙන් ම දඩයමට ලක් වෙන්නත් පුළුවන්.

පසුගිය වසර අවසානයේ දී උඩවලව වනෝද්‍යානයෙන් වාර්තා වුණා එහි සිටින කුරු අලියකු පිළිබඳව. කුරු බව ඔහු ගේ ජීවිතයට එතරම් දැඩි තර්ජනයක් වෙලා නැහැ. උඩවලව වනාන්තරය ආශ්රිත ව සිටින විශාලතම ශාක භක්ෂක සත්ත්ව කාණ්ඩය අලින් වීමත්, ඔවුන් ගොදුරු කරගන්නා වෙනත් සත්තු නො සිටීමත් නිසා මේ කුරු අලියා දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව ලෝකයාට හිමි වෙලා.

මේ අලියා පිළිබඳ තොරතුරු මුලින් ම දැන ගත්තේ 2013 ජූලි මාසයේ දී. ජූලි මාසේ 7 වැනි දා උදෑසන 6.30ට පමණ උඩවලව වනෝද්‍යානයෙහි ප්‍රධාන පාර ආසන්නයේ දී අලින් දෙදෙනකු නරඹන්නන් විසින් බලාගෙන ඉඳල තිබුන. දාහක් විතර අලි ඉන්න උඩවලව කැලේ නිදහසේ සැරිසරන අලින් ඉතා සුලබ දසුනක්. එහෙත් මේ අලින් දෙදෙනා අතුරින් එකකු ගේ වෙනසක් දකින්නට තිබුණා. හොඳින් වැඩුණු පිරිමි සතකු වුවත් උගේ උස අඩි 5කට වඩා වැඩි වුණේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට වැඩී තිබූ ශරීරයේ ඉහළ කොටසත්, පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වූ ද්විතීයික ලිංගික ලක්ෂණත් ඌ වැඩුණු සතකු බව තහවුරු කළා. අසාමාන්‍ය ලෙස කොට පාද, ඔහුව කුරු බවට පත් කර තිබුණා. ඔහු ගේ සගයා සාමාන්‍ය ලෙස වර්ධනය වී සිටියා. මේ අලින් දෙදෙනා ගේ ම මද කිපී ඇති බව හඟවන ලක්ෂණ ද නිරීක්ෂණය කිරීමට ලැබුණා. එයින්, කුරු බව හැරුණු කොට මේ අලියා තුළ වෙනත් මානසික හෝ හැසිරීමේ ආබාධිත තත්ත්වයන් නැති බවයි තහවුරු වුණේ.

උඩවලවේ ගියොත් බලන්න මු ඉන්නවද කියල......

බලල bump 1ක් දාල යන්න.

හොඳනම් සලකල යන්න.

[QUOTE="dd nalin, post: 16352992, member: 453040"] [b]කොට උනාට මෙයත් අලියෙක්[/b] [SIZE="4"][COLOR="blue"]මචන්ලා උඹල කුරු මිනිස්සු දැකල තිබුනට කුරු සත්තු දැකල තියනවද? සත්තුන්ගෙත් කුරු කට්ටිය ඉන්නවා, ඒත් කුරු බව නිසා ඔවුන්ගේ ජිවිතේ රැක ගන්න බැරිවෙනවා,පහසුවෙන් ම දඩයමට ලක් වෙන්නත් පුළුවන්. පසුගිය වසර අවසානයේ දී උඩවලව වනෝද්‍යානයෙන් වාර්තා වුණා එහි සිටින කුරු අලියකු පිළිබඳව. කුරු බව ඔහු ගේ ජීවිතයට එතරම් දැඩි තර්ජනයක් වෙලා නැහැ. උඩවලව වනාන්තරය ආශ්රිත ව සිටින විශාලතම ශාක භක්ෂක සත්ත්ව කාණ්ඩය අලින් වීමත්, ඔවුන් ගොදුරු කරගන්නා වෙනත් සත්තු නො සිටීමත් නිසා මේ කුරු අලියා දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව ලෝකයාට හිමි වෙලා. [IMG]http://www.vidusara.com/2014/01/22/1-2.jpg[/IMG] මේ අලියා පිළිබඳ තොරතුරු මුලින් ම දැන ගත්තේ 2013 ජූලි මාසයේ දී. ජූලි මාසේ 7 වැනි දා උදෑසන 6.30ට පමණ උඩවලව වනෝද්‍යානයෙහි ප්‍රධාන පාර ආසන්නයේ දී අලින් දෙදෙනකු නරඹන්නන් විසින් බලාගෙන ඉඳල තිබුන. දාහක් විතර අලි ඉන්න උඩවලව කැලේ නිදහසේ සැරිසරන අලින් ඉතා සුලබ දසුනක්. එහෙත් මේ අලින් දෙදෙනා අතුරින් එකකු ගේ වෙනසක් දකින්නට තිබුණා. හොඳින් වැඩුණු පිරිමි සතකු වුවත් උගේ උස අඩි 5කට වඩා වැඩි වුණේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට වැඩී තිබූ ශරීරයේ ඉහළ කොටසත්, පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වූ ද්විතීයික ලිංගික ලක්ෂණත් ඌ වැඩුණු සතකු බව තහවුරු කළා. අසාමාන්‍ය ලෙස කොට පාද, ඔහුව කුරු බවට පත් කර තිබුණා. ඔහු ගේ සගයා සාමාන්‍ය ලෙස වර්ධනය වී සිටියා. මේ අලින් දෙදෙනා ගේ ම මද කිපී ඇති බව හඟවන ලක්ෂණ ද නිරීක්ෂණය කිරීමට ලැබුණා. එයින්, කුරු බව හැරුණු කොට මේ අලියා තුළ වෙනත් මානසික හෝ හැසිරීමේ ආබාධිත තත්ත්වයන් නැති බවයි තහවුරු වුණේ.[/COLOR][/SIZE] [IMG]http://www.vidusara.com/2014/01/22/1-1.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]උඩවලවේ ගියොත් බලන්න මු ඉන්නවද කියල...... බලල bump 1ක් දාල යන්න. හොඳනම් සලකල යන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom