Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොට ගවුමේ වාටිය ලිහිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොට ගවුමේ වාටිය ලිහිම

කොට ගවුමේ වාටිය ලිහිම ,ගුරුවරියක දණ ගැසීම

කොට ගවුමකින් සරසි පැමිණි සිසුවියක ගේ ගවුම් වැටිය ලිහ දැමීම නිසා කිපුණු පියකු විසින් එම ගුරුවරිය දණ ගස්වා පහුගිය සතියේ මහත් ආන්දෝලනයක් ඇතිකලා.

පාසැල කියන්න හොද විනයක් තියන තැනක් සහ ඒවගේම යම්කිසි නීති රීති මාලාවක් තියන තැනක්. එකට මන්ත්‍රී නොවෙයි ජනාධිපතිගේ පුතා ආවත් එයට යටත් විය යුතුයි. නමුත් දැනට පවතින නුතන සමාජ පාරිසරික තත්වයන් යටතේ මේ යල් පන ගියා නීති යම් යම් ආකාරයෙන් වෙනස් විය යුතුයි.. තවමත් අපගේ පාසල් පද්ඩතිය තුල පවතින්නේ යල් පැනගිය 18 වන සියවසේ තිබු නීති රීති මාලාවක් පමණයි . මේ නීති වෙනස් නොකරන තාක් කල් මෙවැනි ගැටළු අනාගතයේ පැන නගිනු ඇති. තව ඉදිරියට මෙම තත්වයන් වඩා දරුණු තත්වයන් ඇතිවිය හැකිය.

කොට ගවුම: මෙහිදී 99 % මිනිස්සු ගුරුවරියගේ පැත්ත ගෙන කතා කල මිස අසාධාරණය සිදුඋන ඒ ළමයාගේ පැත්තෙන් බැලුවේ නැහැ. මෙහිදී කොට ගවුම ශ්‍රී ලංකික පරිසරයක් එක්ක බිහිවුණු පාසල් වලට නොගලපිය හැකියි. එනමුදු යම් මට්ටමකට කොටට අන්දයි කියා මම නම් වරදක් නොදකමි. මම මෙතනින් අදහස් කරන්නේ හෙළුව පෙන තරමට කොටට ඇඳීමක් ගැන නොවෙයි. ඉතා සුළු මට්ටමකින් දන හිසෙන් පොඩ්ඩක් උඩට තිබ්බත් කමක් නැති කියා මට සිතේ. තවද ආදී කාලයේ සිට අද වන තුර බොහෝ ග්‍රාමීය පරිසරවල ජනය කොට ගවුම දකින්නේ මහා වරදක් ලෙසය. එය ඔවුන් විසින් පිලුකුල් කෙර්ති. තවමත් මේ නොදියුණු ජනය කලිසම පවා හෙලා දකියි. එනමුදු එය දැකීමට ඔවුන් සිතින් ආශා කරයි. ඉතින් මේකෙන් වෙන ප්‍රතිපලය මොකක්ද. කොට සයක් හෝ ගවුමක් ඇදගන යාකොට එය දකින තරුණයින්ගේ ලිංගික ආශාවන් උද්දීපනය වී කාන්තාවන් දුෂණයට ලක්වෙයි. ඔයයි අවසාන ප්‍රති පලය.

යම් කෙනෙක් කොට ගවුම හෝ එවැනි ඇඳුමක් විවේචනය කරයි නම් එක 90 % ඉර්ශියව මත පදනම් උන දෙයක් වේ.

උදාහරණයක් ලෙස යුරෝපයේ සහ අනෙකුත් දියුණු රටවල හෙළුව පෙනෙන තරමට ඇඳගන ගියත් කිසිම අයුරකින් වත් ප්‍රශ්නයක් නැත . කිසි කෙනෙක් එදිහ උවමනාවෙන් නොබලයි. මොකද මේ මිනිස්සු පොඩිකාලේ ඉඳල ඔය වගේ දේවල් දැකල කිසිම අවදානයක් මේවට යොමු කරන්න නැහැ. මෙවැනි රටවල ස්ත්‍රී දුෂණයක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඉතින් මෙහිදී මෙවැනි ගෝත්‍රික නීති මාලාවන් දැමීමෙන් අපේ රට තව තව ගෝත්‍රික වෙයි.

පාසලේදී දඩුවම් පැමිණවීම. : මම හිතන්න මේ ගුරුවරිය විසින් මෙතන එම සිසුවියව විශාල ලෙස අවමානයට ලක් කරලා තියනවා . නැත්නම් කිසිම කලක ගෙදර ගිහින් මෙවැනි දෙයක් අඩමින් තම දෙමවුපියන් සමග පවසන්නේ නැහැ. මෙහිදී සමහර ගුරුවරියන්ගේ තිබෙන ඉර්ශියව , තරහ යන දේවල් ය ලම්යිගෙන් පිට කර ගන්නත් හදනවා.

පහුගිය කලේ මතකද ශිෂ්‍යාවක් ටයි පැටියන් ගෙල සිර කරගන මරුන. මෙතැනදී උනෙත් එම ශිෂ්‍යාව ගුරුවරියන් විසින් විශාල ලෙස අවමානයකට ලක්කරලා. මේක විශාල පීඩනයක් . අද කලේ බොහෝ ගුරුවරුන්ට ළමා මනස තේරුම් ගන්න බැහැ . ඉස්සලම ගුරුවර ගුරුවරියන්ට උගන්වන්න ඕන ළමා මනස පිලිබඳව .

මම දන්නවා පාසලේදී මට පාසලේදී සිදු උන අසාධාරනකම් සහ අවමානයන්. තවමත් ඒවා මගේ හිතේ පිළිරැව් දෙනවා. ගුරුවරුන් ළමයින් දිහා මෙට වැඩ වෙනස් අයුරකින් දකින්න ඕන.

[QUOTE="siripala, post: 15180778, member: 6738"] [b]කොට ගවුමේ වාටිය ලිහිම[/b] [SIZE="4"][B][COLOR="Blue"]කොට ගවුමේ වාටිය ලිහිම ,ගුරුවරියක දණ ගැසීම [/COLOR][/B] කොට ගවුමකින් සරසි පැමිණි සිසුවියක ගේ ගවුම් වැටිය ලිහ දැමීම නිසා කිපුණු පියකු විසින් එම ගුරුවරිය දණ ගස්වා පහුගිය සතියේ මහත් ආන්දෝලනයක් ඇතිකලා. පාසැල කියන්න හොද විනයක් තියන තැනක් සහ ඒවගේම යම්කිසි නීති රීති මාලාවක් තියන තැනක්. එකට මන්ත්‍රී නොවෙයි ජනාධිපතිගේ පුතා ආවත් එයට යටත් විය යුතුයි. නමුත් දැනට පවතින නුතන සමාජ පාරිසරික තත්වයන් යටතේ මේ යල් පන ගියා නීති යම් යම් ආකාරයෙන් වෙනස් විය යුතුයි.. තවමත් අපගේ පාසල් පද්ඩතිය තුල පවතින්නේ යල් පැනගිය 18 වන සියවසේ තිබු නීති රීති මාලාවක් පමණයි . මේ නීති වෙනස් නොකරන තාක් කල් මෙවැනි ගැටළු අනාගතයේ පැන නගිනු ඇති. තව ඉදිරියට මෙම තත්වයන් වඩා දරුණු තත්වයන් ඇතිවිය හැකිය. කොට ගවුම: මෙහිදී 99 % මිනිස්සු ගුරුවරියගේ පැත්ත ගෙන කතා කල මිස අසාධාරණය සිදුඋන ඒ ළමයාගේ පැත්තෙන් බැලුවේ නැහැ. මෙහිදී කොට ගවුම ශ්‍රී ලංකික පරිසරයක් එක්ක බිහිවුණු පාසල් වලට නොගලපිය හැකියි. එනමුදු යම් මට්ටමකට කොටට අන්දයි කියා මම නම් වරදක් නොදකමි. මම මෙතනින් අදහස් කරන්නේ හෙළුව පෙන තරමට කොටට ඇඳීමක් ගැන නොවෙයි. ඉතා සුළු මට්ටමකින් දන හිසෙන් පොඩ්ඩක් උඩට තිබ්බත් කමක් නැති කියා මට සිතේ. තවද ආදී කාලයේ සිට අද වන තුර බොහෝ ග්‍රාමීය පරිසරවල ජනය කොට ගවුම දකින්නේ මහා වරදක් ලෙසය. එය ඔවුන් විසින් පිලුකුල් කෙර්ති. තවමත් මේ නොදියුණු ජනය කලිසම පවා හෙලා දකියි. එනමුදු එය දැකීමට ඔවුන් සිතින් ආශා කරයි. ඉතින් මේකෙන් වෙන ප්‍රතිපලය මොකක්ද. කොට සයක් හෝ ගවුමක් ඇදගන යාකොට එය දකින තරුණයින්ගේ ලිංගික ආශාවන් උද්දීපනය වී කාන්තාවන් දුෂණයට ලක්වෙයි. ඔයයි අවසාන ප්‍රති පලය. යම් කෙනෙක් කොට ගවුම හෝ එවැනි ඇඳුමක් විවේචනය කරයි නම් එක 90 % ඉර්ශියව මත පදනම් උන දෙයක් වේ. උදාහරණයක් ලෙස යුරෝපයේ සහ අනෙකුත් දියුණු රටවල හෙළුව පෙනෙන තරමට ඇඳගන ගියත් කිසිම අයුරකින් වත් ප්‍රශ්නයක් නැත . කිසි කෙනෙක් එදිහ උවමනාවෙන් නොබලයි. මොකද මේ මිනිස්සු පොඩිකාලේ ඉඳල ඔය වගේ දේවල් දැකල කිසිම අවදානයක් මේවට යොමු කරන්න නැහැ. මෙවැනි රටවල ස්ත්‍රී දුෂණයක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඉතින් මෙහිදී මෙවැනි ගෝත්‍රික නීති මාලාවන් දැමීමෙන් අපේ රට තව තව ගෝත්‍රික වෙයි. පාසලේදී දඩුවම් පැමිණවීම. : මම හිතන්න මේ ගුරුවරිය විසින් මෙතන එම සිසුවියව විශාල ලෙස අවමානයට ලක් කරලා තියනවා . නැත්නම් කිසිම කලක ගෙදර ගිහින් මෙවැනි දෙයක් අඩමින් තම දෙමවුපියන් සමග පවසන්නේ නැහැ. මෙහිදී සමහර ගුරුවරියන්ගේ තිබෙන ඉර්ශියව , තරහ යන දේවල් ය ලම්යිගෙන් පිට කර ගන්නත් හදනවා. පහුගිය කලේ මතකද ශිෂ්‍යාවක් ටයි පැටියන් ගෙල සිර කරගන මරුන. මෙතැනදී උනෙත් එම ශිෂ්‍යාව ගුරුවරියන් විසින් විශාල ලෙස අවමානයකට ලක්කරලා. මේක විශාල පීඩනයක් . අද කලේ බොහෝ ගුරුවරුන්ට ළමා මනස තේරුම් ගන්න බැහැ . ඉස්සලම ගුරුවර ගුරුවරියන්ට උගන්වන්න ඕන ළමා මනස පිලිබඳව . මම දන්නවා පාසලේදී මට පාසලේදී සිදු උන අසාධාරනකම් සහ අවමානයන්. තවමත් ඒවා මගේ හිතේ පිළිරැව් දෙනවා. ගුරුවරුන් ළමයින් දිහා මෙට වැඩ වෙනස් අයුරකින් දකින්න ඕන. [IMG]http://i.dailymail.co.uk/i/pix/2011/09/08/article-2034994-0DC1639500000578-389_468x631.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom