Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොට ගවුමේ වාටිය ලිහිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්. මේ ප්රශ්ණය දිහා අපි බලන කෝණය අනුව මේක වැරැද්දක් වෙන්නත් පුලුවන් ,හරි වෙන්නත් පුලුවන්. ඒක ඇත්තටම සාපේක්ෂයි. දැන් සමහර අය කියනවා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව මේක වැරදි කියලා. මෙහෙමයි සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව නම් උඩු කය නිරුවතින් ගියත් වැරදි නෑ. මොකද අපි දන්නවා සීගරි ළලනාවන් ඇන්දේ කොහොමද කියලා, එතකොට අශෝක මාලා ඇන්දේ කොහොමද කියලා. මේ කිසිම කෙනෙක් උඩුකයට ඇන්දේ නෑ. ඒකෙන් ගම්යය වෙන්නේ අතීත සිංහලුන්ගේ හිරි ඔතප් කම නැති කම නෙවෙයි පරිසරයට අනුබද්ධ වීමයි. ලංකාව කියන්නේ උෂ්න රටක් ඉතින් මේ රටේ ඇග ටිකක් පේන්න යම් කිසි මට්ටමකට යම් කිසි කෙනෙක් අදිනවා නම් එතන වරදක් නෑ, මම දන්නේ නෑ මෙතන සීමාව මොකක්ද කියලා. මොකද මේ සීමාව හරිම විකාර රූපියි. දැන් බටහිරයන් ආපු ගමන් වික්ටෝරියානු සංස්කෘතිය අපේ ඇගේ ගැහුවා. වික්ටෝරියානු සංස්කෘතිය පාදක වෙලා තිබුනේ යුරෝපානු සංස්කෘතියට ගැලපෙන විදියටයි. විශේෂයෙන්ම එංගලන්තේ, ශීතල පරිසරයේ. ඉතින් දිගට අදින එක මෙහෙටත් ආව, ටයි කෝට් දාන එකත් මෙහෙට ආවා. අද මම ඕන තරම් දැකලා තියෙනවා පිරිමින් මේ දාඩිය දම දමා ටයි කෝට් ඇදගෙන ඉන්නවා. ඇයි ඇත්තටම දාඩිය දම දමා මේවා ඇදගෙන ඉන්නේ? ලංකාවට ගැලපෙන විදියට national එක ඇද ගෙන ඉන්න පුලුවන් නේ? දැන් මෙතනින් තවත් කාරණයක් එනවා. ඒක තමයි පිරිමින්ට පුලුවන් නම් බටහිරින් එන හැම දේම ටයි කෝට්, ත්රීකෝට, එතකොට අර ලූස් කලිසම්, වගේ Fashion try කරන්න ඇයි කාන්තාවන්ට බැරි බටහිර Fashion try කරන්න? අද ඉස්කෝලේ යන ළමයි අදින්නේ කලිසම්. මේ කලිසම ලංකාවේ තිබුන එකක් නෙවෙයි මේක බටහිර එකක්. අපේ පිරිමින් ළමයින් හරි නම් අදින්න ඕනේ සරම්. නමුත් අද ඉස්කෝල වලට කවුරුත් සරම් අදිනවද? ඉතින් මේක කුහක කම, තමන්ට ඕන විදියට සංස්කෘතිය මේ පැත්තට ඒ පැත්තට කැරකවීමක් තියෙන්නේ. සිංහල සංස්කෘතිය පිළිපදිනවා නම් එහෙනම් මහනුවර යුගයේ තිබුන බහුපුරුෂ විවාහ ක්රමයත් ගේන්න ඕනේ. ඉතින් යමෙක් සංස්කෘතිය පිටින් දාලා ආගම පිටින් දාලා තමන් ඇකමැති ඒවාට එරෙහිව කරුණු දක්වා අනෙක් පැත්තෙන් තමන්ගේ සංස්කෘතියම බිද දමනවා නම් වෙනත් පැත්තකින් එහෙනම් එතන තියෙන්නේ පැහැදිලි කුහක කම.

මම කියන්නේ නෑ අර දෙමව්පියන් ගුරුවරයට කරපු දේ හරියි කියලා. මම කියන්නේ මේ සංස්කෘතික බයිලාව කිසිම පදනමක් නෑ කියලයි, විවෘත ආර්ථිකය, ගෝළීය කරණය යටතේ ස්වේදේශික සංස්කෘතිය කියලා එකක් නෑ. එහෙම තියාගන්නත් බෑ මොකද බහුතර දෙනා එම සංස්කෘතියෙන් පිට යන නිසා මොනයම් මර්ගයකින්. ඉතින් තමන් තමන්ගේ සංස්කෘතිය යම් විදියකින් බිද දමා වෙනත් පාරවල් වලින් තමන්ගේ සංස්කෘතියම බිද දමන අයට ගැරහීම අමු කුහම කමක්.

මම නම් හිතන්නේ. ලංකාව වගේ රටකට තවම කොට ගවුම් ගැලපෙන්නේ නෑ මොකද එහෙම ඇදුමක් බාර ගන්න තරම් මිනිස්සුන්ගේ ඔලු හැදිලා නෑ. ඉතින් පරම්පරාකරනී අධ්යාපනීය මොළ ශෝදකරණයක් පවත්වන්නම ඕනේ එහෙම එකක් සමාජයට ඇතුලත් කරන්න නම් නැත්නම් වෙන්නේ එහෙම අදින අයට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙන එකයි.

[QUOTE="Dragonborn, post: 15183643, member: 468901"] හ්ම්. මේ ප්රශ්ණය දිහා අපි බලන කෝණය අනුව මේක වැරැද්දක් වෙන්නත් පුලුවන් ,හරි වෙන්නත් පුලුවන්. ඒක ඇත්තටම සාපේක්ෂයි. දැන් සමහර අය කියනවා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව මේක වැරදි කියලා. මෙහෙමයි සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව නම් උඩු කය නිරුවතින් ගියත් වැරදි නෑ. මොකද අපි දන්නවා සීගරි ළලනාවන් ඇන්දේ කොහොමද කියලා, එතකොට අශෝක මාලා ඇන්දේ කොහොමද කියලා. මේ කිසිම කෙනෙක් උඩුකයට ඇන්දේ නෑ. ඒකෙන් ගම්යය වෙන්නේ අතීත සිංහලුන්ගේ හිරි ඔතප් කම නැති කම නෙවෙයි පරිසරයට අනුබද්ධ වීමයි. ලංකාව කියන්නේ උෂ්න රටක් ඉතින් මේ රටේ ඇග ටිකක් පේන්න යම් කිසි මට්ටමකට යම් කිසි කෙනෙක් අදිනවා නම් එතන වරදක් නෑ, මම දන්නේ නෑ මෙතන සීමාව මොකක්ද කියලා. මොකද මේ සීමාව හරිම විකාර රූපියි. දැන් බටහිරයන් ආපු ගමන් වික්ටෝරියානු සංස්කෘතිය අපේ ඇගේ ගැහුවා. වික්ටෝරියානු සංස්කෘතිය පාදක වෙලා තිබුනේ යුරෝපානු සංස්කෘතියට ගැලපෙන විදියටයි. විශේෂයෙන්ම එංගලන්තේ, ශීතල පරිසරයේ. ඉතින් දිගට අදින එක මෙහෙටත් ආව, ටයි කෝට් දාන එකත් මෙහෙට ආවා. අද මම ඕන තරම් දැකලා තියෙනවා පිරිමින් මේ දාඩිය දම දමා ටයි කෝට් ඇදගෙන ඉන්නවා. ඇයි ඇත්තටම දාඩිය දම දමා මේවා ඇදගෙන ඉන්නේ? ලංකාවට ගැලපෙන විදියට national එක ඇද ගෙන ඉන්න පුලුවන් නේ? දැන් මෙතනින් තවත් කාරණයක් එනවා. ඒක තමයි පිරිමින්ට පුලුවන් නම් බටහිරින් එන හැම දේම ටයි කෝට්, ත්රීකෝට, එතකොට අර ලූස් කලිසම්, වගේ Fashion try කරන්න ඇයි කාන්තාවන්ට බැරි බටහිර Fashion try කරන්න? අද ඉස්කෝලේ යන ළමයි අදින්නේ කලිසම්. මේ කලිසම ලංකාවේ තිබුන එකක් නෙවෙයි මේක බටහිර එකක්. අපේ පිරිමින් ළමයින් හරි නම් අදින්න ඕනේ සරම්. නමුත් අද ඉස්කෝල වලට කවුරුත් සරම් අදිනවද? ඉතින් මේක කුහක කම, තමන්ට ඕන විදියට සංස්කෘතිය මේ පැත්තට ඒ පැත්තට කැරකවීමක් තියෙන්නේ. සිංහල සංස්කෘතිය පිළිපදිනවා නම් එහෙනම් මහනුවර යුගයේ තිබුන බහුපුරුෂ විවාහ ක්රමයත් ගේන්න ඕනේ. ඉතින් යමෙක් සංස්කෘතිය පිටින් දාලා ආගම පිටින් දාලා තමන් ඇකමැති ඒවාට එරෙහිව කරුණු දක්වා අනෙක් පැත්තෙන් තමන්ගේ සංස්කෘතියම බිද දමනවා නම් වෙනත් පැත්තකින් එහෙනම් එතන තියෙන්නේ පැහැදිලි කුහක කම. මම කියන්නේ නෑ අර දෙමව්පියන් ගුරුවරයට කරපු දේ හරියි කියලා. මම කියන්නේ මේ සංස්කෘතික බයිලාව කිසිම පදනමක් නෑ කියලයි, විවෘත ආර්ථිකය, ගෝළීය කරණය යටතේ ස්වේදේශික සංස්කෘතිය කියලා එකක් නෑ. එහෙම තියාගන්නත් බෑ මොකද බහුතර දෙනා එම සංස්කෘතියෙන් පිට යන නිසා මොනයම් මර්ගයකින්. ඉතින් තමන් තමන්ගේ සංස්කෘතිය යම් විදියකින් බිද දමා වෙනත් පාරවල් වලින් තමන්ගේ සංස්කෘතියම බිද දමන අයට ගැරහීම අමු කුහම කමක්. මම නම් හිතන්නේ. ලංකාව වගේ රටකට තවම කොට ගවුම් ගැලපෙන්නේ නෑ මොකද එහෙම ඇදුමක් බාර ගන්න තරම් මිනිස්සුන්ගේ ඔලු හැදිලා නෑ. ඉතින් පරම්පරාකරනී අධ්යාපනීය මොළ ශෝදකරණයක් පවත්වන්නම ඕනේ එහෙම එකක් සමාජයට ඇතුලත් කරන්න නම් නැත්නම් වෙන්නේ එහෙම අදින අයට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙන එකයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom