Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොට ගවුමේ වාටිය ලිහිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩුම තරමේ පාසලේදිවත් ඒ පාසලේ විනය නීති වලට යටත් වෙන්න බැරි නම් ඒ දරුවා පාසල් නොයවන එක තමයි හොඳ. තමන්ට ඕනේ විදියට කොටට අන්දලා පාසැල් නොයවා පුංචි කාලේ ඉඳන් නයිට් club යැව්වා නම් හරි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ කාලෙත් ලංකාවේ ඉන්න ලොකුම ලොක්කන්ගේ දරුවාගේ ඉදන් සාමාන්‍ය පන්තියේ මනුස්සයාගේ දරුවා ඉඳන් අපිත් එක්ක උන්නා. ඒ කාලෙත් දණහිසට වඩා ගවුම කොටයි නම් අම්ම තාත්ත කවුරු උනත් වාටිය ලිහුවා. සමහර වෙලාවට කඩදාසිත් එල්ලුවා. ඒ කාලේ අපි කලේ ඒවායින් හොඳ විනෝදයක් අරන් පාඩමක් ඉගන ගන්න එක. කවදාවත් ඒවා කරපු ගුරුවරු හෝ ශිෂ්‍ය නායිකාවන් එක්ක වෛර පිරෙව්වේ නැහැ. නිළ ඇඳුම විතරක් නෙවේ අපිට කරාබු දාද්දි සපත්තු දාද්දි කොණ්ඩය සකසන්න ඔය හැමදේටම නීති තිබුන.අපි අපේ පාසලේ කීර්ති නාමයට ගොඩක් ගෞරව කලා. නිල ඇඳුමට ආදරය කලා. පාසැල කියන්නේ දරුවක්ට සමාජ අවබෝධය ලැබෙන මුලික ස්ථානය. එතන නාඩගම් මඩුවක් කල යුතුයි කියන තැනද සහෝදරයා ඉන්නේ. පාසලෙන් පිට විය යුත්තේ මොලේ අවුල් උණු පිස්සෙක් නෙවේ. පිළිවෙලකට ඉන්න ඉගන ගත්තු හැදියාවක් තියන තරුණ පරම්පරාවක්. ඒකයි හැම පාසලකටම විනය නීති පද්දතියක් තියෙන්නේ, නැත්නම් එකෙන් පිට වෙන හැමෝම රටට පිළිලයක් වෙනවා.

ඕනෑම ආයතනයක ඒ ආයතනයට අදාල නීති රීති තියනවා. සමහර ආයතන වල නිල ඇඳුම් තියනවා. ඒක පාසලට විතරක් අදාල නැහැ. පාසලේදී හරියට විනය නීති පිලි පදින්න බැරි කෙනා කොහොමද වැඩිහිටියෙක් උනාම ආයතනයක නීති රීති පිලිපදින්නේ. ඒ මිනිස්සු මුළු සමජෙටම පිළිලයක් වෙනවා. ඔයා හිතන්නේ ඇමෙරිකාවේ වගේ රටක හැම පාසැලකමත් ඕනේ විදියට නටන්න පුළුවන් කියලද. නැහැ හුඟක් උසස් පාසල් වල නිල ඇඳුමක්, කොණ්ඩය සැකසීම, කරාබු වගේ දේවල් වලට නීති තියනවා. ඒ තියා මම අද වැඩ කරන ආයතනයේ කොටට අදින්න බැහැ දණහිසෙන් උඩට, කකුල වැහෙන්න සපත්තු දාන්න ඕනේ. හේතුව අපි වැඩ කිරීමේදී අපේ ආරක්ෂාව වෙනුවෙන් එයාල සකස් කරලා තියන නීති. අපි කවුරුත් ඒ විදියට ඇඳලා යනවා මිසක් ඒවා කඩ කරන්නේ නැහැ. මේ විදියට අනාගතේ හැසිරෙන්න වෙන නිසා තමයි පාසලේදී ඒකට මුලික අඩිතාලමක් දෙන්නේ. සහෝදරයා මුලින්ම පොඩ්ඩක් සමාජ අවබෝධය කියන එක අරන් ඉන්න. නිතිය කාටත් පොදුයි. එකෙක් මෝඩ කමට කලාට තමන්ගේ විචාර ශීලි මොළේට ඒක පොඩ්ඩක් දාල බලන්න ඒ දේ හරිද වැරදිද කියල. ගවුමේ උස සහ කාර්යාලේ රතු ඉර එක සමානයි. ඒක තමයි බොහොම සරලව කියනවා නම් ඇත්ත. පාසලේ නීතිය පිළිපදින්න බැරි කෙනා කවදාවත් රටට වැඩක් වෙන්නේ නැහැ. පාසැල කියන්නේ night club එක නෙවේ.

[QUOTE="Dewrangi, post: 15184451, member: 465964"] [SIZE=3][COLOR=Blue]අඩුම තරමේ පාසලේදිවත් ඒ පාසලේ විනය නීති වලට යටත් වෙන්න බැරි නම් ඒ දරුවා පාසල් නොයවන එක තමයි හොඳ. තමන්ට ඕනේ විදියට කොටට අන්දලා පාසැල් නොයවා පුංචි කාලේ ඉඳන් නයිට් club යැව්වා නම් හරි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින්. ඒ කාලෙත් ලංකාවේ ඉන්න ලොකුම ලොක්කන්ගේ දරුවාගේ ඉදන් සාමාන්‍ය පන්තියේ මනුස්සයාගේ දරුවා ඉඳන් අපිත් එක්ක උන්නා. ඒ කාලෙත් දණහිසට වඩා ගවුම කොටයි නම් අම්ම තාත්ත කවුරු උනත් වාටිය ලිහුවා. සමහර වෙලාවට කඩදාසිත් එල්ලුවා. ඒ කාලේ අපි කලේ ඒවායින් හොඳ විනෝදයක් අරන් පාඩමක් ඉගන ගන්න එක. කවදාවත් ඒවා කරපු ගුරුවරු හෝ ශිෂ්‍ය නායිකාවන් එක්ක වෛර පිරෙව්වේ නැහැ. නිළ ඇඳුම විතරක් නෙවේ අපිට කරාබු දාද්දි සපත්තු දාද්දි කොණ්ඩය සකසන්න ඔය හැමදේටම නීති තිබුන.අපි අපේ පාසලේ කීර්ති නාමයට ගොඩක් ගෞරව කලා. නිල ඇඳුමට ආදරය කලා. පාසැල කියන්නේ දරුවක්ට සමාජ අවබෝධය ලැබෙන මුලික ස්ථානය. එතන නාඩගම් මඩුවක් කල යුතුයි කියන තැනද සහෝදරයා ඉන්නේ. පාසලෙන් පිට විය යුත්තේ මොලේ අවුල් උණු පිස්සෙක් නෙවේ. පිළිවෙලකට ඉන්න ඉගන ගත්තු හැදියාවක් තියන තරුණ පරම්පරාවක්. ඒකයි හැම පාසලකටම විනය නීති පද්දතියක් තියෙන්නේ, නැත්නම් එකෙන් පිට වෙන හැමෝම රටට පිළිලයක් වෙනවා. ඕනෑම ආයතනයක ඒ ආයතනයට අදාල නීති රීති තියනවා. සමහර ආයතන වල නිල ඇඳුම් තියනවා. ඒක පාසලට විතරක් අදාල නැහැ. පාසලේදී හරියට විනය නීති පිලි පදින්න බැරි කෙනා කොහොමද වැඩිහිටියෙක් උනාම ආයතනයක නීති රීති පිලිපදින්නේ. ඒ මිනිස්සු මුළු සමජෙටම පිළිලයක් වෙනවා. ඔයා හිතන්නේ ඇමෙරිකාවේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]වගේ රටක හැම පාසැලකමත් ඕනේ විදියට නටන්න පුළුවන් කියලද. නැහැ හුඟක් උසස් පාසල් වල නිල ඇඳුමක්, කොණ්ඩය සැකසීම, කරාබු වගේ දේවල් වලට නීති තියනවා. ඒ තියා මම අද වැඩ කරන ආයතනයේ කොටට අදින්න බැහැ දණහිසෙන් උඩට, කකුල වැහෙන්න සපත්තු දාන්න ඕනේ. හේතුව අපි වැඩ කිරීමේදී අපේ ආරක්ෂාව වෙනුවෙන් එයාල සකස් කරලා තියන නීති. අපි කවුරුත් ඒ විදියට ඇඳලා යනවා මිසක් ඒවා කඩ කරන්නේ නැහැ. මේ විදියට අනාගතේ හැසිරෙන්න වෙන නිසා තමයි පාසලේදී ඒකට මුලික අඩිතාලමක් දෙන්නේ. සහෝදරයා මුලින්ම පොඩ්ඩක් සමාජ අවබෝධය කියන එක අරන් ඉන්න. නිතිය කාටත් පොදුයි. එකෙක් මෝඩ කමට කලාට තමන්ගේ විචාර ශීලි මොළේට ඒක පොඩ්ඩක් දාල බලන්න ඒ දේ හරිද වැරදිද කියල. ගවුමේ උස සහ කාර්යාලේ රතු ඉර එක සමානයි. ඒක තමයි බොහොම සරලව කියනවා නම් ඇත්ත. පාසලේ නීතිය පිළිපදින්න බැරි කෙනා කවදාවත් රටට වැඩක් වෙන්නේ නැහැ. පාසැල කියන්නේ night club එක නෙවේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom