කොට ලපයො සෝලර් ප්‍රොමොට් කරපන්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,765
    5,992
    113
    හුත්තො, ලප පචය ආන්ඩුවෙ භාන්ඩාගාරෙ පුරවන්නෙ ඕය වගේ ගේම් ගහල තමයි.

    ඌට වැඩක් නෑ රට වැසියට රෙවුනත්. භාන්ඩාගාරෙ පිරුනම තමයි ඊලග චන්දෙට කියන්න පුලුවන් කට උල් කරල

    "පොඩ්ඩක් කල්පනා කරල බලන්න, අපි භාන්ඩාගාරෙ මිලියන 6 ක් තිබ්බ එක 10 කට ගෙනාව" වගේ කතාවක්.

    චන්දෙ ලන්වෙනකොට වියදම් කරන්න සල්ලි ඕනෙ බිලියන ගනන්. ඒව එකතු කරගන්න ඕනෙ භාන්ඩාගාරෙට.
    එතකොට මිනිස්සුන්ට ඒකෙන් 10% ක් විතර එක පාර වියදම් කරනව.

    චන්දයක් ලන්වෙනකොට නායයාමක් උනා නම් අවතැන්වූවන්ට කියල ගෙවල් දෙක ගානෙ හරි හදල දෙයි. එතකොට තමයි චන්ද ගන්න පුලුවන්.
    මිනිස්සුන්ට උදව් කරන එක හොදයි ඒත් ඔය ඒම් එක ඊලග චන්දෙට මිනිස්සුන්ට දොල පිදේනි දෙන්න භාන්ඩාගාරෙ පුරවන එක.

    ඊට කලින් මිනිස්සුන්ට කන්නත් නෑ, රෙන්න පුකේ ගූත් නෑ.

    මොන ආන්ඩුව ආවත් ලන්කාවෙ මිනිස්සුන්ට පුකේ ඇරෙන එකමයි වෙන්නෙ 💩